ලේසියෙන්ම හදන්න පුලුවන් පෝශණ ගුණයෙන් වැඩිම රස කැවිල්ල❤️ | kurakkan sweets | new sweets | tea time
Вставка
- Опубліковано 20 січ 2025
- tea time sweets sinhala
ඔනිම කෙනෙකුට ලේසියෙන්ම හදන්න පුළුවන් රසම අලුත්ම රස කැවිල්ල පෝශණයත් වැඩි
සිනි 150g
කුරක්කන් පිටි 150g
පොල් අහුරක්
කජු ටිකක්
ලුණු
වතුර පිරිසි කොප්පයක්
150g sugar
150g fingermillet flour
coconut
peanut
salt
1 tea cup water
කුරක්කන් පිටි වලින් බඩ පිරෙන්න බොන්න පුලුවන් රස පානයක්😍👌Video link
• පෝශණ ගුණයෙන් වැඩිම කැම...
කන්න කන්න ආස හිතෙන්න කුරක්කන් පිටි වලින් පුදුම රසක් තියන රස කැවිල්ලක්😍👌Video link
• පෝශණිය රස කැවිල්ල කන්න...
කන්නෙ නැති අයත් කන විදිහට කුරක්කන් පිටි වලින් පෝශණයෙන් පිරි රස කැමක් බඩ පිරෙන්න කන්න පුලුවන් මෙහෙම හැදුවාම👌Video link
• උදේට රෑට බඩ පිරෙන්න කන...
කන්න කන්න ආස හිතෙන දොදොල් වගේ රස අතුරුපසක් දිය වෙන්නෙත් නැ😍 • බත් කාලා කන්න දිය වෙන්...
කුරක්කන් කන්න කැමති නැති අයට මෙහෙම හදලා දෙන්න මාරම රසයි
😍👌 • මාරම රස පෝෂණිය කප් කේක...
#agggala #kurakkansweets #sweetsrecipe #sweetsrecipesinhala #teatimerecipe #teatimesweets #kurakkanladdo #kurakkansweets #kurakkansweetsrecipe #kurakkanaggala #aggala #teatimerecipe #sweets #sweetsrecipe #easyrecipes #easysweets