උපන්දිනේට කලින් සමරපු උපන්දිනේ 🤭 Happy Birthday

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 85

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 місяці тому +13

    පොලවෙ පය ගහල රැල්ලට නොගිහින් සතුටින් ජීවත් වෙ අම්මයි දුවයි චුටි බබාත් හදාගෙන බිස්නස් එකකුත් කරගෙන ඉන්න එක රටටත් ආදර්ශයක්...අද ඔයාගෙ වයසෙ ඉන්න අය එක්ක බලනකොට හරිම වෙනස් විදිහට ජීවත් වෙන්නෙ කැමාවට බොරැ සෝභන දාන අයටත් ඉගෙන ගන්න ද්වල් ගොඩයි....❤❤

  • @NayanaWicky
    @NayanaWicky 4 місяці тому +4

    නිදුක් නිරෝගී සුභ උපන්දිනක් වේවා දීර්ඝායූ වේවා ... ඔයාග්
    ආදරණීය අම්මාට ඔයා හොද දුවෙක් දුවේ ඔයාටත් ඉන්නේ දුවෙක්නේ එය හොදින් වටහාගෙන ජීවත්වෙන ඔයාගැන
    හරිම ආසයි මේ ලෝකේ අපි ජිවත් වෙනකන් විතරයි හැමදේම
    ඔයාල සැමටම බුදුසරණයි ........

  • @amayarajapaksha4812
    @amayarajapaksha4812 4 місяці тому +6

    අම්මෙ ඔයාට නිදුක් නීරොගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා. ඔයාලා හැමොමට හැමදාමත් ඔයවගෙ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙවා

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 4 місяці тому +2

    හරිම ලස්සනයි .සුබම සුබ උපන්දිනයක් වේවා අම්මේ❤❤❤

  • @naviniprabodha1106
    @naviniprabodha1106 4 місяці тому +2

    ඒ cactus පැළ අක්කී.. ඒවා හරි ලස්සනයි හදන්න අමාරුයි ටිකක් 😘😊අදත් ලස්සනයි විඩියෝ එක ❤Happy birthday අම්මා අම්මේ 😘

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 4 місяці тому +4

    ඔයාගේ video වලට මන් ගොඩක් ආසයි නංගි හරිම අසාවෙන් බලන්නේ 💕😍

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 4 місяці тому +6

    දෝනි කියලා 👄 කරන්න එතකොට හරි ම ආදරනියයි 😃😃😍😍

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 4 місяці тому +4

    Oyage katawa atta akke ❤️❤️❤️😘😘😘

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 4 місяці тому +5

    කුශී ලොකු උනාම ඔයාවත් සතුටින් තියයි.දියුණු වේවා !

  • @shehaniomaya3143
    @shehaniomaya3143 4 місяці тому +3

    Happy birthday Aunty ❤😊

  • @thariquesabar6481
    @thariquesabar6481 4 місяці тому +1

    සුභම සුභ උපන්දිනයක් වේවා ආන්ටි ❤❤❤ මම හරිම කැමතියි ශිහාරා ඔයා ජීවිතය විදින විදිහට .....❤❤❤❤

  • @ArunaKaushalya
    @ArunaKaushalya 3 місяці тому

    හැමදාම සතුටින් ඉන්න අක්කී

  • @sanduninadeera1798
    @sanduninadeera1798 4 місяці тому +2

    මගෙන් පලවෙනි කමෙන්ට් එක.❤

  • @lauxmiperera3317
    @lauxmiperera3317 4 місяці тому +1

    Oyage video baluwama hari asai hithata sathutak danenawa ❤❤❤❤❤

  • @daranisupun3160
    @daranisupun3160 4 місяці тому +1

    Oya ape gewal lagatama avith ... Happy birthday amma❤❤

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 4 місяці тому +1

    Happy birthday amma❤️💐🎁🎂

  • @KumaraAbishek-f2f
    @KumaraAbishek-f2f 4 місяці тому +3

    පිස්සුද බං එවා කොචිචි❤❤❤

  • @sashikalaherath8635
    @sashikalaherath8635 4 місяці тому +1

    Happy birthday ammata❤

  • @NuwanJayasingha-v1f
    @NuwanJayasingha-v1f 4 місяці тому

    අමිමා ට සුබ උපන් දිනයක්...අනෙ...ඔයාල අපේ ගමට ඇවිල්ලා ..දන්න වනමි බලන්න එනවා..මට හරි සතුටුයි දැක්ක ම...ඔයාගෙ video බලන්න හරි ආසයිඑවා හරි සරලයි..නංගි ඔයාගෙ වයාපාරය දියුණු වෙිවා...💖💖💖💖

