Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ෆ්‍රෙන්ඩ්ස් මේක හෙනම අසාදාරනයි. මනුස්සයෙක්ට මේ වගෙ ගහන්න බෑ ගේම් එක. හෙනම හෙනම අසාදාරනයි.
Ado ou bn. Thun denekta oma shooting karekida bn.😂😂
Aimbot on
මොනවද චබී කියන්නෙ. මෙතන කව්ද හොර කලේ කියලා අපි හැමෝම දන්නවා. ලයන් හොර කලේ නැ
Hack bn chabhi 😂😂
lion bro hena prone!
sri lankan Shroud ekka api koomada gahanne😭😭
😭😭😭😭 tasiri eka
lmfaooo. lionkola???? sri lankan shroud lol xd
@@vihangasandaru7528 oya goc neh🤣😂😂lion gaming channel patan gaddhi lankawe eka kariyekwath danne nah youtube eka gana🤣 gappiya hara
බලන්න නයනී ලයන් අයියා පට්ට pro වෙලා.ජය..වේවා! ජය..වේවා!
nayani thamai train kale :)
ලංකාවේ gaming අනාගතය මේ ඇස් ඉස්සරහ තියෙන්නෙ ❤🥰
Cs එකෙ වැඩ්ඩා ලයන් GTA එකෙ වැඩ්ඩා චබී Rainbow six එකෙ වැඩ්ඩා ජොන්ටි පවන් loading..............
siravatama
දැන් ලයන්ට වඩා මනියයි පවනුත් CSGO ගහනවා
පවන් Amang Us 😏
@@judeashenmalingaමනියා fortnite
@@randikadananja4791 u csgo eke ghnw hby dn nm
Jonty ට මං ගානේ ජනාදිපති අරමුදලෙන් mouse එකක් අරං දෙනෝ😂🔫
2023 me video eka balana set eka ko ❤️🔥
After one year, still better 😂😂😂 පට්ට බං ලයන්. හිනා වෙලා පණ යනවා
ආයෙත් බැලුවා 😂❤
1 Lion2 Jonty3 ChAbhi4 Pawan👌
gindara wage :)
@@LioNKoLLA 👌
Shroudගේ game play එකක් බැලුව වගේ 😍❤️
Thadiya 😂❤️
2:14 පට්ටම ඈ😍😂10:12 round එකත් පට්ට👌
ghlk ghauwa ayeth eka parai ithin :(
😂😂
අම්මෝ ලයන් ප්‍රෝ වෙලා මන් මෙච්චර කල් හිතන් හිටියෙ චබී ප්‍රෝ කියල ..මන් මුලාවෙල😂...චබීටත් මරද්දි පට්ට ප්‍රශ්න 😂😉❤️❤️❤️ආදරෙයි සෙට් එකටම
duwanna dunna frnd :P
නියමයි ලයන් නියමයි 👍👍මවුස් එකක් ගනින් බං ජොන්ටි කෑ ගහන්නැතුව 😂😂🤣🤣ලයන් වැඩ්ඩා 😃😃😅😅🤣
ආයෙත් බැලුව...අම්බෝ චබීගෙ ඇඩිල්ල😂😂😂😂❤
තව multiplayer multiplayer video ඕනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
Lion 🦁 Kolla කවදත් pro කියලා *අපි දන්නවා*
xD sirwata?
හම්මෝ චබී ඇයි බන් එහෙම ඔයා 😂😂😂😂 🔫
Hekiyawa newei bn thanikara haking. Lajjai bro
Amazing am lion
thank you ;)
Ochchara hodata den aeyi em karanna beri lion ayiye
ගොඩක් මහන්සි වෙලා Short Movie එකක් හැදුවා යාළුවනෙ.Video එක මගේ Channel එකේ තියනවා.Video එකට Like එකක් දාන්න අමතක නොකර අනිවාර්යයෙන්ම 😊
අම්මෝ ඒ කාලේ පට්ට බන් ලයන් 😍😍😍😍
Ane ps4 emulator eka computer එකට download කරලා install karana hati gana video එකක් karandako
Elama lion අයියෙ g g 😉✌️boys
GG BRO!
