හලාවතදී සිදුකළ කවිබණ අවුරුදු 9ක දරුවෙකුට ගැහැනියක් කල සංවෙීදී කථාව

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 218

  • @tilaratna9340
    @tilaratna9340 3 роки тому +14

    තෙරැවන් සරණයි පින්වත් අපේ ස්වාමීන්වහන්සේට ..නිදුක් නීරෝගි සුවය ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා .......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 роки тому +15

    හරිම. දුක. හිතෙන කතාවක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @oshanidurusiri3899
    @oshanidurusiri3899 3 роки тому +10

    අහන්න බැ ගොඩක් දුකයි අපේ හාමුදුරුවනේ තෙරැවන් සරනයි

  • @chaturikajeewanti3308
    @chaturikajeewanti3308 3 роки тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 роки тому +8

    මෙි කතාව අහනවිට හරිම දුුකයි තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තනුජානිර්මලී

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී ..............
    නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී .............
    නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහ සඝ සරණ යමී .........
    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී
    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @swarnalatha5016
    @swarnalatha5016 3 роки тому +14

    බුදු සරණයි ඔබ වහන්සෙට සාදු සාදු සාදු ලස්සන කවි බණ

  • @chamindahewagamage5688
    @chamindahewagamage5688 2 роки тому +3

    තෙරුවන්සරනයි පින්වත් මල්වානේ විජිත ධම්ම ස්වාමීන් වහන්සේට .මේක තමයි අපේ රටේ තත්ත්වය .ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සේගේ කවිබන හරිම ලස්සනයි .හැමදාම කවිබන දේශනා ස්‍රවනය කරනවා .

  • @yamunayamuna6551
    @yamunayamuna6551 3 роки тому +4

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීනි වහන්සේ ට.මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @රමණිකුමාරිරමණිකුමාරි

    මේ කතව ගොඩක් දුක් බර කතාවක් ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wirxtrm5801
    @wirxtrm5801 2 роки тому +1

    අපේ වන්දනිය පුඡනිය.ගරැතර ....මල් වනේ හාමුදුරැවන්ට දිර්ඝායුෂ ලැබේවා...... තව තවත් මීහිරි කවි බන දේසනා කරන්නට ...බුද පියානන්ගේ පිහිට ලැබේවා......පොඩි හමුදුරැවනේ .තේරැවන් සරණයි.සාධු.සාධු.සාධු🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @champikaniroshini9297
    @champikaniroshini9297 3 роки тому +9

    අහන්න.බැහැ .ඇඩෙනවා.ඔබවාහන්සේට.තේරුවන් .සාරනයි

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 роки тому +8

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahdayakumari8697
    @sahdayakumari8697 3 роки тому +13

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ඔබ වහන්සේට......

  • @msmisss931
    @msmisss931 3 роки тому +12

    සාදු සාදු සාදු සාදු
    මගේ නමස්කාරය අපගේ හාමුදුරුවනේ

  • @maleekanayaka6671
    @maleekanayaka6671 3 роки тому +21

    පිට රටක වැඩ මැද්දේ ඔබ වහන්සේගේ කාව්‍ය බණ මේ අහන්නේ එ මදිවාට අඬ අඬා දුක දරා ගන්න බැරි තරම් දරුවෝ තනි කරලා එන අපිට මෙවා හොඳ පාඩම්

  • @vibudawathsara9338
    @vibudawathsara9338 3 роки тому +12

    අපේ හාමුදූරුවනේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිටියා නම් සුනිත සෝපාක දරුවන්ට මෙන්ම පිහිට වෙන්න හාමුදුරුවනෙ එතරම් කුරිරු සමාජයකයි හමුදුරුවනෙ අප ජීවත් වන්නේ ඔඹ වහන්සේ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +1

    අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!හරිම දුකයි අපේ හාමුදුරුවන් වහන්ස අනේ පව් තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏😢😢😢😢😢

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 місяців тому +1

    🙏🙏🙏කුවේට් දේශයේ ඉදල ඔබ වහන්සේ ගේ කවි බණ අහනවා අපෙ හාමුදුරුවනේ .....උතුම් නිර්වානයෙ දොරටු විවර වේවා ......🙏🙏🙏

