සල්ලි දීලා පුරවැසිභාවය ගන්න පුලුවන් සුපිරිම රට - අයර්ලන්තය / ireland full documentary in sinhala

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 324

  • @senkadagala5634
    @senkadagala5634 3 години тому

    කොහෙවත් ඕන නෑ අපෙ රට දියුනුවෙල මිනිස්සු සතුටින් ජීවත්වෙන දවසක් බලන්න මැරෙන්න කලින් අපිට වාසනාව ලැබේවා ❤

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 2 роки тому +27

    වාක්‍ය අවසන් කරන විදිය පොඩඩ්ක් වෙනස් කරා නම් ලස්සනයි...

  • @karunanayakachandaniekarun2922
    @karunanayakachandaniekarun2922 3 роки тому +87

    පාලකයෝ අපේ රටත් හොඳ නිස්පාදන අර්තිකයක් ඇති මේ වගේ රටක් කරා නම් අපට වෙන රටකට යන්න අවශ්‍ය නෑනෙ .

    • @manojsameera2232
      @manojsameera2232 3 роки тому +5

      අපේ හු....ගෙ පාලකය ඕව කරයියැ... උන් පාරවල් හදන එකට සංවර්දනේ කියන්නෙ..😁

    • @laya3025
      @laya3025 3 роки тому

      oka itin wenne nane

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 роки тому

      සිංගප්පූරුව මැලේසියාව වගේ චීන්නු හදපු රටවල් හැර ආසියාවේ කිසිම රටක් නෑ ඔය කියන සංවර්ධනය ලගා කරගත්ත

    • @sobawika
      @sobawika 2 роки тому +1

      ​@@හේෂාන්පෙරේරා දන්නෙ නැති නිසා අහන්නේ එතකොට ජපානය,එක්සත් අරාබි එමිර් ,කටාර්,තායිලන්තය,සවුදි අරාබිය වගේ රටවල් හැදුවෙත් චීන්නුද?

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 2 роки тому

      @@sobawika ජපානය කියන්නේ අධිරාජ්‍යවාදී රටක්
      දෙවෙනි ලෝක යුද්දෙ කාලවකවානුවේ ඉදන් ඇමරිකාව ජර්මනිය ප්‍රංශය බ්‍රිතාන්‍ය රුසියාව වගේ රටවල් මට්ටමේ ඉන්නේ
      ලෝකේ තුන්වෙනි ආර්තිකය
      මැදපෙරදිග UAE වගේ රටවල් භූගෝලීය වශයෙන් ආසියානු මහද්වීපය ට අයිති වුනාට ඒ රටවල් රාජාණ්ඩු සහිත වෙනම ක්‍රමයකට අයිති
      අනික බොරතෙල් ආර්තිකය
      ලංකාවේ බොරතෙල් නෑ
      ෆොස්පේට් ටිකක් තියෙනවා එච්චරයි
      සෞදි කියන්නේ ලෝකේ දෙවෙනි බොරතෙල් reserve එක
      තායිලන්තෙ දියුණු රටක් කියල හොයාගත්තේ කොහෙන්ද
      ලංකාව කොහොමද ඕයි ජපානෙ එක්ක සංසන්දනය කරන්නේ
      ජපානේ කියන්නේ ස්විට්සර්ලන්තය ෆින්ලන්ඩ් කැනඩා වගේ රටවල් වල මට්ටමෙන් කතා කරන රටක්
      උන් පට්ට මොළකාරයෝ
      ඇමරිකාව ට න්‍යෂ්ටික ආයුධයක් හදන්න වුනා උන්ව සැරෙන්ඩර් කරගන්න
      අපරාදේ කියන්න බෑ මරු උදාහරණ ටිකක් අරන් තියෙනවා ඈ
      ගම තුම්පනේ නේද

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 роки тому +19

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට

    • @IAMlanka
      @IAMlanka  3 роки тому +2

      ඔබටත් තෙරුවන් සරණයි ..

  • @DK_Science
    @DK_Science 3 роки тому +6

    Good Video Bro ❤ කියවගෙන යද්දි වාක්‍ය end එක ගැන තව ටිකක් හිතන්න 👍

  • @danarinz867
    @danarinz867 2 роки тому +3

    හරිම වටිනව මේ වීඩියෝ ව.බොහොම ස්තුතියි

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 3 роки тому +13

    Ireland PR apply කරන ක්‍රමය ගැන video 1 ක් කරන්න පුලුවන් ද?

