අනුරට ගායක සංගීත් වේදිකාවේදී වදිමින් කියපු කදුලු ආපු සංවේදී කතාව මෙන්න/ Sangeeth Wijesuriya Talk

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 112

  • @thilindasira2475
    @thilindasira2475 3 місяці тому +81

    සංගීත් කියන්නේ ලංකාව වෙනුවෙන් දිවි පරදුවට තියලා නාකොටික් එකේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් අපරාධ සම්බන්ධව සෑහෙන්න රටවෙනුවෙන් සේවයක් කරපු මනුස්සයෙක් ඒ වගේ රටේ ඉන්න මම ආසම කලාකරුවන් අතර ප්‍රධනම මනුස්සයෙක් බොරු කියන්නෙ නෑ ලොවෙත් ආදරෙයි සංගීත් අයියට.. මාලිමාවට එකෙන්ම දෙනවා vote එක

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 22 дні тому +2

    අන්තිම පාර අපි දිනුවා සංගීත්...!!! අපිව වට්ටන්න දැන් බැහැ... අපි හැමෝම පිටරට වල ඉදලා අපේ ලස්සන රට දිනෙව්වා.. රටදිනෙව්වාට ගොඩාක් පිං ඔබටත් ..🙏🙏❤️❤️❤️

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 2 місяці тому +9

    අවංකවම මම දුක්වෙනවා මගේ ජන්දය ඔබට දෙන්න මවුරටට එන්න බැරිවුනාට ඒත් පවුලේසියලුම ජන්ද ලබාදුන්න එක ගැන ආඩම්බරයක් ..ආදරෙයි ආදරෙයි ..🩷🩷

  • @නිලූ-ඞ8ඟ
    @නිලූ-ඞ8ඟ 16 днів тому +2

    මලිමාවට ජයවෙවා.

  • @indukanthi5643
    @indukanthi5643 2 місяці тому +12

    සංගිත් ඔබත් great සහ AKD පාලනයේ වැඩ කරන ඒ පක්ෂයේ වැඩත් අයත් great

  • @samanliyange9173
    @samanliyange9173 3 місяці тому +18

    මේක තමයි අවසාන අවස්ථාව, හැමෝම රට ගැන හිතලා දරුවන්ගේ අනාගතය ගැන හිතලා, මාලිමාවට ජන්දය දීලා අනුර ජනපති කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි

  • @MalithLakmal-x7s
    @MalithLakmal-x7s Місяць тому +5

    ඔබට බුදුසරනයි

  • @RanepuragodadewageMangalika
    @RanepuragodadewageMangalika 10 днів тому

    Niyamai, ❤❤❤❤🎉🎉🎉

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 Місяць тому +1

    සංගීත් මල්ලී..රට wenuwen ඔයා කරන දේවල් ...ratak watinawa.....❤❤❤❤❤

  • @SandikaLiyanage
    @SandikaLiyanage Місяць тому +3

    Sageeth you are the best budu saranai Ape AKD jaya wewa

  • @MeththanandaMunasinghe
    @MeththanandaMunasinghe 2 місяці тому +4

    Niyamai..Sangeeth aiya.❤❤

  • @chandrakpg8410
    @chandrakpg8410 Місяць тому

    Mallioy oya..godak wedegathme..katha pelak. ඉදිරි පත් කළාට ගොඩක් ඉස්තුති...ජය වෙිවා මලි මවට. ❤❤❤❤

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 Місяць тому +6

    සංගීත් අයිය නියමයි හදවතට කතා කරනව. මාලිමාවට ජයවෙිවා.💪🌹❤

  • @AshaniSujeewani
    @AshaniSujeewani 22 дні тому

    ඔබටත් රට විරුවන් වෙනුවෙන් උදව් කරන ජනාධිපති තුමාටත් මේ සියළුම දෙනාටම ගොඩක්ම ගොඩක් පිං අපි ගැන හිතලා ඔබේ ඇස් වලට කදුලක් අවකියන්නේ ඔබලා අවංක මිනිස් හිත් තිබෙන සැබැ මිනිස්සු මේකමේන් එකෙන් ඔබලාගේ කාගේ අරි හිත් රිදීමක් උනානම් මට සමවෙන්න 🙏🙏🙏බුදුසරණයි සියළුම දෙනාටම ♥️♥️♥️

