තමාට අවශ්‍ය දේ ලබාගත්තට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා..පාප මිත්‍රයන් පිළබඳව 27 -11-2018

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 82

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +1

    තෙරුවන් සරණයි ! ඔබවහන්සේලාගේ දේශනා මා දෙතුන්පාර ස්‍රවනය කරන්වා බොහෝ පින් මෙවැනි දේශනා, දේශනා කිරීම නිසා ජිවිතයේ ලොකු වෙනසක් මෙවෙනි දේශනා අප ඇසීමට පින්කාරයි. සාදු !!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝ පින් අපේ ස්වාමින්වහන්සේට මෙවැනි ධර්ම දේශනා ජිවිතයේ සුගතිය පිනිසම හේතුවසනා වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +1

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 6 років тому +3

    සාදු..සාදු...සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
    මේ ගෞතම බුද්ධ ශාසනය තව තවත් බබළවන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...
    ධර්ම දානය බෙදා හරින ඔබ සැමටත්..දේශකයාණන් වහන්සේටත් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා....
    තෙරුවන් සරණයි...!!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +1

    බොහෝ පින් අපේ ස්වාමින්වහන්සේට මෙවැනි ධර්මය අපහට කියලා ජිවිතයේ යහමගට ගන්න අපි ගොඩාක් වාසනාවන්තයෝ පින්වන්තයෝ කියලා හිතෙන්වා. සාදු !!!

  • @coolmaxx7958
    @coolmaxx7958 5 років тому +1

    තෙරැවන සරනයි දෙවි පීහිටයි අපේ හාමුදුරුවනේ අපී අතරම තිබෙන සියලු ම වැරදි ඔබ වහන්සේ දේශනා කළ ආකාරය හරිම නී වැරදි යි ඛුද්දීමත් අය සීයල්ල හදා ගනී ඒත් මෝඩ ඊර්ෂාවෙන් පැහෙන වූ න්ට මේ රත්තරං බන අහලවත් හැදෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුස ලැබේ වා ලැබේ වා

  • @yamunamalani3023
    @yamunamalani3023 6 років тому +2

    සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් ,දායක වූ සැමටත් ,ශ්‍රවනය කල මටත් ,ඔබටත් ,උතුම් නිර්වානබෝදය පිරිස ම මෙපිං හේතු වාසනා වේවා ,වෙත්වා ,වෙම්වා .....සාදු සාදු සාදු

  • @priya83621
    @priya83621 6 років тому +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගෞතම බුදු සසුන බබලවන්නට තව තවත් ශක්තිය ලැබේවා ..ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

    • @shevanticolombo2472
      @shevanticolombo2472 6 років тому

      Ape.hamuduruwane.oba.wahanseta.godak.pin

    • @dilinidilini5967
      @dilinidilini5967 5 років тому

      Ape hamuduruwan kiyapu bana tika watinakama kiyala nima karanna ba

  • @priya83621
    @priya83621 6 років тому +9

    ධර්මය දානය දුන් සියලු දෙනාටම බොහෝ පින් තෙරුවන් සරනයි

  • @madusankaseumini1202
    @madusankaseumini1202 5 років тому +1

    නමෝ බුද්ධාය උතුම් නිවනින් සැනසිම ලැබේවා සාදු සාදු සාදු

  • @sudharmarajaweda6768
    @sudharmarajaweda6768 5 років тому +1

    සාධු සාධු සාධු !!!
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
    ඔබවහන්සේට දීර්ඝායු වේවා .

  • @dilkinowbya4522
    @dilkinowbya4522 6 років тому +2

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ

  • @ramyadamika9298
    @ramyadamika9298 6 років тому +2

    සාදු ...සාදු ...සාදු ...බොහොම පින් ස්වාමි්න් වහන්ස .

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 6 років тому +10

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට සහ සියලුදෙනාටම .

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 років тому +1

    Sitha niwana bena ape swami wahanseta theruwan saranai obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu🌺🌺🌺

  • @chathudammi2167
    @chathudammi2167 6 років тому +3

    Theruwan saranai !ape hamuduruwane magee namaskaraya wewaa !sadu sadu sadu !!!

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 5 років тому +1

    Ape haamuduwane ada samaaje meweni pudgalayo ona tharan innawa me darma deshanaawa kiyawena siyalu de sathyai oba වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 років тому +4

    🌺🌺🌺සාදු සාදු සාදු 🌺🌺🌺තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @NelumLanka
    @NelumLanka 6 років тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @monikamonika6023
    @monikamonika6023 5 років тому +1

    Theruwan saranai pinwat oba whnseta sadu sadu sadu

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 6 років тому +4

    Sampurna aththa ape hamuduruwane.udauwak ona unama vitharak apiwa hoyagena ena yaluwo ona tharam me samajaye innawa.oba wahanseta theruwan saranai

  • @doglover5614
    @doglover5614 6 років тому +1

    Hitiyema ewani pahara yaluwo ape handuruwane. Tanikama sapai attatama. Oba wahanseta deergau labewa! Teruwan saranai!

