ඩීසල් ලීටර් 19,000ක් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට...

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 27

  • @AdaDeranaNews
    @AdaDeranaNews  2 роки тому +2

    නීතිවිරෝධී ලෙස ගොඩගසා තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    එම ඩීසල් තොගය හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

  • @productions2102
    @productions2102 2 роки тому +8

    දේශපාලුවන්ට බනින අපේ සමහරු ඊට අන්ත හොරුනේ මල්ලී

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому

      100% true!! That's why Sri Lanka can never be a developed country, it the people, that's the problem.

  • @reshajayasinghe729
    @reshajayasinghe729 2 роки тому +1

    රට හදන්න කලින් තම තමන් හැදුන නම් මේ රටට මෙහෙම වෙන්නෙ නැහැ. අරූ හොරා මු හොරා කියලා කෑ ගහන්න කලින් තමන් හොදයිද කියලා හිතන්න.

  • @harshadisanayaka
    @harshadisanayaka 2 роки тому

    Excellent work by our army.
    Thank you for cleaning and making the effort to clean up the corrupt people.

  • @hsytzt1869
    @hsytzt1869 2 роки тому +1

    ඔක්කොම හොරු 😡 දහම් දීපයකට අත්වුන ඉරනම .

  • @barneycasting8331
    @barneycasting8331 2 роки тому

    System change, system change!!

  • @gayanchamara1222
    @gayanchamara1222 2 роки тому

    මහාබැංකුව කඩපු උනුත් ඔය වගේ අල්ලන්න ඉක්මන් උනා නම් ලංකාවේ පොලිසිය ලොකෙට විහිලුවක් නොවෙන්න තිබුනා🤣🤣🤣

  • @terancegunasinghe3442
    @terancegunasinghe3442 2 роки тому

    තෙල් නැව් වලින් කොමිස් ගහන,මහබැංකු හොරු වගේ එව්න් අල්ලන්නට බයද ? පොල් ගෙඩියක්,කොස් ගෙඩියක් කැඩුවොත් හිරේ, ඕවා හපන්කම් නෙමෙයි මල්ලි.

  • @bestoflanka8874
    @bestoflanka8874 2 роки тому +1

    Desapaluwek hari police karayek hari aniwa sambandai.

    • @gamerxvc3055
      @gamerxvc3055 2 роки тому

      Aii ehema sambandayak nathuwa horakam krnnama barida.

    • @CDIL
      @CDIL 2 роки тому

      Ubalageaha eka sambanda athi. 😅

    • @bet186
      @bet186 2 роки тому +1

      උබලගෙ අම්මත් එක්ක සම්බන්දයක් තියේලු හොරාගෙ තාත්තා

  • @suwadaipinnamale5665
    @suwadaipinnamale5665 2 роки тому +1

    225 horek wenna aethi

  • @I.Fernando
    @I.Fernando 2 роки тому

    Wistara nokara mehma penwana eke therumak ne

  • @jasodafernando4722
    @jasodafernando4722 2 роки тому +1

    den diesel wikunanne bus karayo . petral wikunanne car wala un.

  • @dilrukperera4880
    @dilrukperera4880 2 роки тому +1

    ලංකාව hadanna bari serama horune..ලජ්ජාවක් nadda අහිංසක ජනතාවගේ dewall me vidihata horakan karanna ..awasane vikunanne 3000🤮🤮🤮

  • @heretic8783
    @heretic8783 2 роки тому

    Lately, I have seen some people drag politicians into every single thieving incident. Should the general public also engage in theft and illegal activities, claming that why not arrest politicians first 🙄

  • @egodagemedi5793
    @egodagemedi5793 2 роки тому

    Owun okkoma awurudu 20 danna hireta

  • @nadundharmapala5440
    @nadundharmapala5440 2 роки тому

    Okata oya diesel powapan

  • @lalithahewage4853
    @lalithahewage4853 2 роки тому

    ඔක්කොම හොරු

  • @kasunpadhmakumara
    @kasunpadhmakumara 2 роки тому

    🔥

  • @yushmanthakavindu4156
    @yushmanthakavindu4156 2 роки тому

    එල්ලන්ඩ එපෑ මූව

  • @dermasaudi9393
    @dermasaudi9393 2 роки тому

    Lankava kavadaavath hadanna baa maa pal horu ennathaak aa nisaa pal hori vinasama kala yuthui thirisan mee harak

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 роки тому

    රාජපක්ෂලාගෙ ඒව අහුවෙන්නෙම නැද්ද
    🤣🤣🤣🤣

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 2 роки тому

    අපේ ගෙදරට නම් හරියටම් මාස 1 1/2කට ඇති ඔයි ලීටර් 19000🤣🤣