  • @ramashpiuranka5584
    @ramashpiuranka5584 3 роки тому +11

    Norway video ekak ඉක්මනට aneeeee🙂😘

  • @funvlogs9314
    @funvlogs9314 3 роки тому +21

    මේ විදිහට golden visa ගන්න පුලුවන් වෙන රටවල් ගැනත් විස්තර කරන්න.

    • @ranjithhapu3945
      @ranjithhapu3945 3 роки тому +5

      ලංකාවට යන්න ඕන කුනු ගොඩක් බාර ගන්නවා සල්ලි වලට

  • @KiaOraAyubowan
    @KiaOraAyubowan 3 роки тому +29

    නවසීලන්තයේ ජීවත් වෙන ලංකාවේ අපේ ජීව්තෙන් දවසක් බලන්න අපිත් එක්කත් ආදරෙන් එකතු වෙන්න !!

    • @s.aperera2558
      @s.aperera2558 3 роки тому +1

      නවසිලන්තයේ ලංකිකයන් ඉන්නේ පිල් බෙදිලා. දොස්තරලා,නිතිඥයන් හා බැංකුවල හා වෙනත් office වල රැකියා කරන අය එක කන්ඩායමක්, කර්මිකයන්,වෙල්ඩස්ලා හා බේකරිවල රැකියා කරන අය වෙන කණ්ඩායමක්. පලමු කණ්ඩායමේ තමා උස්ලා ඒ අය පන්සලට ගියත් අනික් අය සමග හිනාවත් වෙන්නේ නැහැ. උස්ලා සිංහල අවුරුදු උත්සවය තියනවා එයටත් අනික් අයට සහාභාගි වෙන්න බැහැ ඒ සමාගමේ පැලැන්තියට පමනයි.

    • @mudithasupun2457
      @mudithasupun2457 3 роки тому

      Komada karanne

  • @chanrikasanjeevani7404
    @chanrikasanjeevani7404 3 роки тому +1

    First comment... ireland ❤️

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 роки тому +22

    මාව කොහේ හරි රටකට හනිල්ලකො දෙයියනේ 😭 අපේ අකෙක්😭.... බැරිනම් බෑ කියලහරි කමෙන්ට් කරන්න 😂 හිතහරි හැදෙන්න 😭

    • @deanambrose9319
      @deanambrose9319 3 роки тому +7

      රජරටට ගිහින් දාන්නම් ඕන නම් 😁😁😓

    • @ජනිත්පුතා
      @ජනිත්පුතා 3 роки тому +4

      @@deanambrose9319 දැන් ඉන්නෙ උඩරට , මට යන්න ඕනෙ පිට රට 😭

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 роки тому +1

      @@ජනිත්පුතා මම ඉන්නෙ පහතරට අපි යමු නේ රුහුණු රට.😂

    • @ජනිත්පුතා
      @ජනිත්පුතා 3 роки тому +1

      @@Freedomiseverything12 ඇදිරිනීතිය , සංචරණ සීමා🤭

    • @nadeebiyangika89
      @nadeebiyangika89 Рік тому +1

      Baa

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +11

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔක්කොම බැලුවා ජය වේවා

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 2 роки тому

    Godak wedagath video ekak ♥️♥️♥️

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому +4

    Iraland වලට tourist visa වලින් ගිහින් හොරෙන් ඉන්න බැරිද

  • @BeWalk97
    @BeWalk97 29 днів тому

    අයර්ලන්තයයි කැනඩාවයි වීඩියො එකක් ගේන්නකො😊

  • @priyankaraperis8497
    @priyankaraperis8497 3 роки тому +3

    හොද පැහැදිලි කීරීමක්

  • @trawler123
    @trawler123 3 роки тому +5

    අසර්බාජාන් ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්නම් ලොකුදෙයක්

  • @dhananjayadesilva2630
    @dhananjayadesilva2630 3 роки тому +1

    ඉතාලියේ අවුරුදු 5ක් ඉදල.විභාගය කරලා ireland යන්න try එකක් දාන්න පුලුවන් ද

  • @jayaarachchige7270
    @jayaarachchige7270 3 роки тому +2

    The best place I ever have been. Not all true in this video. But it’s a good attempt. At least you started that. Keep doing more .

