Dilo & Costa - Anganmana Sumana (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 3,2 тис.

  • @pasindumadara5614
    @pasindumadara5614 3 роки тому +9197

    Lyric
    ...pasiya...
    එන්නෙ ගින්නම් මැදින් මම රට කලත්ත
    යාලු බලං ඉන්නෙ යන්නද මා පරද්දා
    එක පාරක් මිස දෙපාරක් කියන්නෑ
    හිස නමං වරෙන් දන ගහන්
    කියමුඩෝ ලලල්ලලා.....
    අයින් වෙයං මගෙ පාරින්
    පලිගන්න වෙලාවයිඩෝ මේක මගෙ වාරෙ
    ඉල්ලන් මාමයිට් ගාගන්නෙ
    කව්ද මගෙ රාලේ
    පැත්තට වෙලා ඉදිං
    අවසානයි උබෙ කාලේ
    යෙ පරාජිත වෙලා සිත
    ඉන්නෙ පාඩුවෙ ඇයි මලානික වෙලා නිග
    නැගිටින්න හිතට ධෛර්යය රැගෙන බං
    අතට සල්ලි ලැබෙන කන්
    කට්ට කාපං තැනට එන්න
    ඉන්න එපා වාරෙ ලැබෙන කං
    හැකියාව නුබෙ ගැලපුනෙ පොඩ්ඩක්
    ඒක නිසයි ආවෙ මෙතනට
    අල්ලං ගොට්ටක්
    දැගලුවොත් වෙන්න දෙන්නෙ
    බෝල මූන රොට්ටක්
    අපි එක්ක බලද්දි
    උබ චූටි රොඩ්ඩක්
    ගින්දර වදන් හඩ තලන් හෙ..හෙ..
    රිද්දල මාව කන්ඩ තමා හෙ..
    අඩො විස්තරේ මේකයි
    ඉස්සර වගේ නෙවෙයි
    මම ඉල්ලල ඇති
    බැස්ස මම පිටියට
    වරෙං මගේ රැස් බලා....
    අංගම්මන සුමන...
    Costa÷
    මාතර කිබුලි තමයි මම
    උබ තමයි මැඩිය
    හිල පොඩි ඔරු ආසායි මම කැ#ය
    මම කිබුලෙක් හැබැයි
    කට හොද පැනිය
    ඕන ඔන කිබුලියො ලග මගෙ හිටියා
    ගහල මම පැනිය කරා ඉවුර ලගට ලයින්
    ආදරේට කෙල්ල ආවා අම්ම නැතුව පයින්
    වෙනද වරේ මාත් පැනිය කොල්ල ලුකින් ෆයින්
    වැසට තෙමෙන්නෑනෙ මගෙ කිබුල් හම
    අල්ලන්නෙ උබව බෙල්ලෙන් මම අද
    වන වන හැමදාම උබෙ ඔය ලොකු තන
    රෙදි අපුලනව නේද උබ ගල ලග
    බලං උන්න මම කාලය
    හෙව්ව මම වාරයක්
    අද කෑවොත් මම උබ ඉන්න පුලුවන් කාලයක්
    මං උබෙන් කපල බාගය්ක් හැංගුව යට පාලමක්
    මේ කොරොනාව ශාපයක්
    නැ කන්න අපිට ප්‍රානයක්...
    මාතර ගගේ.....
    අමාරුවෙන් ටයිප් කරේ ලයික් එකක් දාන්න බොක්කල....😘😘😘💗💗💗

    • @shehancroopasinghe1338
      @shehancroopasinghe1338 3 роки тому +162

      Costa ගෙ ලිරික් වල අහනකොට තේරුමක් නෑ වගේ පෙනුනට කියවනකොට තමා ඒකෙත් ලයින් එකෙ තේරෙන්නෙ😍💕🖐️

