Oya kiyana kathawa sahathika Eththa. Math Oya industrial Area eke Labour camp ekaka camp boss kenek. English Nethuwa mehe ewith duk widinna epa. Mama mehe Ewith Hindi masa 2 Ken igena gaththa. Kawuru hari job nethiwa innawanam mawa sambanda karaganna. Mama Job hoyala dunna kiyala salli ganne ne
Athtatama mama nam dubai akata harima adarei mama nam godak duk vinda mama hitiye ganant wala harima katakana jeevithayak geuwa mage salaries aka a dawaswala d 550 ath wade ath arise na kawadahari hari yai kiyana adahasin danathmaka sithuvillen gamana giya dan mama goda salari akath hodai api hodanam koheth hodaimama nam dubai ratata harima adarei❤
Man Dubai walata awilla dan maasekata kittu wenawa aththatama Mata English understand karaganna puluwan man aapu mulma dawas walata kathaa karanna baruwa hitiye Dan tikak wachana kathaa karanna puluwan man ship engineering karanne mata 19i industrial wala inne
@lankanlifedubai ow danata man 1100 wage gannawa ot nathuwa 3 month wenakan mehe aththatama lankawe kenek hoyaaganna baa okkoma inne bangali Pakistan Indian aya
Do not think of leaving UAE,, btw, this is not dubai, its mussafah abu dhabi worker’ s village ,UAE is the best country to live in this world, You will realize this if you come to a place like Canada only,,,,
මන් ඉන්නෙ dubai කම්කරු පැත්තක හැමදාම කන්නෙ පරිප්පුයි බතුයි. මන් ඇවිල්ලා මාස 2යි. මාස දෙකක පඩි උන් කපාගෙන. ලබන මාසෙ තමයි මගෙ first salary එක හම්බෙන්නෙ.මෙ මාස දෙකෙ dhiram 300i හම්බුනෙ කැම වියදම් වලට. මාස 6න් මම job එක මාරු කරන්න ඉන්නේ. Agency එකක් හරහා මම ආවේ. දැන් කොමහරි මේ කට්ට කන්න වෙනවා. මම ශ්‍රි ලංකාවේ PizzaHut එකෙ වැඩ කරලා service letter එකක් තියනවා. English පුලුවන් සාමානය විදියට. කොමහරි මාස 6න් restaurant එකකට යන්න බලනවා
Mamath dubai akemma oba hithana vidiya hodai malli
@@DineshFernando-pq3om ❤️
Great අයියේ.මම ඔය ජිවිතෙ විදලා තියෙනවා.ජිවිතෙ කවදාවත් අමතක වෙන් නැහැ ඔය අත්දැකීම්.ඩිරාම් එක වතුර දැම්ම පරිප්පු එකයි. හොදපු නැති හාලේ බතයි කවදාවත් අමතක වෙන් නැහැ.එත් මං ඩුබායි වලට මාර ආදරෙයි.සුරපුරයක් ☺
හරියටම හරි .ඩුබායි නිසා නැගිට මිනිස්සුත් ඉන්නවා .වැටුණු මිනිස්සුත් ඉන්නව .මම සත්තුටු ඩුබායි අපු එක.හොඳ වැඩ වැඩ මල්ලි thank you .
ස්තූති මෙහෙම උපදෙස් දුන්නාට❤
great video ayya
Hari vatina program ekak putha good luck
නුහුරු නුපුරුදු රටකට යන ඔබට මේ සහෝදරයාගේ දැනුවත් කිරීම ඉතා වටිනවා එක සැරයක් නෙවී දස වාරයක් හිතලා තීරණය කරන්න,ස්තූතියි ඔබට,
මම අවු 05ත් ඉවරයි එනකොට බාශාව දනෙත් නෑ අවන්කව වැඩකරනවා කිසි ප්‍රශ්නයක් නෑ දැක්ක දෙයක් තමයි අපේඅය ඇවිත් සතියෙන් ලොකු සීන් එකේ ඉන්නේ හැමදාම බොනවා වන්චාව කපටිකම ඇගපුරා ඉතින් කොහොමද මීස්සු රැකියාවක් දෙන්නේ අවන්ක හිතහොද එකාට කොහෙත් හරියනවා
තමන්ගෙම සහෝදරයකුට පැහැදිලි කරල දෙන ලෙසට පැහැදිලි කලා.ලංකාවෙ අය වැඩ කරන්නෙ දුර බලා නොවෙයි.අනුන් කරන දේ බලා ඒකම කරනව.