  • @isharaviaran892
    @isharaviaran892 2 роки тому +2

    ලස්සන රටක් 👌🌷

  • @linukabuwanjith6206
    @linukabuwanjith6206 3 роки тому +8

    Norway & sweden ගැන video කරන්න පුලුවන්ද?

    • @darshana6012
      @darshana6012 3 роки тому

      Owww👍👍👍

    • @IAMlanka
      @IAMlanka  3 роки тому +2

      Skandinewiyan countrys 5 gena video ekak kalin karala thiyenne ..balanna ..thank

    • @linukabuwanjith6206
      @linukabuwanjith6206 3 роки тому +1

      අහල තියනව මෙයාල ගොඩක් scolarships දෙනව කියල ඒ ගැන බලනවද?

  • @kanchanaabeysekara9527
    @kanchanaabeysekara9527 3 роки тому +1

    Irelandwlata international studentslata PR gann widiyak thiyenwd?

  • @Tv-gk8gt
    @Tv-gk8gt 3 роки тому +1

    Macho mama rusiya asrbijan visit karala thiyenawa airlnth visit karane kohomada kiyanna puluwanda

  • @lasithdilshan1672
    @lasithdilshan1672 7 місяців тому

    niyamai aiye

  • @purnimasushanisubappukanka9343
    @purnimasushanisubappukanka9343 3 роки тому +2

    Lesiyen PR gana baha me kiyana taran

  • @NK-pc7iu
    @NK-pc7iu 3 роки тому +2

    Thank you. Very informative 👍

  • @janithshaminda6483
    @janithshaminda6483 3 роки тому +40

    හැම තැනටම "වා" ..."වා".. කියන්න ඇයි... ඉදිරිපත් කිරිමට එය අවලස්සනක් ...

    • @IAMlanka
      @IAMlanka  3 роки тому +6

      ඔබට ස්තුති අඩුපාඩු පෙන්වාදීම පිලිබද ...🙏

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 роки тому +1

      No country is selling citizenships

    • @arj2439
      @arj2439 3 роки тому

      true...

    • @arunaamal2478
      @arunaamal2478 3 роки тому +7

      ඔබ තුමාට මෙම වීඩියෝවෙන් "කිසිම" ප්‍රතිපලයක් ලැබුනේ නැද්ද? අපේ සීය කියපු කතාවක් මතක් උනා!
      අපේ සීය අපේ ලොකු අයියට මෙහෙම කිව්වා, "කොල්ලෝ හැම දෙයකම අඩු පාඩුවක් තියෙනවා" එක නිසා හොඳ දේ අරගෙන "හැදෙන්න බලපන්"

    • @nisal.g
      @nisal.g 3 роки тому

      Hoda wadak👍🏻 poddak script eke wachanai dubbing ui improve kara nan maru

  • @hemachandani2477
    @hemachandani2477 3 роки тому +8

    Norway ගැන video එකක් කරන්න පුලුවන්ද?

  • @harshi4377
    @harshi4377 3 роки тому

    mahatthyo apita oba thumata ktha krnna breda

  • @sunshineforever9553
    @sunshineforever9553 3 роки тому +6

    A/L pass ayata DENMARK 🇩🇰. scholarships apply karanna puluwan salli yanne nae eyala gewanawa..job ekath pr dekama ganna lesi..man danna kenek giya...puluwan aya apply karanna..

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 8 місяців тому

    italy permanent visa tiyanawa Ireland awilla setwena widiyak kiyanawada please

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 3 роки тому +2

    Yanna nm patta asai eth salli na. Henen wath yanawa dawasaka mn

  • @charithprasanna4432
    @charithprasanna4432 3 роки тому +8

    Ireland වල ජොබ් වලට apply කරන විදිහ ගැන video එකක් කරන්න බැරිද

  • @tharakamadushan3880
    @tharakamadushan3880 3 роки тому +44

    යන්න ආසම රට😍❤️

  • @nipungalaxy175
    @nipungalaxy175 Рік тому

    Ireland welata hima watenna nadda

  • @kdgimhank
    @kdgimhank Рік тому

    අයර්ලන්තය ගැන අලුත් එකක් ඔනි

  • @sajithnishanthafernando7451
    @sajithnishanthafernando7451 4 місяці тому

    Refugees ඉදලා විසා හදා ගන්න පුලුවන්ද?

  • @nuwanfernando1222
    @nuwanfernando1222 3 роки тому +1

    Hoda video ekak👍

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස 2 роки тому +1

    අ කුමාරයත් ගෙයක් තියනවා.ළමයිත් ඉන්නෙ එහෙ.