  • @jinapriyawaidayanatha6770
    @jinapriyawaidayanatha6770 2 місяці тому +2

    Sangit ayye oyt pin att kiwt anuratat jaya❤

  • @MerianWikramasingha
    @MerianWikramasingha 3 місяці тому +7

    ❤ THANKS MR SANGEETH. ❤

  • @mohamednadheer8215
    @mohamednadheer8215 3 місяці тому +6

    Sangeetha Ape Yugaye Shodarayek malimavata jayavewa

  • @gayanthilina1600
    @gayanthilina1600 3 місяці тому +4

    කතාව නම් perfect 💯

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 29 днів тому +1

    Very good Bunchesi ❤️❤️❤️❤️🇰🇼🇱🇰

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 2 місяці тому +4

    So impressive and a very good thank you 🤩😍🥰for these kind of people with a heart 💝💖💗💓❤

  • @KalathangaUsanthi
    @KalathangaUsanthi 23 дні тому

    සන්ගිත් අයියේ අපි ආදරෙයි අපේ රට ට .
    මවු බිමෙන් පිටවෙලා වෙන
    රටක ඉන්න කොට අපිට අපේ රටේ අගය වැඩි යෙන් දැනෙනවා ...
    අයියේ ඔයා අනුර සහොදරයා සමග එකතු විම හරි සතුටු යි ...

  • @AnushaMullegama
    @AnushaMullegama Місяць тому

    කතාව නම්👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @kuruppusugath7957
    @kuruppusugath7957 18 днів тому

    ❤❤❤ ආදරණීය සංගීත් ඔබට මුළු මහත් ජාතියේම ප්‍රණාමය ආදරය ගෞරවය ලැබෙනවා හැමදාමත් මාලිමාව වෙනුවෙන් කරපු සේවයට එය රට වෙනුවෙන් කරපු සේවයක් ❤❤FROM GERMANY ❤❤

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera3409 Місяць тому +2

    Sangeeth malliyo adarei me kathawata

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 2 місяці тому +1

    Suda adarai aiye oyata ayeth Anna siriyalathath aragena budusaranai oyata

  • @slteam6004
    @slteam6004 2 місяці тому +1

    sangeeth ayya oyage es walata witharak newei mage es walatath kadulu awa....adarei theruwan saranai......

  • @au9680
    @au9680 3 місяці тому +2

    සංගීත් ♥♥♥

  • @DinethChenuka
    @DinethChenuka 2 місяці тому +1

    ❤❤jayawewa

  • @s.m.mowlana8407
    @s.m.mowlana8407 29 днів тому

    ❤❤❤❤❤awanka kathawa Sangeetha bro

  • @xr6hx1h
    @xr6hx1h Місяць тому +1

    ජයවෙවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 2 місяці тому +1

    Jaya Niyathai

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 3 місяці тому +2

    Nice talk budusarany

  • @SumithSirinama-ku5po
    @SumithSirinama-ku5po Місяць тому

    ජය මාලිමාවට සංගීත් අයියා සුපිරිම ❤❤❤❤❤❤❤❤

  • @Coolyoro15
    @Coolyoro15 2 місяці тому +1

    ❤❤❤ love from Jaffna❤❤❤❤

  • @Chethra2487
    @Chethra2487 2 місяці тому +4

    Respect Sangeeth !!❤🇱🇰

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u Місяць тому

    ❤❤❤Niyamy❤sangiithputha❤❤budusarani❤❤❤❤🎉🎉🎉🎉

  • @SlMobile-pc8tb
    @SlMobile-pc8tb 3 місяці тому +11

    ඇත්තටම .මගෙත්.ඇස් වල කදුලු පිරුණා.අවංකවම .මගෙ පව්ලෙ අයගෙත්.× .ය.අනුර සහෝදරයට.මාලිමාවට.ජය වේවා ..❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @deepaniadhikari-sn5du
    @deepaniadhikari-sn5du 2 місяці тому +6

    නායකයිට නෙවෙයි වදින්නේ.කොන්ද නමන්නේ ..සංගීත් කොන්ද නමන්නේ මනුෂ්‍යත්වය ට..

