Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරාක්‍රමට පසුතැවෙන්න හේතු දෙකක්ම තියෙනවා නේ අහංකාර යාළුවත් එකතු කරගෙනම තමන් නැතිකරන්න ගිය කෙනාම ලේ දීලා තමන්ව බේර ගත්ත එකයි එයා තමගේම ලෙයින් උපන් දුව වීමයි..මරු...මරු...ඒක නියමයි❤
ඔයාට නම් හරිම සතුටුයි වගේ නේද 😁
ඔව්...මාන්නෙන් උඩ ගිහින් අනිත් අය පහත් කරන මිනිස්සු මට පේන්න බෑ😠පරාටත් වැඩිය ඕක ජයමාන්න දැනගත්තාම වෙන නෝන්ඩිය සුපිරියටම ලියන්න තිළී...සඳූට කරන්න ගිය දේවල් වලට හොඳ රිටන් එකක් දෙන්න 😁
@@priyapeirisip3853 මං කතාව ලියලා ඉවරයිනෙ 🥰
හම්ම්ම්...ඔයා කතා ලියලා ඉවරකරලනේ අපිට අරන් එන්නේ😁 කොහොමත් ඒ ටිකත් දැනෙන්නම ඇති.. අපි බලන් ඉන්නවා🤗
කතාව හරිම ලස්සනයි දරැවා නැතිවිනාම පොලිටික් වලින් අයින්වුන වෙන්න ඇති
ඇයි අනේ එහෙම කියන්නේ 🤔
aththamai thilie harima thathwikai lassanai thawa liyanna oyage poth kiyawana eka bhawanawak
ස්තුතියි ගොඩක් 🥰🥰😍
සදුගෙතාත්තා තෙනුවරවේන්නපුලුවන්මටහිතේනවිදිහට.අපිබලමුකතාවේඉස්සරාහටමොකක්දවේන්නේකියලා❤❤❤❤❤
බලමු බලමු 🥰🥰
ලස්සනයි ❤️🥰❤️🥰
ස්තුතියි 🥰🥰
Harima lassanai katawa.ehenam sadalige tatra prakrama
ස්තුතියි ගොඩක් 🥰🥰
Oya liyana hama kathawakma Hoda awabodayen liyanne manika livima gana awabodayen newei mama Meka kiyanne kiyavime asawath unanduwath mata godak hiluru nisai digatama liyanna oyata hida anagathayak thiyenawa mage kathawath oya liyai manika Eka mage asawak eth mama godak durai manika lankawata❤ awama API hamuwei adarei manika theruwan saranai wasthu❤
ගොඩක් ස්තුතියි. ඇත්ත කතාවක් ලියන්න නම් මාත් ආසයි. ඒත් ඔයා වගේම මාත් ලංකාවේ නෙමෙයි ඉන්නේ 🥰🥰🥰
❤❤❤❤❤❤❤
🥰🥰🥰
Kathawa lassanai godak.
ස්තුතියි 🥰🥰🥰
💕💖💖👄👄👄💖💖💕 ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි ......
ස්තුතියි ස්තුතියි ගොඩක් ස්තුතියි 🥰
Mn hithuwa😢😢
මොනවද 🥰🥰
Thenuwarage patalavillak nisa labunu daruwa anatha niwaseta denna athi nambuwa beraganna onima wadak karanna eyala balan hitiyane anthime daruwek nsthuwa inneth a pau nisa wenna athi amathikam dala gyeth a nisama wenna athi
ඔව් එහෙම වෙන්නත් පුළුවන් තමයි බලමු ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා 🥰🥰
තේනුවරලා දළදා වහන්සේ වැඳලා හැමදාම ප්‍රාර්ථනා කරන්න ඇති. එදා හම්බුනෙත් එහෙම ගිය දවසක. හිරුෂයි සඳලියි කොහොමත් හම්බෙන්න තිබුන දෙන්නෙක් නෙ. ❤ මේ ඉරිදට වත් කතාව පොඩි කොටසක් හරි දෙන්නකෝ.... හොඳම හරිය නිසා ආසයි. 😘😘😘 🥰🥰🥰
තව චුට්ටයි සුදු තියෙන්නෙ. මං ඉරිදට විතරනේ නිවාඩුවක් ගන්නේ. අනුකම්පා කරලා ඒ නිවාඩුව නැති කරන්න එපා. 🙏😘
🎉🎉🎉🎉
🥰🥰
Issarahata kathawa thawath lasana wei.dan thamai hodama.thenuwaratath sadu eyage duwa kiyala danaganna denna
ස්තුතියි. බලමු මොකද වෙන්නේ කියලා 🥰🥰
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික
Monewa unath atthe aliyate aeiNada😊
එන්න එපෑ 🥰🥰
ලස්සනයි කථාව ගොඩාක් ❤❤❤
ස්තුතියි 🥰😍
❤❤
❤
🥰
I knew that 🙂
මන් හිතන දේ හරි වගේ
මොනවද ඔයා හිතන්නෙ 🤔
හරිගියොත් කියන්නම්
@@madurikahansaniliyanawaduge එහෙම බෑ අනේ 🥴
පරාක්‍රම ගෙ සෙකට්ට්‍රි ගෙ වෙන්න බැරිද සදු.කෙල්ලගෙ අම්ම රටකට යවල සදු ලමානිවාසෙට දීලා ලමයා දීපු මිනිහ මරල මාන්නෙ බේරා ගෙන දැන් වයිෆ් මැරි කරන්න ඇති 😅.හිරුගේ තාත්තා හැමදේම දන්නව .යාලුවො නෙ.
අම්මෝ මගේ ඇගත් සීතල වෙලා ගියා 😂 බලමු බලමු 🥰
මොකද්ද ඒ පෞද්ගලික හේතුව තිලිණියෝ😮😅
හොයමු හොයමු 🥰
samahara wita thenuwarage daruwawa kidnap karalada dannani appa api hariyatama dannani eya hoda kenekda naraka kenekda kiyala 😅 saduda wenakam ilaga kotasa balanna innawoo
ඒකනේ දන්නෙ නෑනේ. ඔන්න සඳුදා වුණා ඉතිං.. බලමු 🥰🥰

Monewa unath atthe aliyate aei
Nada😊