Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!!.ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏.
සාදු🙏සාදු🙏සාදු🙏 මෙපින් මමද අනුමෝදන් වෙමි🙏🙏🙏තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මමත් මේ පිංකම අනුමෝදන් වෙමි
සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ උත්තම සංඝගත දක්ෂිණාව මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටත්වා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපදින්නාවූ මොනයම් හෝ භවයක් වේද, ඒ මව්කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ දී, පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම , ප්‍රාර්ථනීය බෝධියෙන්ම උතුම් චතුසත්‍ය ධර්මයන් ප්රත්යක්ෂ වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉🎉🎉 sadu...sadu..Ssdu...❤🎉🎉🎉...
Sadu sadu sadu ,theruwange rakawaranaya labewa .
Saadhu...Saadhu...Saadhu...Theruwan saranai....
Sadu Sadu Sadu...!!!🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධූ ...!!!
සෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!!.ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏.
සාදු🙏සාදු🙏සාදු🙏 මෙපින් මමද අනුමෝදන් වෙමි🙏🙏🙏තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මමත් මේ පිංකම අනුමෝදන් වෙමි
සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උත්තම සංඝගත දක්ෂිණාව මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!!
සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!!
කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා ,
මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!!
සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටත්වා !!!
සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!!
සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්යාප්ති ධර්මයම දරන්නෙම්වා !!!
නිවන් දක්නා ජාති දක්වා උපදින්නාවූ මොනයම් හෝ භවයක් වේද,
ඒ මව්කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!!
අවසානයේ දී,
පහසුම ආකාරයකින් ,
සුඛ සහගත ප්රථිපදාවකින් ,
සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම , ප්‍රාර්ථනීය බෝධියෙන්ම
උතුම් චතුසත්‍ය ධර්මයන් ප්රත්යක්ෂ වේවා !!!
සාදූ ...සාදූ ...සාදූ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🎉🎉🎉 sadu...sadu..
Ssdu...❤🎉🎉🎉...