    • @trexgaming9565
      @trexgaming9565 3 роки тому +27

      Thax❤️

    • @Mr.end_you
      @Mr.end_you 3 роки тому +31

      ආදරෙයි මචං

    • @randikadx2421
      @randikadx2421 3 роки тому +32

      ආදරෙයි මැණික

    • @GCBgm
      @GCBgm 3 роки тому +15

      Gammc ❤️🔥

  • @DulaniThaksila
    @DulaniThaksila 11 місяців тому +166

    lyrics:-
    එන්නෙ ගින්නම් මැදින් මම රට කලන්ත
    යාලු බලං ඉන්නෙ යන්නද මා පරද්දා
    එක පාරක් මිස දෙපාරක් කියන්නෑ
    හිස නමං වරෙන් දන ගහන්
    කියමුඩෝ ලලල්ලලා......
    අයින් වෙයං මගෙ පාරින්
    පලිගන්න වෙලාවයිඩෝ මේක මගෙ වාරෙ
    ඉල්ලන් මාමයිට් ගාගන්නෙ
    කව්ද මගෙ රාලේ
    පැත්තට වෙලා ඉදිං
    අවසානයි උබෙ කාලේ
    යෙ පරාජිත වෙලා සිත
    ඉන්නෙ පාඩුවෙ ඇයි මලානික වෙලා නිග
    නැගිටින්න හිතට ධෛර්යය රැගෙන බං
    අතට සල්ලි ලැබෙන කන්
    කට්ට කාපං තැනට එන්න
    ඉන්න එපා වාරෙ ලැබෙන කං
    හැකියාව නුබෙ ගැලපුනෙ පොඩ්ඩක්
    ඒක නිසයි ආවෙ මෙතනට
    අල්ලං ගොට්ටක්
    දැගලුවොත් වෙන්න දෙන්නෙ
    බෝල මූන රොට්ටක්
    අපි එක්ක බලද්දි
    උබ චූටි රොඩ්ඩක්
    ගින්දර වදන් හඬ තලන් හෙ..හෙ..
    රිද්දල මාව කන්ඩ තමා හෙ..
    අඩො විස්තරේ මේකයි
    ඉස්සර වගේ නෙවෙයි
    මම ඉල්ලල ඇති
    බැස්ස මම පිටියට
    වරෙං මගේ රැස් බලා....
    අංගම්මන සුමන..
    මාතර කිබුලි තමයි මම
    උබ තමයි මැඩිය
    හිල පොඩි ඔරු ආසායි මම කැ#ය
    මම කිබුලෙක් හැබැයි
    කට හොද පැනිය
    ඕන ඔන කිබුලියො ලග මගෙ හිටියා
    ගහල මම පැනිය කරා ඉවුර ලගට ලයින්
    ආදරේට කෙල්ල ආවා අම්ම නැතුව පයින්
    වෙනද වරේ මාත් පැනිය කොල්ල ලුකින් ෆයින්
    වැසට තෙමෙන්නැනෙ මගෙ කිබුල් හම
    අල්ලන්නෙ උබව බෙල්ලෙන් මම අද
    වන වන හැමදාම උබෙ ඔය ලොකු තන
    රෙදි අපුලනව නේද උබ ගල ලග
    බලං උන්න මම කාලය
    හෙව්ව මම වාරයක්
    අද කෑවොත් මම උබ ඉන්න පුලුවන් කාලයක්
    මං උබෙන් කපල බාගයක් හැංගුව යට පාලමක්
    මේ කොරොනාව ශාපයක්
    නැ කන්න අපිට ප්‍රානයක්...
    මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා වල්ල සුදුයි
    බෙල්ලේ ගෝමර කැ#යා
    යනෙන පාරු නවතාගෙන ඒ කැ#යා අම්මට හු#ති
    මාතර කිඹුලිගෙ පැටියා

  • @amelboni3229
    @amelboni3229 10 місяців тому +926

    2024 anyone ?

  • @ChanukaMora
    @ChanukaMora 3 роки тому +2358

    Pissuwak putha 🖤🔥
    DILO 🚀🔥

    • @ashencosta2416
      @ashencosta2416 3 роки тому +50

      මෝරා 👹️

    • @MusiTc
      @MusiTc 3 роки тому +17

      ✨🔥✨

    • @suwaganejana
      @suwaganejana 3 роки тому +15

      Mora brother...

    • @dilohiphop
      @dilohiphop  3 роки тому +173

      Moraaa 🖤🔥🤗

    • @filmtvsite
      @filmtvsite 3 роки тому +27

      @@dilohiphop dilo මම 30 second කොටසක whatsapp status video එකක් හදලා youtube දාන්නද .? Copyright strike වදීද ?