Hack na experience eka thama , crouch wela thiyaddi aim eka accurate, thawa eka digata wedi thiyannathuwa ekin eka thiyaddit accurate seen ekak thiyenawa ✌
anna eka ne bro :)
Lion kolla කවදත් pro තමා boysss
Ammo Aiya fatta ne oya pro ne ane hikzz
ado ptta 🦁 thwa genna isssrahata thanq , good luck pren
14:14 ඌ Teleport උනාද බං 😱😱😱
ek nm ptt game ekk aiye thw one video
Me wage gameplay ekak genna eka patta 😎
sniping patta lion kolla🔥😍❤
4 weni parata aya balannawa😇🙈😍❤
dannawane :)
2008 wala wage thama hondama kale, 1.6 server eka koi weleth full. 32 players.
*CS❤️💯 Pro* ලයනා😍
අඩෝ පට්ට ලයන්. අයියේ. සුපිරි අඩෝ. සුපර් pro
xD man noob frnd
11:43 Yako enna dipanko paw jona😂😂😂
Lion pro skill ekak kiynda da jump eka daganin *D* hari *A* hari key walta passe tikak purudu wenda
අඩෝ පට්ට 👌👍👍👍
exam ekata padm krna eka paththakata dala meka baluwe😂😂😂😂😂😂
Lion swimming fool eka thiyena map eka mokdda...?
pool_day
@@LioNKoLLA takes takes... Ayeth CSGO genna...
Pro Lion Kolla and noob ChAbhi😂😂
pro lion..gg
Lion oyanm pro a tournament pattata bahala gahapan
Well Done... Lion Kolla........
Ammoo lion tharuna kale waddekne
patta bn ube plaintg good job
Pro Lion 😂😂😂😂
අම්මෝ ඒ කාලෙ ❤️
Aiye gta v online aka buy karam passe install karaddi data 69gb oneda . Neththam nikan install kara hekida
ow 69 one nethnam yaluwekgen backup illaganna
@@LioNKoLLA oyala wifi aken 69gb dunnada
pattaaa aiyeee pattaaaaaa gathi bro
cs go wala corsor eka nadda bn
Pro players rankings 1.lionkolla 2.chabhi 3.Pawan 4.jontySLMeka hari kiyala hithena aya like karanna
ubanam. marai lion pro skills woow
lion game eke map eka load weddi crash wenwa.help me
i love this gameplay lion......❤❤❤
Oke Thawa gameplay one bro
lion aiya cs pc daganna steam wage app nathuwa wena link ekak danna
අම්මෝ ඒකනම් gg කොච්චර කාලෙක ඉදන් ගේම් ගහනවද ලයන් දැන් (සිරාවටම)
athatma lion thama wada
Wedi wadiddi walk eka slow wenawane. Ekatada koheda me jonta hira wenawa kiyanne. By the way parana video balanawa... haha
එලම. චබීගෙ profile picture එකේ ඉන්නෙ චබීගෙ කෙල්ලද? 😜
eyage asa kalla 0D
Supiri oi ❤
hamoma kiyanwa gennam ikmanta
stage ekaka wage mike eken ehenne lion ge sadde ...echo eka yako 🤣🤣
aluth mic ekak ena gaman
@@LioNKoLLA eka gathi bro
Tallented lion and jealousy chabi එක්ක එකතුවෙලා තව gameplays ගේන්න gg
chabhi jelous neha dannawa talent eka gana :!
lion kolla CS 1.6 Headshot Killer Marusira server eke play kalada
koi kale da bro
@@LioNKoLLA 2011-2013
Lionge me pro shooting walata mokada une 🦁🖤🔥
Lion ta hoda hakiyawak thiyenawa
hammo lion supiri aaa
Lion maskgun download karanna multiplayer team death match,deathmatch, lobby,clan matches thiyanawa
Adoo 2008 withara CS 1.6 Server eke Admin hitapu LionKollamada Umba ? 😮😮
ow frnd man thama xD mata ghost rider nama lawata mathakai
@@LioNKoLLA Adoo.. aye play karanawa dakapu eka nam patta. 😍
Bro ohoma kattiyak witharak gahanne server ekk hdalada??
workshop eken map download karala host karnana
Oya custom ganne khmd?