  • @asithaasitha839
    @asithaasitha839 2 місяці тому +1

    thank.sangeet

  • @IsuruFernando-f9p
    @IsuruFernando-f9p 2 місяці тому +1

    Sangeeth❤

  • @SamanthaDe-tv5st
    @SamanthaDe-tv5st Місяць тому +1

    SANGETH..OYANAM..ALA..SAHODARAYA ❤❤❤❤❤..ARA...PONNA...GON...RANJA...WAGEDA..OYA....

  • @ManushiPehesarani-li5ik
    @ManushiPehesarani-li5ik 17 днів тому

    Sangithge kathawa harima sanwedi

  • @madhubashini-ie1wb
    @madhubashini-ie1wb 2 місяці тому +1

    Jesu pihitai budu saranai janadipathithumani obata

  • @DammikaDarmasiri
    @DammikaDarmasiri 3 місяці тому +1

    Jayawewa

  • @Kuwitsv
    @Kuwitsv 21 день тому

    නියමයි. කතාව . ස්තුතියි . ඔබතුමාට . බුදු . සරණයි ❤❤❤❤❤😂❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 2 місяці тому +1

    Jay.weva.malimawata.❤❤❤sagit.sahdryat.jya.weva..ape.daruwanwa.halwa.gnnan..sagit.sahdarya❤❤

  • @adhiya_official
    @adhiya_official 27 днів тому

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 3 місяці тому +2

    ජය මාවතේ සංකේතය මාලිමාව

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama Місяць тому +1

    🙏🏼🇱🇰❤️

  • @NiroshaPriyanthi-l9q
    @NiroshaPriyanthi-l9q 20 днів тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SaraBucker
    @SaraBucker 3 місяці тому +6

    සංගීතා, ඔබේ දැනගැනීම සඳහා, ඉන්දියානු, පකිස්ථානය, ඇමරිකානු, ඕනෑම රටක පුරවැසියෙකු ලෝකයේ කොතැනක ජීවත් වුවද ඔවුන් තම මව්බිමට ආදරය කරයි, මෝඩ කතා,

    • @Chunlani._4246
      @Chunlani._4246 3 місяці тому +3

      😂 සංගීතා කියන්නේ නිළියක්....😂😂 මෙයා කියන්නේ පිට රට ඉන්න අය රටට ආදරේ හෝ නැති කතාවක් නෙවි...මෝදයෝ...😂

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 3 місяці тому

      ​@@Chunlani._4246😂😂😂😂😂😂

    • @Jesitha-toon
      @Jesitha-toon Місяць тому

      Eya kiyanne tatata ආදරෙයි කියලා තමයි ඉතිං

  • @SiyaniHadori
    @SiyaniHadori 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @SamanKumara-yd6eg
    @SamanKumara-yd6eg 21 день тому

    😊😊😊😊😊

  • @MariaJacinthaHettiArachchigeDo
    @MariaJacinthaHettiArachchigeDo 26 днів тому

    ❤❤❤❤❤👍👍👍

  • @PrabashMadura
    @PrabashMadura 25 днів тому

    💖💖💖

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 2 місяці тому +1

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @JayaniKattange
    @JayaniKattange 26 днів тому

    👍

  • @DeepaSwarnamali-zm3iw
    @DeepaSwarnamali-zm3iw Місяць тому

    ❤👍🙏

  • @sujeesuje5386
    @sujeesuje5386 21 день тому

    ♥♥♥♥♥♥♥♥🙏🙏🙏

  • @asokaasok1
    @asokaasok1 23 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @milanimendis3401
    @milanimendis3401 23 дні тому

    මාලිමාවට ජය.

