All Write අලුත්ම hit mix එක....🎧🎧

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 140

  • @HotelSrilankan
    @HotelSrilankan 2 місяці тому +6

    පෑඩා සුපිරි හොදට ගහනවා ටෝන් තමා අවුල් ලස්සන ටෝන් ටිකක් හදාගත්තනම් හරි

  • @madhushadilshan660
    @madhushadilshan660 20 днів тому

    කියන්න වචන නෑ ශලින්ද අයියා ❤

  • @shevindadissanayake4960
    @shevindadissanayake4960 2 місяці тому +7

    M3 set nha..aparade band eka

  • @danuka_prasantha
    @danuka_prasantha 2 місяці тому +11

    රුසිරුයි බොබීයි හින්දා යන්තම් දුවනවා.. උන් දෙන්නත් අයින් වුනොත් නිකන්ම බෑන්ඩ් එකක් විතරයි මේකත්

  • @Dhana-w3u
    @Dhana-w3u 28 днів тому

    ජයා ආවා නම් හරි

  • @manikeSenevirathne
    @manikeSenevirathne 2 місяці тому +2

    ශෙනු ත් සින්ධු කෑල්ලක් කීවානම් හරී 😍😍😍

  • @damithsampath3835
    @damithsampath3835 2 місяці тому +9

    Thushara subasinha gatta nn ivarai ehenn maru band eka ☺️

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 2 місяці тому +6

    බොබි අයියා නම් යන්න එපා පණ.❤

  • @SampleVideo-kb3yc
    @SampleVideo-kb3yc 2 місяці тому +2

    ශශික ගියත් හරි weghit එක නැති උනා බෑන්ඩ් එකේ.. Shashika තරම් නම් අඩුව පුරවන්න කාටවත් බෑ.. ඒත් අර බ්‍රාවෝ ගහපු පරන එකා නම් බ්‍රාවෝ කාලේ ගැහුවා හොඳ weight එකට..

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 2 місяці тому +3

    සම්පූර්ණ ⁣ෂෝ එකම දැම්මානම් හරිනෙ

  • @RuwanthaPushpakumara
    @RuwanthaPushpakumara Місяць тому

    සුපිරි

  • @NammunikankanmgeLahirusrimal
    @NammunikankanmgeLahirusrimal 2 місяці тому

    Peda maru shenu❤❤❤❤

  • @gihanrashmika-wm9hv
    @gihanrashmika-wm9hv 2 місяці тому +1

    කෝ පකෝ ෂෙහාන් අයියා😩😢

  • @Punchisan-2310
    @Punchisan-2310 2 місяці тому +2

    Shehan tama set wenne❤

  • @chamijaya6425
    @chamijaya6425 2 місяці тому +1

    සුපිරි ❤❤

  • @shamals6737
    @shamals6737 2 місяці тому +3

    bass yaka gayan ayya😍😍

  • @SaumyaPrabhash
    @SaumyaPrabhash 2 місяці тому +2

    Maithrika aiyata set wenna all right newei seeduwa brevo...sindu ke berihan dila kiynna nethuwa sinduwa sinduwak widihata gayana kalanam lassanai😊🤟

  • @slcassettemusic1391
    @slcassettemusic1391 2 місяці тому +3

    ටෙම්පො පයිනවා ඒ මදිවට මෛත්‍රික හානව කෝ බන් පටන් ගත්ත cool බැකින් ටික අලුතින් ආවෙ ම Tone ටික හදාගෙන 💔

