Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව ගොඩක් ලස්ස්නයි.....අවසානය ගැන ගොඩක් දුකයි වගේම අවසානයේදී ඇඩුනා....මම මේ පොත කියෙව්වේ කෝච්චියෙ නුවර ක්ලාස් යද්දි , මම කියවපු පොත් අතරින් මට ලැබුනු ලස්ස්නම පොත්ක් "මැයි මාර ප්‍රසංගය" ❣️ " නිකම් මාර නෙවෙයි මැයි මාර"😇❤️
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර් ලියන ඒ ලස්සන ලෝක කියවලා අන්තිම වචන ටික කියවනකොට කදුළක් එනවාමයි . සෙංකොට්ටන්,මාණික්කාවත් වාගේම උළුහාල්,සාදික්කා,වසාවාසි ,කරදමුංගු වල සුවඳ තැවරුණු මෙකත් අමුතුම මැයි මාර ප්‍රසංගයක් ❤ ´ එයා කොහොම හරි මගේ කරගන්න ඕනි ` කියන එක දෙශපාලනිකයි . ´ එයා කොහේ හරි සතුටින් ඉන්න ඕනේ` කියන එක විශ්වීයයි. ❤-මැයි මාර ප්‍රසංගය -
පුදුම ලස්සන වචන,රසකාරක වගේ පොත එක්ක ලස්සනට මිශ්‍ර වෙලා ලස්සන කතාවක් නිර්මාණය වෙලා❤️🎉මැයි මාර ගහක් දුටුවොත් දවසක ඔබ සිහිවේවී...
"ජනප්‍රිය දේ හොඳම දේ නොවෙයි."එහි තිබෙන සත්‍ය තේරුම් යන්න නම් ජනප්‍රියත්වයෙන් මිඳෙන අයෙකු විය යුතුයි.මැයි මාර ගසක්,වචන රසකාරක,කුළුබඩු සුවඳ,වටිනාකමක් නැති තුත්තිරි ඇට හා මල් වලට පිරිමියෙකුගේ ඒකපාර්ශවිය ආදරයට අර්ථයක් දෙන්න ලැබිමත් අමුතුම චමත්කාරයක් ඉතින් සබඳ ආදරය කියන්නේ හුදෙක් වචානාර්ථයක් නොවන ආත්මීය සංඝට්ටනයක් මැයි මාර ප්‍රසංගය එය එළි දක්වන්නේ කියා ගත නොහැකි හැඟිමකින්ය.❤
පරාර්ථකාමී ප්‍රේමවන්තයෙකුගෙ සිතුවිලි හරි අපූරුවට නිරූපණය කෙරෙනවා
අද කියෙව්වෙ පොත. හරීම ලස්සන පොතක්. පිටු ගාන අඩු උනාට හිතන්න පොළඹවන දේවල් බොහොමයි. තේ වලට ගම්මිරිස් දාලා බොන්න, උළුහාල් දමාපු වතුර බොන්න, ගෙදර තිබිලත් නොදුටු ඉඟුරු මල් බලන්න....
මම මේ පොත කියවල ඉවරවුනේ දැන්. (පාන්දර 2:15 ට විතර) කියවපු ලස්සනම පොත්වලින් එකක්. කියවල ඉවරවෙලා නිකමට වගේ UA-cam එකේ search කරල බලද්දි තමයි ඔබතුමාගෙ මේ video එක දැක්කෙ. ඔබ කියපු ඒ අදහස් වලට 100% මමත් එකගයි. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා!
Muladi sarala kathawak widiyata patan aran hitaganna bari gaburu awasaanayak karaa genagiya apuruwa dukai * Mata mehemath hitanawa ochchara dawasa gaane awa giya akarshaneeya kella inna thana fanaganna kochcharanam jooduwaawan tibunada ewa hoyagannathuwa ohe widawamin pasawamin balaporitthuwen balan hitiya ❤
Punchi mayi maaraa lamayoo oyaa mn maaarama mara lassana pudhuma hithena kathaavaki 😍👆👍❤️
ඇත්තමයි, හරිම ලස්සනයි.
