රූපාවචර චිත්ත | සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 22

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 День тому

    🙏🙏🙏උතුම් නිවන් සුව හිමි වේවා !!!

  • @deepikaathukorala9822
    @deepikaathukorala9822 5 місяців тому

    නිවන් සුව ලැබේවා our great teacher!

  • @narmadasubashi9894
    @narmadasubashi9894 5 місяців тому

    නිවන් සුවය ලැබේවා ඇදුරුතුමනි.

  • @pathmailangamge5717
    @pathmailangamge5717 Рік тому

    සාදු සාදු සාදු ....ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому

    තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා

  • @naradahimi-is1ow
    @naradahimi-is1ow Рік тому

    එම නිසා ඔබ තුමාට මේ අයුරින් දහම් දේශනා කිරීමට දීර්ඝායුෂ ලැබේවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому

    Obathumata thunuruwan saranai

  • @kulunusathsara7194
    @kulunusathsara7194 3 роки тому +1

    සර් අරූපාවචර ධ්‍යාන ගැනත් වැඩ සටහනත් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 3 роки тому

    බොහොම පිං ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏

  • @MrKeelama
    @MrKeelama 3 роки тому

    තෙරුවන් සරණයි!

  • @roshandias
    @roshandias 3 роки тому +1

    බොහොම පින්.. තෙරුවන් සරණයි..!

  • @madarakumar6942
    @madarakumar6942 3 роки тому

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්, බොහොම පින්

  • @shivankajayawardana4524
    @shivankajayawardana4524 3 роки тому

    බොහෝම පින් ඇදුරුතුමනි මෙම පැහැදිලි කිරීම් වලට... ඔබතුමා ඉදිරිපත් කරන මෙම කාරණය එකවර අවබෝධ කරගත නොහැකි වූ විට එය නැවත නැවතත් ශ්‍රවණය කිරීමෙන් අවබෝධ කිරීමට උත්සාහ කරමි. මෙවැනි වීඩියෝ එනිසාම එම කටයුත්ත ඉතාමත් සාර්ථක බැවින් ඔබතුමාලා ගෙනයන මෙම මාහැඟි ධර්ම දානය සියලු දෙනාටම ධර්මාවබෝධයට හේතු වේවා!!!🙏🙏🙏

  • @manjulapathirana1110
    @manjulapathirana1110 3 роки тому

    💕🙏🙏🙏🙏🙏🙏

  • @sciencebased5886
    @sciencebased5886 3 роки тому +1

    🙏

  • @kelumprasanna7374
    @kelumprasanna7374 3 роки тому

    විශිෂ්ටයි

  • @buddhikachandana2915
    @buddhikachandana2915 3 роки тому

    🙏🙏🙏

  • @roshandias
    @roshandias 3 роки тому +2

    සර්, ඔබතුමා විසින් සම්පාදනය කල පොත් ලබගතහැක්කේ කෙසේද? ලබාගත හැකි විදියක් සූදානම් කර දිය හැකිනම් බොහොම වටිනවා..

  • @naradahimi-is1ow
    @naradahimi-is1ow Рік тому

    මට මහාචාර්ය තුමා සමග කතා කිරීමට කැමැත්තක් තියෙනවා මහාචාර්ය තුමනි ., හැකිනම් ඒ සඳහා මගේ whatsapp අංකයට ඇමතුමක් දෙන්න.
    තෙරුවන් සරණයි ........

  • @surangisilva3644
    @surangisilva3644 3 роки тому

    හැමකෙනාම කරන්නේ බාගෙට..කෝ අරූපාවචර සිත්..😠😠

  • @sammaditthi3348
    @sammaditthi3348 3 роки тому

    🙏🙏🙏

  • @surangisilva3644
    @surangisilva3644 3 роки тому +1

    🙏🙏🙏