My lips: singing along the song My eyes: seeing comments My ears: listening song My head: keep moving dy hands : keep scrolling My fingers : typing this masterpiece song My body : dancing My legs: moving in perfect sync with the song My mind: recalling old memories My feet : tapping on beat Yes i'm in love with this song
Speechless 😌🖤
Dilo dilo 😍❤️🤗❤️😍😘😘
Love it bro!!🔥🎶🇱🇰
sanukayaaaaaa 😘😘😘
❤️
Adarei yuki and sanuka
@@YuKIBeatZ shanuka boy ekka song ekak karanna 💪💪😍
ස❤️
මං ආස නෑ මේ සිංදුව අහන්න කිය කිය අහනව ඉතිං
Raviya 😁💖💝😘💖💝
@@YuKIBeatZ ube sindu pissuwak aiiye..
ඔය දෙන්නා තමා හොදටම කරන්නේ😉🖤
sirawatama raviya
❤
When Yuki Nawaratne said :-
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නම් නුඹේ
I felt it ..... ❤💥
😞😞😞
🙂
Addicted 💯 🤍🥺
Dilki 🏄🏄🏄💚
❤❤❤❤❤
Yuki aiyage හැම සින්දුවක්ම වගේ ජිවිතෙ ලැබුන ගොඩක් අත්දැකිමි වලට සමානයි 😐💔 #MW
Zayge💕💔
Dammn true 😢
Rebeka I have dcn
Aniwren 💆♂️❤️
matath ehemai bn🙄
විරහව මෙච්චර ලස්සනයි නම් ලංකාව සුපිරි තැනක❤️
Aniw
My lips: singing along the song
My eyes: seeing comments
My ears: listening song
My head: keep moving
dy hands : keep scrolling
My fingers : typing this masterpiece song
My body : dancing
My legs: moving in perfect sync with the song
My mind: recalling old memories
My feet : tapping on beat
Yes i'm in love with this song
මේක සැරෙන් සැරේ අහල හිත රිද්ද ගන්න අය තවත් සිටීද😶
mn :)
Hm😒💔
Hmm 😥💔
😫😫😫
😭😭😭😭😭😭
විරහව හෝ වෙන් වීම කියන්නේ විලාපයක් හෝ ශාපයක් නොවුනු තැන.
සුන්දර හදවත් එය ලස්සනට බාරගත් විට බිහි වෙනවා මේ වගේ ආත්මීය නිර්මාණ💕💔
Eka lassnai ..🥺
ඒ වචන ටික 😌🌚
Ekath sinduwak wage malliyo
විරහව හොදටම විදපු මිනිස්සු
තමයි..
විරහවට හරියටම බෙහෙත් කරන්නේ....
මේකත් බෙහෙතක් ....❤
අහිමි බව දැන දැනත් හිතින් ආදරය කරන මිනිස්සු කොචිචරනමි හිතින් දුක් විදිනවා ඇතිද💔🙂
උන් හිනාවෙවී අඬනව🙂
ම්ම්😪
@@vipunsri9304 ඔව්😔
@@vipunsri9304 aththa🙂
ou bn
මම කොහෙත්ම මේ වගේ සින්දු අහන කෙනෙක් නෙවෙයි. පෙම්වතියක් වෙලා ඉන්න කාලේකම මට වඩා වයසින් බාල මල්ලි කෙනෙක් මට ආදරය කලා. ඒ කාලේ ඒ මල්ලිගේ crush එක මමලු.කාලයක් යනකොට මටත් ඔහු ගැන ආදරයක් ඇති උනා. ඒක කොහොම උනාද කියලා මන් දන්නේ නෑ.ඒ කාලේ එය මට ඇහෙන්න මේ සින්දුව දානවා.
නුඹ නොදන්න කතාවක් මං කියන්නම්
නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක්
.මේ සින්දුව මට මුලින්ම අහන්න දුන්නේ ඒ මල්ලී. මේ සින්දුව අපි දෙන්නගේ කතාව වගේමයි. එයාගේ පුංචි පුංචි දේවල් මට මහ ගොඩාක් දැනුනා.මන් ඒක එයාට කියනකොට එයා මේ සින්දුවේ කෑල්ලක් කියනවා. "බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ"
මං දැනටමත් පෙම්වතියක් නිසා අපි දෙන්නා තරු නිවෙන්න නිවෙන්න ඒ කියන්නේ රෑ වෙන්න වෙන්න හිත හදා ගත්තා..නමුත් මට අනියම් පෙම්වතියක් විදියට ආදරය විදින්න ඕනේ නැති නිසා අපි අපේ කතාවට තිත තිබ්බා..දැන් හැමදාම මේ සිංදුව කදුළු හල හල අහනවා. තාමත් හැබැයි අපි දෙන්නම හිතින් ආදරෙයි ❤
Mallita thawa crush godak inna athi oya ahuwela
ඔයාගෙ ඇත්ත නම පූර්ණිමාද? ?