  • @yashodhakithmini2863
    @yashodhakithmini2863 3 роки тому +1

    Aiye living cost , work permit, pr, student visa me okkoma walin hodama rata new zeland da canada

  • @niro1722
    @niro1722 3 роки тому +2

    ඔයාගෙ video එක ඇත්තමයි වැදගත්. ඒ වගේම නියමයි. ඒත් ඔයාගෙ වාක්‍ය වල end එක අහගෙන ඉන්න අපහසුයි.

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 3 роки тому +3

    වාක්‍යයක end එක කියන ස්වරය හරි නෑ.වාක්‍යය මැදින් නවත්වනවා වගේ .

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 роки тому

    Kauda kiyanene 5 we I posathma rata Ireland kiyala

  • @kavinduperera6970
    @kavinduperera6970 2 роки тому

    Visa gana widiyak,agency ehema thiynawada

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому

    Shenagan විසාවකින් යන්න පුළුවන්ද අයියේ

  • @chamarawickramarathne8573
    @chamarawickramarathne8573 3 роки тому +1

    Meke katawa,fast wadiy.rasawath na hemin lassanata kiwwa nam ratak watinawa

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому +2

    Europe බදු අඩුම රටවල් ගැන වීඩියෝ එකක් කරන්න

  • @janeiuae5751
    @janeiuae5751 3 роки тому

    ස්තුතියි ඔබට

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 2 роки тому

    Ireland embassy ekak lankawe tiyanawada,link ekak dannako

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому

    Europe සීතල ම රට මොකද්ද

  • @weddingclub1968
    @weddingclub1968 3 роки тому

    Niwedana hekiyawa thaws tikak WADA hanna wa kiyana thena hada ganna

  • @kavishisithara6337
    @kavishisithara6337 3 роки тому

    Ayya koh hara ganakgannawada

  • @nayakalakshan1510
    @nayakalakshan1510 3 роки тому

    Job visa awith passe family ekath ekka settle wenna puluwanda

  • @apsarajayakody6946
    @apsarajayakody6946 3 роки тому +6

    පින්ලන්තෙට සංක්‍රමණිකයන් කැඳවන බව දැක්ක post එකක්..මොන ක්ෂේත්‍ර යටතෙද කොහොමද යන්නෙ කියල දන්න කෙනෙක් කියනවද

  • @CD-uf1bp
    @CD-uf1bp 3 роки тому +2

    චීනය ගැනත් video එකක් කරන්න අයියේ

  • @rasikafernando6257
    @rasikafernando6257 3 роки тому +1

    සුපිරි

  • @yashodanishadi3460
    @yashodanishadi3460 3 роки тому +1

    Ireland gana thawa withara kiyannako aluth video ekakin

  • @maleeshaofficial5779
    @maleeshaofficial5779 3 роки тому +12

    Job එකකට වගේ යනවනම් මොනාද අවශ්‍ය qulifications.ඒ වගේම cost එක කීයක් වගෙද.දන්න කෙනෙක් කියන්න

  • @PahanNimesh
    @PahanNimesh Рік тому

    රැකියාවට යන්නේ කොහොමද

  • @shashinamal18
    @shashinamal18 2 роки тому

    Kohomd ireland walata apply karanne?

  • @maheshpushpakumara5681
    @maheshpushpakumara5681 3 роки тому

    Mata me Ratana yanda one. Puluwannam udaw karanna

  • @LakpuraGamingYt
    @LakpuraGamingYt 2 роки тому

    මරු

  • @savindurajapaksha7211
    @savindurajapaksha7211 3 роки тому +1

    Super❤

  • @charithudaya3816
    @charithudaya3816 2 роки тому

    Electrical engineering job vaccancy sponser knk innwa nm comment krnna..

  • @lishanadiththya9201
    @lishanadiththya9201 2 роки тому +1

    මේ ඔක්කොම ඇත්ත..මම ඉන්නෙත් මෙහෙ..හැබැයි දැන් පොඩ්ඩක් එන්න අමාරුයි මෙහාට

  • @ni________________________6031
    @ni________________________6031 3 роки тому

    Great video

  • @ramashpiuranka5584
    @ramashpiuranka5584 3 роки тому

    අයියෙ නෝර්වේ රාජ්‍ය ගැන වීඩියෝ එකක් කරන්නකකො ඉක්මනට (ඒක පුද්ගල ආදයම ,dtb අගය , පුරවැසි බාවය ගන්න අවුරුදු කීයක් ජීවත් වෙන්න ඕනද , ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීම, අද්‍යාපනය ,ජීවන වියදම් .university course feees ගැන ❤❤❤🌏🌍

    • @IAMlanka
      @IAMlanka  3 роки тому

      ඒ ගැන වීඩියෝවක් අනිවාර්යයෙන්ම කරනවා.. thanx .