Excellent explanation sir thank you very much.
true 100 %
මේ video එක මාස 3කට කලින් වගේ කරලා තිබ්බා නම් ගොඩාක් දෙවල් මගේ ජිවිතේ වෙනස් වෙන්න තිබ්බා අයියේ..දැන් අමාරුවේ වැට්ලා ඉවරයී මෙහේ ඇව්ත්🥺
☹
ඔබ අවංක මනුස්සයෙක් බව පේනවා. 👍🏻
අනිවාර්යයෙන් atha kathawa ayya
Great explanation ❤
Good information 👍
Important video aiya♥️✌🏼
මෙ කතව ගොඩක් හරි..නමුත් ඉංග්‍රීසී වලට වඩා හින්දි දන්නවනම් ගොඩේ ගොඩ..අනික එජන්සියක් හරහා ම එන්න ඕන..
Supiri video aia, Automobile jobswlta vacancies thienwda kiala video ekk dandko
Thank you brother
Superb ❤
True ❤
100% true 👍
Oya kiyana kathawa sahathika Eththa. Math Oya industrial Area eke Labour camp ekaka camp boss kenek. English Nethuwa mehe ewith duk widinna epa. Mama mehe Ewith Hindi masa 2 Ken igena gaththa. Kawuru hari job nethiwa innawanam mawa sambanda karaganna. Mama Job hoyala dunna kiyala salli ganne ne
Number plz
අයිය ඔය Workers Village Abudhabi ද?
ස්තූති
ඩුබායිවල ජොබ් සහ පඩිවල පට්ටම ගැප් එකක් තියෙනවා.
මම වැඩ කරන්නේ UAE ඉරාන් නියුක්ලියර් submarine ප්‍රෝග්‍රෑම් එකේ
මේකෙ මාසෙට දිනාර් හැත්තෑදාහක් ලක්ෂ එකහමාරක් හොයන අයත්( High research nuclear engineers ලා) ඉන්නවා මාසෙකට දිනා නවසීයක් දාහක් හොයන අයත් ඉන්නවා කොහොමද ගැප් එක
මුදල් ඒකකය දිනාර් නෙවේ ඩිරාම්
සම්පූර්න ඇත්ත ඔහේ යනවා අපෙ උන්
Aiya icad eketh video ekk danna
Al ain gana kauruth kisim video ek karal nee mn baluwaa
Brother Work Visa awoth awlk nadd
English is a must to work abroad
මහත්තයා මට ලංකාවට යන්න උදව් කරන්න
Aiye al ain wala kohmdaa poddak kiynko vithara oyta puluwan nm vlog ek karankoo
අපි න්ම් අවුරුදු දොලහක් හිටිය කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ
❤
අපේ අධ්‍යාපන ක්‍රමයේ එහෙම දියුණුත් නෑනේ වෙනත් රටක ගිහින් වැඩ කරන්න තරම්...අඩුම ගානේ තමන්ගේ රටේ උනත් ඉගෙන ගන්න දේවල් රස්සාවලට වැඩක් නෑ...සුදුසුකම් හදාගන්නත් පට්ට වියදමක් කරන්න ඕන..හොදම වැඩේ තමන්ගේ රටේම ඉදලා පුලුවන් විදියට ගොඩ යන එක....මොකද ලංකාවේ කොච්චර ඉගෙන ගත්තත් ඒවා වෙන රටවලට එච්චර වටින්නෙත් නෑ..ගනන් ගන්නේත් නෑ....ඕක තමා ඇත්ත....
ඒකෙ ඇත්තක් තියනවා
Oya lankave koheda igrnagaththe 😂😂😂😂😂. Sri lankan government eken offer karana onama education qualification ekk loke onama thanaka valid. Standard ekk athivai country ekaka government ekk vada karanme.
Nodanna gon katha kiyanma epa..
