Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 149 | 29th March 2024

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 71

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 9 місяців тому +18

    තේනුකගේ ආදරේ මාරම ආදරනියයි
    ඩිස්නිට තියෙන හැම දෙයක්ම ඉක්මනින් ඉවර කරලා ඩිස්නියි තේනුකයි ඉක්මනට එකතු කරන්න ඒ ආදරේ මාරම ආදරනියයි

  • @maheshirisali4678
    @maheshirisali4678 9 місяців тому +64

    විශ්වගේ තාත්තා සාගරව හම්බ වෙන්න ගෙදරටම ආවා කියන්නේ විශ්වයාට ලේසි වෙන්නේ නෑ.....❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 9 місяців тому +14

    සඳු පව්😢😢.මා හෙල්ට කොන්දක් නෑ හරි තීරණයක් ගන්න.😡😡තේනුක ඉක්මනටම ඇත්ත හොයා ගනිං🤲

  • @AmaHerath..
    @AmaHerath.. 9 місяців тому +12

    ඈත් වෙන්න කිය කිය ළං වෙන්නේ මොන නීතියටද
    ආදරේ නීතියට
    දෙපැත්තේ ඉදන් හරි ඔයා දිහා බලලා සතුටු වෙන්න ඉඩ දෙන්න.

  • @thilakshikanchana6760
    @thilakshikanchana6760 9 місяців тому +10

    සුද්දී කොච්චර හැංගුවත් සුද්දා දැනගත්ත සුද්දී බය කාටද කියල . නාකි විජේට වඩා සුද්දා යි විශ්වයි ගේමක් ගහයි වගේ , එහෙම නොවුනොත් ඩිස්නි ට මේ ආත්මයෙ ආදරේ ත් විජේ නිසා නැති වෙයි . එහෙම උනොත් පව් නේ.

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 9 місяців тому +6

    කාලෙකට පස්සේ මුණගැසිලත්, ආදරය ලස්සනට විදින්න අවස්ථාව ලැබිලත් , ඒකට ලැබීමක් නැතිවෙන්න ඩිස්නිත් තේනුකත් මෙච්චර අවාසනාවන්ත ද කියල අද කතාව බලනකොට හිතුනා....
    දෙන්නගේම ඇස්වල කදුලු පිරෙනවා දකිනකොට නම් හරියට දුක හිතුනා.......
    කතාවක් වුනත් හරිම සංවේදී අවස්ථාවක් ඒක....දැන් ඒ මුහුණුවල හිනාවක් දැක්ක දවසක් මතක නැති තරම්..
    ඉක්මනට මේ තත්ත්වය වෙනස් වෙනවා නම් හොදයි කියල කීපවිටක්ම හිතුනා......
    එක අතකට හිතෙනවා දැන් තේනුකගේ සැකය කොහොමත් විජේ පැත්තට යොමු වෙලා තියෙන හින්දා ඩිස්නි මේ ගැන විශ්වටවත් කිව්ව නම් කියලා.....එතකොට එයාලට මේකට සැකයක් නැතිවම අතගහන්න පුලුවන්නේ.....
    කොහොමවුණත් විජේ ගේ මිනිස්සු මේගොල්ල වටා කැරකෙනවා කියනඑක නම් අද සනාථ වුනා කියල හිතෙනවා.....
    මේනක ලියා තැබූ සටහන නම් වැදගත් වේවි අනාගතයේදී ......රියා ඒක දැක්කොත් නම් මේනකට විසුමක් වෙන එකක් නැහැ.....
    සේරම කියන්න වේවි .......
    ඒ වගේම ලගදිම විශ්වටත් විසුමක් වෙන එකක් නැහැ....
    අද තාත්තලා දෙන්නා හමුවුනානේ.........

  • @Sewgirlsl
    @Sewgirlsl 9 місяців тому +14

    අනේ මට පුළුවන් නමි සබික්‍රයිබි ටිකක් ගන්න උදව් කරන්න.
    මෙි කොමන්ටි බලන හැමොම සබික්‍රයිබි එක ගානේ දුන්නත් දවසකට ලංකාවෙි ගොඩක් අය ගොඩ දාන්න පුළුවන්, පුළුවන් අය විතරක් ⁣උදවු කරන්න හැමොටම මමත් උදවු කරන්නමි. 😢

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 місяців тому +4

    බලන්න බලන්න ආස හිතෙන ගොඩාක් ලස්සන drama එකක් ❤❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 9 місяців тому +6

