As Assen Sokari Natawana | ඇස් අස්සෙන් සොකරි නටවනා | Dream Star Season 10

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 589

  • @Lemon-kw5gk
    @Lemon-kw5gk 3 роки тому +553

    හුස්ම සමග පොර බදින බාල මහලු වැඩිහිටි තරුණ සියළුම මිනිසුන් සුවපත්වෙවා ❤️

  • @shashi5223
    @shashi5223 3 роки тому +410

    අම්මෝ........ නිසල් අයියේ ලස්සනයි ඔයයි♥️......... ඔයාගේ voice ඒකයි දෙකම............

  • @kapilachandrawansa8784
    @kapilachandrawansa8784 3 роки тому +388

    ආදරෙයි කොල්ලො උබේ රංගනයත් සුපිරියි . අර අරයගේ (අනහි) නර්තනයත් සුපිරිම සුපිරියි පුතේ ඔයාලට බුදුසාදුගේම පිහිටයි දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා විදේශගත සිටින මා ප්‍රාර්ථනා කරමි

  • @sadamalisadamali5302
    @sadamalisadamali5302 3 роки тому +100

    හිනාවයි කටහඩයි ඔයාගේ ලස්සනයි පට්ට රෙස්පෙක්ට් .කී පාරක් ඇහුවද කියලා මතක නෑ.මාර ලුක් එකක් තියෙන්නේ .😍😍😍😘😘

  • @armadushika9152
    @armadushika9152 3 роки тому +126

    ලස්සනයි මල්ලියා ඔයාගෙ සිංදුවත් ,කට හඩත් ,රංගනයත් ,ගායනයත් සුපිරි හොදේ අනගි නංගියා ඔයා හරිම ලස්සනයි දක්ෂයි සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 3 роки тому +73

    Wow... හැමදේම සුපිරියි. ජයෙන් ජයම වේවා මේ ගීතයට සම්බන්ධ සියළුම දෙනාට. නිසල්ගෙ voice මට නම් superb

  • @piyumimadhubhashini846
    @piyumimadhubhashini846 3 роки тому +502

    දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් නිසල් අයියා.😍

    • @sadaruvankumara3306
      @sadaruvankumara3306 3 роки тому +5

      හ්ම් නිසල් අයියේ හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි.

    • @dayarathna3962
      @dayarathna3962 2 роки тому

      ඒකම තමයි කියන්න තියෙන්නේ cangratulatiang

    • @dayarathna3962
      @dayarathna3962 2 роки тому

      නිසල් අයියේ

    • @chandanapremalal-ex5oh
      @chandanapremalal-ex5oh Рік тому

      Ow aya godak dakshao

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 роки тому +173

    අද සින්දුව live ද මන්දා කිව්වේ මාර natural🤩😘❤

    • @nivodvlog4600
      @nivodvlog4600 3 роки тому +13

      Live thamai kiuwwe eekai samaharak then wala out kiuwwe

  • @damayanthikg1609
    @damayanthikg1609 3 роки тому +60

    ලස්සනයි මල්ලි ඔයාගෙ සිංදුවයි හිනාවයි දෙකම

  • @dilinirumenika3466
    @dilinirumenika3466 3 роки тому +31

    නිසල් මල්ලි, හරිම ලස්සනයි ඔයාගේ song එක. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. කාලෙකින් අහන්න ලැබුනු සුපිරිම ගීතයක්. ඉක්මණටම තවත් ලස්සන අර්ථවත් ගීතයක් කරන්න ශක්තිය , ධෛර්යය ලැබේවා මල්ලි ඔයාට❤️

  • @ranjithweerarthna7969
    @ranjithweerarthna7969 3 роки тому +107

    දුලාන් =නිසල්
    ආදරෙයි ❣️😍❣️

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 3 роки тому +148

    මේකත් original song එක වගේම කී වෙනි වතාවට ද ඇහුවෙ කියලා හිතාගන්න බෑ...❤😍😍😍🤩🤩🤩😘😘😘😘😘

  • @yamunapadmini8125
    @yamunapadmini8125 3 роки тому +15

    Dulan ****අනගි ඔයාට හොඳ ලස්සන අනාගතය kthiyenawa

  • @indraniranasinha2180
    @indraniranasinha2180 3 роки тому +116

    ගොඩක් ලස්සන කටහඬක් නිසල් අයියේ ..👍

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому +47

    පුතේ හරිම ලස්සනයි පැටියෝ
    පුතේ කිහිපයක් වෙලා සින්දු ඇහැව්වා අහන්න අහන්න හරිම ආසයි පැටියෝ පුතට තුනුරුවන් ගේම සරණයි
    පුතේ තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
    ❤️❤️❤️❤️❤️