5.55 chabi ge dp eka balahan ammo
CSGO ගහන්න පුලුවන් කියන්නේ අනිත් ගේම් නතින්..🔥🔥🔥#CSGOForever
eka eka games recoil wenas ekai awula :3 pubg ehema gun handling wenas
@@LioNKoLLA Spray Paterns ටික දන්නවා කියන්නේ හරි ඉතින් 😎😎
Chabhi prota kelaunu soduru mohotha😂😂😂
chabhi pro කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ බන්😅😂😂
*Lion kollo meka sterm ake GB kiyakda*
Lion eka thana idan ghnda epa tikak jump ekak dala ghnda bro
wenma ghaddi ghanne ehemai eka eka thana eka eka widixD
හැක් කරලා බන්😂😂😂😂😂 අවුරැදු දහයක පල පුරැද්ද
Oya hoda gamer kenek
Oya game eka gahadhdhi ekalaga inna onadha pc dhekakin gahavvahaki neee
thawa oneeeeee video
පව් එයාලා. කනකොට එක එක කතා කියනවා. Anyway lion තමයි best 😋
ela lion *supiri*
Elah lion kolla
පරන මතක🖤
Valid for 2021 ❤️ 🇱🇰
ලයන් පට්ට වැඩ්ඩාපට්ට ඔය් මේක නම්
ඒ කාලේ ❤
Lion සුපිරී ❤️❤️
අම්මෝ ලයන් ඒක....චබීල කියනව වගේ *හැක්ද*
hakiyawa bro awurudu 17 indan cs ghauwa xD
LION oywage waranko call of duty multiplayer ghanna waranko bn
Gameing mouse eka kiyatad gaththe😱
free hamba wuna ekka review ekata :P
Lion broo ekanam patta broo
okath supa arakath genen lion kolla
Patta Lion..
Patta lion
අම්මො ආතල් එක 😂😂
Mewage game play thmai one. Lankaweth porawal innwa kiyla denenna one.
ekenma mama noob pro anith aya ekka baladdi :P
ෆ්‍රෙන්ඩ්ස් මේක හෙනම අසාදාරනයි. මනුස්සයෙක්ට මේ වගෙ ගහන්න බෑ ගේම් එක. හෙනම හෙනම අසාදාරනයි.
Ado ou bn. Thun denekta oma shooting karekida bn.😂😂
Aimbot on
මොනවද චබී කියන්නෙ. මෙතන කව්ද හොර කලේ කියලා අපි හැමෝම දන්නවා. ලයන් හොර කලේ නැ
Hack bn chabhi 😂😂
lion bro hena prone!
sri lankan Shroud ekka api koomada gahanne😭😭
😭😭😭😭 tasiri eka
lmfaooo. lionkola???? sri lankan shroud lol xd
@@vihangasandaru7528 oya goc neh🤣😂😂lion gaming channel patan gaddhi lankawe eka kariyekwath danne nah youtube eka gana🤣 gappiya hara
බලන්න නයනී ලයන් අයියා පට්ට pro වෙලා.ජය..වේවා! ජය..වේවා!
nayani thamai train kale :)
ලංකාවේ gaming අනාගතය මේ ඇස් ඉස්සරහ තියෙන්නෙ ❤🥰
Cs එකෙ වැඩ්ඩා ලයන්
GTA එකෙ වැඩ්ඩා චබී
Rainbow six එකෙ වැඩ්ඩා ජොන්ටි
පවන් loading..............