  • @skdwaruni5965
    @skdwaruni5965 6 років тому +3


    අපේ හාමුදුරුවනේ මමත් ඒ ගොඩට පොඩ්ඩක් හරි අයිති යි අපි සම්පුර්ණ නැ ඔබ වහන්සේ දේසු බන පදය අප සැමදේනාටම යහපතක් ම වේවා සාදු සාදු සාදු

  • @gkkandy2014
    @gkkandy2014 6 років тому +3

    Ithama watina daham deshanawa swaminwahansa. Harima kalochithayi . Chiran jayathu 🌻🌻🌻

  • @PriyankaDamayanthi-yh7ri
    @PriyankaDamayanthi-yh7ri 5 років тому +1

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන් ට

  • @permalata7344
    @permalata7344 5 років тому

    සම්මා .සම්බුදු සරණයි .ඔබවහන්සේ ට

  • @chandansampath8929
    @chandansampath8929 6 років тому +2

    Oba vahansa ta godak ... pin . Godak kalocitai...

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 років тому +1

    Ape humdru kiyanne atta thama budu saranai👍👍👍🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸

  • @minilalanka9485
    @minilalanka9485 5 років тому

    Theruwan saranai ape hamuduruwane. Sadu sadu saadu.

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 6 років тому +1

    සාදු සාදු සාදු !!!

  • @isuriimalsha2831
    @isuriimalsha2831 5 років тому +1

    Hamuduruwnt theruwan saranai.. ranmal dammadeepa hamuduruwange bana thawa ewnna

    • @RanmalLasantha
      @RanmalLasantha  5 років тому

      @ pinwath Isuri,
      unwahansege bana sirasa FM naalikawe tika dawaskin wikashanaya une naha. unwahanse asaneepayakin pasu wenada danneth naha. unwahansege wena bana deshana mata labunoth mama ewa upload karannam
      Theruwan Saranay

    • @isuriimalsha2831
      @isuriimalsha2831 5 років тому +1

      @@RanmalLasantha hrii ranmal 👍👍👍👍

    • @RanmalLasantha
      @RanmalLasantha  5 років тому +1

      Theruwan Saranay

  • @mohmedtaman2021
    @mohmedtaman2021 6 років тому +3

    budusaranai

  • @ishansrimal9534
    @ishansrimal9534 6 років тому +3

    ඔබට පිං සුදු වේවා

  • @dimu2435
    @dimu2435 6 років тому +2

    mewan bana assana labeemath pinak ! obawahanseta deergayu wewa !!

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 6 років тому +3

    sadu sadu sadu !!!

  • @semasingherani705
    @semasingherani705 6 років тому +3

    ඇත්තටම කතාව ඇත්ත

  • @nirmanithalpage6433
    @nirmanithalpage6433 5 років тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 років тому +1

    APA HAMUDURUWANTA MA SAMAJA.HAREMA DUSHETAI.MA NISSUNGAN PIRELA APITA GEVITA UTUM VEDEYATA GEWATH WANNA BERE MA SAMAJA WATAPITAWA NISA.HUDAMA DA TAMAI..PADUWA GEWATH WANA AKA APA HAMUDURUWANTA..NAMSKARAWEWA NAMOBUDDAYA.

  • @user-wp6by1kz7l
    @user-wp6by1kz7l 6 років тому +3

    sadu...sadu...sadu🙏

  • @mahinsamaligoodbey7172
    @mahinsamaligoodbey7172 6 років тому +2

    Sadu sadu sadu..

  • @ishaniishanisaudi
    @ishaniishanisaudi 5 років тому

    oba wahanseta theruwan saranai

  • @nadinadika2554
    @nadinadika2554 6 років тому +3

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹sahtika
    Ahta.apa.hamuduruwae

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому

    බුදු සරනයි

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 років тому +4

    සාධු` සාධු` සාධු`

  • @malshaherath4438
    @malshaherath4438 4 роки тому

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @maamaleila7279
    @maamaleila7279 5 років тому +1

    apa hamuduruwana. akanam athha yaluwo hugak vsai. tikai haoda hoda banapin

  • @surangaganagadara7758
    @surangaganagadara7758 6 років тому

    අපේ හමුදුරැවන්⁣ගේ දුරකථන අංකය දන්න කෙනෙක් ඉන්නවානමි එය මට ලාබාදෙන්න ඔබට පින් අත්වෙයි

    • @shiranjayashri7953
      @shiranjayashri7953 5 років тому

      0777754891
      බලන්න මේ නම්බර් එක ද කියලා උන්වහන්සේගේ

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 6 років тому +3

    🍃🌸🍃🌸🍃🙇🏻‍♀️

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 6 років тому +3

    සාධු සාධු සාධු

  • @dineshbandara1682
    @dineshbandara1682 6 років тому +1

    Sadu Sadu saduuuuu

  • @chandrachandra6516
    @chandrachandra6516 4 роки тому +1

    Sadu sadu sadu

  • @chandansampath8929
    @chandansampath8929 6 років тому +2

    Ran mal godak pin ...

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 6 років тому +3

    🙏🏻

  • @semasingherani705
    @semasingherani705 6 років тому +2

    අද සමාජයේ යාලුවො පාප මිත්‍රයෝ තමයි ඉන්නේ කල්‍යාණි මිතුරන් අඩුයි .

  • @lalal6992
    @lalal6992 4 роки тому

    Godak.pin sadu......sadu....sadu.

  • @malilanka1695
    @malilanka1695 6 років тому +6

    අනේ apa හාමුදුරුවනේ aei මිනිස්සු me තරම් dusta

    • @dilinidilini5967
      @dilinidilini5967 5 років тому

      Api nodanawa unata mehama katiya tamai api wate inna

  • @anushadarshani7213
    @anushadarshani7213 6 років тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 роки тому

    TERUWAN.SARANAI.APE.HAMUDURUWANEEEE

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 роки тому +1

    🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 років тому +1

    🙏🙏🙏