බොහොම ලස්සනට ඔබ පොත ගැන විග්‍රහ කරනව ස්තූතියි
මමත් train එකේදි තමයි කියෙව්වේ. පානදුරෙන් බහිද්දි මම රැක් එකේ දාලා තිබුනු බඩු පරේසල් දෙක අමතක වෙලා මම බැහැලා තියෙන්නේ. ආයෙනම් බස් වල train වල පොත් කියවන්නේ නැහැ කියලා තීරණය කලා..ඒ පාර්සල් වල තිබුනේ මගේ ව්‍යපාරයට කොටුවෙන් මිලදී ගත් බඩු. . Station කිහිපයකට කතා කලා. Face book group එකකට දැම්මහම එවේලේ train එකේ හිටපු මල්ලි කෙනෙක් හැම පෙට්ටියකම ගිහින් බලලා.ඒත් ඊට කලින් කවුරු හරි ඒක අරන් බැහැලා. පුදුම මිනිස්සු ඉන්නේ අපේ රටේ. ඒක ඒ කෙනා ගත්තේ නැත්නම් මට නැවත ලැබෙනවා. ගම්පහ station එකේ මහත්වරු කෝච්චියට නැගලා බලලා තිබුනා .ඒත් තිබිලා නැහැ. පොතේ ලස්සනට වශී වෙලා.මම හිටියට අවට මිනිස්සු අපි ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. මගේ phone no එක ඒ පාර්සලේ බිලේ තිබුනා. හොඳ කෙනෙක් නම් call කරනවනේ. ඒ වුනටෙ අරන් තියෙන්නේ හොරකමටම තමයි. ඒ නිසා මේ video එකේ කියනවා වගේ බස් වල හෝ train වල පොත් කියවන එක නොකළ යුතු දෙයක් කියලා හිතනවා..
@@sulochanamenikkumari1013 අපරාදෙ
🥺
බොහොම ස්තූතියි. ඔයාගේ වීඩියෝ බලලා මේ පාර බුක්ෆෙයා එකෙන් මං චාලි චැප්ලින්ගේ මගේ දිවිසැරිය පොතයි, වනපෙතක සැඟවුණු අන්දරය පොතයි ගත්තේ.
පුදුම ලස්සනක් .... පැය එක හමාරක් ඇතුලත කියවලා ඉවර කරා....දුකයි කතාවේ අවසානය ගැන
Ane apithath potha kiyawanna asayi😢😊
Ada me wenkm kiwwa lassnama potha...❤❤❤❤ e wage adarawanthayek labanna pin karanna oni....
ඔබ හරිම අපූරුයි ❤
මම කතා කියවන කෙනෙක් නෙවෙයි කියවපු එකම කතාව තමා මේක 🙂❤️ මම හිතනව මම ඉස්සරහට කත කියෙව්වත් ඒ විදිහ කතවක් හම්බෙන එකක් නෑ 🙂❤️ ඒක තමා දැනුනම කතාව ❤️❤️❤️❤️
ඔයා සෙංකොට්ටං කියවන්න
අගෙයි❤
good job ayya.kiyawanna one..!
පිරිමි ළමයෙක් ජීවිතේ සාර්ථක කරගත්ත පොත් තියෙනවද කියවන්න.. යාළුවෙක්ට තෑග්ගක් විදිහට දෙන්න හොඳ පොතක්
ආනන්දනීය ජීවිතයකට ( ගාමිණී කුමාර විතාන) දෙන්න.
අනෙක් පොත් ලියුවේ ඔබද කියා හිතෙනවා,......
Ane meka aththa kathawakda
එයා ලියන්නවා අපි කියවලා අඩනවා 😢😢
❤❤
👍👍👍👍
🎉❤
Pothe link ekak nadda meka kiyawanna
@@nimesharathnayaka8209 නැහැ
මේ පොත online diliver krnwd
ඔව්. ගන්න පුළුවන්. Keheli ප්‍රකාශකයන්ට කතා කරන්න
Koheda ganna thiyenne potha
මේක අලුත් පොතක්. ඕනම book shop එකක තියෙයි
පුදුම රසිකත්වයක් තියෙන රටක්..මේ මොනවද වෙන්න යන්නෙ.....😮
@@HGPemasiri-we1pz රසිකත්වය කෙනාගෙන් කෙනාට වෙනස්නෙ..
ඔව්.පුදුම ලස්සනයි
මම සෙංකොට්ටන්,මාණික්කාවත සහ අපොයියාව තුනම කියවල තියෙනවා.ඒ පොත් තුනට සාපේක්ෂව මෙය දුර්වලයි.සුරත් ද මෙල්ගෙ ළමුතු අමයා නම් විචාරයට ලක්විය යුතු පොතක්.තී හා තා වලින් පසු ඔහුගේ සාර්ථක උත්සාහයක්.
මම ඒක ගත්තා. කියවලා අදහසක් කියන්නම්.