  • @nimalkantha3544
    @nimalkantha3544 3 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 2 місяці тому +1

    Oya baya ne munta aworth ayalata ethin sorry thamai aiye oyata budusaranai daviyange pihitai

  • @AmaniPrabodika
    @AmaniPrabodika 2 місяці тому +1

    ❤😇🙏

  • @sorgamselwom
    @sorgamselwom 3 місяці тому +2

    මාලිමාවට ජය වේවා.

  • @sithyfareena954
    @sithyfareena954 3 місяці тому +2

    Vote for AKD to change the corrupted system of governance

  • @sumudunisansala9307
    @sumudunisansala9307 18 днів тому

    සන්ගිත් අයියේ ඹබ සබන්ද කරගන්න පුලුවන් විදිහක් මට කියන්න .ඇතෙන්ම ලොකු උපකාරයක්

  • @NilukaLiyanso
    @NilukaLiyanso 19 днів тому

    😢😢😢😢

  • @SomalathaSomalatha-kq2vx
    @SomalathaSomalatha-kq2vx 2 місяці тому

    ❤👍👍👍👍🙏🙏

  • @AshokaMadapatha
    @AshokaMadapatha Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw 16 днів тому

    සංගීත් මම පළමු වරට දැක්කේ මත්ද්‍රව්‍ය වැටලිමකට එක්තරා ස්ථානයකට ඇවිත් ඔවුන්ව අත් අඩංගුවට අරගෙන යද්දී .එදා පුදුම සතුටක් දැනුනේ එම පළාතේ තරැණ ජීවිත රැකලා දුන්න එක ගැන.එදා එම ජවාරමි කරැවන් එක හෙලා නාකොටි එ⁣කට කියා සිටියේ මෙික වැඩිදුර නොගියා ඉල්ලන ගානක් දෙන්නමි මෙික මෙතනින් ඉවර කරන්න කියා ඒකට ප්‍රතිචාර වශයෙන් සංගීත් කලේ පෙරලා ප්‍රතිප්‍රහාර තුන හතරක් රිදෙන්න එල්ල කර වාහනයට දාගෙන රැගෙන යාමයි.මම හරිම ආදරේ කරන මිනිසෙක් කළාකරැවෙක්.

  • @antonsuranga6065
    @antonsuranga6065 3 місяці тому +2

    Malimawata jaya wawa ❤️❤️

  • @SaraBucker
    @SaraBucker 3 місяці тому +6

    ඔබ බටහිර රටවල සංචාරය කර ඇත්නම්, ඔබ බටහිර පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා, ඉන්දියා, පකිස්තාන ජාතිකයන් ඔබ දැක ඇති බව අපේ ජනතාවට පවසන්න. එමෙන්ම ඇමරිකානුවන්ට, බ්‍රිතාන්‍ය බටහිර රටවල ජනතාවටත් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ දෙන්නැයි JVP පවසන්න.

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 2 місяці тому +1

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nalakapushpakumara7137
    @nalakapushpakumara7137 Місяць тому

    මේ සල්ලි දුන්නාද...පක්ෂයට..

  • @rani-tn5kb
    @rani-tn5kb Місяць тому

    Rattaa. Wada Nawata. Apaa. Wada Nawata. Apeta. Labuna. Ganade. Pate. Tumanwa. Ape. Tawat. Saktemat. Karamu. Sahodara. Warune.

  • @SheroSwayden
    @SheroSwayden 26 днів тому

    Sangeth. Katavath. Kade. Yanepa

  • @Madavidilrukshi-w8o
    @Madavidilrukshi-w8o Місяць тому

    😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢

  • @SamanKumara-yd6eg
    @SamanKumara-yd6eg 21 день тому

    eikua..vakvma..aua

  • @sharmanisamarasinha264
    @sharmanisamarasinha264 3 місяці тому +2

    සාගරයක් මැද. බොරු රංගන 🤣🤑

  • @Jaya-z5m
    @Jaya-z5m 3 місяці тому

    මං හිතුවේ නායකයින්ට වදින සංස්කෘතිය ඉවර කරන්න යනවා කියලා.මුන් තනිකර වහල්ලුනේ😂😂

  • @surangasilva2783
    @surangasilva2783 3 місяці тому +3

    මෝඩ කතා.ජාජබ ට දෙවි පිහිටයි.රටට පයින් ගහල ආත්මාර්තකාමී ලෙස රට ගිය අය රටට ආදරෙයිලු

