Ane ath rajun tika dakkama kocchara gambira kamak penawada harima lassanai wasanawantha atthu eth ape rate thawath me wage aya wedi thiyala maranawada eyala ekka baluwama meyala kocchara pinkarada
Hamoma hitiyath oya atarata eka manika naha e ape nadum gomuwe ath raja eyath api atarin samugathtata tama ape hadawath atule innawa apa hamogema pana eya 🙏❤️
අනේ වාසනා ගේ දග වැඩයි අජිත් මාමගේ ආදරෙයි ගොඩාක් ලස්සනයි වාසනා මැණිකට මල්ලිලා ගොඩයි❤❤❤❤❤❤
Wasana pulatisi boletat denna.eya usa nane. Kos katat dennata ba wage neda manika. ❤️❤️❤️❤️❤️❤️adarei Oyala hamotama.
අපේ ආයුශත් ගෙන ඔබ ජීවත් වෙන්න රජුනි
ආයුශ දෙන්න බෑනෙ...සල්ලි කෑම බීම ආදරය වගෙ ඕනෙම දෙයක් දෙන්න පුලුවන්
ආයුශ එපා පුලුවන් නම් ඉඩමෙන් පර්චස් 5ක් දෙන්න 😂
වාසනා නියමයි....දලදා සමිදුන් සරණයි!!!!!❤❤❤❤😊😊😊!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැනට ලංකාවේ ඉතුරුවෙලා ඉන්න වටිනාම සම්පත් ටික.අැස් දෙක වගේ බලාගනිව්.
දෙන්නත් හිතේ.ඒත් පෙරේතකම ඊට වැඩියිනේ😂❤❤
පෙරහැරට අලි ඇත්තුන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා. ඊයෙ රෑ බකමූණ ප්‍රදේශයේදි පොලිසිය විශාල සද්ධන්තයෙක්ට වෙඩි තියලා මරා දාලා. ගමේ අය කියනවා කාටවත් කරදරයක් නැති සතෙක්ලු. කව්ද මේවැඩේ කරපු අයට දඩුවම් දෙන්නේ. සාප වෙනවා දරු පවුල් වලට පවා. මේ වගේ ලස්සන ගාම්භීර රටට වටින සත්තුන්ට වෙඩි තියන්ඩ හිත හදා ගන්නේ කොහොමද ජරා මිනිස්සු.
Aniwarayanma eka aththa
ඇත්තටම . පොලීසියේ නීතිය කොහොමත් බල්ලට ගිහින්නෙ තියෙන්නෙ. ඒත් සොබාදහම විසින් ඒවට අනිවාර්යයෙන් දඬුවම් දේවි
😢😢 ඒ කරපු උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්දූලී වෙලා යන්න ඕන සාප වේවා ...🙏🔥
ඔව් උන්ට ඇපත් ලැබ්ලා හැම එකට ඇප..මෙහෙම රටක්😢
@@uthpalawarnasooriya5271ඇත්ත 😢
ආදරෙ ගොඩක් වුට් අයියලා ට්කට...❤❤❤❤අනෙ පුලා මල්ලි ඔට්ටු වෙනවා අතු කඩන්න මල්ලිටත් දිලා කන්න වාසනා අයියෙ❤❤❤❤
ශ්‍රී. දළදා. සමිදුගේ.පිහිටයි.ඇත්.රජු.සියලුම දෙනාට.
