බුද්ධ දර්ශනය දැනගන්න උපතින්ම බෞද්ධයෙක් වෙන්න ඕනේ නෑ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 123

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 Місяць тому +1

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා 🌷🙏🌷🙏🌷🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 10 місяців тому +2

    සියලු සත්වයෝ විසින් මේ නිර්මල අසිරිමත් දහම ශ්‍රවණය කර නිවනින් ම නිවී සැනසෙත්වා...
    මෙතරම් කැපවීමක් ඉවසීමක් කරුණාවක් ඇති බුදුන් වැනි වූ පූජනීය උතුම් ස්වාමින්වහන්සට හැමදාම හැම තත්පරයක් පාසාම නිදුක් නිරෝගී වේවා, නමස්කාර වේවා..තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏💮💮💮

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 місяців тому

      දේශනා මුල සිටම ශ්‍රවනය කරන්නට ඔබ තුම්‍ යට ලැබීම මහත් පිනක්.තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා .

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 місяців тому

      සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .ගුරු සම්දුණ් ඉතා කරුණවෙන්.මෙම දේශනා කරන අයුරු සුන්දරයි.ආශ්චර්‍යයි 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 5 місяців тому

      @@kaushallyasl6734 තෙරුවන්සරණයි ඉතා පිංවන්ත ඔබතුමියට

  • @shielajayawardane5119
    @shielajayawardane5119 15 днів тому

    ඔබ වහන්සේගේ දේශනා විලාශයට,
    පැහැදිළිකරණ විලාශයට,කාරුනිකබාවයට
    මහා ප්‍රඥාවට මාගේ උත්තම නමස්කාරය වේ‍වා.
    ඒ සෑම පැහැදිළ කිරීමකම අවබෝදඤඤානය ලබාගැනීමට උත්සාහයක යෙදෙන මා වැනියන්ට දිවඔසුවක්ම වෙනව ඔබ වහන්සේට මාගේ
    උත්තම නමස්කාරය වෙවා.
    නිදුක්වේ‍වා නීරෝගී වේ‍වා, දීර්ඝයු වෙවා සාදු සාදු සාදු🙏

  • @DhanajayaSiriwardena
    @DhanajayaSiriwardena Рік тому +8

    අහපු හොඳම සාකච්ඡාව ,අහන කෙනා හොඳම අවබෝදයෙන් අහනවා .ස්වාමින්වහන්සේ පහසුවෙන් පිළිතුරු දෙනවා .
    අපටත් හොඳ දැනුමක් ලැබෙනවා ...ඉක්මණින් මටද/ අන් අයටද මේ කරුණු ප්‍රයෝගිකව කල් නොයවා වැටහේවා.
    (කල පින් මදිද මන්දා .....තාම ප්‍රමාද )
    නිවනින් සැනසීම වේවා.......සාදු ...සාදු සාදු ...

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 місяців тому +2

      තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා .

  • @aidaathukorala9592
    @aidaathukorala9592 4 місяці тому +4

    ඔබවහන්සේගේ දේශණ ප්‍රාර්තිහාර්ය කියන්නවචනයක් නැහැ.උතුමානන් වහන්ස ඔබ වහන්සේ මෙතේ බුදුන්මයි.සාදු සාදු සාදු සාදු නමස්කාර කරමි.තෙරුවන් සරණයි.දීර්ගායු වේවා,සුවපත් වේවා

  • @vijithakumari9216
    @vijithakumari9216 2 місяці тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස වහන්සේ ඉතාම පැහැදිලි ධර්ම දේශනාව

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому +1

    Teruwan saranai පින්වත් karunika arryanwahansa ....පින්වත් arryanwahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ...me උතුම් karthwya ඉදිරියට පවත්වාගෙන yamata.kisima kardarayak badakayak athi nowewa....සියලු lokasathwayo .උතුම් නිවන් awabodayenma niwanin sanasethwa සුවපත් වේවා ....

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 місяці тому +2

    සියලු ආගමිකයන්ට සියලු ජාතීන්ට මේ දේශනාවලින් ආලෝකයත් ලබාදෙන අපේ ආර්යයන් වහන්සේ ට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු අපේ ආර්යයන් වහන්සේ ට

  • @ChandraSiriwardhana-ui2bt
    @ChandraSiriwardhana-ui2bt 5 місяців тому +1

    මේ ගෝර කටුක සංසාරයෙන් සත්වයා මුදවාලිමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🎉🎉🎉

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු....

