Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
UA-cam එකෙක් පාඩම් සිය ගණනක් බැලුවා මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ දැන් තමයි තේරෙන්නේ...උගන්නනවා කියන එක හැමෝටම කරන්න බැහැ.ඔබ තුමිය ගොඩක් ස්තුතියි ❤🙏
Aththatama godak hodata ugannanawa ❤
ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙ කරන සත්කාරයට...තෙරුවන් සරණයි
මම නැවත නැවත මෙ පාඩම බලනවා මිස් ස්තූතියි
මෙ පාඩම පස් වායුවක් බැලුවා මිස් ස්තූතියි ඔබට තවත් ..තවතව
මටත්
ළමයින්ගෙ මට්ටමට ඇවිත් ළමයින්ට ඇතිවන ගැටලු නිරාකරණය කරමින් උගන්වනවා. පාසල් වල සිටින සියලුම ගුරුවරු මේ විදියට උගන්වනවා නම් අපේ රටේ අධ්‍යාපන මීට වඩා ඉහල මට්ටමක පවතිනවා. ඔබ තුමියට තවත් ළමුන්ගේ ඇස් පාදන්න වාසනව ලැබේවා! 🌼
කිව්වත් වගේ පාඩම් සිය ගානක් බැලුවා. මෙලෝ දෙයක් තේරුනේ නැහැ. (la,il,lo,l") ගැන අනිත් අයගේ. මෙතුමිය හොදට සරලව උගන්වනවා.අනේ මට පශ්නයක් වෙලා තිබුන il la lo l" ගැන හොදට ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.මේ මිස්ව දෙවියෝ රැක දේවා !!!!!❤
ඔබ තුමියට දීර්ඝ ආයුශ ලැබේවා!උගන්වන විඳිය හරිම සරලයි❤️
හරි සරලයි ඔබ තුමියට ගොඩක් ස්තුතියි
ඇත්තටම මේ ගුරුතුමිය උගන්වන විදිය හරිම පැහැදිලියි.තෙතරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබෙන්න ඕන මෙතුමියට❤❤
❤❤❤ බොහොම අපූරු ඉගැන්වීමක්.හරිම ආසයි ඉගෙන ගන්න
ගොඩක් ස්‍තූතී මිස් මේ පැහැදිලි ඉගැන්වීමේ ක්‍රමයට❤
ලස්සනට පැහැදිලි කිරීම කරනවා. ඉගැන්වීමට දක්ෂ සැබෑම ගුරුවරියක්...
Obathumiya lassanata pahadili karanawa...godak isthutiyi..
Teacher Highly Appreciate your way of teaching🎉❤❤Thank You DP EducationThank You again and again❤
උගන්වන්න හැමොටම බැ නියමයි මිස්ට ගොඩක් පින් අනිත් අයගෙ.එවා තෙරෙන්නෙ නැ ම්ස්හොදින් කියලා දෙනවා
බොහොම පින් ඔබතුමියට ඉතාම හොදින් උගන්වනවා.පැහැදිලිව හොදින් තේරුම් කරමින් ❤❤❤️
ගොඩක් ස්තූතියි මිස්..කියල දුන්නු හැමදේම හොඳට තේරුනා❤️❤️
ස්තුති ඔබටත් ..🎉
ගොඩක් ස්තුතියි !🌷❤️
පිං සිදුවෙයි මැඩම් දැනුම දෙනවට දැනුම සාගරයක් ඔබ තුමිය
හරිම අපූරුයි , උගන්වන විදිය...❤❤❤
Grazie mille signora❤❤❤
Budusaranai 🙏 ❤
Excellent teaching method . Very clear . Thanks much teacher . 🌎💥👌🌹❤
Grazie mahestra❤❤❤
thanks a lot teacher, you doing this very clearly, thank you DP Education team...
❤❤❤❤❤❤❤
Godak sthuthi..hodata pahadili karala denawata. Sthuthii
බුදුසරණයි ❤හරිම හොදට කියල දෙනවා ..
ඔබතුමිය ගොඩක් හොදට කියල දෙනවා ❤
Lassanata kiyala denawa ❤grazie mille ❤
I like very much to learn these lessons teacher. My ambition is learning Italian verry well. Thank you teacher.
Best italian teacher ❤
Class ekak thiyanawada? කොහොමද සම්බන්ධ වෙන්නෙ විස්තර දෙන්න 🙏
❤❤❤ thankyou miss
Budu saranai teacher ❤🙏
Grazie mille 🙏🙏🙏
සුපිරි
පුදුමයක් ඔබ තුමිය මැඡික් එකක් . උගන්නනවා කියන්නේ කුමක්ද කියා ඉගෙනිමට .උගන්වන ගුරැවරැ ඔබතුමියගෙන් උගත යුතියි...චිරං ඡයතු..