    ❤❤❤❤❤❤ලස්සනයි❤දෙන්නගෙ ආදරේ❤සුද්දයි සුද්දි

  • @liontatoo
    @liontatoo 9 місяців тому +2

    මට උඹව පරිස්සං කරන්න වෙන හේතු ඕනෙ නැ, ඒක හින්දා ඉක්මනට ඇවිල්ලා නැගපං "ඩිකියට" 😂❤

  • @dinushikalakmali4116
    @dinushikalakmali4116 9 місяців тому +9

    විශ්ව වගේ යාලුවෙක් ❤❤

  • @migarachamith7903
    @migarachamith7903 9 місяців тому +6

    මේක අදිනවා ඇදිල්ලක්😂

  • @shashi-w4u
    @shashi-w4u 9 місяців тому +25

    අද කතාව බලලා හෙට කොටස ගැන කුතුහලෙන් ඉන්නෙ හැමදාම

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 9 місяців тому

    ආදරේ තියන දුක සතුට දෙකම දන්නෙ ආදරේ ගැන දන්න අය විතරයි...😢❤😊

  • @rishaya5649
    @rishaya5649 9 місяців тому +18

    ඇයි law of attraction පිලිගන්න ඩිස්නි තාත්තට ආදරේ කරන කෙනා ගැන බොරු කියල මේ තරම් රවට්ටන්නේ.

  • @MCESPRO6996
    @MCESPRO6996 9 місяців тому +36

    ඩිස්නි මල විකාරයක් එක්කො ඇත්ත කතාව තේනුකට කියන්න ඕන නැත්නම් සාගරට කියන්න ඕන 😐

    • @piyumiaaadinukaaa9583
      @piyumiaaadinukaaa9583 9 місяців тому

      ඔව් තටම තටම නැලවෙන්න විතරයි දන්නෙ මාසයක් විතර ලේ පුච්චයි අපෙ

  • @imesha7072
    @imesha7072 9 місяців тому +4

    මහේල කොට්ට කවරය යන යන තැන අරන් යනව වගේ කියපු ගමන් අරන් දුන්නේ😂😂

  • @kanthikan5145
    @kanthikan5145 9 місяців тому +5

    ඩිස්නිට පිස්සු ද මන්ද නැත්නම් මේනකවත් කියන්න ඕන කතාව දිග් ගස්සනව

  • @upekshamadhubhashani4592
    @upekshamadhubhashani4592 9 місяців тому +6

    සදුට ඔච්චර දුක් දෙන්නෙපා 😡😢

  • @samanthamadu6983
    @samanthamadu6983 9 місяців тому +35

    ඩිස්නිගෙ තාත්තා ලෝයර් ඒකිට කට ඇරලා වෙච් ඒවා කිවානම් ඔක්කොම හරිනේ

  • @Duliduli123
    @Duliduli123 9 місяців тому +4

    මහේල්ට එක හිතක් නෑ. එක්කො දැන්වත් හරි තීරනයක් ගන්න ඕනි පව්,සදලි

  • @___chamee_______
    @___chamee_______ 9 місяців тому +2

    විශ්වගේ තත්තා නියමයි👌👊 🤣😁

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 9 місяців тому +2

    මහෙල් රියා ව තෝරාගත්තොත් අසරණ අම්මා ට ඉතුරු වෙන්නේ සදු විතරයි මොකද රියා ඔහොම බලාගන්නේ නෑ අම්මා ව. රියා ආදරේ නිසා අන්ද වෙලා ඉන්නේ... කෙලින් තීරණය යක් ගන්න බැරි මහෙල් වගේ පිරිමි නිසා අසරණ වෙන්නේ සදු.. සදුට වගේ ම රියා ටත් සදාරණයක් කරන්න.. සදු මහණ උනොත් අම්මා තමයි තනි වෙන්නේ

    • @viharavishmini8377
      @viharavishmini8377 9 місяців тому

      අනේ සදූ පවු එයාගෙන් මහේල්ව ඈත් වෙන්න නම් එපා 😥😊

  • @nelumnipuna5013
    @nelumnipuna5013 8 місяців тому

    Wow thenuka gahapan kollo game ekak vije kiyana jara miniha ain karanna.pls love u thenuka

  • @dilkathushani2054
    @dilkathushani2054 9 місяців тому +8

    ඔහොම බොරු කියලා කවදාවත් නෙහාරට සැනසිමක් වෙන්න හොදනෑ

  • @Gayanhettihewa89
    @Gayanhettihewa89 9 місяців тому +16

    ඩිස්නි රියාටත් බොරැනේ කරන්නේ

  • @JinuAdikari
    @JinuAdikari 9 місяців тому +2

    අනේ පව් සඳලි 😢

  • @Ishandenuwan-f5k
    @Ishandenuwan-f5k 6 місяців тому

    අවුරුදු 20 ekama hithata adare kale hiree hitapu nisane hiree iddi adara sambandayak athi wenna idak nane 😅