  • @sanzlee6002
    @sanzlee6002 4 місяці тому +1

    Happy B’day Aunty 🎂💕

  • @lakshikafernando7521
    @lakshikafernando7521 4 місяці тому +1

    ඇත්තටම caravan fresh eke cake රසයි ♥️

  • @අප්පච්චි
    @අප්පච්චි 3 місяці тому +1

    Ane harema lssai akka ❤🎉
    Thawa deyak mn comment deka thunkm dakka kushi babata nama kiyala katha karanna epa kiyala ane eth mn nm eke waradk dakin na demwpiyo asawen dana lassana namin katha karama mokada kushini kiwwath manika kiwwath amma kenekge e wachana dekama eka wage ❤ mage amma thaththath mata duwa kiynawa sudu nona kiyanawa nama kiyanawa ape kella kiynawa matanm okkoma ela wage lssanai 🥺❤️💐

  • @sandyakamani9160
    @sandyakamani9160 4 місяці тому +1

    Happy Birthday !

  • @dpkarunarathne
    @dpkarunarathne 4 місяці тому +35

    ආදරෙයි ඔයා ට..උත්සාහවන්ත කාන්තාවක්..... චුටි babata ටිකක් ලස්සනට අන්දන්න dear.....මේ video එක නෙවේ....ගොඩාක් ඒවගෙ babage ඇදුම් ඊට වඩා ලස්සන උනා නම් හොඳයි....තරහ වෙන්න එපා.....ආදරේට කීවේ

    • @hasithkavinda559
      @hasithkavinda559 4 місяці тому +5

      ඇත්ත girlsලට ලස්සනට අන්දන්න පුලුවන්නේ.

    • @deepthinisansala292
      @deepthinisansala292 4 місяці тому +2

      Eththa ane. Amma lassanata adinawa .babatath ehema enduwanam shok

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs 4 місяці тому

    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤

    • @chamisongsc1449
      @chamisongsc1449 4 місяці тому

      Aiyoooo e mirish thamai 😂😂 gowa wage ewa cattres warga pathok warga .Ara kapu totiyatatnm kelath giluna😢😢

  • @Shakii-o6g
    @Shakii-o6g 4 місяці тому

    Ewa succulent plants. Cactus kiyanne succulent wala sub category ekak. Cactus wala wiarak katu thiyenawa. Anith ewage katu na

  • @rasanjalisenavirathna9394
    @rasanjalisenavirathna9394 4 місяці тому

    Oya lassana soul ekak 🎉

  • @dilaa960
    @dilaa960 4 місяці тому

    Happy birthday amme❤️❤️❤️❤️

  • @nadeepriya9970
    @nadeepriya9970 4 місяці тому +12

    ඔයාගෙ චූටි මැනික ඔයාට අම්ම නොකිය ඔයාගෙ නම කියල කතා කලොත් කොහොම හැගීමක් එයිද ඔයාට නංගී..තරහ උනත් කමක් නෑ මොකද ඔයා මාවවත් මන් ඔයාවවත් දන්නෙ නෑනෙ පුලුවන් තරම් දරුවන්ට පුතේ දුවේ කියල කතා කරන්න ඒකෙන් බැදීම් වැඩි වෙනව.ආදරේ වැඩි වෙනව.
    අම්ම නිදුක් නීරෝගී දීර්ඝයුෂ පිරි සුභ උපන්දිනයක් වේවා ඔයාට.❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 місяці тому

    Kushi Manika ❤❤

  • @asafernando6290
    @asafernando6290 4 місяці тому

    Oya harima nihathamani awanka aththa athisatiyenma kiyana kenek. Wikaara adun kolan EPA wela thibune.
    Dan ewath piliwelayi.,♥

  • @TharushiChamika-c6q
    @TharushiChamika-c6q 4 місяці тому +9

    Me smahara comments kiyawanakota ane mnda minissunta thiyenne anunge prashna.deyak balano hodai kiyanne na rate nathi katha me kiyana hama ayama sampurna minissuda.oya digatama karagena yanna dr video good luck.