  • @IshanSewwanda
    @IshanSewwanda 2 місяці тому +1

    Shenuge waysath ekka eya supiri

  • @gihanrashmika-wm9hv
    @gihanrashmika-wm9hv 2 місяці тому +2

    අය ඉතින් ෂෙහානයාගේ මැරුනත් මන් මතු දිනෙක අහන්න වෙන්නෑ😢💔

  • @aselabandara-m4c
    @aselabandara-m4c 2 місяці тому +7

    මයිත්‍රික දාගෙන වැරද්දක් කරගන්නෙ ශලී අයියේ...💔

    • @anushkagimhan4297
      @anushkagimhan4297 25 днів тому

      සිරා කතාව ඒකනම් මයිත්‍රික බෑන්ඩ් එක කඩාගෙන යන කෙනෙක්

  • @pramodtharuka6685
    @pramodtharuka6685 2 місяці тому +7

    ශශිකගෙ තිබ්බ බර ටෝන් දැන් ඇහෙන්නෙම නෑ

    • @ranganapraneeth3507
      @ranganapraneeth3507 Місяць тому

      ඉතිං ශෂික නෙවෙයිනේ ඉන්නෙ ඒකයි

  • @a.m.cchandrasena9073
    @a.m.cchandrasena9073 Місяць тому

    Mithrika innawa kiyanne iwaraaiii

  • @MalishaWithanage
    @MalishaWithanage Місяць тому +1

    Allwright parana ton one ..ඒකාලේ allright පිස්සුවක් ..අලුත් ton මගුල් ගැලපෙන්නෑ ..

  • @shiransandaruwan148
    @shiransandaruwan148 2 місяці тому +6

    ශශියාගේ පැඩ් පහර කොටු 8 රිදම් එකට වේගයන් වදිනවා..

    • @Sanojyasaswin
      @Sanojyasaswin 2 місяці тому +1

      ශශිය හිටියනම්❤😢

  • @ChamilAriyarathna
    @ChamilAriyarathna 24 дні тому

    Senuwa පට්ටම ithin.m3 set nahe neda.sehan one aye

  • @SanjayaSPrasad
    @SanjayaSPrasad 2 місяці тому +2

    විනාස උනා බෑන්ඩ් එක meloo rahak na dan

  • @Dinesh2004-n8s
    @Dinesh2004-n8s 2 місяці тому +2

    දැන් නම් ගූ 7 යි😢

  • @maleeshasadaruwan2635
    @maleeshasadaruwan2635 2 місяці тому +2

    කොහෙද මේ ගම.සුපිරි කාන්තා උදවිය ටිකක්නෙ ඉන්නෙ 😅😂

  • @KanilGeethanjana
    @KanilGeethanjana 2 місяці тому +4

    Kwd bn ara ponci dial😂😂

  • @Vicky_sandaru
    @Vicky_sandaru 2 місяці тому +5

    Maithrika nikan sinduwt kiynwt wada ka gahanw wage ndd me ninadawak neme sira ahanne

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 місяці тому +7

    ඔයි අලුත් ඩයල් එක all write එකට සෙට් නැ 😂😂
    හිච්චි බ්‍රේව් වෙනවා මේක ඕම ගියොත්

  • @thirtysec3602
    @thirtysec3602 2 місяці тому +6

    පට්ට දුකයි කලින් එක අහල මේක අහද්දි 😢. මොනවද බන් මේ පෑඩ් ටෝන්. ඒ පෑඩ් සෝලෝ එක නම් තවත් ගහන්න එපා. ශශිකයගෙ ටෝන් ටික දාලා පැච් ටික හදාගන්න බැරිද. පෑඩ් ටෝන් ටික නිසා රුසිරුටත් Tempo control නෑ. අනිත් එක singing පට්ට චොරයි. දැන් ඉතින් හිරු මෙගා බ්ලාස්ට් නෙවෙයි ගහයි .......😢 ටිපර් පාක් කරාට වැඩක් නෑ බන් ඕක තමයි ඇත්ත.