@@yuk4993 ඔව් නමේ අප්‍රසිද්ධ කෑල්ලක්
@@poornima4510 ඔය වගෙ සිද්දියක් මටත් වෙලා තියෙනවා එකයි ඇහුවෙ , වැඩිමල් පෙමක්
❤❤❤❤❤❤.
තප්පර කට්ටේ සද්දේ මාරයී ඇබ්බැහි වෙනවා ඒකට සිංදුවට අවදානේ දෙනවා වගේම අපේ අවදානේ ඒකත් ගන්නවා ❤ මරු වැඩක් යුකී අයියා ... ආදරෙයි 🍃🤍
යුකිගේ කටහඩේ තියෙන්නේ පට්ට විරහවක් විදින්න පුලුවන්😍
2021ත් අහන අය ඉන්නවද..
Yap
Yeah
ඕපෙයක් හොයන්න ආවෙ දේදුනුට කියපු එකක්ද කියල😁😳❤
@@fallonfernando1262 eii math😂😂😂 ඔය අරමුණමයි 😂🤭
@@keshanitissera853 ගෑනුනේ😂
ඒකපාර්ශවික ආදරකතාවක් 😍 තාමත් අහනව ❤️
Mamath bn
me too
හොයන් ආව කමෙන්ට් එක.me to..😢❤
අද මගෙ ආදර කතාව අවසන් උනා....මේ සිංදුව නිසා වෙනම ලෝකෙක තනි උනා...
..
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ.
Yuki 🔐❤
"හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්"
I felt it
💔
♥️
ලංකාවෙ අලුතෙන් හැදෙන සිංදු වල අවුල තියෙන්නෙ වචනවල නෙමෙයි.
Melody එකෙයි. ඒකට හොදම example එක මේ සිංදුව.
මේ වචන ටිකම වෙන එකෙකුට හම්බ උනානම් මරනව වගේ කෑ ගහල දායි. මාසෙන් මිනිස්සු ඒක අහල ඉවරයි.
නියම වැඩක් ජය වේවා
අනිවාරෙන්ම❤ yuki best❤
wachana monawada bn mal sinduwala. sudu nonaai miyayannai iya bn lyrics..yukige lyrics beat melody best..
අලුත් මල් සින්දු මෙවලට කම්පෙයා කරන්න බෑ. මේ සින්දුවේ මාර ලොකු කතාවක් තියෙනව. අනිත් ඒව ගහන්නෙ(දැං මල්,බූට්) හිට් එකක් කරගන්න. ඒත් මේක ඊට සෑහෙන්න එහා ගිය එකක්❤️🔥
Atta ❤️
සිරාවටම මුලින් අහද්දි හිතුවේ නෑ ආයේ මෙච්චර සැරයක් අහයි කියලා දැන්නම් ලේ වලටම සිංදුව බැහලා තියෙන්නේ 🖤🎶
ගොඩාක් දේවල් හිතේ තියාගෙන.. හැමදාම එයාගේ රූපේ හිතෙන් විතරක් මවාගෙන.. තාමත් රෑ මැද, පාන්දර මේක පිස්සෙක් වගේ අහනවා.. මේක අහලා තනියෙන් හිත රිදවගන්නවා..💔
තාමත් ඇවිත් අහලා යනවා 🤤♥️
thaamath ahanawa
Really 😂
Download කරල ඇහුවනං ලේසි නැද්ද 😂
@@mithuranga_vithanage 😂💔
As me 💔
නුඹ නොදන්න කතාවක් මං කියන්නම්..
නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්..
මට රිදෙන්න තව පාරක් මං දැවෙන්නම්..
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්..
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ..
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ..
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ...
🎸I Feel It...❤🔥😇
( ❤🔥YUKI🔥❤️ )
"ඇය සංසාර පුරුද්දකට හමුවුණු ලස්සන සිහිනයකි..
අහිංසක ලස්සන හිනාව හිත හිරිවට්ටයි නිතර මගේ..