    • @d.s.rchandralathalatha2659
      @d.s.rchandralathalatha2659 5 місяців тому +1

      ප්‍රමාද වෙලා හෝ අපෙ හාමුදුරුවන් වහන්සේ ගේ බණ අසා තීරණය කලා මගෙ අවසන් විදෙස් ගතවීම මේ .....මගෙ දුවගෙයි,පුතා ගෙයි අද්‍යාපන කටයුතු නිසා විදෙස් ගත උනා බුදුන්ගෙ සරණින් සාර්ථක යි.....ඒත් මාකෙරෙහි නැහැ අම්මා නේද මෙයා කියල .....🙏🙏🙏

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 роки тому +13

    මට සමා වෙන්න අපේ හාමුදුරුවනේ මේ සිදුවීම හරි වේදනා බරයි මෙවන් සිදුවීම් කිසිදා නොම වේවා 😭😭😭😭 ඔබ වහන්සේ ට නෙරුවන් සරණයි මාගේ නමස් කාරය වේවා 🌹🌹🌹🌹සාදු සාදු සාදු

  • @manelhd2995
    @manelhd2995 3 роки тому +6

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ හරිම දුකයි 🙏🙏🙏

  • @Enoka.Subashini
    @Enoka.Subashini 9 місяців тому +7

    අපි ටත් ඔයිට වැඩිය දුක් කරදර තිබ්බා .ලමයි 5 ක් එක්ක කන්න නැතුව ත් හිටියා මටත් තිබ්බා රට යන්න ඒත් දරුවන් ඉට වැඩිය වටින නිසා මෙහෙ රස්සාවක් කරගන ලමයිටිකත් බලාගන හිටියනොකරපු රස්සාවක් නැ. එකක් ඇර. පාරවල් වල. තේ වතුවල තෙ පැක්ටරි වල දුක් වින්දා දැන් සතුටින් ඉන්නවා. මම ගුටි කෑවා ට ලමයි හොදින් හදාගෙන ඉන්නව. රට ය්න්නෙ හැම වගකීමක් ම මගාරින්න තියන එක මාර්ගයක්.

  • @ruchikairanthi9184
    @ruchikairanthi9184 3 роки тому +6

    සාදු..සාදු...සාදු...බුදු සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 роки тому +1

    ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @taditadi6720
    @taditadi6720 3 роки тому +6

    බුදු සරනයි ඔබ වහන්සෙට

  • @susila4420
    @susila4420 3 роки тому +7

    බේබදු කමට ලොල් වි පවුල් ජිවිත දරුවන් විනාශ කරන බේබදු මිනිස්සුන්ට හොඳ පාඩම් .අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා .

  • @ඩිධම්මිකා
    @ඩිධම්මිකා 3 роки тому +8

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මගෙ නමස්කාරය වේවා

  • @susila4420
    @susila4420 3 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාරය ඔබ වහන්සේට නිරෝගී වේවා

  • @RasikaRasika-o3o
    @RasikaRasika-o3o 8 місяців тому +2

    Theruwan saranai hamuduruwane🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 2 роки тому +6

    අමිමලාවන අපිට හදවත වවාගන්න බැහැ හාමුදුරුවනේ සසරවසනාතුරා මෙවන් දේවල් අහන්න දකින්න ලැබෙන්නවත් එපා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 😭😭😭😭😭

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 роки тому +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @samantasrilanka7795
    @samantasrilanka7795 3 роки тому +6

    තෙරැවන්සරනයි සාදු සාදු සාදු

  • @PathminiSamanlatha-n8x
    @PathminiSamanlatha-n8x Рік тому +1

    දුප්පත් කමට රට ආපු අපට තියන එකම සැනසීම බුදු බණ අහලා හිත හද ගන්න එක තමයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NoorNoor-mr2vd
    @NoorNoor-mr2vd 3 роки тому +3

    Godak dukai ape hamuduruwane ahanna harima amarui mata adenawa man inne kuwetwala oba wahansege kavibana godak lassanai oba wahanseta dirgayusa labewa budu saranai ape hamuduruwane