  • @CostaMaarley
    @CostaMaarley 3 роки тому +858

    අංගම්මන සුමන උබෙ අම්මට බනින 😉

  • @ALFHA44
    @ALFHA44 Рік тому +58

    "යන එන පාරු නවතාගෙන එ #රියා"
    DILO X COSTA ON FIRE 🖤🔥

  • @musicmsr6975
    @musicmsr6975 3 роки тому +185

    Status වල පොඩි පොඩි කෑලි බලලා ඇති වෙලා හිටියේ . එනකන් බලන් හිටියේ 💥 සුපිරියක් අන්ගම්මන සුමන 💥

  • @LVZ3RMusical
    @LVZ3RMusical 3 роки тому +28

    Gini 🖤

  • @4ZOOZ
    @4ZOOZ 2 роки тому +243

    කෝ තාමත් අහන උන්??? 👇🏻

  • @dinukaofficial
    @dinukaofficial 3 роки тому +464

    සුපර්බ් ❤️‍🔥

  • @jokim2655
    @jokim2655 3 роки тому +360

    අව අවා කෝ මේක දානකල් බලන් ඉදපු සෙට් එක😎👻🌼
    පිස්සුවෙන් ඉදියෙ එනකල් මේක 😎💪❤️

  • @NightVibe666
    @NightVibe666 3 роки тому +2

    Kunuharapa thibbe naththam supiri🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻

  • @NoNimi
    @NoNimi 3 роки тому +26

    Matara gage kibulige bariya ❤️🔥

  • @adomeh-7571
    @adomeh-7571 3 роки тому +481

    මේකත් ඉතිං trending තමයි බ්‍රෝ... සතුටුයි රැප් අහන අපෙ කොල්ලො කෙල්ලෝ ටික එන්න එන්න වැඩිවෙනවා❤🔥

  • @NISAJARANASINGHE-v5x
    @NISAJARANASINGHE-v5x Місяць тому

    Hitha tama danuna❤❤❤

  • @AzimOusman
    @AzimOusman 3 роки тому +12

    Finally a banger! 🔥

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 роки тому +313

    සමවැදිලා අහපන් එලිසමය දැනගෙන ඉවසලා.
    මේවා සිංහල පන්ති පඩිවරු ලියපු සාහිත්‍ය ගලපලා🤟😌

  • @r.marosha4699
    @r.marosha4699 11 місяців тому +58

    2024 anyone 💚🎧

  • @thenukahirumal6713
    @thenukahirumal6713 3 роки тому +48

    අවසාන ටික ඇඩෙන්නම් දීලා...පහරක් තමා..😘

  • @hirunahalmillawewa643
    @hirunahalmillawewa643 3 роки тому +16

    සින්දුවේ තේරුම් දෙකක් තියෙනවා වගේ තේරෙනවා costa ගේ කෑල්ලේ ❤

  • @Sl.rathnayaka1712
    @Sl.rathnayaka1712 2 роки тому +1

    Supiri ithim awlkt thiyenne kunuharp ekth maru habayi thw sinduwk oneeee

  • @ashanmadura5417
    @ashanmadura5417 3 роки тому +21

    Back to childhood.... 😍😂 ඒ කාලේ ඉස්කෝලේ.... ❤️ 90'ස් Kids.... 🤭😍 Pattaa brothers...

  • @hansad.k6273
    @hansad.k6273 3 роки тому +15

    කුනු හරපෙට ඇරෙන්න සැර තේරුමක් දෙනවා මේකෙ 🥺🤘

  • @sitharanethmini2409
    @sitharanethmini2409 2 роки тому +2

    Ambooo ambooo 🥵🥵Eka ela 🥵🥵💪💪

  • @xykadelic
    @xykadelic 3 роки тому +393

    dilo:ගමටම ඇහෙන්න සද්දෙට දාන්න පුලුවන් විදියට verse එක ලියන්න ඕන
    Costa: බිච් අම් ඉන්

  • @soul6396
    @soul6396 3 роки тому +18

    Spotify සිංදුව නම් ඇහුවා.හැබැයි video එකත් එක්ක සිංදුව අහද්දි තියෙන්නෙ වෙනම චිල් එකක්.Video එකත් සුපිරි 😍

