දවුලගල පාසල් සිසුවියේගෙන් පියාට දුරකථන ඇමතුමක් | Neth News
Вставка
- Опубліковано 25 січ 2025
- දවුලගල පාසල් සිසුවියේගෙන් පියාට දුරකථන ඇමතුමක්
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Hemantha
Thushara
දැන් තාක්ෂණය දියුණුව නිසා ටක් ගාලා හොයන්න පුළුවන් මොනවද මේ කතා 😇😇🙃🙃🙃
ලැජ්ජාව කියන්නෙ දවුලගල ඉදල පොලොන්නරුවට යනකන් පොලිස්සියෙ මහත්තුරු වාහනෙ අල්ලාගන්න අපොහොසත් වුන එකයි.
සහතික ඇත්ත ....😂
පාරෙ නිකම් වාහනයක් යද්දි ඒක පස්සෙ පන්නන්න පොලිස්සියට දිවැස් තියනවද ඕකෙ එකෙක් පැහැරගෙන යන බව දැනගන්න? මෝඩයි බං උබල නම් 😂
ඒ වෙලාවෙ පාරේ කීප දෙනෙක්ම හිටියා.නමුත් කවුරුත් උදව් කලේ නෑ.ඔහේ බලා ගෙන හිටියා කට්ටියම එකතු උනා නම් බේරගන්න තිබුනා. ගෑනු ළමයෙක් නිසා අනිවාරෙන් උදව් කරන්න ඕන.
😂 mokakada e anthimata kiyala thiyenne 😂 ai pirimi lamayek unoth udav karanna epada 😂 nikn innava oi gobba katha nokiya😂
එහෙම නෙමෙයි හලෝ වැරදියට තේරුම් ගන්න එපා.ගෑනු ළමයි කියන්නෙ පිරිමි ලමයි වගේ ශක්තිය සහ එඩිතර නැති අය නිසයි එහෙම කීවෙ.පිරිමි ළමයෙකුට නම් දෙන්නෙක් තූන්දෙනෙක් එක්ක හරි පොර බදලා බේරෙන්න පුලුවන්නෙ.
පැහැර ගැනීම එකක්, කප්පං ඉල්ලීම තවෙකක්, එකක් බලහත්කාරමක් , දෙක, මරණ මරණ බය ඇතිකිිරීම කප්පං ඉල්ලීම, මේ පතාල බේබද්දට මරණ දඩුවම ලබා දෙන්න. 👍
මේ දරැව බේරගන්න පාරේ ගිය තරුණයෙක් දරණ උත්සාහය cctv කැමරාවේ පටිගත තිබුණා උබ මොනවද මේ කියවන්නේ
කොහොමද කියන්නේ බේරගන්න ආවා කියලා එයත් ඒ කල්ලියේම plan එකක් වෙන්න ඇති. ඒ ගැනු ළමයට එළියට පනින්න බැරිවෙන්න ද දන්නෙ නැහැ එයා නැග්ගෙ බේරගන්න නම් එළියට අදින්න එපා යැ
@kuruppuarachchiw4160 වෙන්න පුලුවන්,
@kuruppuarachchiw4160 වෙන්න පුලුවන්,රිය දුරැ අත්අඩංගුවට අරගෙනලු,,
@@kuruppuarachchiw4160 ගොන් හරකෙක් වෙන්න එපා බං. උබ හිතුවද එලියට අදින්න ගෑනු ලමය ශීට් එකේ වාඩි වෙලා පිලිවෙලකට ඉදගෙන ඇති කියල ඒ වෙලාවෙ. අර කොල්ලට මුන් ගහල එලියට දාල තියෙන්නෙ. උබ වගේ එකෙක් ඔතන හිටිය නම් ලොවෙත් අත් දෙක බැදගෙන ඉදී.
God bless you 🙏
එයාලට ඇපත් නැතිවෙයි .🙂
පමණක් හිතන්නේ මේ වගේ ඒවා සමාජයේ පෙන්නන එක හොඳ දෙයක් නෙවෙයි මොකද මීට පස්සේත් තව අය මේවා අනුගමනය කිරීමට පුළුවන්
ගල් යුගයෙ ජීවත් වෙන ගෝතයෙක්. පැහැරගෙන ගිහිල්ල කෝල් කරල සල්ලිත් ඉල්ලනව. අතින් අරන් පුකෙන් තියාගත්තෙ ඌ නම්. තව දවසක් යයි ඕක බල්ල වගේ ජීප් එකට නගිනව බලාගන්න පුලුවන් හැමෝටම. ඌට ලක්ශ 50 හිරේදි ලැබෙයි 😂🤣
Family dispute. 👪
Heads of police❤
ඌ කෙල්ලට ආදරේ කරලා නැහැ සල්ලි වලට ආදරේ පෙන්නලා තියෙන්නෙ වහාම අත්අඩංගුවට අරං නිතිය ක්‍රියාමත්ක කරන්න ඔනේ
okawa alla marala danna deparak hithanna epa
පව් අප්පා...දෙමපියන්ට ගින්දර දෙන්නේ?
ඒ වෑන් රතය තමයි වෑන් රතය 😅😅😅 අනේ
පිස්සුද ඒක වෑන් එකක් බං.
දෙන්නාගෙම සැලසුම.......!!😅😅😅😅😅
Awa.ganata.digana.yanna.athi
Ane me call Eddi e thaththata monatharam dukak hithata Enna Edda.Eth salli dennam kiyanawa
Pawukarayek muunam.Dariyath kidnap Karan .kohomahari dariyage jeewithe aaraksa wewa♥️
අද කාලෙ ඉන්නෙ දරැවො නෙමෙයි ඒකයි ඇත්ත කැමැත්තෙන් යන්න ඇති
Ne eyawa pehera gannawa kollek bera ganna heduwath e kollawath thallu karala dala aran yanawa kellawa
Muge paiya kapanna oni wahama wal pakayage
Kimbek Mu gon harakek
Kari ballo muwa marapalla..
කිඹි ගෙම්බෝ 😀😀
Muslim family dispute. 😅