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando 2 місяці тому +32

    බැංඩ් එකේ තිබුනු කූල් එක දැන් නැ. පෑඩා දක්ෂ උනාට සෙට් වෙන්නෙ නැ. සීදූව බ්‍රාවෝ මුලින් ගහපු පෑඩා මරු

    • @indikasanath6555
      @indikasanath6555 2 місяці тому +3

      Uba hukapn

    • @dasindugimhana2350
      @dasindugimhana2350 2 місяці тому +2

      Sirawarama

    • @thirtysec3602
      @thirtysec3602 2 місяці тому +2

      අනිවා බන්. Play කරාට වැඩක් නෑ. Tone ටික හරියට ගලපගන්න බැරිනම්

    • @nalakapushpakumara8496
      @nalakapushpakumara8496 2 місяці тому +1

      Umba gahuwa nam hari gihin .ahrnam

    • @NuwanDeshapriya-dg3ur
      @NuwanDeshapriya-dg3ur 2 місяці тому +2

      අඩෝ ඇත්ත කතාව බං. අපරාදේ බෑන්ඩ් එක😢

  • @dhanushkajayalath2136
    @dhanushkajayalath2136 2 місяці тому +2

    aiyooo maithrika sanjeewa wedak naa set na .nkm ghnva vtrai .nkm nmth chora vnva witarai maithrika arn band ekata

  • @RashmikaSri5541
    @RashmikaSri5541 2 місяці тому +1

    මෛත්‍රිකගේ වොයිස් එක හරි අමුයි.පිච් එකට කිව්වට දැනෙන්නේ නෑ.බොබි මාල් එක්ක හාර්මනි කරනකොට ඒ හාර්මනි එක වැහිලා තියෙන්නේ.ශෙහාන් බොබි කිව්ව වේට් එක දැන් නෑ.

  • @Dewmini457
    @Dewmini457 2 місяці тому

    Shehan ayiya thama lassanata kiyanne 💔💔

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 2 місяці тому +1

    චාටර් ඵකේ හොදම ඵක

  • @damithsampath3835
    @damithsampath3835 2 місяці тому +4

    Mokadda shaliyo kare band ekata 😢

  • @tharindulakshitha460
    @tharindulakshitha460 2 місяці тому +2

    Asawen balapu band ekka.dan nm ane manda 😐

  • @ictsuperguru
    @ictsuperguru 2 місяці тому +1

    ඊයා 🥲

  • @Vihanga-zh6pw
    @Vihanga-zh6pw 2 місяці тому

    Voice aul ee background kiyana eka aul pattama aul eka

  • @KasunDananjanath-i3f
    @KasunDananjanath-i3f 2 місяці тому

    මෙතිරික හරියන්නෙ නෑ.. සිරිසේන වගේ

  • @sachinnuwandika3560
    @sachinnuwandika3560 2 місяці тому +2

    Maithriyek aragaththe mktd mnd iwarai all write 😢

    • @Nisanka-xd8fs
      @Nisanka-xd8fs 2 місяці тому +1

      ඕල් රයිට් ලෙප්ට් මයිත්‍රික ආවා කියන්නෙ

  • @radeexmusicofficial552
    @radeexmusicofficial552 2 місяці тому +1

    Boby mal kohomada shalinda aiyata dena harmony tika 😊😢

  • @remixpodiya9790
    @remixpodiya9790 2 місяці тому +1

    ❤❤❤

  • @JithmaDewmina-jo9sb
    @JithmaDewmina-jo9sb 2 місяці тому +2

    Ara ඌ ආආ gana eka ain karapiya 😂 chatar 😅

  • @Dhana-w3u
    @Dhana-w3u 28 днів тому

    පාවෙනවා වගේ පැඩ් ටෝන් කිසිම ගතියක් නැ 😢😂

  • @CeylonWanderTies
    @CeylonWanderTies 2 місяці тому +1

    😂

  • @manikeSenevirathne
    @manikeSenevirathne 2 місяці тому +1

    👌👌👌👌

  • @SamanChandika
    @SamanChandika 2 місяці тому

  • @janiyavlogs586
    @janiyavlogs586 2 місяці тому +2

    DAN SENU EKADE

  • @ictsuperguru
    @ictsuperguru 2 місяці тому +1

    ගහන ගහන ශෝ එකේ ළමයි වඩා ගන්න අප්පචියෙක් බැන්ඩ් එකට අරන් කරගෙන තියන හරියක්😂

  • @manikeSenevirathne
    @manikeSenevirathne 2 місяці тому

    Supiri

  • @avishkodikara297
    @avishkodikara297 2 місяці тому +1

    My3ka set na puthe 😢

  • @TharushaDilnayana-fs9ls
    @TharushaDilnayana-fs9ls 2 місяці тому

    ayyo all write kalin asama band ekk .. shashika ayn un vithari band ekata mona unda manda 😢 dan nam nikanma band ekk vage aparde habai😢