  • @sunethmadusanka2995
    @sunethmadusanka2995 3 роки тому +7

    පලවෙනි පාරට අද උබේ රැපක් ඇහුවෙ.. පිස්සුවක් ඕයි මේක.. පට්ට

  • @sachithprabudda9505
    @sachithprabudda9505 3 роки тому +25

    මාර සීන් එක සෙට් එකේ දාලා කෙලව ගත්තා අම්මෝ☝️😉😱

  • @kingofthekings1275
    @kingofthekings1275 3 роки тому +434

    අඩෝ කුණුහරප දාන්න එපා බොසා..කාර් එකේ යනගමන් සද්දෙට දාගෙන රැපේ තාලෙට accelerate කරන්ඩ ඕනේ ඕයි 😍

  • @AchalaKeminda-yn8yn
    @AchalaKeminda-yn8yn Рік тому +2

    Gammak thama bro

  • @tzu4473
    @tzu4473 3 роки тому +143

    Waiting ❤️💥

    • @lightlife6258
      @lightlife6258 3 роки тому +1

      moktd

    • @rukshan_7
      @rukshan_7 3 роки тому +1

      🙂awillane thiyenne

    • @tzu4473
      @tzu4473 3 роки тому +3

      Premiere ne thibune 😅

    • @rukshan_7
      @rukshan_7 3 роки тому +1

      @@tzu4473 Aaaaa😅

    • @vkytrock3092
      @vkytrock3092 3 роки тому +1

      Ala bm hamadama innava uath akaka

  • @lynxamagudu841
    @lynxamagudu841 3 роки тому +116

    රැප ලස්සන වෙන්න කුණුහරප ඔන්නැ, ජීවිතෙ ලස්සන වෙන්න රැපයි ඕන❤️
    තව සුපිරි රැපක් එනකන් බලන් ඉන්නව🔥

  • @inokamanori6520
    @inokamanori6520 2 роки тому +2

    Maru a gammak thamai ayye👊✌👈

  • @SAMI-tk6qv
    @SAMI-tk6qv 3 роки тому +868

    ගමටම ඇහෙන්න දාන්න හිටපු උන් මේ කොනට 😂

    • @teranferdinand8433
      @teranferdinand8433 3 роки тому +10

      Baa ne ithin karanna... kunuharupa daalane!😒

    • @Asen_23
      @Asen_23 3 роки тому +14

      අසරනයී බන්🤧

    • @NoName-kn5uj
      @NoName-kn5uj 3 роки тому +14

      දාන්න වෙන්නෙ නෑ බන්

    • @slbro6295
      @slbro6295 3 роки тому +8

      එක තමා බං 🤭🖕😘

    • @sandunprabhath9011
      @sandunprabhath9011 3 роки тому +6

      Supiri rapa bn.kunuhrp nti unanan

  • @chathvsha
    @chathvsha 3 роки тому +11

    Fire🔥

  • @goldeneducation8246
    @goldeneducation8246 3 роки тому +1

    maru 🥺❤️.kunuharpa natnm gamatama ehenna danna tibba 😂❤️🥺🥰

  • @randymaleesh3821
    @randymaleesh3821 3 роки тому +102

    මදැයි සෙට් එකේ දාන්න හිටිය ගමටම ඇහෙන්න 😁 දැන් දැම්මොත් කන්නයි වෙන්නෙ 😁😂😂
    මොනව නැතත් සුපිරියක් ආ 😘😘😘😘😘😘❤️❤️❤️❤️

    • @teekashgamer954
      @teekashgamer954 3 роки тому

      අඩො 😅

    • @letonex8252
      @letonex8252 3 роки тому

      ow habai mula tika saddeta dapan

    • @mericghst8842
      @mericghst8842 3 роки тому

      කොස්තාගෙ පාට් එක 😅🤣🤙

  • @shehan5432
    @shehan5432 3 роки тому +27

    ඉක්මන්ට දාපං බොම්ක 🙂❤️‍🔥 ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😍

  • @LMHD-zb1qj
    @LMHD-zb1qj 3 роки тому +1

    ahuvata athi venne na❤❤❤🤘

  • @GeekYakaa
    @GeekYakaa 3 роки тому +431

    අංගම්මන සුමන ස්පීකර් දාල අහනව කියන්නෙ . එක්කො මීට කලින් අංගමන සුමන අහල නැති එකෙක් . නැත්තම් 💔😂