සැමදා ආදරය කරමි මතුබවේ ලැබෙන තුරාවට..
බොහෝ දේ කියන්න තිබුනා මගේ...
තුරුලේ හිදින්නට තිබුනා නම් නුඹේ..
එයා මේක බලනව නම් කියන්නම් මම ආයේත්..
ආදරෙයි මම ඔයාට "🥺❤️
දෑසේ අඟ කඳුලක් ඉතිරි කරමින් යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ ..❤️
"Yuki love you...🥺💫"
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ
ගඩොල ගඩොල එකතු කරලා හදපු චීන මහාප්‍රාකාරය වගේ........ ❤❤❤❤
Eka😍
අඩේ ඒක මාර රහක් යුකියා 🤩 ❤ 😍
ඔරලෝසු Beat එක පිස්සුවක්...
ඔව්..එ ඔරලෝසු සද්දෙට අතීතෙට යනවා මාර ඉක්මනට
@@යස්මිතගයාන් 🥺
මනසින් අල්ලාගත් විදීම් විරහවක් වශයෙන් නැවත,නැවතත් සිතමින් විදීම, එයින් දැවීම, තැවීම මනසින් උසස් සත්වයෙක් වශයෙන් තමාම තම මනසේ වටිනාකම හීනකර ගැනීමකි.
අදයි අහන්ම ගත්තේ ඔයාගෙ සිංදු ඇත්තටම ලස්සනයි සමහර සිංදු මගෙ ජිවිතේ උනු සිද්දි වලට සමානයි හිත රිදෙනවා එත් කටහඩ විරහවක් නොහා ඉන්න බැ ලස්සනයි වචන ❤
තත්පර කටුව විතරක් වැදෙද්දි ලොකු හිස්කමක් දැන්නෙනවා හදවත හිල් කරගෙන යන🔥
Hmmm 🥺💔
💣💥
🥺♥️Yuki aiyha❤️විනාඩි 3 ගොළු වුනා💯වචන නැ ජය වෙවා♥️
සිංදුව අහගෙන comment කියවන එකත් මාර feeling එකක්😍🔥
මාත්🥴😍
Man wge 😍🎵😁
math ehemai
yep
Attc sago 🤞🤩
මොකක්ද උනා පපුවට..💔 විනඩි 3.30 ඉවර වෙද්දී ...හැබැයි ආයේ ආයේ අහනවා..පපුව කඩාගෙන යන ඒ වේදනාවට මම ආසයි..එච්චරයි ❤
ලොකු බරක් ද කියන්න අපෙ කතාව
තිත තියන්න බලන්නේ මං එපා ද..
I felt it !!!! 🥀❤️🌒
Edit : I really felt each and every line of this masterpiece ! 🙌🏻
රැල්ලට එන සින්දු වලයි මේ සින්දු අතරයි තියන වෙනස .. ඒ සින්දු මාසයක් හෝ සති කීපයකින් අමතක වෙනව ඒත් මේව කවදාවත් අමතක වෙන්නෑ. ඉස්සරහටත් ගොඩක් අය හිත රිද්දගන්න හරි මේක අහයි ❤️💫
favorite 🥺❤️
මට තෙරෙන්නෑ ඔයාගෙ බසාව. එත් මං ආසයි සින්දුවට. මන් ලංකාවේ 🇱🇰 ❤️
සිංදුවේ මුල ඉදන් අග වෙනකල්ම තත්පර කටුවේ sound එක අහන් හිටියා.. next level YuKi ayya ❤️ Music track එකේ රහ අතින් YuKi & Charitha attalage crown එක අරන් ඉවරයි ❤️😍
හේතුවක් නැතුවම ඇස් දෙකට කදුලු පිරෙනවා 🥺
යුකී අයියගෙ කටහඩට රසවල් ගොඩක් තියෙනවා
දුක හිතුනත් මේ රසට තමා ආසම❤
නුබ නොදන්න කතාවක් මන් කියන්නම්
නුබ නැති නම් මුහුනෙ නෑ හිනාවක් ........
ඒ වචන ටික 🙂🌺
තාම කෙල්ලෙක් නැති මටත් සෑහෙන්න දැනුන සිංදුවක්.. ජීවත් වෙන්න ආස හිතෙන බීට් එකක්
😁😁
දැන්වත් සෙට් උනාද කෙල්ලෙක්
දැන්වත් කෙල්ලෙක් ඉන්නවද Cuddah 🙂
Denwath kellek innoda suddh
@@ManuSenavirathna thama na machan :(
මහ පාන්දර නින්ද නොයන වෙලාවට දහ දොළොසි පාරට වඩා අහනව හැමදාම.... හැම රෑම..