  • @swarnalatha5016
    @swarnalatha5016 3 роки тому +14

    👏👏👏👏සාදු සාදු සාදු

  • @indranipiyasileei4246
    @indranipiyasileei4246 3 роки тому +13

    තෙරුවන් සරණයි අපේ. හාමුදුරුවනේ හරිම දුකයි 😭😭😭

  • @ssa2550
    @ssa2550 3 роки тому +1

    Me kathawa godak dukk bara kathawak ahmuduruwne obba wahseta theruwann saranai sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikapriyadarshani9160
    @maheshikapriyadarshani9160 3 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kumariwajira6771
    @kumariwajira6771 3 роки тому +2

    Sadu sadu sadu🙏🙏🙏teruwan saranai apage pinwath suwamin wahansa 🙏🙏🙏😢😢😢😢

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 роки тому +13

    කුලියාපිටිය අපේ ගම් පාලාත ...
    අහන්ත් සතුටුයි ඔබවහන්සේ .
    අපේ ගම් පාලාතට වැඩිම ගැන ..

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 роки тому +12

    සාධු සාධු සාධු ⁣ 🙏🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @simithisimithi75
    @simithisimithi75 3 роки тому +4

    ගොඩාක් දුකයි හමුදුරවනෙ තෙරැවන් ඝරනයි

  • @manjulamalkanthi8659
    @manjulamalkanthi8659 3 роки тому +6

    Theruvan saranai...🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthichandrika4998
    @kanthichandrika4998 3 роки тому +6

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @supunbandara8393
    @supunbandara8393 9 місяців тому +2

    සාදු .සාදු .සාදු

  • @kuwakuwait7587
    @kuwakuwait7587 Рік тому

    අපේ හාමුදුරුවෝ ඔබවහන්සේ බුදු බව ලැබීමට අවසරයිහාමුදුරැවොනෙඅපිහරිම,අසරණයිඅපිමැදපෙරදිග,ඇවිත්පුදුමදුක්විදින්නෙදරැවන්නිසාඅපොහාමුදුරැවන්ටබුදුසරණයි

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    බුදු සරණයි

  • @anusaanusa2039
    @anusaanusa2039 3 роки тому +13

    මටනම් බැහැ ඉවසන්න මෙි අදෝනාත්මක කවි බන දරුවන් ඉන්න අමිමලා තාත්තාට වුදහරයක් දරුවන් තිනි නොකරන් මවු පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnafernando9544
    @disnafernando9544 2 роки тому +2

    ගල් හදවතක් තිබුනත්.ඉටිමෙන්.උණුවී කඳුලැලි වැටෙනවා කම්මුල දිගේ හරිම.අගේ යි.කවි බණ ටික

  • @priyanganinalika4675
    @priyanganinalika4675 3 роки тому +9

    බුදු සරණ යි.saDu,saDu.saaaa

  • @arunasampath9105
    @arunasampath9105 3 роки тому +2

    තේරුවන් සරනයි ඔබ වහන්සෙට☸️☸️☸️☸️☸️☸️

  • @siriyaltahacales7158
    @siriyaltahacales7158 3 роки тому +3

    හාමුදුරු වනේ බණටික නමිගොඩක් හොදයි ගොඩක් පිං

  • @wirxtrm5801
    @wirxtrm5801 2 роки тому +1

    දුප්පත් කමට මේ අපි තාම රට
    හමුදුරැවනේ.....දරැවන්ගේ දුක තදින් හිර කරන් අපි මේ වැඩ කරන්නේ......මවු බිමේ දරැවන් රැක දේවා ...බුදු හමුදුරැවනේ........හදවත පලාගේන එනවා උනු කදුලු කැට.........පින්කරමු නිවන් දකින්නට මේ බවයේවත් මවුවරැනේ

  • @sunjeewa2333
    @sunjeewa2333 3 роки тому +2

    Seyaluma denatama budusaranayi jayawewa. sadu.... Sadu. ....sadu....

  • @yahalakut7590
    @yahalakut7590 3 роки тому +2

    බුදු සරනයි සාදු සාද

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 роки тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .................

  • @lasithalakmal9532
    @lasithalakmal9532 3 роки тому +9

    සාදූ සාදූ 🙏

  • @nalindisanayaka7604
    @nalindisanayaka7604 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මහන වෙන්න යන්න ලැහැස්තිවෙලා ගෙදර අයට වදින ගියේ මමත් එක්ක ම්න් හීන්වැල්ලේ නලින්ද මල්ලි

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 3 роки тому +7

    තෙරුවන් සරණයි...