  • @manikeSenevirathne
    @manikeSenevirathne 2 місяці тому +1

    😍😍😍😍😂

  • @Kasur6t
    @Kasur6t 2 місяці тому

    😢😢😢

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 2 місяці тому +4

    Me mokadda band ekata une 😢

  • @tharinduc173
    @tharinduc173 2 місяці тому +2

    Me aluth Eka nisa gamma bassa mu sindu kiyanawa neme vilapa denawa 😂😂

  • @IshanSewwanda
    @IshanSewwanda 2 місяці тому

    Mitrika hariynne ne

  • @dushan991
    @dushan991 2 місяці тому +3

    මෛත්‍රික සෙට් නෑ ☹️

  • @adithyadilshan4874
    @adithyadilshan4874 2 місяці тому

    පෑඩ ටකරමට ගල් ගහනව වගේ මෙලෝ රහක් නෑ

  • @RedLight_LK
    @RedLight_LK 2 місяці тому

    Issara thibba shashika ayyage Tone tika nathuwa wadak na bn dn 😓

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 2 місяці тому +2

    මෙලව රහක් නෑ ..

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 2 місяці тому +2

      රහක් නැහැ කියන්නෙ ඔයා හිතුවද මේක රයිස් එක්ක කියලා

    • @thirtysec3602
      @thirtysec3602 2 місяці тому

      @@kavishkadilshan7101 ඇත්තටම රහක් නෑ බන්. කලින් එකයි මේකයි අහසයි පොලොවයි වගේ. Playing Singing ඔක්කොම අව්ල්

  • @LakshanSenadi
    @LakshanSenadi Місяць тому

    Bobiyath nadda😢

  • @amithhemantha
    @amithhemantha 2 місяці тому +1

    Sheyan malli Ko danna kanak nadda mokada une ayata

  • @pravinduhirushan6801
    @pravinduhirushan6801 2 місяці тому +4

    Mokkd bn muwa dn karanna band ekaiwari hode shalinda aiya 😩😒 muta hriyata sing karannth bh nayko 😂😂 dnma ශෙයාන් aiyw dagannko please flashback hina weno athi allwrite iwari kiyayala dn.😂😂

    • @thirtysec3602
      @thirtysec3602 2 місяці тому

      කියලා වැඩක් නෑ ඕයි පට්ට දුකයි 😢. ඒත් ඉතින් අපි කිව්වට මුන්ට මේවා තේරුම් ගන්න බෑ.

    • @VishalVimukthi
      @VishalVimukthi 2 місяці тому

      සිරා ඕයී 😢 මේකෙත් අවසානෙ වගෙ

  • @HasithaDilshan-sr8qv
    @HasithaDilshan-sr8qv 2 місяці тому

    🥺😥

  • @isharamadusanka-i1f
    @isharamadusanka-i1f Місяць тому

    Mokatada appa oya maithrika gather meloo rahak ne den appa balanath apaweno aiyoo rusiru ayyee

  • @MadurangaMaduranga-tn7zx
    @MadurangaMaduranga-tn7zx 2 місяці тому +1

    Sasika wage kolati na,she used pell...........