NAITA gihim nvq 3 gaththath eka lokema valid.
Athtatama mama nam dubai akata harima adarei mama nam godak duk vinda mama hitiye ganant wala harima katakana jeevithayak geuwa mage salaries aka a dawaswala d 550 ath wade ath arise na kawadahari hari yai kiyana adahasin danathmaka sithuvillen gamana giya dan mama goda salari akath hodai api hodanam koheth hodaimama nam dubai ratata harima adarei❤
Man Dubai walata awilla dan maasekata kittu wenawa aththatama Mata English understand karaganna puluwan man aapu mulma dawas walata kathaa karanna baruwa hitiye Dan tikak wachana kathaa karanna puluwan man ship engineering karanne mata 19i industrial wala inne
පොඩි වයස නිසා අවුලක් නෑ. ජය වේවා ✌
@lankanlifedubai ow danata man 1100 wage gannawa ot nathuwa 3 month wenakan mehe aththatama lankawe kenek hoyaaganna baa okkoma inne bangali Pakistan Indian aya
බ්‍රදර්, අවශ්‍ය උපකරන අරං ඔහේ ඇවිත් සිටි එකක පොඩි ඉඩක් රෙන්ට් කරගෙන ආට්ස් ශොප් එකක් දාගන්න එක හොද අයිඩියා එකක්ද?
Ow ehema karana aya innawa. Shopping malls wala ehema
මාත් ඉන්නෙ industrial area 2 ලන්කාවෙ අය අඩුයි තමා 😒
Aiye visit awoth jobak set karaganna beri weida
Me video eka balalath oyata me kiyana de therenne na? Visit awilla job hoyanna enna epa.
J C B වෙල වැඩ කරන්න යන්න නම් කොයි වගෙ සුදුසු කමක් ද ඕනෙ අයියේ.. පැහැදිලි කරන්න කෝ.
මල්ලි මට ලොකු දැනුමක් ඒ ගැන නෑ පැහැදිලි කරන්න. හැබැයි මෙහෙ ලයිසන්ස් නම් ගන්නම වෙනව වැඩ කරන්න
@lankanlifedubai මට ලංකාවේ නම් බර වාහන තියෙනවා ඔහේ එකත් ගන්න පුළුවන් .. ඔයා දැකලා නැද්ද ඔහේ J C B එහෙම වැඩ කරන විදිහ ගැන පොඩ්ඩක් පාරෙ මග තොටේ එහෙම 🤔..
අපෝ ඕන තරම් දැකලනම් තියනවා . වැඩ කරන විදියනම් ඉතිං එකයි
@@lankanlifedubai 🥰රටකට යන්න තමයි බලාපොරොත්තුව මගෙත් අයියෙ, මෙහේ ඉදලා සල්ලි හම්බ කරන්න බෑ අයියෙ. ඉස්සර වගේ. 😔
@DilharaMadushanka-jq9nd 0701974730 ට වට්සඇප් එකක් දාලා තියන්න
dubai wala experience thiyenna one.indian ewun hinda jobs hari amarui.qualifications thiyenna one
Ayye x-ray technician lata job tyenwda ohe
මේ විදියට බලන්න තියනවා👇
හොද පඩියකට ඩුබායි ජොබ් එකක් |how to find job in dubai| visit visa | sinhala
ua-cam.com/video/-nvm6-54PH4/v-deo.html
මොන රටකට ජොබ් එකකට ගියත් මේ මහාතා කියන පරිදි සූදානම් වි යන්න. නැත්නම් අපේ රටේ නමත් කැත කර ගන්නවා.