siravatama
දැන් ලයන්ට වඩා මනියයි පවනුත් CSGO ගහනවා
පවන් Amang Us 😏
@@judeashenmalingaමනියා fortnite
@@randikadananja4791 u csgo eke ghnw hby dn nm
Jonty ට මං ගානේ ජනාදිපති අරමුදලෙන් mouse එකක් අරං දෙනෝ😂🔫
2023 me video eka balana set eka ko ❤️🔥
After one year, still better 😂😂😂 පට්ට බං ලයන්. හිනා වෙලා පණ යනවා
ආයෙත් බැලුවා 😂❤
1 Lion
2 Jonty
3 ChAbhi
4 Pawan
👌
gindara wage :)
@@LioNKoLLA 👌
Shroudගේ game play එකක් බැලුව වගේ 😍❤️
Thadiya 😂❤️
2:14 පට්ටම ඈ😍😂
10:12 round එකත් පට්ට👌
ghlk ghauwa ayeth eka parai ithin :(
😂😂
අම්මෝ ලයන් ප්‍රෝ වෙලා මන් මෙච්චර කල් හිතන් හිටියෙ චබී ප්‍රෝ කියල ..මන් මුලාවෙල😂...චබීටත් මරද්දි පට්ට ප්‍රශ්න 😂😉❤️❤️❤️ආදරෙයි සෙට් එකටම
duwanna dunna frnd :P
නියමයි ලයන් නියමයි 👍👍
මවුස් එකක් ගනින් බං ජොන්ටි කෑ ගහන්නැතුව 😂😂🤣🤣
ලයන් වැඩ්ඩා 😃😃😅😅🤣
ආයෙත් බැලුව...අම්බෝ චබීගෙ ඇඩිල්ල😂😂😂😂❤
තව multiplayer multiplayer video ඕනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
Lion 🦁 Kolla කවදත් pro කියලා *අපි දන්නවා*
xD sirwata?
හම්මෝ චබී ඇයි බන් එහෙම ඔයා 😂😂😂😂 🔫
Hekiyawa newei bn thanikara haking. Lajjai bro
Amazing am lion
thank you ;)
Ochchara hodata den aeyi em karanna beri lion ayiye
ගොඩක් මහන්සි වෙලා Short Movie එකක් හැදුවා යාළුවනෙ.Video එක මගේ Channel එකේ තියනවා.Video එකට Like එකක් දාන්න අමතක නොකර අනිවාර්යයෙන්ම 😊
අම්මෝ ඒ කාලේ පට්ට බන් ලයන් 😍😍😍😍
Ane ps4 emulator eka computer එකට download කරලා install karana hati gana video එකක් karandako
Elama lion අයියෙ g g 😉✌️boys
GG BRO!
Hack na experience eka thama , crouch wela thiyaddi aim eka accurate, thawa eka digata wedi thiyannathuwa ekin eka thiyaddit accurate seen ekak thiyenawa ✌
anna eka ne bro :)
Lion kolla කවදත් pro තමා boysss
Ammo Aiya fatta ne oya pro ne ane hikzz
ado ptta 🦁 thwa genna isssrahata thanq , good luck pren
14:14 ඌ Teleport උනාද බං 😱😱😱
ek nm ptt game ekk aiye thw one video
Me wage gameplay ekak genna eka patta 😎
sniping patta lion kolla🔥😍❤
4 weni parata aya balannawa😇🙈😍❤
dannawane :)
2008 wala wage thama hondama kale, 1.6 server eka koi weleth full. 32 players.
*CS❤️💯 Pro* ලයනා😍
අඩෝ පට්ට ලයන්. අයියේ. සුපිරි අඩෝ. සුපර් pro
xD man noob frnd
11:43 Yako enna dipanko paw jona😂😂😂
Lion pro skill ekak kiynda da jump eka daganin *D* hari *A* hari key walta passe tikak purudu wenda
අඩෝ පට්ට 👌👍👍👍
exam ekata padm krna eka paththakata dala meka baluwe😂😂😂😂😂😂
Lion swimming fool eka thiyena map eka mokdda...?
pool_day
@@LioNKoLLA takes takes... Ayeth CSGO genna...
Pro Lion Kolla and noob ChAbhi😂😂
pro lion..gg
Lion oyanm pro a tournament pattata bahala gahapan
Well Done... Lion Kolla........