    • @Chunlani._4246
      @Chunlani._4246 3 місяці тому +2

      😂 ඇයි ජීවත් වෙන්න අමාරු නිසා අදායම් මාර්ග අහිමි වෙච්චි නිසා රට ගියපු මිනිස්සු නැද්ද ? බූතයෝ 😂😂

    • @Jesitha-toon
      @Jesitha-toon Місяць тому

      අසමගිය බලවේගය

  • @kaluwa3
    @kaluwa3 2 місяці тому

    🧭 x

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 3 місяці тому +2

    මාලිමාව හෙවත් JVP එකට කඩේ යන හරක් සහ එළදෙනුන්ටත්, හරක් පැටවුන්ටත් අපි කියන්නෙ පුළුවන් නම් අපි අහන ප්‍රශ්ණ වලට උත්තර දීපියව් කියලයි.
    තොපේ මජර දේශපාලුවන්ගෙ සත්‍ය තත්වය කියා පානකොට තොපිට කහඹිලියා ගාය හැදෙන්නෙ ඇයි?
    කැරලි ගසා පවතින ආණ්ඩු පෙරලීමේ JVP එකේ මූලික අරමුණ නොවුනේද​?
    ඔය අනුර සහ මුල් පෙලේ CARDER වරු 71 දී කල දේපල විනාශය තොපි පිළිගන්නවාද​?
    ඒ කැරැල්ල තුල විනශ වූ ජිවිත වලට තොපි වගකියනවද​?
    තොපේ ඒ කැරැල්ලේ අරමුණ වර්තමාන අනුරගේ දෙඩවීමට සමානද​?
    ඒ කැරැල්ලෙන් තම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට අපොහොසත් වූ නිසා අනුර සහ JVP සහචරයන් ආණ්ඩු ලබා ගැනීමට කැරලි ගැසීමේ උපක්‍රමය වෙනස් කොට පවතින ආණ්ඩු වලට මුක්කු ගැසීමේ ක්‍රමය අනුගමනය කලේ නැද්ද​?
    ඒ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවට රිංගුවෙ නැද්ද​?
    පාර්ලිමේන්තුවට රිංගා අමාත්‍යධූර ඉසුලුවෙ නැද්ද​?
    තොපි එහෙනම් 77 වසරක ශාපයට අයත් වන්නේ නැද්ද​?
    බාල වයස්කාර කොලු/කෙලි ගැටයිනි, JVP එක ගැන තොපි දන්න ඉතිහාසයක් නැත​. තොපි දන්නේ තොපේ SMART PHONE එකෙන් කුණුහරුපයක් කොටා සත්‍ය යට ගැසීමට පමණි. ඒ තොපි ඒ තරමටම මේ ජරාජීර්ණ සහචරයන්ගේ ස්වර්ණමය සිතළු සහ සිහින කතා වලට ඇබ්බැහිවී ඇති බැවිනි. ඔබ වයසින් වැඩෙත්ම මේ ඇත්ත පෙනේවි. එදාට...... තොපි තවත් උතුරු කොරියාවක සිටිවිද​....??? එවන් දුකක් නොවේවා අප මාතෘභූමියට​....