    • @thepullahirubc5347
      @thepullahirubc5347 3 роки тому +25

      සිරා කතාව ස්කෝලෙ නොගිය එකෙක්

    • @dilohiphop
      @dilohiphop  3 роки тому +57

      🤭🖤🔥

    • @pramedyasandaru3696
      @pramedyasandaru3696 3 роки тому +4

      ඇත්ත 😂

    • @lwwarningyt4223
      @lwwarningyt4223 3 роки тому +3

      🤣🤣💔💔💔

    • @shehancroopasinghe1338
      @shehancroopasinghe1338 3 роки тому +8

      අනිවා නැත්තන් අංගම්මන සුමන කියන එකෙ මූලික තේරුමවත් දන්නෙ නැති එවුන්🤣

  • @uviyaking
    @uviyaking 3 роки тому +30

    ඒක වාසියක් මැනික...සුපිරියක් එකෙන්ම😈❤️🎤... .
    උබලා දීපන් හැමදාම ඔය වගේ රැප්
    අපි රැපට වෙන්න දෙන්නෙ නෑනෙ සහෝ ගැප්
    රැප අහනවා අපි දාගෙන ඔලුවෙ කැප්
    ඩිලෝට දෙන්නම් අපි අත් උස්සල ක්ලැප්
    සුපිරියක් ඩිලා අයියා ඇන්ඩ් කොස්තා අයියා..ආසම rappers ලා දෙන්නෙක්...ජයෙන් ජය ඉස්සරහට කරන වැඩ ඔක්කොම සුපිරියට කරන්න ....ජයබෝ❤️😊

  • @niwarthanarathyanaya
    @niwarthanarathyanaya 2 роки тому +15

    අම්මෝ පට්ට අයියේ 🤤 මේ දවස් වල හැමෝම ලලල ලලා.......... තමා අපි හැමෝම 🥀 පට්ට 👀 අංගම්මන සුමන........ ❤️ හැබැයි අයියේ 😒 කුනුහරප දාන්න එපා ඕයි 🥲 ගමටම ඇහෙන්නේ සිංදු දාන මම අනාත වෙනවනේ........🥲

  • @ZandyD
    @ZandyD 3 роки тому +128

    *Spotify 100 සැරයකට වඩා ඇහුවා.....දැන් වීඩියෝ එක 1000 සැරයක් බලන්න හිතන් ඉන්නෙ (❁´◡`❁)*

  • @hansakafernando6982
    @hansakafernando6982 3 роки тому +40

    ගමේ උන්ට බම්බු ගහගනිං කියල කන පැලෙන්න දැම්මෙ මං විතරද 😌💔

  • @Pavindu761
    @Pavindu761 Рік тому +1

    Ado supiriyak thama

  • @Kayishuu
    @Kayishuu 3 роки тому +46

    Spotify එකෙන් ඇහුවා මේක , ඔක්කොගෙන්ම එකපාර රිලීස් කරා නම් හොඳයි අප්පා , මොනා උනත් සුපිරියක් 💪💕

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 роки тому +234

    රැප් එක වගේම ඒ animation එක පට්ට බන්...🔥🔥🔥

  • @pasindunimsara162
    @pasindunimsara162 Рік тому +6

    නියමයි රැප් එක්💖කුණු හරප දැන්මේ නැත්තම් තවත් මරු😁

  • @kevinbandara228
    @kevinbandara228 3 роки тому +4

    Gamma diloo and Costa
    Tream x 👊👊✌

  • @darshanikaya9874
    @darshanikaya9874 3 роки тому +82

    මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා...
    DILO x COSTA🔥

  • @arunidamayanthi3235
    @arunidamayanthi3235 3 роки тому +3

    Patta 😍😍😍

  • @savinduranaweera7763
    @savinduranaweera7763 3 роки тому +57

    පිස්සුවක් Dilo ගින්දර 🤩🤘

  • @vinukainduwara_r230
    @vinukainduwara_r230 3 роки тому +29

    තවත් සුපිරියක්....Dilo X Costa..🤩🤩❤️

  • @omeshcharuka4539
    @omeshcharuka4539 3 роки тому +2

    gammka thama

  • @nishannishan796
    @nishannishan796 3 роки тому +9

    පට්ට ගැම්මක් බන් සුපිරිම රැප ❥͜͡⃝ᶫᵒᵛᵉ⃝➤⃟̱̱̱̱̄̄̄̄❤️ـــ٨ـہہـ♡ـ٨ـہــ♥️⃝̶̶̶̶̶̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̲̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̇͜͟͟͟͟͟͝➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁͜͡🌈 ගල්ලේ නිනු ලක්ශිත ගේ කමේන් එක