    • @1994-g4h
      @1994-g4h 4 місяці тому +1

      ඇත්තටම. මං නම් ෂිහාරගේ වීඩීයෝ බලන්න ආසයි. හිතට හොදයි. මිනිස්සු පුදුම විදිහට ඇද හොයන්නේ.

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 4 місяці тому

    Panadura beach neda me akke

  • @lahirulahiru1544
    @lahirulahiru1544 4 місяці тому

    🥰😊

  • @ushmikafernando
    @ushmikafernando 4 місяці тому

    ❤❤❤❤

  • @chamisongsc1449
    @chamisongsc1449 4 місяці тому

    ❤❤❤❤❤🎉

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 4 місяці тому

    Budusaranai amme❤

  • @vihagishenya463
    @vihagishenya463 4 місяці тому +5

    ane godk daws baln hitiy video dnkn😢

  • @BandulaEkanayaka-c2u
    @BandulaEkanayaka-c2u 4 місяці тому

    ❤❤🎉🎉🎂🎂

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 4 місяці тому

    🎉🎉🎉🎉🎉🎉❤❤❤😊

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 місяці тому +1

    ❤❤❤❤❤Sathutui

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 4 місяці тому +2

    Happy birthday shera,'s mom❤❤❤

  • @Sasi_Gurl
    @Sasi_Gurl 4 місяці тому

    Mamathl hrima asy anee ammt oya wge salaknn ❤ ikmntama magema kiyla ආදායම් මාර්ගයක් හදාගත්ත කාලෙක ammat eyt one serma dewl arn denw

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 місяці тому

      රසට උයල බත් පැකට් ටිකක් හදල වැඩේ පටන් ගන්න....

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 4 місяці тому +7

    අනේ ඔයාගේ හස්බන්ඩ් ලග නැද්ද ?මොනවත් හිතන්න එපා අහනවා ට😊

  • @kasunineelaka8471
    @kasunineelaka8471 3 місяці тому +2

    දුවෙක් ලග අම්මෙක් ඉන්න එක කොයිතරම් හයියක්ද.ඉතින් dr ඔයා ගොඩක් වාසනාවන්තයි .මං මුල ඉදන් ඔයාගේ video බලනවා.ඔයා තව තවත් දියුණුවට පත් වෙන්න ඕනේ.බුදු සරණයි ඔයාලට .

  • @hasithkavinda559
    @hasithkavinda559 4 місяці тому +4

    ඒ ඇඹුල් පේර නෙවෙයි ජෑම් පේර. ඇඹුල් පේර තරම් රස නැතත් ඒකත් රසයි.

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 3 місяці тому

    Ane video eka balala sathutu wenne nathuwa waradi kiya kiya walalenna hadana gaaanu nam eeeeyaaa..

  • @RishaniKaushalya
    @RishaniKaushalya 4 місяці тому

    Me koheda

  • @RishaniKaushalya
    @RishaniKaushalya 4 місяці тому +1

    Bandarawela kothana caravan fresh ekak thiyenne poddak kiyannako

  • @sajaniinoka8965
    @sajaniinoka8965 4 місяці тому +4

    අපිට අපේ නමින් කතා කරන එක තමා ලොකුම ගරුත්වය.ඒකෙ කිසිම අව්ලක් නෑ.