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 2 місяці тому +7

    😂 මූව සසිකයා ළඟින්වත් තියන්න බෑ.😂 සීරියස් තකරන් tempo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @LakruvanWijesinghe
    @LakruvanWijesinghe 2 місяці тому

    අපො දැම් බැන්ඩ් එක සෙට් නැ

  • @SitumSatsara-d9k
    @SitumSatsara-d9k 2 місяці тому +12

    මෙතිකට ALL WRIGHT සේට් නැ බේව් ගැලේපේන්නේ

    • @Hettiarachchi9999
      @Hettiarachchi9999 2 місяці тому +6

      Ub ඉස්සෙල්ලා සිංහල type krnn igen gn wren

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 2 місяці тому +3

      ඔයි සිංහල දන්නෙ නැත්නම් ටයිප් කරන්නේ නැතුව ඉන්න දපු මැසෙජ් තෙරුම් ගන්න ගොඩක් වෙල යනවා 😊

    • @Hettiarachchi9999
      @Hettiarachchi9999 2 місяці тому

      @@kavishkadilshan7101 attk

    • @priyankararajapaksha6187
      @priyankararajapaksha6187 2 місяці тому +1

      මෙලව රහක් නෑ voice ...බොරුවට කෑ ගහනවා විතරයි

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 2 місяці тому

      ඔයාට පුලුවන්ද හරියට පැල් කවියක් කියන්න පුලුවන්ද ඔයාට ​@@priyankararajapaksha6187

  • @indikajanakantha226
    @indikajanakantha226 2 місяці тому

    අනේ මූව සෙට් නෑ 😢😢😢😢

  • @srimarket9718
    @srimarket9718 2 місяці тому

    Dan band eka hari na kiwwa kiyala..shali aiya mawat blok krla fb eke..😢

  • @NadhithSadhakelum-zm6xw
    @NadhithSadhakelum-zm6xw Місяць тому

    🥹💔

  • @dulshansachintha24
    @dulshansachintha24 2 місяці тому

    Baking😢

  • @HarshaDilshan-i7h
    @HarshaDilshan-i7h 2 місяці тому

    Monada me ton sat nha

  • @kavindudeshan1158
    @kavindudeshan1158 2 місяці тому

    බොබියයි රුසියයි අයින් උනොත් නන් ඉවරයි

  • @VishalVimukthi
    @VishalVimukthi 2 місяці тому

    වැඩක් නෑ

  • @kaviduheshan1751
    @kaviduheshan1751 2 місяці тому +1

    සෙට් නැ

  • @SkHerath-s5w
    @SkHerath-s5w 16 днів тому

    මයිත්‍රික සෙට් නෑ....

  • @SharmanShiran
    @SharmanShiran 2 місяці тому

    මෙලෝ රහක් නෑ...ශෙහාන් තරමි සෙට් නෑ ....ශශික තරම් පෑඩත් සෙට් නෑ..දැන්නම් නමට ollwright

  • @hiruwanjayamina5661
    @hiruwanjayamina5661 2 місяці тому

    බඩු පොට් එකක්ද කොහේද😢

  • @IsuruGimhana-to7yw
    @IsuruGimhana-to7yw 2 місяці тому

    කිසිම වැඩක් නෑ ඩ්‍රමා කීබෝඩ හින්දා ඇදගෙන යනව.සින්දු කන්න බෑන්ඩ් එකේ කොලිටිය කනව

  • @HarshaDilshan-i7h
    @HarshaDilshan-i7h 2 місяці тому

    Barawo gahapu padawa ganna epai

  • @TharakaSenanayaka
    @TharakaSenanayaka Місяць тому

    මයිත්‍රික දගේන හානවා බෑන්ඩ් එක..🤮

  • @NuwanDeshapriya-dg3ur
    @NuwanDeshapriya-dg3ur 2 місяці тому

    🤢🤢🤢🤢

  • @NuwanDeshapriya-dg3ur
    @NuwanDeshapriya-dg3ur 2 місяці тому

    Iya dan set ne oi. Asama band ekw epa wigena yanawa 🤢🤢

  • @PradeepMadusanka-u5u
    @PradeepMadusanka-u5u Місяць тому

    සුපිරි ❤

  • @Mediaone-videoteam
    @Mediaone-videoteam  2 місяці тому

  • @manikeSenevirathne
    @manikeSenevirathne 2 місяці тому +1

    ❤❤❤

  • @raskumari9246
    @raskumari9246 27 днів тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සහන්කනිෂ්ක
    @සහන්කනිෂ්ක 2 місяці тому +1

    ❤❤❤❤