නා උයනක් මැද තනිවුන විශ්වයට යන දොරටුවක් ඇති දොඩම්වල නාථ දේවාලයේ කතාව | Dodamwala Sri Natha Devalaya

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 14

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 роки тому +3

    මේ ලගදි මන් කල්පනා කල මේ දේවාලෙ නම දැකලා ඒක ගැන තොරතුරු දැනගන්න ලැබුනා දවස් 2කින් හරි සතුටුයි මාත් යනවා මේ දේවාලෙ බලන්න

  • @Hasii1550
    @Hasii1550 2 роки тому +3

    අපේ ගමේ තියෙන්නේ 💕

  • @anusongs6629
    @anusongs6629 2 роки тому +5

    Star 🌟 Gate.. බලන්නේ නැතුව හිටියා නම් මචෝ.. විශ්වයට යන... දොරවල්... ගැන දූපත් වැසියෝ කතා පොජ්ජ දාන් නැති වෙයි කියලා හිතෙන්නේ නැද්ද ..? අනී.... ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @sathvirugeek3592
    @sathvirugeek3592 2 роки тому +5

    මේ දේවාලය පිහිටා ඇත්තේ මහනුවර නගරය සමීපයේ තියෙන දොඩම් වල කියන ගමේ නොවේ. පිලිමතලාව කඩුගන්නාව අතර ඇතුල් පාරක තියන දොඩම් වල කියන ගමේ.

  • @HasanthaLakmalaWalisundara
    @HasanthaLakmalaWalisundara Рік тому

    Mamath giya boho sathyayi

  • @darmadarmeka3435
    @darmadarmeka3435 2 роки тому +1

    Mae dewalaya kjada yeyannae nambara danna piluwanda

  • @menakaekanayaka3269
    @menakaekanayaka3269 2 роки тому +1

    ❤️❤️❤️💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Jeewan1132
    @Jeewan1132 2 роки тому +3

    නම්බර් එක දාන්න පුලුවන් ද?

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 2 роки тому +3

    කොහෙද මේ දේවාලය තියෙන්නේ මොන නගරයේද් තියෙන්නේ

  • @madu4586
    @madu4586 2 роки тому +2

    Ape rate ethihasaya balanna mona tharam pita ratin enna oonada?lookaye devi waru raja waru lookaya pura sudu hamine unath epadune ape hela buumiye shakthiyenmai,europe ratawal vala sthana penwanawa loku karan aadayam labamin,ape rate watinama ethihasa katha para kalu suddo visin vahala dan ratama kaluwareta adala damala,ane me ethihasaya goda ganna kawda pahala venne budune deviyane,

  • @upulmanavadu5057
    @upulmanavadu5057 2 роки тому +1

    Ara j silwage polawe thetiyata epitin thiyen kilomeeterayak ganakama weeduruwa kadaagena wenna athi wiswayata ringanne.mooda yakku rawatanawa

  • @anomapriyanganidissanayake5085
    @anomapriyanganidissanayake5085 6 місяців тому

    බලන සටන සිදුකළේ 1 වන විමලධර්මසූරිය රජතුමා විසිනුයි..... 2 වන රාජසිංහ රජු කළේ රන්දෙණිගල (1630) හා ගන්නොරුව (1638) යන සටන් 2යි

  • @Erangawehalla
    @Erangawehalla 6 місяців тому

    ඔය අපේ ගම 😂