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 роки тому

      @@IAMlanka thank you ඉක්මනට ma karana ❤🌏❤

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 роки тому

      Aiue norway study karana ගමන් අපිට ඉතිරි course fees ගෙවා ගන්න පුලුවන්ද part time jobs කරලා

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 роки тому

      පුළුවන් ද

    • @ramashpiuranka5584
      @ramashpiuranka5584 3 роки тому

      නෝර්වේ study karana gaman අපිට part time jobs karala university course feees ගෙවා ගන්න පුලුවන් ද

  • @dinisurusooriarachchi2832
    @dinisurusooriarachchi2832 3 роки тому

    Brave hearts film eke thiyenne me rata ganada

  • @gemunukumara8533
    @gemunukumara8533 Рік тому

    Ane ban asawen balqnna gaththe.rpq wenawa okkoma sentence iwara wenne waaa.... kiyala

  • @manojband3184
    @manojband3184 3 роки тому +2

    sharing rooms 1 person for 1 day 45 euro nam (7:08) maseta 1350 i ne. ethakota student kenekta masika jiwana wiyadama 500 th 800th athara (6:46) wenna bane??

    • @IAMlanka
      @IAMlanka  3 роки тому +1

      45 euro towarist price (booking. com) lankawe unath hotel rooms & hostel rooms price wenasne.
      7:08 di kiwwe sancharayak sadhaya yana ayata one day cost.

    • @darshanaranasinghe6849
      @darshanaranasinghe6849 3 роки тому

      Manoj band machan mata nu eka denawada oyge?

    • @manojband3184
      @manojband3184 3 роки тому

      @@IAMlanka ah hari thanks !

    • @manojband3184
      @manojband3184 3 роки тому

      @@darshanaranasinghe6849 0711241234 my real number

    • @darshanaranasinghe6849
      @darshanaranasinghe6849 3 роки тому

      @@manojband3184 .k thanks bro. I will call you tommorow..

  • @Happymruniverse
    @Happymruniverse 2 роки тому

    Can I apply for family working Visa (husband and wife)

  • @pradeepakumari7197
    @pradeepakumari7197 3 роки тому

    Miracal manpower kadawatha. Gihin balanna. Eka goda then walata yawanawa

  • @nimeshbinsara669
    @nimeshbinsara669 3 роки тому +1

    frist

  • @shiranthalakmaltilakaratne9888
    @shiranthalakmaltilakaratne9888 3 роки тому

    Job visa gana baida hotel walat

  • @mathupalimuckthalatha8815
    @mathupalimuckthalatha8815 3 роки тому

    good luck

  • @madhawaniyarepola2648
    @madhawaniyarepola2648 3 роки тому +1

    Lassanata kiyawapanko..

  • @rohanialwis8196
    @rohanialwis8196 3 роки тому

    කොහොමද එන්නෙ මම ඉන්නෙ ග්‍රිසියේ

  • @hildadias508
    @hildadias508 2 роки тому

    Wagakeremna job nadda

  • @manojband3184
    @manojband3184 3 роки тому +25

    සල්ලි දීලා පුරවැසිභාවය ගන්න පුලුවන්ද බලන්න ආවෙ... අනේ අම්මෝ ඒක හරියන්නෙත් නෑ. convert කරලා බැලුවම කෝටි 40ක්. මෙහෙ වඩේ කඩයක්වත් දාගන්නවා

  • @nadiarana8581
    @nadiarana8581 3 роки тому

    Pahadili kirima hondai. Eth me "Wa" kiyana eka nawattala danna

  • @dismikavesha7858
    @dismikavesha7858 Рік тому

    ඉක්මනට රිප්ලයි
    ලංකාවේ අයර්ලන්ත වීසා එම්බසියක් නැද්ද

  • @weddingclub1968
    @weddingclub1968 3 роки тому

    Hodai

  • @dhaneshatharanga5721
    @dhaneshatharanga5721 3 роки тому +1

    Indeed හරහා Cv එකක් දැම්මා අයර්ලන්තයේ job එකකට .employer මාව job එකට ගන්න කැමති වූවත් ඔහු මේ වනතෙක් non EU employee කෙනෙක් ඔහුගේ ආයතනයට බඳවාගෙන නැහැ.ඔහු මගෙන් ඇහුවා මං එනව නම් visa Process කරන්නේ කොහොමද කියලා.මං ඉදිරියට කරන්න ඕන මොකක්ද?දන්න කෙනෙක් කියනවද යාලුවනේ..ස්තූතිය