පව් අනේ පුලා මල්ලි උස නැහැ නේ..වාසනා අයියා තනියම කනවා නේ😂😂
මල්ලියා බෝල ගෙඩියක් අනේ හරිම ලස්සනයි ප්‍රාර්ථනා සියලු හස්ති රාජයාණන් ටත් දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤❤
❤❤❤ලෝක උරැම ඇත් රජුන්...පට්ට සෙට් එක❤❤❤❤
මල්ලිට ඉස්සරල අයියගෙ බංඩිය පුරවන් ඉන්න එපැයි.😂😂😂🥰🥰🥰🥰අනේ ඉතිං සංකොටාලා..බුදුසරනයි මැනික් කැට ටිකට❤️❤️❤️❤️
හී ඔව් අනී එයා හොරා වගේ ඔක්කොම කනවා 😂
Aneda kiyanne ❤
ඔන්න කැඩුවා මෙන්න කැවා.❤❤❤❤මිට වාසනා.🤗
මරැ අයියයි ..❤මල්ලියි...❤ආදරේයී...දෙන්නට ම❤
පුල කොට වෙලාද අනේ ලස්සනයි දෙන්නම ❤️🙏ආදරේ
වසනා ඇතුලු සියලුම අලි ඇතුන්ට උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි ❤❤❤🙏🙏🙏
අපි ආදරෙයි අපේ පන ටික.🐘🐘🐘🐘🐘❤❤❤
අනේ දෙන්නම හරි ලස්සනයි මැණික මල්ලිටත් දීලා කන්න පවුනේ එයා ❤️❤️❤️❤️❤️❤️මට හරි දුකයි ඊයේ බකමුණ ප්‍රදේශයේ වෙච්ච වැඩේට අහිංසක ජිවිතේ නැති කරපු පොලිසියේ අයට හොදක් වෙන්න එපා පවු එයා 😥😥😥
හරීම හුරතල් අදරේ හිතෙකව
අයියා හරි නාකයිනෙ..පව්නෙ අර පුලස්ති මල්ලියා..❤❤❤❤
ගොඩක් ආදරෙයි මැණික..❤❤❤❤❤❤
දෙන්න මරුවෙන මරුවට ගහම සුද්‍ද කරයි වාගේ😉😉😉🤪🤪❤❤❤❤❤❤❤❤❤
😂 ඔව් එක හරි
ඒ උනාට දීලා කන්න කැමැති නැ නේ 😆😆😆😆😆❤❤❤❤❤❤
දේවල් බෙදාහදාගෙන කන්න් ඕනෙ වාසනා වස්තුව....පුලස්ති මල්ලි සතුටෙන් කනො.....අජිත් මාමගෙ රැක බලා ගැනිල්ලයි...බාශාවට හුරු කියන දේ ඒ විදිහටම අහනවා....වාසනා අපිට වාසනාවක්...🙏🙏🙏🙏
වාසානා බුදු සරණයි
Ane balannako wasana aiya kochchara hondada thank you kiyanna malli Ajith maamatath onada kos aththak 😅😅😅😅❤❤❤❤❤
ලස්සනයි දෙන්නම💞💞
මේ ඇත්තු උතුම් දළදා හාමුදුරුවන් වැඩම කරන ඇත්තු කිසිම වෙලාවක මේ ඇත්තුන්ට පිටුපාල ඉදන් පොටෝ ගන්න එක වැරදියි මං දන්න විදියටනම් අජිත් මාම නම් මේ වැඩේට ඉඩ දෙන්නෙ නෑ කාටවත් අනිත් අයත් ඒක ඒ විදියටම කරනව නම් හොදයි ඇත්තු ළගට යන අපේ සාමාන්‍ය ජනයත් මෙය අකුරටම ඉටුකරන්න තෙරුවන් සරණයි අපේ ඇත් රජුන්ට
APE WASANA menika HODA iyya kenekne ❤❤❤❤
ඒ ආදරේ❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි දෙන්නම
ඔතන පුලා නැතුව සිංහ රාජා හිටියනම් කඩලා දෙයි කොස් අතු විතරක් නෙමෙයි ගෙඩිත් එක්කම.දෙන්නා යාලුවොනෙ ඒ තරම්.😂❤
බුරුම මල්ලි ලා කොහොමත් කොටයිනේ අපේ අයියලා උසයි.😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
😂😂😂😂😂 hodata kanna dunnoth aliyek wage hadevi maru bn podi atha ❤❤❤❤❤
වාසනා කොස් ගහ පාහිනවා...😂😂😂😂
Wasana patiyo oyata teruwan saranai oya ta deergayu sampath niduk nirogi suwa wewa
Aiyala mallila shoi.budusaranai
Ane ath rajun tika dakkama kocchara gambira kamak penawada harima lassanai wasanawantha atthu eth ape rate thawath me wage aya wedi thiyala maranawada eyala ekka baluwama meyala kocchara pinkarada
Hamoma hitiyath oya atarata eka manika naha e ape nadum gomuwe ath raja eyath api atarin samugathtata tama ape hadawath atule innawa apa hamogema pana eya 🙏❤️
වාසනා එපා කියද්දි ඒකම කරනවා.දඟ මල්ල.පව් අනේ අරයා උස නෑනේ බලන් ඉන්නවා
අනේ ඔවු මටත් දුක හිතුනා මම හිටියා නං ගහට නැගල හරි කඩල දෙනෞ. වාසනා නපුරු කොල්ලෙක්
Jayasri mha hamuduruwange pihitai ath rajun athulu balaganna siyalu denatama
පෙරහැර කරන්න ඉතුරුවෙලා ඉන්න වාසනාවන්ත ඇත් පන්තිය.දළදා සමිදු පිහිටයි
වාසනාට එහා පැත්තෙන් ඉන්න කෙනාටත් එහා පැත්තෙන් ඉන්න ඇතා කවුද...