හදවතටම් දැනුන සින්දුවක්....බන්....කියාගන්න තේරෙන් නෑ හිතේ තියන දේ....අනේ මන්දා මට හිතගන්න බෑ....සින්දුවකට පුලුවන්ද මනුස්සයෙක්ව අඩවන්න..😔❤️
බොහෝ දේ කියන්න තුබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනානම් නුබේ🥺❤
බොහෝ දේ කියන්නට හිතුනා හිතේ....
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ......🖤🖤
ඒක පිස්සුවක්
මෙික මගේ එක කතාවක්
මට අහන්න හිතුනා තව වතාවක්
Yuki ❤️ ඇත්තටම මේ සිංදුව පිස්සුවක් ❤️😍
නුඹ නොදන්න කතාවක් මන් කියන්නම්...
නුඹ නැතිනම් මුහුනේ නෑ හිනාවක්...
මට රිදෙන්න තව පාරක් මන් දැවෙන්නම්..
හිත හදාගන්න බැරි තැන මන් මැරෙන්නම්..
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ..
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ..
යනවා ඔහේ..හිතුවක්කාරයා නුඹේ..
තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න..
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න..
ලොකු බරක්ද කියන්න අපේ කතාව..
තිත තියන්න බලන්නේ මන් එපාද..
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ..
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ..
යනවා ඔහේ..හිතුවක්කාරයා..
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ..
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ..
යනවා ඔහේ..හිතුවක්කාරයා නුඹේ.. ❤
#MuchLoveYuki
Thnx
Ringingtone ndda🙁
👌❤️
ජීවිතේම කොටසක්.
හදවතේ...
ගැඹුරුම තැනකට කිමිදුනා වගේ....
මතකයේ...
අමාරුම තැන් විඳිමී ඔහේ...
වචන විරහිතයි
සුපිරියි
ජය වේවා...
ආයෙ එකක් එනකන් බලන් ඉන්නවා
When Yuki Navathne said :-
බොහේ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනානම් නුබේ
බොහෝ දේ හිතන්නට තිබුනා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුබේ............
I deeply felt it..................
සියපාරක් විතර අහලා තමා ලයික් එකක් දාන්න මතක් වුනේ ඒ තරම් ඇබ්බැහිවුනා ❤️ love it bro ❤️
හැමෝටම තියනවා තමන්ගේ නොවන, ඒත් ලැබෙනකම් බලන් ඉන්න ආදරයක්.. ❤️😍
Next turning point of srilankan music you are the bless @yuki bro
❤️❤️❤️❤️❤️❤️❤️
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නම් ඔබේ..💔
Love it❤❤
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරැලේ ඉන්නට තිබුනා නම් නුඹේ…
I felt it♥️
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ✊
තුරුලේ ඉන්නට තිබුනා නම් නුඹේ 😕........ good luck 🔥
ලොකු බරක්ද කියන්න අපේ කතාව...
තිත තියන්න බලන්නෙ මං එපාද...🥺😔🥀🍃
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ...
තුරුලේ ඉන්නට තිබුනානම් නුබේ..🥺💔😔😶🥀
හිතට දැනෙනම කෑලී දෙක...අහා අහා හිත රිද්දගන්නවා yuki...🙂🥀💔
මන් වගේම තවත් උන් ඉන්නවා 😊🌼🍃 උඹත් මම්ත් ඒ ගොඩේ
💔
මන් හිතුවේ මම විතරයි කියලා 😐
ceriyah
@@damidunayanajith7586 අඩ්ඩෙයි ❤️🩹🥺
Yuki අය්යව අහන්න ගත්තේ ගොඩක් කල් ඉඳන්. මෙයාගේ කියන හැමදේම, හැමදේම මගේ ජීවිතේම කොටස් කියලා මට මෙයාගේ අහන අහන හැම සිංඳුවකම දැනෙනවා😢 😍 💔
Yuki nawarathne kiyanne meyada
"Mata thama denenawa", "ayerh dawasaka hamu wewi" e song deka eyageda
Mageth
Matath ban❤️
දවසට සෑහෙන පාරක් අහන එකම සිංදුව වෙලා මේක දැන් 😍🖤🤞 Yuki අයියා , මේක Ftta !