    • @thilanjaleewickramasinghe5087
      @thilanjaleewickramasinghe5087 2 роки тому

      Oya job eka denna company eken documents genna ganna one ireland consular general kenek colombo inawa eyata thamai documents submit karanna one eyala thamai India ireland high commission ekata yawanawa visa eka denna

    • @sampahthennakoon648
      @sampahthennakoon648 2 роки тому +1

      මම uk ඉන්නේ , emplyer ට ලයිසන් එකක් ඕනෙ .. විස්තර ඕනෙ නම් කියන්න .මම නම්බර් එක දෙන්නම්

    • @Oshada-colo
      @Oshada-colo 2 роки тому +1

      Indeed හරහා කිව්වෙ මොකක්ද?

    • @dhaneshatharanga5721
      @dhaneshatharanga5721 2 роки тому

      @@sampahthennakoon648 oyawa contact karaganna number ekak denna puluwanda

    • @dhaneshatharanga5721
      @dhaneshatharanga5721 2 роки тому +1

      @@Oshada-colo ireland wala wenath job ekakta select una
      Danata work permit ekata apply kala..me sathiya wana wita sathi 12 complete wenawa...wedi dura wisthara dana ganna oyage number eka denna puluwanda.?visa eka sambandayen

  • @ravithdenuka3722
    @ravithdenuka3722 2 роки тому

    ලන්කාවේ මුදලින් කීයද පුරවැසි බාවය ගන්න අනික සල්ලි වලට ගන්නවා කියන්නේ තමන්ගේ මුදලින් එ රටේ රජයට මුදල් බැන්කුවට මුදල් හම්බවෙනාවා කියන එක සල්ලි පෙන්නලා පුරවැසි බාවය දෙනවා නම් කමක් නෑ 🙄

  • @kuking4931
    @kuking4931 3 роки тому

    wa wa gaga liyagaththa ekama kiyawanne nathuwa kiyanna balanna. nattam epa wenawa

  • @mikamika3428
    @mikamika3428 3 роки тому

    Malliya oya dakuneda

  • @lahiruthilanka8493
    @lahiruthilanka8493 3 роки тому +1

    Jobs walats apply krnne කොහොමද 🙏🙏🙏

  • @hettigecharkadeshani2582
    @hettigecharkadeshani2582 3 роки тому

    School education ගැන කියන්න එහේ

  • @maheshchathuranga1048
    @maheshchathuranga1048 3 роки тому

    Visit gihilla settled wenna berida

  • @jayantiwijetunga1679
    @jayantiwijetunga1679 Рік тому

    Ape.puta.අයර්ලන්තයේ .job.akak .කරනවා .අම්මා .tatta.ama.රටට .ගන්නේ .කොහොමද .

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 роки тому

    ඉතාලියේ iD එක තියන අයට යන්න පුළුවන්ද

  • @sasinduperera718
    @sasinduperera718 2 роки тому

    Living cost eka godak wadiy

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 3 роки тому +2

    යුරෝ එකක් කියද

  • @jayasankafdo
    @jayasankafdo 3 роки тому +4

    කතාකරන style එක වෙනස් කරන්න

  • @tropicalaquaticfishfarm
    @tropicalaquaticfishfarm 3 роки тому +7

    අයර්ලන්ත ගරිල්ලා සංවිධානය කොහොමද ඒ රටේ ක්‍රියත්මක වෙන්නේ ?? අන්‍ය ජාතිකයන්ට කොහොමද සලකන්නේ ඒ රටේ මිනිස්සු ??

  • @prasadvithanage153
    @prasadvithanage153 3 роки тому

    Ireland walata job permit thiyenawa.

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 3 роки тому +2

    යන්න ඔනේ

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 роки тому

    Mokadda katha karana වීදිය ?

  • @aruneth12
    @aruneth12 3 місяці тому

    Koti 40 deela rata yanne mokatada