    • @nisalperera6932
      @nisalperera6932 3 місяці тому +2

      Yako ethakota ranil lankawe okkoma wikunanna yaddi harida? Ubawath wikunala thiyei. Monada karala thiyena Aayojana? IMF ake naya gatta witharane ekai polim adu une. Dan naya gewanna lankawe okkoma wikunna hadana eka hodaida

    • @MahendraNawarathnam-zh2pl
      @MahendraNawarathnam-zh2pl 3 місяці тому

      😂😂😂

    • @sathruachithya580
      @sathruachithya580 3 місяці тому +4

      එතොකොට anith un monda ratata karala thiyenne katada denna kiyanne 😂 rata kapu unta apw denna kiyalada kiyanne ubala wage moda naha bn ubala ikmanata marei apine meke katu kanna ona 😅

    • @SaveTheSriLanka
      @SaveTheSriLanka 3 місяці тому +1

      @@sathruachithya580 71 සිට අද දක්වාම නොයෙකුත් ක්‍රම මගින්, එනම් කැරලි ගසා, ලේ වැගිරීම් කර​, නොයෙක් ආණ්ඩු වලට මුක්කු ගැසීම​, ඇමති කම් ලබා ගැනීම ආදිය මගින් රටේ ආණ්ඩු බලය ගැනීමට වෙරදැරූ JVP නායක අනුර කුමාර මේ පාර සැරසෙන්නේ ලිබරල් වාදය කරපින්නා ගෙන බලය ලබාගැනීමටයි. කොමුනිස්ට් වාදය තම යටි අරමුණ වුවත්, බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන්ම මේ හැරවුම ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා උපක්‍රමශීලීව මොවුන් උගත් වෘත්තිකයන් මෙන්ම ජනප්‍රිය කලාකරුවන් තම හස්තයට නතු කරගෙන තිබෙනවා. ලේ පිපාසිත දෙවෙනි ගඩාෆි කෙනෙක් වන අනුර බලය ලබාගත් පසු තම යටි අරමුණ වන කොමුනිස්ට් වාදය ක්‍රියාත්මක කරන අතර, නියත ඒකාධිපතියෙක්ද වන්නේය​. එවිට ඉහත ප්‍රකාශ කල උගතුන් ද​, නළු නිළියන් ද​, මර්ධනයට ලක්වනවා සේම තමා බිහිකරන පොලු හමුදාව මගින් තමාට විරුද්ධ වන සියළු ක්‍රියාකාරිකයන් මෙන්ම ජනතාවද මර්ධනය කෙරෙනු ඇත​. මේ බව JVP CARDER වරුන්ගේ කටෙන් පැන්න අවස්‍ථා එමටය​. එවිට අප මාතෘභූමිය තවත් උතුරු කොරියාවක්ම වනු ඇත​.
      එක්වරක් නොව දෙවරක් නොව නැවත නැවතත් මේ ගැන සිතන්න​.... එදාට අපි නැවත හමුවෙමු....
      අනික මේතරම් විශාල මැතිවරණ ප්‍රචාරණයක් කරන්න මුන් ළඟ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තිබිලා තියෙනවා. අපි අහන්නෙ තොපි ඔය මුදල් වලින් සතයක් නැති බැරි අයට යොදවල තියෙනවද​? කොරෝනා සමයේ මුන් එක සතයක් අසරණවූ ජනතාවට වියදම් කලාද​?
      ජනතාවනි, සිතපල්ලා මේවා ගැන....​
      නියත ජනපති සජිත්.. සජිත්... සජිත්... මයි. සජිත් දිනවමු... ජයවේවා!!!

    • @tainyfernando2333
      @tainyfernando2333 2 місяці тому +1

      Gon me haraka ranil moawade kere topite taame therenne nedde

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 27 днів тому

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 24 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @FgiUoig
    @FgiUoig 22 дні тому

    ❤❤❤❤❤🙏

  • @KuwKuw-k3n
    @KuwKuw-k3n 2 місяці тому

    ❤❤❤❤❤

  • @SandikaLiyanage
    @SandikaLiyanage Місяць тому

    ❤❤❤❤❤

  • @නිලූ-ඞ8ඟ
    @නිලූ-ඞ8ඟ 16 днів тому +1

    ❤❤

  • @KamalDeen-i1g
    @KamalDeen-i1g 29 днів тому

    ❤❤❤❤❤❤

  • @menudiimansa1192
    @menudiimansa1192 Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @IndiriKumari-b7w
    @IndiriKumari-b7w 26 днів тому

    ❤❤❤❤❤❤❤