Do not think of leaving UAE,, btw, this is not dubai, its mussafah abu dhabi worker’ s village ,UAE is the best country to live in this world, You will realize this if you come to a place like Canada only,,,,
ඇත්‍ත..ඩුබාටි විතරක් නෙවෙයි..කාටාර් එහෙමත් ඔය වගේම තමයි..කොහෙන්හරි වීසා එකක් දාගෙන එනවා..ඊට පස්සෙ මාස ගණන් ජොබ් නැතුව ඉන්නවා
me wage danuwat kirim nap attatama pin. habai keeyen kee denada mewa balanne. oka tama prashne
ඩුබායි වල එකඑක මට්ටම් වල ජීවිත ගෙවන අය ඉන්නවා. එකම දේ කරන අයගෙ වුනත් ජීවිත එකම සමාන නෑ. මීට වසර 15කට වගෙ කලින් ඩුබායි වල ජනගහනයෙන් 80% විතර ඉන්දියන් අයයි. ඉංග්‍රීසි දැනුම තිබීම ලොකු වාසියක් වුනාට එහෙ ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. එක පාරක් ලැබෙන රස්සාව අමාරු වුනත් ආපහු ආවට පස්සෙ කලින් පලපුරුද්දෙන් ඊට වඩා හොඳ තැනකට යන්න පුලුවනි, ඒක තමන්ගෙ වෙලාව තමයි. එහෙ වැඩකරල ගන්න පඩිය වියදම් කරන්න නම් අමාරු නෑ. මොන සුදුසුකමක්වත් නැතුව ඇවිත් ගෙවතු වල වැඩකරලත් හොඳට හොයන අය ඉන්නවා. අනෙක ඔය කම්කරු නිවාස වල ඉන්න අය එතනම හිරවෙලා නෑ, නිවාඩු දිනවල කැමති තැනක ඇවිදින්න යනවා. ලංකාවෙ වගෙ බස්, ටැක්සි තියනවා යන්න.
❤age eka 47 awulak nanda, pls.send information
Age is not a problem, Should have skills and language.
Real estate කරන කෙනෙකුට හොද salary එකක් හම්බ වෙනවා ද .කමිශන් හම්බ වෙනවා ද .
සැලරි නෑ කමිශන් විතරයි.
@lankanlifedubai ok thanks
Mchn hodai da field eka idea ekak ganna.. can i contsct you
Oya kathawa sahathek aeththa මමත් 1994 abudabe ගෙදරක dreven වලට geya mage wife a ගෙදර wedakala lisan gannakam මට කොටු වල වැඩ කරන්න seduuna macere bangale pakesthan endeyan ජාතිකයන් සමග m
අය්යේ නෙපාල් කෙල්ලෝ නාන්නේ නැද්ද ❤❤❤❤කියන්නකෝ❤❤❤❤
Ai moko😂😂😂.asada
@ කැල්ලක් සෙට් උනා පට්ට හුජ්ජ ගදයි බන්
Mat whatapp numbers denn.mam denat kulu badu karanwa.dubai supermarket kulu badu dann vishthara tikk dengann
meka dubaida nath nam indiawada??????????????????????
Kamkaruwo inna pradeshayuk...egollo witarai inne
අපි ඉන්නෙ දෝහා ක්ටාර් අපිත් ඔය කට්ට තමයි කන්නෙ
DUBAI OYA THANATA ANNA MULMA DAYAKATHWA DUNNE INDIASLA. ADU PADEYATA MARA KATTAK KANA MINISSU ADATATH INNAWA.
Ow mam 6 year hitiya.hindi English dannwa.
හොටෙල් ෆීල්ඩ් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ
sampoorna atta
😭
Dubai inna atta kiyana atta pennana ekama manussaya bs
Aubowan !
Musafa
""Deira...nife""...roade...eke....vedio...ekak...daaanna....malli.....😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපෝ ඕන තරම් තියනවා වීඩියෝ
Are you an Anthonian?
Yes
@ do you remember me?
@tyronnemenas4072 batch?
@ I was in the western Band ඊනස් 😊 with Vikum, and all
@tyronnemenas ආහ් නම මතකයි සෑහෙන වෙනස් වෙලා පෙනුම 😁
වෙන්න බැ ..
අපිට ඩුබායි කියන්නෙ දිව්‍ය ලෝකයක් කියලා තමයි ඩුබායි ඉන්න අය කියලා තියෙන්නෙ ..
එතකොට ඒ බොරුද..
ඒක බොරුද ඇත්තද කියල තීරනය වෙන්නෙ ඔය කියල තියන දේවල් එක්ක නේද
Dubai kiyanne india තමයි
අයියෙ WhatsApp number eka දෙනවද, මට බබාලගෙ school ගැන විස්තරයක් දැනගන්න
0701974730
Watsup no denna