Wasana.menika.adarei..hemotama❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉❤❤❤❤
බලන්න මේ අලි ලමයින්ගෙ මුහුනු වල තියෙන කරැනාව සෙනෙහස
බලන්න තියන ආදරය ආදරය ❤❤❤❤
wasana menika adari menikata budusaranai oyata
පුලෙ බෝලෙ ❤
Anne ....good good good 👍 niyama ....theruwan sarana i ...sugaththigammi වේවා .....❤.....
Mama kala inna epai issara wela 😂😂❤❤
පව් අනේ මල්ලි, මල්ලිට උසත් නෑ අයියා දෙන්නෙත් නෑ, අයියා තනියම කඩාගෙන කනවා😂😂😂
Paw mallli ayya thaniyama kanawa❤❤
Pulasthi bole ❤❤❤❤❤❤❤❤❤❤ yuwa raja singha na ne penna 😐
Noti baby ...තනියම කන්න apa mallilatath දෙන්න paw ane...
වාසනාවන්ත වාසනා පෙරේත ගොයියෙක්. පුලේ මල්ලිටත් දෙන්නකෝ.❤
Dennama shok.budu saranai
වාසනා මැණික මල්ලයාටත් කොස් අත්තක් දෙන්නකෝ එයත් ඉල්ලනවා පවුනේ මැණික ❤️
රජයෙ වගකිවයුත්තන්ගේ යොමු වි පෙරහර කටයුතු සදහා අලි ඇතුන් සදහා ලබා දිම රජයෙ වගකිමයි,
අජිත් මාම කොච්චර ආදරයෙන් වාසනා බලා ගන්නවද
වාසනාගේ කෝලම.වැඩියි තාලේට කඩාගෙන කන්නේ ඒ තරම් සංවරකම 😂😂😂😂😂බිම ඉවරයි වාසනා වනසලා😂😂😂😂
වාසනා පුලේ බෝලෙට පෙන්න පෙන්න කනවනේ.😂හොඳ නෑ අනේ ඔයා.😂😂
Pula malli
Balu petaw wage harima hurathal, aliya hoda sathek, apita wagema jeewayak, penuma wenas
Mewa rate sampath ne dakkama ලාංකික gathiyak enawa Sinhale❤❤❤
මට බෑ මල්ලිට කඩන්න. එයාට කඩන් කන්න කියන්න 😅❤
Api awa eye oyawa balanna manika
පව් අනේ පුලා මල්ලී
Pula kotane ajith mame mama kadagana penna pena kanoo passe kadala demu 😂😊
Thejasin enna ape siyalu ath rajun hata theruwan saranai ❤❤❤❤
මොකක්ද හෙලෝ කියන්නෙ ගෙඩිය වැටුනම කනවනෙ❤😃😍
කට්ටියට කොස් කොළ නිධානයක් පහළ වෙලා
❤❤❤❤
වාසනා ඇතාට වඩා පුලතිසි ඇතා බාල උනත් එයා හොදට ඇග පත හැදුන ඇතෙක්
Mama atha pahath karala denam pula oya kada gana. Mata ba oyata kadañ
Ane manika
එයාල කරපු වැඩේ හොදයි මොකද පාරට නැමිල තියෙන අතුනෙ කඩන්නෙ අතු කපන්න ගියානම් කීයක් යයිද
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මල්ලිටයි මටයි ගෙඩි දෙකක් මදි වැඩි ය කඩන නරක ලමයි එහෙම නොවේ අපි
අජිත් mama kiyanne vasanata thathatha kenek ahema kenek lebnda vasana pin karala thiyenava
Appoi. Merekanna. Hithenawa. Puthala. Adarei
Pulamallita oninam athu kadaganna kiyanna
අනේ පුලස්ථ මල්ලට උස නැ ගෙඩි දෙකම කනවා නේද පවිනෙ මල්ලීයා
Ai. Aiwan. Malli th. Pula. Bala ganne. Adareñ
මැනික නෝටි වැඩක් නේද කලෙ මල්ලි පවු නෙ මනික
බඩගින්න මොනසතාටත් පොදුයි
Monawa unath sathage kakulata damwal dana eken uta thuwala wena eka nam aul
Dakune wasanala harima lobai
Ane paw mallilata denne nathuwa wasana thaniyama kanawa paw pulai anith ayai
වාසනා මැණික තනියම කොස් කනව මල්ලිට ත‍් ටිකක දෙන්න මැණික
Aiya hali hoda na, pau malli ta dunne nethiwa kewa........
හරිම නරකයි වාසනා .මල්ලි ට දෙන්නෑ
මල්ලිට දෙන්නෙ නැතෝ,
🌹🌹🌹🌹 hi
වාසනා තනියම කාපු එක නම් හරි නෑ
පුලා කොටා❤😂😂😂😂
pula paw ne
Okkoma. Ape. Wasthurankadawal. Ape. Rate. Watena. Kama. Me. Palakayo. Dan na.
❤🥰🤩😘🦣😊