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @marieperera1709
    @marieperera1709 Рік тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආරියන්වහන්ස දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ධර්ම ඤණය දියුණු වේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 місяців тому +1

      ඒ උතුම් පැතුම හා මමද එක් වෙම් .තෙරුවන් සරණයි ඔබට .

    • @marieperera1709
      @marieperera1709 2 місяці тому

      තෙරුවන් සරණයි

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому +2

    🙏🙏🙏 sadhu sadhu saadhuuu....Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....Theruwan saranai saadhuuu🙏🙏🙏

  • @chandrithjayantha6447
    @chandrithjayantha6447 Рік тому +1

    නමස්කාර වෙවා ස්වාමීන් වහන්ස

  • @anoma1988
    @anoma1988 7 місяців тому +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 Рік тому +1

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samithsamith8661
    @samithsamith8661 Рік тому +3

    Mage athi uththama aryan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu

  • @savindirajapaksha3309
    @savindirajapaksha3309 3 місяці тому +1

    Hodama sacahchawak wena agamaka හිටියත් දැනුම pudumai ඔහුගේ niwanata ළඟා වීමට හැකියාව ලැබේවා .suwaminwahanseta mage namaskaraya වේවා theruwan ssrani suwaminwahansa

  • @lasanthigamage7928
    @lasanthigamage7928 11 місяців тому +1

    බොහොමත් ම පින් ස්වාමීනී...

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 11 місяців тому +1

    ෙතරැවන් සරණයි නිවිම අවබෝධවේවා

  • @gangamuthugala2838
    @gangamuthugala2838 Рік тому +1

    මෙි.ආත්මෙදිම.ඔබවහන්සේ.නිවනින්ම.සැනසේවා.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @thilakkarunarathne9794
    @thilakkarunarathne9794 Рік тому +2

    තපෝවනය ඔබ වාහන්සෙගේ බන මම අහනව ඔබ වහන්සේගෙ දුරකථන අන්කයක් ලබාදීමට පුළුවන් නම් ගොඩක් පින්

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому +2

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 місяці тому +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌾💐🌹🌻🥀🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @lakshmivithana2154
    @lakshmivithana2154 Рік тому +1

    Sadu...sadu....sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Рік тому +7

    මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු තැන, සම්මා දිට්ටියි. මමත්, බාහිරත්, දකින්න කෙනෙක්, තියෙන දෙයක් නොමැත. මේ සියලු දේ හේතු ටිකක් ඇති වෙලා හේතු නැතිව යනවිට, නැතිව යන දෙයක් වන බව අපට වැටහෙන්නේ නැ, ආත්ම දෘෂ්ටි නිසා... මේ මායාව, මායාවක් බව ඉතාමත් සරලව, පැහැදිලිව, කරුණාවෙන් දේශනා කරන, ආර්යයන් වහන්සේට, මගේ නමස්කාරය වේවා 🙏🏿

  • @uakumuduni5558
    @uakumuduni5558 Рік тому +1

    Sadu sadu matada oba wahanse pihitawewa

  • @mahenkirinde8274
    @mahenkirinde8274 Рік тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Рік тому +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 Рік тому +1

    Oba wahanse hari para pennanawa boho pin🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +2

    Sadu sadu saadu

  • @LathaJayawardana-qj2en
    @LathaJayawardana-qj2en Рік тому +1

    පින්වත්.ස්වමින්.වහන්සේට.මාගේ.නමසිකාරය.වෙිවා

  • @kumariwasala848
    @kumariwasala848 Рік тому +3

    ඔබ වහසේගෙන් බුදු රජාණන් වහන්සේ දැකිමි,

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +1

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @selasela4558
    @selasela4558 Рік тому +8

    තෙරුවන් සරනයි ආර්‍ය්යන් වහන්සේ ට මේ හා සම්බන්ධ සියලු දෙනාට ත් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sanathperera8028
    @sanathperera8028 Рік тому +3

    ආර්‍ය් මහ සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තිසරණ සරණයි .

  • @aksjeuebsb
    @aksjeuebsb Рік тому +3

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 місяців тому +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු

  • @galxygalaxy9865
    @galxygalaxy9865 Рік тому +1

    Theruwan saranai swaminwahansa..