Man Salli dila.igena gattha Ada tamai me padama hariyatama igena gatte❤
Excellent teacher ....❤
Sabe daksha guruwariyak❤ thank you miss and dp education
Best Teacher ❤️❤️
Grazie maestra ❤
Grazie mille 🙏
Ane mata ada 22:55 e than therenne naha
හරි ..හොදයි..හොඩක්.ස්තුතියි...🙏🙏🙏
Thank you madam
🙏🙏🙏🙏
Grazie mille mahestra
Salve, please mata kiynna puluwanda me mis me text book ekkda karanne me notes ganna widihak nadda
Grazie ❤❤
❤
♥️♥️
❤️❤️❤️❤️👍Teacher👍❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Teacher ❤
Puluwannam kiyana wada? italian wala milan rate house designer engineer kenekuta kiyak withara salary eka hamaba wenawada..... Mama dan ol and al karala italy yanna thama hope karagena inne ... eka nisa thamayi missge padam balanne ... ❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
Grazie mille brave
Grazie mille
Thank you very much..
You are welcome
Thank you
Grazze
Super
Cane කියන එකටයි giovane එකටයි ඇයි il damme mis eka chuttak kiynna puluwanda
පුරුෂ ලිංග ඒක වචන
මිස් clz කරන්නේ නැද්ද
මිස් මට ප්‍රශ්නයක් .. la luce .. luce එක්ක la යොදන්නේ ඇයි?
Irregular නිසා
ප්‍රංශ භාෂාවත් ඔනේ
Apita french lesson uganvana patamalavak patangannko
koriyan language one.......
Itama hodi
Madam mata number ekak denna mata class ekak karaganna oni
0718841714
ඔක්කොම හොදයි අකුරැ ලොකු කරන්න මිස්
Class tiyenavada
මට තවම තෙරෙන්නෙ නැත්තෙ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගය වෙන් කරලා හදුන් ගන්න විදිය
පුරුශ ලිoග නම් ඉවර වෙන්නෙ o,i වලින්ස්ත්රී ලිoග නම් ඉවර වෙන්නෙ a,e වලින් ඒ වගේ මතක තියගන්න කොල්ලො.හැබැයි හැමතැනම එහෙමත් නෑ වෙනස් වෙන තැනුත් තියෙනවා.
Grazie❤
Grazie mille 🙏❤️
Grazie mille 💚
Grazie mille.🙏
UA-cam එකෙක් පාඩම් සිය ගණනක් බැලුවා මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ දැන් තමයි තේරෙන්නේ...උගන්නනවා කියන එක හැමෝටම කරන්න බැහැ.ඔබ තුමිය ගොඩක් ස්තුතියි ❤🙏
Aththatama godak hodata ugannanawa ❤
ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙ කරන සත්කාරයට...තෙරුවන් සරණයි
මම නැවත නැවත මෙ පාඩම බලනවා මිස් ස්තූතියි
මෙ පාඩම පස් වායුවක් බැලුවා මිස් ස්තූතියි ඔබට තවත් ..තවතව
මටත්
ළමයින්ගෙ මට්ටමට ඇවිත් ළමයින්ට ඇතිවන ගැටලු නිරාකරණය කරමින් උගන්වනවා. පාසල් වල සිටින සියලුම ගුරුවරු මේ විදියට උගන්වනවා නම් අපේ රටේ අධ්‍යාපන මීට වඩා ඉහල මට්ටමක පවතිනවා. ඔබ තුමියට තවත් ළමුන්ගේ ඇස් පාදන්න වාසනව ලැබේවා! 🌼
කිව්වත් වගේ පාඩම් සිය ගානක් බැලුවා. මෙලෝ දෙයක් තේරුනේ නැහැ. (la,il,lo,l") ගැන අනිත් අයගේ. මෙතුමිය හොදට සරලව උගන්වනවා.අනේ මට පශ්නයක් වෙලා තිබුන il la lo l" ගැන හොදට ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.
මේ මිස්ව දෙවියෝ රැක දේවා !!!!!❤
ඔබ තුමියට දීර්ඝ ආයුශ ලැබේවා!
උගන්වන විඳිය හරිම සරලයි
❤️
හරි සරලයි ඔබ තුමියට ගොඩක් ස්තුතියි
ඇත්තටම මේ ගුරුතුමිය උගන්වන විදිය හරිම පැහැදිලියි.තෙතරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබෙන්න ඕන මෙතුමියට❤❤
❤❤❤ බොහොම අපූරු ඉගැන්වීමක්.හරිම ආසයි ඉගෙන ගන්න
ගොඩක් ස්‍තූතී මිස් මේ පැහැදිලි ඉගැන්වීමේ ක්‍රමයට❤
ලස්සනට පැහැදිලි කිරීම කරනවා. ඉගැන්වීමට දක්ෂ සැබෑම ගුරුවරියක්...