  • @ishankanishka348
    @ishankanishka348 3 роки тому +600

    කවුරු උනත් දෙපාරකට වඩිය බලනවා කොල්ලෝ......ඔයා දිහා....ඒ තරම් handsome....❤️❤️❤️❤️

  • @venumikasundi3141
    @venumikasundi3141 3 роки тому +49

    Nisal apu ekata kamathi aya ko balanna🥰🥰

  • @armygirlnilanjanakimtaehyu9631
    @armygirlnilanjanakimtaehyu9631 3 роки тому +150

    නිසල් අයියේ ඔය සිංදුව හරිම ලස්සනයි ♥♥
    ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @divyadeshani402
      @divyadeshani402 3 роки тому

      Oya dananjana neda

    • @armygirlnilanjanakimtaehyu9631
      @armygirlnilanjanakimtaehyu9631 3 роки тому

      කව්ද දනංඡය මම දනංඡය නෙමේයි sorry

    • @divyadeshani402
      @divyadeshani402 3 роки тому

      @@armygirlnilanjanakimtaehyu9631 ane mata waradila sorry

    • @Mr.chef1
      @Mr.chef1 3 роки тому

      @@divyadeshani402 🙄🙄😂

    • @Mr.chef1
      @Mr.chef1 3 роки тому

      @@armygirlnilanjanakimtaehyu9631 🤭🤭🌼

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 роки тому +69

    ආදරෙයි නිසල් 😍s singing and expressions perfect.

  • @krishanikrishani7236
    @krishanikrishani7236 3 роки тому +6

    E sinduwa kochchara aehuwat madi aettatama lassanai katahadat harima lassanai mn suba patanawa siyalu balaporoththu itu wewa!!! Kiyala god bless you!!!

  • @dinithisandeepani8837
    @dinithisandeepani8837 3 роки тому +23

    ලස්සනයි ගොඩාක්...❤️❤️ආයේ ආයේ අහන්න හිතෙනවා..voice එක නම් සුපිරි..💗❤️

  • @sriyaniratnayake9516
    @sriyaniratnayake9516 3 роки тому +7

    ඇත්තටම හරිම ලස්සනයි සිංදු ව බුදු සරණයි අදරේයි ගොඩක්

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 роки тому +41

    මේකත් පිස්සුවක් වගේ... එපා වෙන්නේ නැ කොච්චර ඇහුවත් 😍❤ නියමයී නිසල් 👍

  • @madushadilhani3028
    @madushadilhani3028 3 роки тому +31

    Nisal malli ඔයාගේ ගායනය රංගනය වගේම hinawath ගොඩක් ලස්සනයි

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 роки тому +26

    ලස්සනයි ලස්සනයි puthuni ඔයාට ආදරෙයි ආදරෙයි හැමදාම තෙරුවන් සරණි ලස්සන කට හඬක් ජයවේවා ❤❤❤❤❤❤

  • @thishvijayakody4370
    @thishvijayakody4370 3 роки тому +20

    නිසල් අයියේ නියමයි 😍 මගේ ආසම නළුවා, ගායකයා ඔයා ♥️💫😘

  • @udayaniudayani9960
    @udayaniudayani9960 3 роки тому +8

    කඩහඩ වගේම ඔයගේ හිනාවත් ලස්සනයි .ලෝබ හිතේනවා ස්කොලේ නාට්‍යය බලන්න නෙත් හරිම ආසාවේන් .ඒ වගෙම ඔයත් පට්‍ ට්ම ලස්සනයි .😀😀😀මන් කුවේට් සිට.😀😀

  • @sithuniimasha4432
    @sithuniimasha4432 3 роки тому +17

    අම්මෝ අයියා ඒකනම් මරැ .......අයියා ඉක්මනට song ටිකක් රිලීස් කරලා දාන්න ....අපි ආසයිඔයාගේ voice එකට❣️❣️❣️❣️❣️❣️❣️

  • @anjanakasunjalee501
    @anjanakasunjalee501 3 роки тому +7

    අම්මෝ නිසල් අයියේ.... ඔයාගෙ කට හඩ මාරම ලස්ස්නයි .... සිංදුව ලස්සනම ලස්ස්නයි ....... ඔයාගේ හිනාව........❤️❤️