Ammoo lion tharuna kale waddekne
patta bn ube plaintg good job
Pro Lion 😂😂😂😂
අම්මෝ ඒ කාලෙ ❤️
Aiye gta v online aka buy karam passe install karaddi data 69gb oneda . Neththam nikan install kara hekida
ow 69 one nethnam yaluwekgen backup illaganna
@@LioNKoLLA oyala wifi aken 69gb dunnada
pattaaa aiyeee pattaaaaaa gathi bro
cs go wala corsor eka nadda bn
Pro players rankings
1.lionkolla
2.chabhi
3.Pawan
4.jontySL
Meka hari kiyala hithena aya like karanna
ubanam. marai lion pro skills woow
lion game eke map eka load weddi crash wenwa.help me
i love this gameplay lion......❤❤❤
Oke Thawa gameplay one bro
lion aiya cs pc daganna steam wage app nathuwa wena link ekak danna
අම්මෝ ඒකනම් gg කොච්චර කාලෙක ඉදන් ගේම් ගහනවද ලයන් දැන් (සිරාවටම)
athatma lion thama wada
Wedi wadiddi walk eka slow wenawane. Ekatada koheda me jonta hira wenawa kiyanne. By the way parana video balanawa... haha
එලම. චබීගෙ profile picture එකේ ඉන්නෙ චබීගෙ කෙල්ලද? 😜
eyage asa kalla 0D
Supiri oi ❤
hamoma kiyanwa gennam ikmanta
stage ekaka wage mike eken ehenne lion ge sadde ...echo eka yako 🤣🤣
aluth mic ekak ena gaman
@@LioNKoLLA eka gathi bro
Tallented lion and jealousy chabi එක්ක එකතුවෙලා තව gameplays ගේන්න gg
chabhi jelous neha dannawa talent eka gana :!
lion kolla CS 1.6 Headshot Killer Marusira server eke play kalada
koi kale da bro
@@LioNKoLLA 2011-2013
Lionge me pro shooting walata mokada une 🦁🖤🔥
Lion ta hoda hakiyawak thiyenawa
hammo lion supiri aaa
Lion maskgun download karanna multiplayer team death match,deathmatch, lobby,clan matches thiyanawa
Adoo 2008 withara CS 1.6 Server eke Admin hitapu LionKollamada Umba ? 😮😮
ow frnd man thama xD mata ghost rider nama lawata mathakai
@@LioNKoLLA Adoo.. aye play karanawa dakapu eka nam patta. 😍
Bro ohoma kattiyak witharak gahanne server ekk hdalada??
workshop eken map download karala host karnana
Oya custom ganne khmd?
5.55 chabi ge dp eka balahan ammo
CSGO ගහන්න පුලුවන් කියන්නේ අනිත් ගේම් නතින්..🔥🔥🔥
#CSGOForever
eka eka games recoil wenas ekai awula :3 pubg ehema gun handling wenas
@@LioNKoLLA Spray Paterns ටික දන්නවා කියන්නේ හරි ඉතින් 😎😎
Chabhi prota kelaunu soduru mohotha😂😂😂
chabhi pro කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ බන්😅😂😂
*Lion kollo meka sterm ake GB kiyakda*
Lion eka thana idan ghnda epa tikak jump ekak dala ghnda bro
wenma ghaddi ghanne ehemai eka eka thana eka eka widixD
හැක් කරලා බන්😂😂😂😂😂 අවුරැදු දහයක පල පුරැද්ද
Oya hoda gamer kenek
Oya game eka gahadhdhi ekalaga inna onadha pc dhekakin gahavvahaki neee
thawa oneeeeee video
පව් එයාලා. කනකොට එක එක කතා කියනවා. Anyway lion තමයි best 😋
ela lion *supiri*
Elah lion kolla
පරන මතක🖤
Valid for 2021 ❤️ 🇱🇰
ලයන් පට්ට වැඩ්ඩා
පට්ට ඔය් මේක නම්