  • @GeekYakaa
    @GeekYakaa 3 роки тому +57

    90 දසකෙ ලෙජන්ඩරි සෝන්ග් එකක් 😌❤️

  • @tharushitharushi6461
    @tharushitharushi6461 2 роки тому +1

    අන්ගම්මන සුමන❤️❤️❤️❤️සුපිරි💔💔

  • @geekmaster3216
    @geekmaster3216 3 роки тому +7

    Spotify එකේ අහම්බුවෙන් අහලා හොයාගෙන ආවේ
    සුපිරියක් මේක නම් 😻🔥

  • @user-oo6sp9fn5v
    @user-oo6sp9fn5v 3 роки тому +72

    මදැ ගමටම ඇහෙන්න දාන්න හිටියා. 😒
    පව් බං මන් 💔😭
    මොනව උනත් ගැම්මක් තමයි 🔥🔥🔥😉

  • @asithakumara4575
    @asithakumara4575 2 місяці тому +1

    Jathi 🎉

  • @neonspletter9141
    @neonspletter9141 3 роки тому +7

    Great Work Browski ✅🎧
    Damn Output LOVE IT ❤💥💥
    ✅#dilo #costamaarley

  • @Asen_23
    @Asen_23 3 роки тому +67

    Dilo and Costa😳❤️තවත් පිස්සූවක්!🥵ආසම අන්‍තිම ට්ක කියන සේට් එක කෝ..😂🙋

  • @seriouslymad5617
    @seriouslymad5617 2 роки тому +1

    ලලල ලලා.. ආ ආ ලල්ල ලලා... 🤟🏾

  • @madushan2-o7s
    @madushan2-o7s 3 роки тому +23

    ගැම්මක් තමා Dilo අයියා 😍 Congratulations 😍✊

  • @chandanaathauda9316
    @chandanaathauda9316 3 роки тому +30

    අඩෝ 100 පාරක් විතර බැලුව යකෝ.පට්ට

  • @respectman9024
    @respectman9024 2 роки тому +1

    Patta yoko

  • @riderff5685
    @riderff5685 3 роки тому +46

    අන්තිම ටික මරු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ🖤👿

  • @pasindurathnayake3723
    @pasindurathnayake3723 3 роки тому +14

    තාමත් trending යනව..ගැම්මක් තමයි..🔥

  • @akalankarenuka7190
    @akalankarenuka7190 2 роки тому +1

    Niyamai

  • @sltechboy1174
    @sltechboy1174 3 роки тому +14

    editing and song super

  • @omal6980
    @omal6980 3 роки тому +312

    මචන් ඕක දානවද කරුණකරල අපි එනකන් බලන් ඉන්නෙ. අපිටත් කියල ඉවසීමේ සිමාවක් තියෙනවා 😂😂😂

    • @rkdevil2416
      @rkdevil2416 3 роки тому +5

      ඒක නම් ඇත්ත ..😏✌️

    • @kgpremadasa2537
      @kgpremadasa2537 3 роки тому +3

      Aniwa bn

    • @musicworldking908
      @musicworldking908 3 роки тому +3

      Ow oi dapan

    • @shan3889
      @shan3889 3 роки тому +1

      Thaama baluwe nadda

    • @omal6980
      @omal6980 3 роки тому +1

      @@shan3889 I tunes eken song ekanam ahuva. Mama kive video eka

  • @dinuwagaming8795
    @dinuwagaming8795 3 роки тому +1

    Gammk aiyaa oyanam 😘😘

  • @Kanchana_Tharushan
    @Kanchana_Tharushan 3 роки тому +9

    ❤🍃 Ft song bro
    ✌ ඉස්සරට යන් ආදරෙයි 😗

  • @lakiboom9292
    @lakiboom9292 3 роки тому +25

    වීඩියෝ එක නම් සුපිරි අයියේ තව සුපිරිම සිංදුවක් ඕනේ ❤️❤️❤️

  • @monisna7109
    @monisna7109 2 роки тому +1

    එක මරැ😜😜

  • @Loffy_99
    @Loffy_99 3 роки тому +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😈😋❤️