  • @chandiatapattu2128
    @chandiatapattu2128 3 роки тому +11

    මාරම ලස්සනයි නිසල් අයියේ
    best of luck

  • @deshanwarnakulasuriya2020
    @deshanwarnakulasuriya2020 3 роки тому +11

    කවුරු උනත් එක පාරට වඩා බලනවමයි කොල්ලෝ.... නියමයි කටහඩ... පට්ටම ආස සින්දුවක්... 😍😍😍🤗

  • @misnaina9292
    @misnaina9292 3 роки тому +3

    Very very best beautiful songs love from Oman iam from srilanka your very talented God bless you lovely songs

  • @sadalimethmini2047
    @sadalimethmini2047 3 роки тому +26

    ලස්සනයි නියම සින්දුවක්

  • @kusummanju4047
    @kusummanju4047 3 роки тому +4

    As assen sokiri natawana marama lassai voice budusaranai ape tharuna gayakayata😍😍❤️❤️

  • @manjulamanjula4630
    @manjulamanjula4630 3 роки тому +21

    හරිම ලස්සනයි.නිසල් අයියේ💕❤️♥️❤️💞💓

  • @sithumathi9853
    @sithumathi9853 3 роки тому +30

    කට හඩක් ලස්සනයි 😍හිනාවත් ලස්සනයි 😁

  • @maheshdushmantha8732
    @maheshdushmantha8732 3 роки тому +4

    Aneeeeeeeeeeee hari ලස්සනයි ...

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 3 роки тому +7

    මම විතරක් නෙවේ අම්මත් ආසම සින්දුවක්

  • @ceylongirl1
    @ceylongirl1 3 роки тому +12

    What a treat to listen to. Couldn't get the song out of my head. What an unassuming young man too. He's bound to go places with that brilliance.

    • @namalsampath6498
      @namalsampath6498 3 роки тому +2

      හරි ලස්සනයි 🌟🌟🌟🌟

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 роки тому +16

    අම්මෝ මේ කොල්ලා පට්ට පට පට 🔥🔥🔥⚘⚘⚘⚘🥰

  • @enoka8856
    @enoka8856 3 роки тому +8

    හරිම ලස්සනයි සිංදුවයි ඔයයි දෙකම ගොඩක් ලස්සනයි නිසල් මල්ලි ❤❤❤❤❤❤

  • @matheeshahgamage9890
    @matheeshahgamage9890 3 роки тому +5

    අම්මෝ නිසල් අයියා මාරම hansome wow ❤️❤️❤️❤️

  • @induindu9453
    @induindu9453 3 роки тому +21

    Lassana කටහඬ

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +8

    What a lovely song you are siging Nisal putha. I never heard such a lovely song in my lifetime putha. Your nice Voice is the main reason for it

  • @nethmisankalpana6673
    @nethmisankalpana6673 3 роки тому +4

    Aka parak beluvoth aniva pissu vetena onama kenek me sinduvata.a tharamata song aka patta.nisal aiyath handsome.👍

  • @tamarahaikal2505
    @tamarahaikal2505 3 роки тому +28

    Butiful song and acting love so much also voice sweet as honey.

  • @sriyani7279
    @sriyani7279 3 роки тому +3

    Sinduwa ahan innakota wenama lokekata yanawa wage danenne ❤️ marama lassani hithata wadinawa mara widiyta

  • @manukacartoonsacademy5053
    @manukacartoonsacademy5053 3 роки тому +6

    Maru nisal dawasata godak warayak balanawa

  • @kumudunihansamali270
    @kumudunihansamali270 3 роки тому +16

    නිසල් ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි😘😘😍

  • @s.madushani3600
    @s.madushani3600 3 роки тому +2

    භාග හද පායා ආපු දාට
    බට ලී ගී ගයන රෑක
    කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    වැව පිට වැටිලාන ලියන
    රිදී පාටිනා
    අහසින් පැන ජෝඩු කාර
    තරුත් බලාන දුවන
    ආල වඩන නාඩගම වෙලා
    ගම්මානෙම හිත වශී කලා
    හිතට කුමකටද නැකැත් තුලා
    පෙරමග සුබ ලකුනු ගම පුරා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    හිත යට පිපෙනා රෑ මල් මාලතී කතා
    රහසින් වගේ පැණි රසකට රස හිතිලා
    හිත් වෙන සබකෝලම පිරිමි කම පුරා
    රන් පාරට මං වශී වෙලා
    දෙව්ලොව ගම කියා තේරුනා
    මන්දාකිණි මා දිහා බලා
    ඇස් අස්සෙන් ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    භාග හද පායා ආපු දාට
    බට ලී ගී ගයන රෑක
    කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    ඇස් අස්සෙන් සොකරි නටවනා
    💛💛💛💛