Obathumiya lassanata pahadili karanawa...godak isthutiyi..
Teacher Highly Appreciate your way of teaching🎉❤❤
Thank You DP Education
Thank You again and again❤
උගන්වන්න හැමොටම බැ නියමයි මිස්ට ගොඩක් පින් අනිත් අයගෙ.එවා තෙරෙන්නෙ නැ ම්ස්හොදින් කියලා දෙනවා
බොහොම පින් ඔබතුමියට ඉතාම හොදින් උගන්වනවා.පැහැදිලිව හොදින් තේරුම් කරමින් ❤❤❤️
ගොඩක් ස්තූතියි මිස්..කියල දුන්නු හැමදේම හොඳට තේරුනා❤️❤️
ස්තුති ඔබටත් ..🎉
ගොඩක් ස්තුතියි !🌷❤️
පිං සිදුවෙයි මැඩම් දැනුම දෙනවට දැනුම සාගරයක් ඔබ තුමිය
හරිම අපූරුයි , උගන්වන විදිය...
❤❤❤
Grazie mille signora❤❤❤
Budusaranai 🙏 ❤
Excellent teaching method . Very clear . Thanks much teacher . 🌎💥👌🌹❤
Grazie mahestra❤❤❤
thanks a lot teacher, you doing this very clearly, thank you DP Education team...
❤❤❤❤❤❤❤
Godak sthuthi..hodata pahadili karala denawata. Sthuthii
බුදුසරණයි ❤හරිම හොදට කියල දෙනවා ..
ඔබතුමිය ගොඩක් හොදට කියල දෙනවා ❤
Lassanata kiyala denawa ❤grazie mille ❤
I like very much to learn these lessons teacher. My ambition is learning Italian verry well. Thank you teacher.
Best italian teacher ❤
Class ekak thiyanawada? කොහොමද සම්බන්ධ වෙන්නෙ විස්තර දෙන්න 🙏
❤❤❤ thankyou miss
Budu saranai teacher ❤🙏
Grazie mille 🙏🙏🙏
සුපිරි
පුදුමයක් ඔබ තුමිය මැඡික් එකක් . උගන්නනවා කියන්නේ කුමක්ද කියා ඉගෙනිමට .උගන්වන ගුරැවරැ ඔබතුමියගෙන් උගත යුතියි...චිරං ඡයතු..
Man Salli dila.igena gattha Ada tamai me padama hariyatama igena gatte❤
Excellent teacher ....❤
Sabe daksha guruwariyak❤ thank you miss and dp education
Best Teacher ❤️❤️
Grazie maestra ❤
Grazie mille 🙏
Ane mata ada 22:55 e than therenne naha
හරි ..හොදයි..
හොඩක්.ස්තුතියි...🙏🙏🙏
Thank you madam
🙏🙏🙏🙏
Grazie mille mahestra
Salve, please mata kiynna puluwanda me mis me text book ekkda karanne me notes ganna widihak nadda
Grazie ❤❤
❤
♥️♥️
❤️❤️❤️❤️👍Teacher👍❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Teacher ❤
Puluwannam kiyana wada? italian wala milan rate house designer engineer kenekuta kiyak withara salary eka hamaba wenawada.....
Mama dan ol and al karala italy yanna thama hope karagena inne ... eka nisa thamayi missge padam balanne ...
❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
Grazie mille brave
Grazie mille
Thank you very much..
You are welcome
Thank you
Grazze
Super
Cane කියන එකටයි giovane එකටයි ඇයි il damme mis eka chuttak kiynna puluwanda
පුරුෂ ලිංග ඒක වචන
මිස් clz කරන්නේ නැද්ද
මිස් මට ප්‍රශ්නයක් .. la luce .. luce එක්ක la යොදන්නේ ඇයි?
Irregular නිසා
ප්‍රංශ භාෂාවත් ඔනේ
Apita french lesson uganvana patamalavak patangannko
koriyan language one.......
Itama hodi
Madam mata number ekak denna mata class ekak karaganna oni
0718841714
ඔක්කොම හොදයි අකුරැ ලොකු කරන්න මිස්
Class tiyenavada
මට තවම තෙරෙන්නෙ නැත්තෙ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගය වෙන් කරලා හදුන් ගන්න විදිය
පුරුශ ලිoග නම් ඉවර වෙන්නෙ o,i වලින්
ස්ත්‍රී ලිoග නම් ඉවර වෙන්නෙ a,e වලින් ඒ වගේ මතක තියගන්න කොල්ලො.හැබැයි හැමතැනම එහෙමත් නෑ වෙනස් වෙන තැනුත් තියෙනවා.
Grazie❤
Grazie mille 🙏❤️
❤
Thank you
🙏🙏🙏🙏
Teacher ❤
Grazie mille 🙏
Grazie mille 💚
❤
Grazie mille.🙏