වේදිකාව උඩදී යශෝදාගේ නම අමතක වුණු නලීන්ට වුණු වැඩේ

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 7 місяців тому +9

    අය්යෝ හිනා කාලා මැරෙනවා අනේ අනේ නලින් අය්යෙ 🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ආදරෙයි හැමදාම අය්යේ

  • @surangisenapathy
    @surangisenapathy 3 роки тому +51

    හැමදාමත් ආදරෙයි ඔයාට ගොඩාක් නලින් අයියේ.. 😂♥️ "නම්3 බඩේ බත් වගේ ලු" 😆

  • @hashenb975
    @hashenb975 3 роки тому +93

    සoගීතා අක්කාට මොකෝ මේ සිoහල අමතක වෙලා 😂

    • @wageeshaperera8181
      @wageeshaperera8181 3 роки тому +9

      එංගලන්තයේ ඉදන් බැහැලා තියෙන්නේ ඒකයි ඒ

    • @lasanthinilanka5433
      @lasanthinilanka5433 3 роки тому +16

      දැන් දිනක්ශිලාවනේ ආස්සරේ

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 3 роки тому

      Sangeetha boliwood wala indalane ave.

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe 3 роки тому +5

      @@deepthiemmanuel6698 😂😂😂

    • @lassanadewal9942
      @lassanadewal9942 2 роки тому +4

      සියත් tv එයාගෙනෙ

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 роки тому +69

    සජියා මන් වගේමයි හිනා වෙන්න ගියාම තැන නොතැන වැඩක් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sanithhimasha7330
    @sanithhimasha7330 3 роки тому +33

    සජිත ආදරෙයි ගොඩාක්

  • @dulajfernando2178
    @dulajfernando2178 3 роки тому +19

    Sirasa superster..... hikzz

  • @suba4459
    @suba4459 3 роки тому +14

    Yashodha wimladarma genvnnkoo rangna ayye

  • @Mel_Jay_
    @Mel_Jay_ 3 роки тому +17

    🤣 🤣 Sajith nemei Dan inne Sara... Ekai oya

  • @maneshawijeratne6097
    @maneshawijeratne6097 3 роки тому +28

    සංගීතාගේ ඉංග්‍රීසි woooow ne

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +26

    නලීන් දැන්. කොයි. කෑල්ලටද හීනාවෙන්න. ඔනේ . කියල. .
    .. . . එතකොට.. අපි ලෑස්තියි හිනාවෙන්න.

  • @sltiktok9166
    @sltiktok9166 3 роки тому +15

    පියත් නෙවෙයි යකෝ .. සජිත සජිත 🤣🤣😂😂

  • @ovinitreelishiya5781
    @ovinitreelishiya5781 3 роки тому +15

    සජිත ❤❤

  • @Uviyah
    @Uviyah 3 роки тому +8

    නියමයි ❤👌

  • @indunilkumari1387
    @indunilkumari1387 3 роки тому +22

    සිරස සුපස්ටාර් ඒක මරැ

  • @AM-cv5nk
    @AM-cv5nk 3 роки тому +48

    සංගීතාගේ බොරු හිනාව

    • @mnera7875
      @mnera7875 3 роки тому +8

      ඔවු හෙන සෝබනේ

  • @keshanlakmal6455
    @keshanlakmal6455 3 роки тому +9

    Sirasa super star

  • @nokian70brown
    @nokian70brown 2 роки тому +32

    I hope Yashoda is not watching.......... මේ ඇන්ටිට එක පාරට code switch උනේ ඇයි .... 😂😂😂 අවුරුදු බර ගානක් රට ඉදන් ඇවිල්ලවත්ද ... නැත්තම් අහවල් එකක්ද.. code switching වෙන්න පුලුවන් අවුරුදු ගානක් පිට රටක ඉදලා ලගදි ආපු කෙනෙක්ට නැත්තම් තමංගේ field එකේ තනිකරම වෙන භාශාවකින් යනවනම්. ලංකාවේ film එකක්, teledrama එකක් අසර්බයිජාන්, බුරැන්ඩි, සෝමාලියා, මොසැම්බික් පැපුවානිව්ගිනියාවත් ජනප්‍රිය නැති එකේ කොටින්ම industry කියල නමවත් දෙන්න බැරි field එකක ඉන්න මෙයාලට code switch වෙන්න විදියක්නම් ලොවෙත් නෑ. තනිකරම ලොකු සීන් එකට තමා මේ වගේ ඇන්ටිලා මේ ආතල් දෙන්නේ... 😂😂 සිංහලයා විතරනේ ඔය තමංගෙම උං එක්ක English වලින් කතා කරන එකම ජාතිය. දැකලා තියෙනවද හොද family background සහ genuine posh Tamil සහ Muslim මිනිස්සු කොච්චර දැන උනත් උනත් තමංගේ උං පිට රටකදි හරි සෙට් උනහම කඩ්ඩෙන් කොටනවා. කොටින්ම උං පිටරටක ජීවත් උනත් මව් භාශාව බල්ලට දාන්නෑ... දැන් මේක කියවන ඔස්තාර්ලා හිතයි මේ පොඩි වචනයකට ඇයි මෙච්චර හෑලි ලියන්නේ කියලා. මේ සිද්දිය නිසාම නෙවෙයි සිංහලයාගේ ඇත්ත කතාව මේ කියන්නේ. මේ සිද්දියම මුල් කරගෙන නෙවෙයි... අපේ උං English පාවිච්චි කරන්නේ තත්වේ පෙන්නන්න.