  • @chamidikavindraya133
    @chamidikavindraya133 3 роки тому +7

    💐හරිම ලස්සනයි අයියේ.💐
    🤗ගොඩක් ආස සින්දුවක්.🤗
    🙏🙏🙏🙏බුදු සරණයි!🙏🙏🙏🙏

  • @dilinimadushani5373
    @dilinimadushani5373 3 роки тому +12

    Ammooo..mn den kochchra beluwd mthkth ne..maram lassani apphha e voice eka sinduwa e wgem oyge hinwa😍😍😍🥰

  • @suchithraakalanka3707
    @suchithraakalanka3707 3 роки тому +27

    නියමයි..ඔයාගෙ රංගනයත් නියමයි මචෝ..

  • @promodyasandeepani3769
    @promodyasandeepani3769 3 роки тому +18

    ලස්සනයි අයියෙ ඔයා කියනවා සිංදුව

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 3 роки тому +5

    Nisal ge sinduwa gena kiyanda wachana nah . Puduma lassanak thiyenne .
    Raga paema , gaayanaya apoorui . Penumath harima handsome .
    May wage sindu thawsth Nisal grn ahanda maga balan innawa .

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +9

    What a lovely song. Nisal putha i never heard such a lovely song. Your voice is the main reasonit putha

  • @thilinishanika5802
    @thilinishanika5802 3 роки тому +4

    Lassanai nisal voice ekath lassanai ranganayath lassanai budu saranai

  • @dilminikankanamge1612
    @dilminikankanamge1612 3 роки тому +51

    ඇස් අස්සෙන් සොකරි නටනවා...😎❤🌍🔥

  • @vindi1309
    @vindi1309 3 роки тому +16

    Congratulations නිසල්👏👍 woow ee සින්දුව හරිම ලස්සනයි 😍

  • @manukacartoonsacademy5053
    @manukacartoonsacademy5053 3 роки тому +6

    Marama lassanai nisal hemadama wage balanawa echchrata oyage kata hada marama lassanai 🤗🤗😇😇🔥🔥🇱🇰🇱🇰💪

  • @nadeerasampath7806
    @nadeerasampath7806 3 роки тому +6

    Oyage anagathayata suba pathanawa aiye

  • @chaminditharushika6140
    @chaminditharushika6140 3 роки тому +21

    දුලාන් අය්යේ ඔයාට නම් වශී වෙනවා ❤️❤️ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️ ඔයාට ආදරෙය් ගොඩාක් 😘💖❤️❤️පරිස්සමෙන් ඉන්න

  • @thasininimansa2006
    @thasininimansa2006 3 роки тому +17

    Super...👍නිසල් අයියා.....❤️❤️❤️

  • @mashi_n.g.m9507
    @mashi_n.g.m9507 3 роки тому +6

    ආසම ගායකයා හා රන්ගන ශිල්පියා අපෙ නිසල් අයියා😘

  • @sithumininawodya7462
    @sithumininawodya7462 3 роки тому +5

    බැලුවට එපා වෙන්නෙම නැ නිසල් අයියෙ මෙ සෝන්ග් එකට තියෙන ඔක්කොම විඩියො බැලුවා 😍😍😍
    හිත්කට මොකටද නැකත් තුලා
    ඇස් අස්සෙන් සොකරි නටවනා 😘😍

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 3 роки тому +5

    Kalekin dakapu lassanay sinduvak.good luck!!!!!!!! !!!!! !!!!!

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 роки тому +3

    ඇස් අස්සෙන් සිනා සිසි...හඩින් අප සිත් වසි කරවමින් ගයන ගිතය රගන රැගුම් හරිම ලස්සනයි පුතෙ...❤️ තෙරුවන් සරණයි

  • @bandulakoththagoda784
    @bandulakoththagoda784 3 роки тому +7

    I like all singers, songstresses.WHEN I AM HEARING this song while a moment I HAVE FORGOTTEN MR.MO.RAFI.I AM A FAN OF HIS SINCE 1967,muni siripa sibiminne also.