Ekenmh 💓🤛
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නම් නුඹේ🌻❤
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ🌻❤
සුපිරියක්❤
කියාගන්න බැරි වෙච්චි ඒ හැඟීම ඔයාගේ හඬින් මං ආයේ ආයේ අහනවා..💔
Yuki ඔයානම් දක්ෂයෙක් ❤️
වෙන්න පුළුවන් නරකම දේ අසම්පූර්න සමුගැනීම් තියෙන එක...
යන්නම් කියලා කියන්නෙවත් නැතුව යන්න වෙන එක...
අවසාන වතාවට කියලා වැළඳ ගන්න අවස්තාවක් නොලැබී තිබීම...
ඔව්!
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ ...
attha...
🥺අන්තිම වතාවට හරි කියලා ගියානම්...ඒ මොහොත හරි විදිනවා කියලා හිතෙන වාර අනන්තයි
සත්තයි 😔
🥺
🖤
That clock ticking took us to the another world .This grills the heart ❤ ♪
🥺😪
පපුව පැලෙනව yuki❤ අවුරුදු 1.5 වගේ ඉදන් ලස්සන මනෝපරක පරණ ඒ වේදනා මතකය අවුස්සනව රෑට 😢 අධිමාත්‍රා🫶 බොහෝ දේ කියන්නට තිබුණා හිතේ.. තුරුලේ ඉන්නට තිබුණා නම් නුබේ....
පට්ට music ඒ තත්පර කට්ටේ සද්දේ මහ රෑ ඒ තට්ටම පාලුව .... උඹ නම් යකෙක්❤
ලන්කාවටම එකයි...
Yuki විතරමයි...👊🔥❤️
මේක අහන වාරය අමතකයි නමුත් හිතට එන හැගීම ප්‍රකාශ කිරීමට වචනයක් හිතට නොනැගේ.පළමු වතාවෙ මෙන්ම තවමත් එම රසය ලැබේ 🙂🖤
😕❤
විරහව විදින්නත් විරහව විදවන්නත් තමන්ගේ හිත වග කියන්න ඕන...විරහව විඳින්න ලස්සනට හේතු හොයන්න පුළුවන් හිතක් හිමි වෙන්නත් පින තියෙන්න ඕන.❤️
යුකියා පිස්සුවක් බන් උබනම් ❤️ ඒ වොයිස් එක දවසට කීපාරක් අහනවද මන්දා
දුක හිතුන හැම වෙලාවකම මේ සින්දුව අහනව,දැනුත් ❤❤
අයියේ ඔයා මේ සින්දු live perform කරනව බලන්න පට්ට ආසයි🥺❤️🎤 Anyway happy married life to both of you.💍😉❤️, much love and respect🔥🎩(2)
අහිමි වෙන බව දැන දැනත් හිතින් දුක් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද 💆🖤🥀 මම මෙක අහද්දි වෙලාව 1:30 AM මම ඇඩුවේ නැ මට ඇඩුනා , මට නිකම් depression වගේ
මම ටික වෙලාවකට ගොලු වුනා වගේ . මටම ලියපු සින්දුවක් වගේ මට දැනුනේ 👀❤️🥀
Ganan ganna epa bro jiwithe hati kochchara adare kalath e adare apita labanna pina nha eyatath ehemai , mage kellath mawa rawattala giya me sinduwa ahaddi adenawa , waradinne nha bn apaita , Budusaranai
@@chamathchami3130 හදවතිම කතා කලා එහෙනම්
@@kisarawenuraka5521 depression wagedaa
@@kisarawenuraka5521 awulendaa innee..
@@kisarawenuraka5521 Kiyanwada nathda..
Awulenda inne nanee..upset ekk nahaneda..
මට ඔය වගෙ සීන් එකක් වෙලා ඒගමන්ම මෙ සිංදුව හම්බුන එකනම් ඇත්තටම පුදුමයි.thankz Yuki bro හිත හදාගත්ත මේක අහල😍😍😍😘😘
ඊටත් වඩා ඒක කැරිම වේදනාවක් 🤞❤
ඉවර වෙනවා තේරුනේ නෑ තව තිබුනනම් කියලා හිතුනා❤️
මචං සමහර දවස් තියෙනවා මුලු සිංදුවේම අහන්නේ අර තත්පර කට්ටේ සද්දේ විතරමයි 🥺
🙂💔
yuki ❤️🥺කියන්නෙම පිස්සුවක්....