අපොයියාවත් එච්චර ලස්සන නෑ
පොතේ අවසානය එච්චරම හොද නැහැ කියල මට හිතෙන්නෙ. මුල මැද හොදයි ලස්සනට ගලාගෙන යනව අවසානය තමයි ප්‍රශ්නෙ 😌
මේ කියන තරම් මටත් සෙට් නෑ. තමන්ගේ ආදරේ කියාගන්න බැරි පිරිමියෙක්. මෙතුමාගේ පොත් ගොඩක් මම කියවල තියනවා . මේක වෙනම මාර්කටින් එකක් කියල මටනම් හිතෙන්නෙ.
❤❤❤
මේ කතාව ගොඩක් ලස්ස්නයි.....අවසානය ගැන ගොඩක් දුකයි වගේම අවසානයේදී ඇඩුනා....මම මේ පොත කියෙව්වේ කෝච්චියෙ නුවර ක්ලාස් යද්දි , මම කියවපු පොත් අතරින් මට ලැබුනු ලස්ස්නම පොත්ක් "මැයි මාර ප්‍රසංගය" ❣️ " නිකම් මාර නෙවෙයි මැයි මාර"😇❤️
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර් ලියන ඒ ලස්සන ලෝක කියවලා අන්තිම වචන ටික කියවනකොට කදුළක් එනවාමයි . සෙංකොට්ටන්,මාණික්කාවත් වාගේම
උළුහාල්,සාදික්කා,වසාවාසි ,කරදමුංගු වල සුවඳ තැවරුණු මෙකත් අමුතුම මැයි මාර ප්‍රසංගයක් ❤
´ එයා කොහොම හරි මගේ කරගන්න ඕනි ` කියන එක දෙශපාලනිකයි . ´ එයා කොහේ හරි සතුටින් ඉන්න ඕනේ` කියන එක විශ්වීයයි. ❤
-මැයි මාර ප්‍රසංගය -
පුදුම ලස්සන වචන,රසකාරක වගේ පොත එක්ක ලස්සනට මිශ්‍ර වෙලා ලස්සන කතාවක් නිර්මාණය වෙලා❤️🎉
මැයි මාර ගහක් දුටුවොත් දවසක ඔබ සිහිවේවී...
"ජනප්‍රිය දේ හොඳම දේ නොවෙයි."එහි තිබෙන සත්‍ය තේරුම් යන්න නම් ජනප්‍රියත්වයෙන් මිඳෙන අයෙකු විය යුතුයි.මැයි මාර ගසක්,වචන රසකාරක,කුළුබඩු සුවඳ,වටිනාකමක් නැති තුත්තිරි ඇට හා මල් වලට පිරිමියෙකුගේ ඒකපාර්ශවිය ආදරයට අර්ථයක් දෙන්න ලැබිමත් අමුතුම චමත්කාරයක් ඉතින් සබඳ ආදරය කියන්නේ හුදෙක් වචානාර්ථයක් නොවන ආත්මීය සංඝට්ටනයක් මැයි මාර ප්‍රසංගය එය එළි දක්වන්නේ කියා ගත නොහැකි හැඟිමකින්ය.❤
පරාර්ථකාමී ප්‍රේමවන්තයෙකුගෙ සිතුවිලි හරි අපූරුවට නිරූපණය කෙරෙනවා
අද කියෙව්වෙ පොත. හරීම ලස්සන පොතක්. පිටු ගාන අඩු උනාට හිතන්න පොළඹවන දේවල් බොහොමයි. තේ වලට ගම්මිරිස් දාලා බොන්න, උළුහාල් දමාපු වතුර බොන්න, ගෙදර තිබිලත් නොදුටු ඉඟුරු මල් බලන්න....
මම මේ පොත කියවල ඉවරවුනේ දැන්. (පාන්දර 2:15 ට විතර) කියවපු ලස්සනම පොත්වලින් එකක්. කියවල ඉවරවෙලා නිකමට වගේ UA-cam එකේ search කරල බලද්දි තමයි ඔබතුමාගෙ මේ video එක දැක්කෙ. ඔබ කියපු ඒ අදහස් වලට 100% මමත් එකගයි.
ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා!
Muladi sarala kathawak widiyata patan aran hitaganna bari gaburu awasaanayak karaa genagiya apuruwa dukai
* Mata mehemath hitanawa ochchara dawasa gaane awa giya akarshaneeya kella inna thana fanaganna kochcharanam jooduwaawan tibunada ewa hoyagannathuwa ohe widawamin pasawamin balaporitthuwen balan hitiya ❤