  • @manikemenike6435
    @manikemenike6435 3 роки тому +15

    බෙිබාදු පියා නිසා අහිංසක දරුවා ජිවිතෙ නැතුනා කාලකාන්නි තාත්තලා බොන අයට හොද කාවිබණ දැනුම 🙏🙏🙏

  • @muhammadzohaib9734
    @muhammadzohaib9734 3 роки тому +4

    Sadu.sadu.sadu.oba.wahanseta.teruwan. saranai.

  • @sudumanikasudumanika2541
    @sudumanikasudumanika2541 3 роки тому +12

    🙏සාදු සාදු සාදු 🙏අපෙ හාමුදුරුවනේ

  • @ayodya6362
    @ayodya6362 2 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @kumarikumari5477
    @kumarikumari5477 3 роки тому +2

    ඔබ්වහන්සෙගේ මේඑ දුක්බර
    කව්බණ අහන්නෙ කුවේට් රටේ
    වැඩකරනගමන්
    අනේ ඇත්තටම අපි දරුවන් තනිකරලා ඇවිත් මේ දුක් ව්දින්නෙ මෙම කව් බණ් අහන්නෙ හිතේ දුකින්

  • @kadmea6323
    @kadmea6323 2 роки тому +1

    විදෙශගතව සිටින මටද තදින්ම දැනුනා එ දුක
    සුවමින් වහන්සෙට මෙිවන්දැ රටට කවි බන ⁣විදිහට දෙසනාකරන්න එ වගෙම අප බිහිසුන සමජයට ආදර්ශයක් වෙන්න
    තව තවත් බන දෙසනා කරන්න ශක්තිය ලැබෙිවා 🙏🙏🙏
    පපකාරා පියා ගැන කතා කරන්න ඔන් නැ අපි දර්මය හරියට දෙයි 😢😢
    නිවන් සුවය ලැබෙිවා රත්තරං පුතාට

  • @hansikamaduwanthi8843
    @hansikamaduwanthi8843 2 роки тому +1

    Budu saaranaaii hammudduuruwanne...hamaddama kavi bana kkiiyanna shhakkthiiya labewa...math kawada hari oba thuummage kavi baanak ape geedara kiyawanawa mai..

  • @chinthakaniroshan2687
    @chinthakaniroshan2687 3 роки тому +1

    Tahruwan.saranae.apa.hamuduruwana🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @chethanamadubashini7683
    @chethanamadubashini7683 3 роки тому +2

    Godak lassanai ape hamuduruwane.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalrajapaksha7332
    @nimalrajapaksha7332 2 роки тому +1

    සාදු සාදු සාදු

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 роки тому +4

    Sadu.sadu.sadu.apage namaskaraya ape hamuduruwane 🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 3 роки тому +6

    Aho budu piyanani sasaraka hati 😭😭😭 damapiyanga waradi ahinsaka darwan pali ((daham dasana karana oba wahansatath uthum nirwana santhiya labawa saadhu saadhu saadhu ))🙏🌻🙏🌻🙏🌻🤲2021 ,3,15

  • @yamunawijesundera9416
    @yamunawijesundera9416 3 роки тому +1

    Theruwan Saranai hamuduruwane. Mama asama kavi bana kiyana hamuduruwo

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 роки тому +12

    සුබම සුබ දවසක් ඔබවහන්සේට .
    තෙරුවන් සරණයි .

  • @paramiprabodha7281
    @paramiprabodha7281 3 роки тому +8

    හාමුදුරුවනේ මට වයස 24ඉ බනක් හල අඩල නෑ .කවදත් මම අරක්කු බොන්නේ නෑ .හාමුදුරුවනේ කවදත් .........බුදුසරණයි ............