YuKi🔥🔥🔥❤️❤️
Addicted!!!🤤🔥💓
ලොකු බරක්ද කියන්න
අපේ කතාව
තිත තියන්න බලන්නෙ
මන් එපාද😶❤️
2021ත් අහන අය මේ කොනට❤️❤️
ලොකු බරක්ද කියන්න අපේ කතාව
තිත . තියන්න බලන්නේ මන් එපාද ...❤️
🔥 “YuKI”
හිත හදාගන්න බැරි තැන මන් මැරෙන්නම්🙂"
I felt it❤️
පිස්සුවක් much love yuki ayya ❤
Trending එන්ඩ ඕනේ ඒවා ඉතිම් මේ ♥
ඇත්තටම ඒ voice එකට හැමදේම අමතක උනා විනාඩි තුනකට පුංචි ට්‍රිප් එකක් ගියා වගේ.. මගේ හිත ඇතුලටම වැදුන ලස්සනම සින්දුව 🙂❤️.... ලව් සින්දු අහන්න ලව් එකක් තියෙන්නම ඕන නෑ...මොකද මේක මට නැති ආදරයක් ගැන මවා පෑවා හරි ලස්සනට ඒ වචන අස්සේ අතරමන් කරලා
කි වෙනි පරාද අහන්නේ කියලා මතකත් නෑ
පරන මතකයන් ආයෙම මතකෙට එනවා, අන්තිම පාරට ඒ තුරුලේ ඉන්න තිබුනනම්
අදටත් පිස්සුවෙන් වගේ අහන සින්දුවක් ❤
වචනයක් වචනයක් ගනේ හිත පාර ගන්න පුළුවන් සින්දුවක් 🥀🖤
මාරම ලස්සන අයියේ ❤️🔥❤️🔥❤️🔥 සින්දුව .........
ඔයාගේ voice eka nm pissuwak 🔥❤️
ඒ වචන වලින් අපේ හිත් පුච්චනවා යුකි ඔයා.. 😍😍
වෙලාවකට මටත් මෙහෙම හිතෙනව. 😊❤️ මගෙනම් overthinking..
ගොඩක් හිතට වැදුන ❤️❤️
මට රිදෙන්න තව පාරක් දැවෙන්නම්...
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්...
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ....
ලොකු බරක්ද කියන්න අපෙ කතාව
තිත තියන්න බලන්නේ මං එපාද??❤D❤
පිරිමින්ට අඩන්න අයිතියක් නෑලූ.
ඒත් මේ ලොකේ මාව අඩවන්න පුලුවන් එකම සින්දුව මේක 💔
Mewa sindu nemei thanaikarama live script 🥺❤️✨
"බොහෝ දේ කියන්නට තිබුනා හිතේ..."💗🌿
බලන හැමපාරම විව්ස් එකක් එනවනම් yuki අයියා මේවා බිලියන් යන සිංදු❤
Ay balana balana paarata views wenna nadda...
මං දන්න විදියට නම් බලන හැමපාරම වීවිස් එකක් වැටෙනවා ඩියර්
ජීවිතේ වැඩිම වේදනාවක් ගෙනාපු සිංදුව. ආයේ අහන්න අහන්න රිදෙන බව දන්නවා. ඒත් රිද්දගනන හිතාගෙනම හැමදාම අහනවා. මේ තව අවුරුදු 100ක් ගියත් මිනිස්සු අහයි.
ලොකු බරක් ද කියන්න අපෙ කතාව
තිත තියන්න බලන්නෙ මං එපා ද.."🌻❤️🩹
𝐈 𝐟𝐞𝐥𝐭 𝐢𝐭 𝐀𝐢𝐲𝐚🦋
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ.......❤️
මොන සිංදු ආවත්..මේ සිංදුවේ කොටසක් ඇහුනත් ඇති ..Youtbe ඇවිල්ලා ෆුල් සිංදුවම අහනවා ආයේ ආයෙත් 💗💫
අමුතුවට හදවත ස්පර්ශ කරන වචන කටහඩ සංගීතය... much love❤️❤️
හැමදාම ඇහුවත් එපා වෙන්නැ බන් 🤤❤️
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ
තුරුලේ ඉන්නට තිබුනානම් හිතේ ❤️
බොහෝ දේ කියන්නට තිබුනා හිතේ 💔❤️🔥
lyrics ලස්සනයි කියලා දැනෙගෙන හිටියට, හරියටම ඒක දැනුනේ අද තමයි❤️