  • @kirnyy
    @kirnyy 3 місяці тому +1

    Comment kiya waddi ekak na mona hri wereddak kiyl nethi vidieo ekak...meke minissu weradi hoya hoya kiywanne...lamayage nama kiyl katha karanna epa kiyl thamai den kiynne 😂 ane wena ayage reddawal gena hoynne nethuwa paduwe inna appah...minissunge adu paduma thmi lankawe minissu hoynne...honda deyk kiynnama nethnm comment noda inna ane.mnda

  • @SayuriSehansa
    @SayuriSehansa 4 місяці тому +1

    Gonapola innawa dakka

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 4 місяці тому +74

    මං චූටි දෙයක් කියන්නම් අක්කේ;වැරදියට ගන්න එපා.ඔයාගේ බබාට "කුශී" කියලා කතා කරාට "කුශිනි" කියලා කතා කරන්න එපා.ගෙදර මිනිස්සු ගෙදර මිනිස්සුන්ගේ නම්වලින් එයාලව ආමන්ත්‍රණය කරන එක එච්චර ලස්සන දෙයක් නෙවෙයි.විශේෂයෙන්ම දෙමව්පියෝ දරුවන්ට නම කියලා කතා කරන එක.පුළුවන්ම තරම් බබාට "දුව,පුතා" කියලම ආමන්ත්‍රණය කරන්න අක්කේ.එහෙම කතා කරනකොට තමයි ලස්සනම ❤

    • @isurikajm1258
      @isurikajm1258 4 місяці тому +4

      ඒක ඇත්ත අක්කේ

    • @Vlog6101-q8j
      @Vlog6101-q8j 4 місяці тому +7

      Nama kiyaddi wage nemei ammla puthe kiyala ktha krddi marama sathutui❤❤

    • @sahasmiA
      @sahasmiA 4 місяці тому +4

      ඒක නම් ඇත්තක් ..මට නම් අපෙ අම්මා පිට තැනකට ගිහින් තියා ගෙදර ඉද්දි නම කියලා කතා කලත් මල පනින්ව අප්පා😢😂 ඇයි දන්නෑ

    • @ChamikaSathsarani-o9f
      @ChamikaSathsarani-o9f 4 місяці тому +7

      Oya dana nathi unata nama kiyala katha karana aka thama hodama ok

    • @sahasmiA
      @sahasmiA 4 місяці тому +1

      @@ChamikaSathsarani-o9f සමහරවිට එහෙමත් වෙන්න පුලුවන් ඇති💗♥️🥹

  • @ramaniMangalika-wo1rw
    @ramaniMangalika-wo1rw 4 місяці тому

  • @sandamalipksd1077
    @sandamalipksd1077 4 місяці тому +2

    Samanya jiwithe aththatama mehema tamai gewenne wena video karana un pennanne surangana loka .hariyata wena ratak wage.

  • @vihagishenya463
    @vihagishenya463 4 місяці тому +17

    like 50 ona 😊

  • @sandamalipksd1077
    @sandamalipksd1077 4 місяці тому +2

    Katahada tamai awula.samanya widiyata katha karannako.ටකරන් wage

  • @achigirl6770
    @achigirl6770 4 місяці тому

    Me iridada

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 4 місяці тому

    No...i'its Depend

  • @KosalaMaduwanthi-dt7wf
    @KosalaMaduwanthi-dt7wf 4 місяці тому +1

    Apit Giya otanata etana shok e holet eke gema tikat shok ..ape babala dennamatat harima satutin hitiya etana ❤

  • @ChamodiFonseka-z6v
    @ChamodiFonseka-z6v 4 місяці тому

    Ane oyage laisan eka mokda wune e wede

  • @Rasii-z6s
    @Rasii-z6s 2 місяці тому +1

    May daruwa paw

  • @musicdragonofficial
    @musicdragonofficial 4 місяці тому +1

    මිකී මවුස් අයියා අඩියක් ගහලා වගේ ඉන්නේ... ඒකයි කිසි ඇක්ටිව් ගතියක් නැත්තේ

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 4 місяці тому +2

    ❤❤❤

  • @H5678-q2s
    @H5678-q2s 4 місяці тому +1

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 4 місяці тому

    ❤❤❤❤❤🎉🎉🎉

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 4 місяці тому +1

    ❤❤❤

  • @user-zr3wp5wv4SLsasan
    @user-zr3wp5wv4SLsasan 4 місяці тому +1

    🎉🎉🎉🎉❤❤❤❤❤