  • @kasunnimantha8127
    @kasunnimantha8127 3 роки тому +7

    නිසල් මල්ලි ජයවේවා

  • @thiwangisaranga8532
    @thiwangisaranga8532 3 роки тому +5

    Man asama karana knk nisal aiye pissu hedila oyata budusaranai oyata..

  • @erandiwathsala3422
    @erandiwathsala3422 3 роки тому +5

    Harima lassansi
    Deparakata wada beluwa ❤️❤️❤️❤️❤️

  • @paramiprarthana2347
    @paramiprarthana2347 3 роки тому +6

    නිසල් අයියේ.. සිංදුවනම් මාරයි.
    👌👌❤❤ voice එක නම් perfect ❤

  • @wmsaudioslmiusic4430
    @wmsaudioslmiusic4430 3 роки тому +14

    කාලෙකට පස්සෙ අහපු පට්ට සින්දුවක්❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jpthushari9083
    @jpthushari9083 3 роки тому +33

    ඇස් අස්සෙන් සොකරි නටවනා 😉❤

  • @dinithinishshanka1127
    @dinithinishshanka1127 3 роки тому +3

    Ammo meyage lassana voice ekai oyai dekama lssanaii😘😘😘😍😍😍😍😘😘😘😘😘😘😘

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +4

    Nisal puthage Voice ekath lassanai acting ekaknhodai

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +2

    Singer and actor multi.talented artist .❤ Nisal puthe

  • @prageeomi6664
    @prageeomi6664 3 роки тому +47

    ආදරෙයි නිසල් අයියේ 😋😋

  • @keshani3700
    @keshani3700 3 роки тому +4

    Ane ලස්සනයි

  • @ramyakumudini6485
    @ramyakumudini6485 3 роки тому +5

    බලන්න බලන්න ආසයි ඇත්තමයි මට

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +6

    Lot of Singers Sing Songs but Nisal puthe your swee t pleasant rhythmic delightful Voice is very Special ❤

  • @pahansilusupun7390
    @pahansilusupun7390 3 роки тому +11

    Pattama gayakayek wagema rangana shilpiyek♥🔥

  • @nim8633
    @nim8633 3 роки тому +12

    හරිම ලස්සනයි ❤️ අහන්න අහන්න ආසයි

  • @chameladilu780
    @chameladilu780 3 роки тому +5

    හරිම ලස්සනයි දුලාන්.

  • @manukacartoonsacademy5053
    @manukacartoonsacademy5053 3 роки тому +6

    ලස්සන. ගායනයක් 🤗🤗❤️❤️💫

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +3

    Excellent handsome boy super voice ❤ Nisal puthe

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +4

    Actor and singer very excellent Nisal puthe ❤

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +2

    හදවතෙ යොවුන් තරුව Nisalputha ❤

  • @chandraskg5927
    @chandraskg5927 3 роки тому +6

    බෙලුවට ඇති හිතෙන්නේ නැති ගීතයක් ආදරෙයි ❤❤❤🙏

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +7

    I have not enough words explain your pleasant and sweet voice Nisal puthe

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +6

    Both Singing and Acting Super so you coloured our herts Nisal puthe ❤

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +6

    Nisal puthe you Win our hearts from Singing and Acting ❤

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +7

    If my eyes can speak it will tell you bow much iwaiting for your song Nisal puthe ❤

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +5

    My sigining bird Nisal puthe oya tamai Yugaye Gandarwaya

  • @sasinikaushalya8064
    @sasinikaushalya8064 3 роки тому +6

    අමුතුම ලුක් එකක් බන් තියෙන්නෙ..❤️

  • @udaribagya5552
    @udaribagya5552 3 роки тому +6

    Nisal අයියා wow

  • @pathum_kaushalya
    @pathum_kaushalya 3 роки тому +121

    නිසල් තමයි හොදටම කරේ 😂

  • @sachinikumari2027
    @sachinikumari2027 3 роки тому +33

    NISAL ❤️❤️❤️SUPAR VOICE 👌👌👌❤️❤️❤️❤️❤️

  • @bandarajayasundara8087
    @bandarajayasundara8087 3 роки тому +5

    Nisal puthe most beautiul Voice my favourite Singer of all ❤

  • @erangapradeep8542
    @erangapradeep8542 3 роки тому +11

    Voice මාර ලස්සනයි ❤️