  • @sandundharmapriya1263
    @sandundharmapriya1263 3 роки тому +4

    කිරි කැබුලා ❤️👽🖤

  • @sumuduadhikari1574
    @sumuduadhikari1574 Рік тому +1

    Gammak thamai bn dilo

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 3 роки тому +6

    ගැම්මක් සාන්ත🔥🔥🔥අහනවනම් අහන්නෝන මේවා කුනුහරප තියේනම් ඩිස් එකේ දාපන් ගෙදරින් ලෙෆ්ට් වෙන්නේ වෙනව🤣🤣🤣රැප පට්ට🔥🔥🔥🔥❤❤❤❤❤❤❤

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 3 роки тому +8

    ගින්නක් වෙලා ඉවරයි ♥️♥️🖤💣

  • @smokyquartz4131
    @smokyquartz4131 3 роки тому +10

    වෙලාවට handsfree ගහගෙන ඇහුවේ..... 😂😂😂😂ftta 🔥

  • @cmdulanjana993
    @cmdulanjana993 3 роки тому +13

    Dilo & costa එකෙන්ම සුපිරි, උබලා දෙන්නගේ තව එකක් ඕනේ❤️❤️💪😎

  • @creativemind9565
    @creativemind9565 3 роки тому +27

    ඕයේ යකෝ මේක එනකන් කොච්චර දවස් බලන් හිටියද බන් 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩♥️♥️♥️♥️♥️

  • @dopi8186
    @dopi8186 3 роки тому

    Angame manasunan 👊👊👊👊

  • @ramikanethmina6972
    @ramikanethmina6972 3 роки тому +13

    Op
    Animating
    Song
    And
    Everything💚

  • @praveenkanchana6796
    @praveenkanchana6796 3 роки тому +16

    දවසට පස් පාරකට වඩා අහන මම❤️

  • @swzn3586
    @swzn3586 3 роки тому

    Eka maru ban, kunuharapa nothibba nam supirima supriiiii 🤙🏼🤙🏼🤙🏼🔥🔥

  • @zirozoe1977
    @zirozoe1977 3 роки тому +19

    ඒක පට්ට පට්ට ...❤️ රැප් එකට කුණුහරුප ඔනීම නෑ...

  • @sevenx6077
    @sevenx6077 3 роки тому +5

    2:12 is best

  • @shanukaudith5555
    @shanukaudith5555 3 роки тому +1

    Gammk asama song ekak meka

  • @GeekYakaa
    @GeekYakaa 3 роки тому +29

    අඩෝ කිඹුලත් එක්ක පට්ට ලොකු අර්තයක් දීල තියෙනව . කිඹුලව නිකමට බස්ටෑන්ඩ් එකේ ඉන්න දුක අහන අයිය කෙනෙක්ට සමාන කරල හිතල බලන්න 😌

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 роки тому +375

    *මේවා තමා RAP ඩෝ....😈♥️🔥*

  • @manishalahiru9449
    @manishalahiru9449 3 роки тому +1

    Patta song

  • @induwarajga2829
    @induwarajga2829 3 роки тому +6

    ඩිලෝ කොල්ලා ❤️💪 ඒක ගැම්මක්

  • @lakshikarasangi560
    @lakshikarasangi560 3 роки тому +7

    Costa love u... amazing voice both of u❤️😍😍

  • @gimhanasithmika9905
    @gimhanasithmika9905 2 роки тому +1

    Adarei diloo

  • @DusaMusic
    @DusaMusic 3 роки тому +9

    Dilo ඔයා නම් පහරක්😍❤️❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 роки тому +152

    ඒකේ අර්තයෙන් ලොකු කතාවක් කියවෙනවා❤💪

  • @j.sathis
    @j.sathis Рік тому

    Ahanda beri sinduvak oya ahanda puluvam kara❤❤

  • @ashenshanuka1991
    @ashenshanuka1991 2 роки тому +4

    ලස්සනයි බන් ❤❤❤❤