    • @prasangaakash8835
      @prasangaakash8835 3 роки тому +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @y.kumari..5940
    @y.kumari..5940 3 роки тому +1

    Sadu..sadu 🙏ape hamuduruwane.. ahanna baa goidsk dukai.. 😭😭😭 bebadu.. minissu nisa athuna iranama... budu saranai.. obawahanseta

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 2 роки тому +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @sudumanikasudumanika2541
    @sudumanikasudumanika2541 3 роки тому +12

    අනෙ අපෙ හාමුදුරුවනේ 😭😭😭මෙහෙමත් තිරිසන්නු

  • @sadhuniwathsala2358
    @sadhuniwathsala2358 2 роки тому +1

    Sadu sadu apa hamuduruvana obata taruvan saranai

  • @tarusatilaksanatarusatilak8075
    @tarusatilaksanatarusatilak8075 3 роки тому +5

    සාධු සාධු සාධු. 🙏🙏🙏🙏🙏🙏

  • @geethageetha6327
    @geethageetha6327 3 роки тому +4

    Theruwan saranai ape hamuduruwanta..

  • @srimalabeynayake1344
    @srimalabeynayake1344 2 роки тому +1

    ගොඩාක් පං අපේ හාමුදුරුවනේ

  • @kumarysandiya245
    @kumarysandiya245 3 роки тому +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaliyanage6708
    @dammikaliyanage6708 3 роки тому +2

    Taruwan saranai APA hamuduruwana🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmakumari2354
    @padmakumari2354 2 роки тому +1

    Adakalet, koyitaram
    Mewage, seduwem,
    Wenawade
    Wali katare, dukwedina
    Ammala, hamadama
    Asaranayi

  • @රමණිකුමාරිරමණිකුමාරි

    අනේ දෙව්යනේ ගොඩක් දුකක් දැනුනා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupaamarakoon5914
    @rupaamarakoon5914 3 роки тому +6

    Sadu sadu sadu sadu

  • @isharaishara-mw3cs
    @isharaishara-mw3cs 4 місяці тому

    Ane pau a daru patiya .man rata giya namuth mage samiya man wagema adaren mage daru dennawa hodata bala gena hodata ugannala eyala loku una . Dan eyala kasada banduwa.eyalath apith dan godak satutin innawa hamoma eka wage na man me kavi bana ahuwe ada Ada oba wahansege kavi bana harima hodai oba wahanseta deerga ausa labewa !labewa!!labewa!!!

  • @tharidhuanuhas451
    @tharidhuanuhas451 3 роки тому +1

    Mm Tharinduaanuhas sadu budu sareni

  • @githahollupathirage3121
    @githahollupathirage3121 3 роки тому +7

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @anushabandara8827
    @anushabandara8827 2 роки тому +1

    Teruwansaranai hamuduruwane...

  • @gangaroshini8942
    @gangaroshini8942 2 роки тому

    Ane ape හාමුදුරුවෝ harema dukai mamath inne rata eth mata babala na mage මහත්තයා innqwa eyta mama meka yawanawa habai mage මහත්තයා nam hode kenek sathayakwath illanne naeya job ekak karanawa eth hamoma ehema na habai godakma duaki ahanna ba godak pin ape හාමුදුරුවෝ mama godakma banakatha ahanawa ape හාමුදුරුවෝ theruwan saranai 🙏🙏🙏😭

  • @kavi.ff1234
    @kavi.ff1234 2 роки тому +2

    Sadu sadu hamuduruvane....me vage ayath me rate innavane😥😢🤧

  • @rohanhasantharohan7578
    @rohanhasantharohan7578 3 роки тому +1

    Budu saranay ape hamuduruwane sadu sadu sadu

  • @priyanthidisanayake8880
    @priyanthidisanayake8880 3 роки тому +5

    Mama hamadama balanawa oba wahanse dan bana

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr Рік тому

    තෙරුවන් සරණයි

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 Рік тому

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malekahadi4489
    @malekahadi4489 Місяць тому +1

    අනෙ හාමුදුරුවනෙ මම ඔබවහන්සෙ ගෙ කවි බණ ඇහුවා මමත් රට ඉන්නෙ මට දරා ගන්න බැරිව ගියා😢

  • @paweeshamanilka6911
    @paweeshamanilka6911 3 роки тому +2

    පව් අනේ..........................................................................................

    • @paweeshamanilka6911
      @paweeshamanilka6911 3 роки тому +1

      ඝ්ජ්ජ්ක්ල්ල්ක්න්න්න්

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 роки тому +3

    Namo buddaya sadu sadu sadu sadu

  • @udenikakumari4614
    @udenikakumari4614 3 роки тому +1

    Theruwan saranai ape hamuduruwo