  • @SasinduSampath-i4b
    @SasinduSampath-i4b 9 місяців тому +1

    Theruvan saranai ❤❤❤

  • @madullavrc8407
    @madullavrc8407 Рік тому +2

    උතුම් වු ආර්යන් වහන්ස පාද නමස්තාර කරමි .........🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා!. කොතරම් ආර්යන් වහන්සේලා චතුර්‍යර්‍ය සතෙ දේශනා කරත් මේ විදියට චිතක්ෂය උපදින විදියට දේශනා කරන එකම ආර්යන් වහහන්ස අපේ ජාතියේ පෙර පිමට පහල වෙලා තියෙන්නේ. මේ බණ පෙර පින් ඇත්තෝ අසත්වා..!!!
    වහ.වහා මෙි බුදුරජානන් වහන්සේගේ සත්‍ය දහමයි ඇසෙන්නේ... මම අවබෝද කල නිසා හඩගා කියන්නේ. මේ උතුම් ආර්යන් වහන් සේ ගේ ධර්මය අවබෝධ කරගන්න. .......සාදු..සාදු....සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @champikapanagoda2520
    @champikapanagoda2520 Рік тому +2

    දුරකථන අංකය අවශ්‍යයි තෙරුවන් සරණයි

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @gunawardanamkd2153
      @gunawardanamkd2153 4 місяці тому

      ​@@thapowanaya637ඔබ වහන්සේට නමස්කාර වේවා......

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 Рік тому +3

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු

  • @Zoom-up2ik
    @Zoom-up2ik Рік тому +2

    සාදු සාදු සාදු

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Рік тому +3

    නමස්කාර වේවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 Рік тому +4

    පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @kumarasirithisserasadusadu2714

    සියලු ජාතීන්ට ආලෝකයක් සියලු ආගමික යන්ට ආලෝකයක් සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිනක් සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @ChamRaChamRach-ol5nt
      @ChamRaChamRach-ol5nt Рік тому

      Rathnawethie weerasuriya Aryanvahanseta mage namaskaraya vewa Sadu Sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 місяці тому +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Рік тому +3

    ඉතාමත් සරලවිධියට ඔබ වහන්සේ පැහැදිලි කරදෙනවා එය ප්‍රයෝගිකව අවධානය යොමු කලයුතු වෙනවා නමස්කාර වේවා,තෙරුවන් සරණයි.

  • @sugafreekookies2172
    @sugafreekookies2172 Рік тому +3

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @kumarikaly8494
    @kumarikaly8494 Рік тому +3

    අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura7466 Рік тому +1

    නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏🙏

  • @ranirani6831
    @ranirani6831 Рік тому +2

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @ChandaniDhanasekara
    @ChandaniDhanasekara Рік тому +1

    Sadu sadu sadu

  • @yamunanishanthipeiris4167
    @yamunanishanthipeiris4167 Рік тому +6

    ගෞරවනීය ස්වාමීන් වහන්ස
    මේ ධර්මය අසන මොහොතේ මට මෙවන් සිතිවිලි ඇති වුණා.බාහිරව දකින දේ සහ සිත, වෙන් වෙලා පෙනුනා.ඒ දෙක ඈත් වෙලා පෙනුන.මේ දෙක දෙකක් බව වැටහුණා. අපි දුක් විඳින්නේ හැඟීම් පහළ කර ගන්නේ මේ සිතේ හදාගන්න සිතුවිලි නිසාම නේද බව වැටහුණා.එතනින් එහාට කිසිවක් නැති බව වැටහුණා.ඒවා පවතින දේවල් නෙමෙයි ඇතිවී ඇති වී නැතිවී නැතිවී යනවා නේද කියලා වැටහුනා.මේ මොහොතේ දී මා ලැබූ අත්දැකීම මේයයි.