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 2 роки тому +1

      👍👍👍👍❤️❤️❤️,මමත් එකඟයි ඔබේ කතාවට......

    • @savdesilva359
      @savdesilva359 2 роки тому +3

      බලන්න සුද්දෙක් වෙලත් ඔයා සිංහල ලියන ලස්සන 😜😂

    • @nokian70brown
      @nokian70brown 2 роки тому +1

      @@savdesilva359 අන්නේකයි 😂😂

    • @sachiniWj
      @sachiniWj 8 місяців тому

      Mokadda kiwwa english wachanaya??

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 7 місяців тому

      හරියටම හරි ඔය සන් සන් ගෝටාට සිංහල ඉල්ලෙ ඔක්කොම බොරු සෝබන ඔනම වෙලවක oh show So so gut නඩලමක්

  • @Ushankbudd
    @Ushankbudd 2 роки тому +21

    සංගීතා වීරරත්න ලංකාවෙ කෙනෙක් නෙවෙද?? සිංහල බැරිද

    • @rukmanahangama7947
      @rukmanahangama7947 6 місяців тому

      Wediya sinhala be mokada wedipurama ragapewe tenisan and bandu ekkai ekai prashne

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 роки тому +3

    උන්ම හිනා වෙනව

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 роки тому +13

    Gayan kavi sahabaagi wunu wada satahanata passe dakka adaraneeya wadasatahanak.

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 роки тому +5

    Sajitha maru🤣🤣🤣

  • @lassanadewal9942
    @lassanadewal9942 2 роки тому +2

    සිරස එක්ක ස්වර්ණවාහිනී එක තරහයිද?

  • @shiromimallika9179
    @shiromimallika9179 6 місяців тому

    Wayasai nalin ekai amathaka wenneh😂

  • @dushmanthagamage975
    @dushmanthagamage975 3 роки тому +59

    සංගිතා ඔතනට ගැලපෙන්නේ නෑ.... අපරාදෙ ගෙන්නුවෙ 😒😒😒

  • @mageamma7410
    @mageamma7410 3 роки тому +2

    😘😘😘

  • @nayanakumara5553
    @nayanakumara5553 3 роки тому +9

    Nodakin sangitha aparade mage hodama niliyata henagahala

  • @upzk7752
    @upzk7752 3 роки тому +20

    Sangeethata sinhala beelu den...

  • @isharalokugamage
    @isharalokugamage 2 роки тому +2

    චැනල් එක 😂

  • @KumariSamarasekara-l3x
    @KumariSamarasekara-l3x 5 місяців тому

    Meke sampurna weda satahana nedda ane

  • @BandaraSudarma-um7fw
    @BandaraSudarma-um7fw 10 місяців тому

    .hooo

  • @slchalengers6330
    @slchalengers6330 3 роки тому +3

    Naline mage mama kenek welath thama munagehila nee eketh hitayak

  • @FactTube10-e8l
    @FactTube10-e8l 3 роки тому +15

    ඇත්තමය් නලින් හිනාගියෙ නෑනෙ

    • @FashionHouse1017
      @FashionHouse1017 3 роки тому +8

      ඒ වුනාට ඒ ගොල්ලො හිනා වෙනකොට හිනා යනවා නේ , ඒ ඇති😂

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 роки тому

      @@FashionHouse1017 😂

    • @rickallon8697
      @rickallon8697 3 роки тому +1

      @@FactTube10-e8l ammata hudu ea kathawa

    • @FactTube10-e8l
      @FactTube10-e8l 3 роки тому

      @@rickallon8697 🤪

  • @rickallon8697
    @rickallon8697 3 роки тому +3

    ade ai bn me piyath gena kuwama hinawenne mechchara therune nathi ngsa ahuwe danna kenek innawanam kiyanna puluwaoda

    • @sidgaming93
      @sidgaming93 3 роки тому +2

      piyathta neme bn hina wenne.. Sirase nama kyawuna ekata. Wena channel ekaka namak kyawuna hnda

    • @rickallon8697
      @rickallon8697 3 роки тому +1

      Thanks machan.ela

    • @rickallon8697
      @rickallon8697 3 роки тому

      @@sidgaming93 thanks macho .එල.

  • @susisusi9328
    @susisusi9328 3 роки тому +2

    Napkin Wayzata Godin sangeetha tharunai

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 роки тому +2

    ❤️❤️❤️💋💋💋🔥🔥🔥

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому

    AYUBOWEWA....Naaaamoo....Buddhaaaaya....

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 6 місяців тому

    Jackson uncle wagemai

  • @theweird6306
    @theweird6306 3 роки тому +5

    Nalin perera kiyanne apehadawathe kalakaruwa hemadatama

  • @shanu8092
    @shanu8092 2 роки тому +2

    😂😂

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 3 роки тому +12

    Sangeethage පඩ show නොදකින්

  • @champikaperera6335
    @champikaperera6335 2 роки тому

    8

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 3 роки тому

    gma gama

  • @inokaperera3969
    @inokaperera3969 6 місяців тому

    Ane boru

  • @mersknskushanjoseph4078
    @mersknskushanjoseph4078 2 роки тому

    Melo raka nathi comedy