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 9 місяців тому +23

    ඩිස්නි විකාරයක් කොටින්ම දැන් කථාව ඊය

  • @samanthamadu6983
    @samanthamadu6983 9 місяців тому +16

    ඩිස්නිට දැන් පිස්සු

  • @surangikw1390
    @surangikw1390 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshiinoka5571
    @niroshiinoka5571 9 місяців тому +6

    ඇයි ඩිස්නි කියන්නෙ නැත්තෙ විජේ කියන මිනිහා ගැන

  • @happypill3473
    @happypill3473 9 місяців тому +3

    Dan tikak hodai kathawa,kalinm daam una doom una.mehema thamai oona😊

  • @indranihemalatha8628
    @indranihemalatha8628 9 місяців тому +6

    Hmmmmmmm😢❤

  • @m.d.ashoka4214
    @m.d.ashoka4214 9 місяців тому +9

    මහෙල්ට,හරි,යන්නේ,රියාව,තමයි,සදලි,නෙවෙයි😅

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 9 місяців тому +5

    අබ්භුඩ්ඩි ආවයි ගිය යි නේ අබ්බුඩ්ඩයි අබ්බුටිවයි පෙන්නන්න

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 8 місяців тому

    Superi kathawak

  • @NiroshaniErandika
    @NiroshaniErandika 9 місяців тому +2

    Ane ow thenukage wage adarayak matath tibbanam man ehema adarayak labanna tharam pin karala nethuwa athi

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @kavidunimsara8932
    @kavidunimsara8932 9 місяців тому +4

    ❤❤❤❤

  • @manojmadushanka9346
    @manojmadushanka9346 9 місяців тому +6

    මහේල් උබ උනානම් උබේ තෙරීම මොකක් ද ,සදලිද ? රියා ද ?

  • @wasantawasanta8817
    @wasantawasanta8817 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @dasunkrishantha
    @dasunkrishantha 9 місяців тому +2

    Sudu sudu 😂

  • @AmilaKantha-h1d
    @AmilaKantha-h1d 9 місяців тому +1

    ❤❤❤❤❤❤😮😮😮😅😅

  • @peshalapela8136
    @peshalapela8136 9 місяців тому +8

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 9 місяців тому +13

    අදත්ලස්සනයිකතාවවිජයකොටුකරගන්නෙසුද්දහාවිශ්වසිඅයිඩියාත්එක්කඑකතුවි

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 9 місяців тому +2

      දැන් කතාව ටික ටික ලස්සනට ඉදිරියට යනවා...

  • @nimeshitharushika4295
    @nimeshitharushika4295 9 місяців тому +3

    ❣️❣️❣️❣️❣️❣️🎉🎉🎉🎉🎉🎉

  • @laksirinishantha8860
    @laksirinishantha8860 9 місяців тому +8

    Ane thenuka Disni adare e adarenm wen kernna epa

  • @NiroChami-hz8dx
    @NiroChami-hz8dx 9 місяців тому +1

    අයියෝ . කතාව දික්ගස්සනවා අහක් වෙලා

  • @IreshaLakmali-o9l
    @IreshaLakmali-o9l 9 місяців тому

    Mahelata hari yanne riya vitharai sadali onawata wedii

  • @ruwinikalhari
    @ruwinikalhari 9 місяців тому +3

    මේ මොන law of attractionda bola. Disniyoo

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 9 місяців тому +7

    Me wishvage tathta nevi

  • @malinithisser2322
    @malinithisser2322 9 місяців тому +1

    Suddi themiya ain karanna epa

  • @IemashaWeramashiga-pd5xf
    @IemashaWeramashiga-pd5xf 9 місяців тому

    Dan nm mala wikarayak epa wenawa

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 9 місяців тому +4

    සදලි වගෙ බොලද ගෑනු හොදයි ඇදට විතරක් ජිවිතේ ට නෙවෙයි

  • @PiyuKothalawala
    @PiyuKothalawala 9 місяців тому

    Sagara Sagara Sagara

  • @imesha7072
    @imesha7072 9 місяців тому +4

    මහේල කොට්ට කවරය යන යන තැන අරන් යනව වගේ කියපු ගමන් අරන් දුන්නේ😂😂

  • @premkumarkandanada4904
    @premkumarkandanada4904 9 місяців тому +3

    ❤❤❤❤

  • @somalatha1391
    @somalatha1391 9 місяців тому +2

    ❤❤❤❤❤❤❤

  • @nimalisamararathna7003
    @nimalisamararathna7003 9 місяців тому

    💝💝💝

  • @ChanakaSadaruwan-q3z
    @ChanakaSadaruwan-q3z 9 місяців тому +2

    ❤❤❤❤

  • @SumuduMaali
    @SumuduMaali 9 місяців тому +1

    ❤❤❤❤❤

  • @rupikaranathunga5801
    @rupikaranathunga5801 9 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasanthidammika8990
    @hasanthidammika8990 4 місяці тому

    ❤❤❤❤