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 Рік тому +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AchalaDilhani-ci8tv
    @AchalaDilhani-ci8tv Рік тому +1

    නියිවනම සාන්තයි.නිවනම පුනිිතයි. තෙරැවන් සරනයි අජේ පින්වත් ස්වාමීන් වහනස ඔබ වහන්සේට . ඔබ වහන්සේට නිදුක්

  • @avishasandeepa-cb2zm
    @avishasandeepa-cb2zm Рік тому +2

    තෙරැවන් සරණයි ස්වමින් වහන්ස🎉🎉🎉🎉🎉🎉🎉

  • @vijithagalle3188
    @vijithagalle3188 Рік тому +2

    Udaharana magin pahadili Karima Nisa Hindi vatahenava sadu sadu mage namaskaraya weva🙏🙏🙏🌺🌻🌺🌻🌺🌻

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @chandraaa3849
    @chandraaa3849 Рік тому +2

    පලමුව ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේගේ දේශනා අසද්දි නම් නිවරැදිව ඒ දේශනා තුල නමුත් පසුව නැවත වරින් වර සිතට සිත ගැන මතක් කරන්න සිදුවීම දේශනා තුලින් නැති කර අවබෝධයට වෙර දරමින් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණ🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 Рік тому +3

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 Рік тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 Рік тому +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

    • @dona5713
      @dona5713 Рік тому

      Saadu saadu saaddu aryan.wahanse Scharyayi Obawan.............niduk.niroogi.deergausama.leewa.saadu.saadu.saaadu

  • @sarangawelgama9492
    @sarangawelgama9492 Рік тому +1

    දිර්ගායු වේවා ඔබ වහන්සේට !

  • @thamaraalwis9592
    @thamaraalwis9592 Рік тому +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +2

    ඉතාම පැහැදිලිව වටහා දෙනවා.. මේ තරම් පැහැදිලි කරලත් තවම අපට අවබෝධ නොවන්නේ ඇයි කියලා හිතෙනවා .

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Рік тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SasinduSampath-i4b
    @SasinduSampath-i4b 9 місяців тому +1

    ❤❤❤

  • @deepamaliful
    @deepamaliful Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 Рік тому +1

    ශුන්‍යතාවය ....

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Рік тому +2

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!

  • @05088
    @05088 Рік тому +1

    කොච්චර සරළ ද? එ එ අයට ගැළැපෙන ආකාරය ට විස්තර කරලා දෙනව. ගොඩක් අය කරන්නෙ එකම දේ කවුරු මොන ප්‍රශ්නයක් ඇහුව ත‍් කියන එකයි. ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 Рік тому +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +3

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 Рік тому +2

    🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Рік тому +6

    බුදුන් දේශනා කල පරම සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් ආර්‍ර්න්වහන්සේට පාද නමස්කාර කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා !! ! 🙏🙏🙏නුවනැත්තෝ අප්‍රමාදව මේ සුන්දර ධහම අවබෝධ කර ගනිත්වා ! අපේ පිනට පහල වූ උතුම් ආර්‍ර්න්වහන්සේට දීර්‍ර්ඝායු වේවා ! සුවපත් වේවා !🙏🙏🙏

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnaamarasinghe3808
    @swarnaamarasinghe3808 Рік тому +2

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 3 дні тому +1

    🌹🙏🙏🙏🌹🇨🇦

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 Рік тому +2

    🙏🙏🙏🧡🧡💛💛

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 Рік тому +2

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 Рік тому +4

    🙏🙏🙏🌹🌹🌹🇦🇺

  • @DGPiyatissa
    @DGPiyatissa Рік тому +1

    😢😮

  • @mallikakabral2562
    @mallikakabral2562 Рік тому +3

    අන හමුඩුරුවන මට කත කරන්න ඔනි මට පෝන් නම්බරය අවන්න

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @ChandiWelivitagoda-mv6ok
    @ChandiWelivitagoda-mv6ok 7 місяців тому +1

    Ape hamuduruwane mta phone num aka hyai

    • @thapowanaya637
      @thapowanaya637  7 місяців тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @HobbyHobby-bc7bk
    @HobbyHobby-bc7bk Рік тому +3

    මම කුවේට් වල නිවසක රියදුරු සේවය කරන කෙනෙක් අනේ පුලුවන් නම් මට තපෝවනය අරයන් වහන්සේගේ දුරකථන අංකය ලබාගන්න උදවු කරන්න තෙරුවන් සරනයි නමෝ බුධ්දාය

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063ණ

  • @mallika8744
    @mallika8744 Рік тому +1

    🎑️🎑️🙏🙏🙏🙏🙏🎑️🎑️

  • @mebalsilva8033
    @mebalsilva8033 Рік тому +3

    තෙරුවන්සරනය් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @a.p.gamage5653
    @a.p.gamage5653 Рік тому +2

    🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 Рік тому +2

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 Рік тому +1

    🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +1

    🙏🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri Рік тому +1

    🙏🙏🙏