@@Gamester__ replay karanna oni naha oya dana gaththama ath oya gedara galawa gal nathi paththaka hadanna a wadema ara toch aka galawala kadana chip aka daganna oya oke thiye yana walata yaddi oka oni irdiyam and alumuniyan thiyenne cave wala o2 tank ake t3 back pack ake t3 thiyenwa oka karant aka nawathnne a badu carant aka wadiyen yana nisa aka carant aka nathiwena sarewind tabin akak hasanna ona thawa oke sola panl ahema thiyenawa sky aka ni karanna pala hiyawanna a wadema hit akai pesar aka oya seen pennanne aka 170 t wenna ona oyaka balannaoya hama akem t3 thiyenawa oyage whats app nomber aka dennako thawa dewal thiyenawA
ඔන්න මගෙන් Tips කීපයක් 😁
• Ti කියන්නේ Teraformation Index කියන එක ( දකුනු පැත්තේ උඩ පෙන්නනවා දැනට ඔයාගේ Teraformation Index එක ඒක වැඩි වෙන්න වැඩි වෙන්න තමයි Planet එක ජීවත් වෙන්න සුදුසු පරිසරයක් බවට පත්වෙන්නෙ ) < Reach Blue Sky 175000 Ti > [ කියන්නේ ඔයාගේ Teraformation Index එක 175000 උනාම අහස නිල් වෙනවා කියන එක ]
• Teraformation Index එක වැඩි කරගන්න කරන්න තීන්නේ : Drills / Vegetubes / Heaters වගේ දේවල් වැඩිපුර ගහන්න.
• අනිත් Objects වල T1 කියලා තීන්නේ (ටියර් 1) කියන එක.ඒ කියන්නේ ඒකේ Levels වගේ [ ටියර් 1/2/3 වගේ ඉස්සරහට තියෙනවා ඒවගේ {Levels} ]
• Low Power කියන්නේ ඔයා හයිකරපු Heaters / Drills වගේ ඒවා Run කරන්න Power එක නැති උනාම.ඒවාට Power එක ඕන වෙනවා.අලුතින් දේවල් හදන්න හදන්න Power Usage එක වැඩි එතකොට Wind Turbine තව හදන්න Power වැඩි කරගන්න [ Power Screen එකක් තියෙනවා ඒකෙන් ඔයාගේ Power එක සහ දැනට තියෙන දේවල් වලට කොච්චර Power අවශ්‍ය වෙනවද කියලා පෙන්නනවා ]
• Planet එකේ තැන තැන තියෙන Boxes Loot කරලා Deconstruction Chip එකෙන් ඒ Box එක ගලවගන්න පුලුවන් [එතකොට Iron එකක් හම්බෙනවා]
• Vegetube එකෙන් වෙන්නෙ Oxygen Level එක වැඩිකරන එක (ඔයාගේ නෙමේ Planet එකේ) [ඒකෙන් අපිට කෑම අරගන්න බෑ ඒවගේ Vegetubes ගොඩක් හදලා ඒවගේ Seeds දාලා Oxygen Level එක වැඩි කරගන්න පුලුවන්.
•දැනට පුලුවන් තරම් Planet එකේ තැන් Discover කරලා කෑම Packets හොයාගන්න බලන්න මොකද කෑම හදන එව්වා [Food Growers] දැන්ම Unlock වෙන්නෙ නෑ.
• ඒවගේම තමයි දැන් අනිත් දේවල් හදන්න කියලා කියන්නෙ නෑ ඔයාම හිතලා ඕන වෙලාවට ඒ ඒ දේවල් හදන්න.
ඊලඟ Episode එකේදි තවත් Tips දෙන්නම් 😁❤️
Wow thanks bro. mama 2nd episode eka danatamath record karala iwarai. but me dewal okkoma godak useful thanks again
@@Gamester__ Welcome 😊❤️
Nice bro
Thanks
Base ek hodata pena thanaka hadana thiyenne. Kandak uda vage. Nice 👍🏻
Ow ne naththan hoya ganna ba
Budu ammooooo mama meeka geenakan hitiyeeeeee❤️❤️❤️❤️❤️😍
😊👍😎
මරු මරු දිගටම කරගෙන යමු 😉❤️ ඒ කියන්නේ අපිට Multiplayer Play කරන්නත් බැරිද 🤔
Ba. puluwan eth host karana kenata ara anith ayata game ekata nikan join wela balan inna witharai puluwan
2024 බලන්නේ kauda
Nice ep 2ona
sure digatama danawa
Base එක ගොඩක් උස තැනකින් හදන්න මොකද ඒක ඉස්සරහට බලපානවා. ඇයි කියන ටික කාලෙකින් තේරෙයි.
Ha ha keepadenek kiwwa man wena thanakin hadannam
Iridium ara uda paththaka thiyenne guhaavak athule
14:16 ටිකක් වෙලා ඔබන් ඉන්න ඕනෙ. අනික එකකින් එන්නෙ එකයිතමයි.
ahh hari
We need තරිඳු !!!!!
Sky aka nil karanna o2 ona anisa gas wawala heat aka wadi karala thawa polowa haranna ona
Ara bima set karapu eka mesayak uda thiyanna
Ara chest eka eka than vala thiye
Eva galava ganna
Vadak na
Gg
තව වින්ටබයන් එකක් හදන්න
Thava epi one ❤️
thawa ekak me dan damma
Super
Thanks
Ara T1 kiyala thiyenne passe T2 T3 ehema digata enava
ඉස්සරහදි වතුර දනවා ඔතන Base එක හදන්න එපා😎
Wind turbine tikak gahanna power eka yanava
Ooke vadiyen karanna oone vate yana eka😍😎😂
Me game eka gana tikak vithara danno
Issella aave naththe mine venakan hitiye na oya
Ahh hari hari
ayye meka buy karanna oneda
nathuwath puluwan
Mage discord server eke channel ekak thiyenawa eke game links kiyana channel eke thiyenawa download link eka. Eken ganna.
@@Gamester__ thams sgo❤
Vadiya oona na chabhi ge planet crafter serious eka balanna😐😁💔❤️
Ha man balannam
@@Gamester__ මම නම් කියන්නේ ඒක දැන්ම බලන්න එපා 😅 Game එක Spoil නොකරගෙන ඔයා Play කරන්න මුලින්ම 🙂❤️
Oke inna thana hoya ganna hadana akak thiyenawa aka kurak wage
Oke house akak thawa house akaka smbanda karanna puluwan
Oythana geya hadanna apa oka galawala oke piti passe wate gal nathi paththak thiyenawa athana hadanna
Aka house akak madi house gokak hannana awa akakata canet karanna
Blue pettiya kadanna
Toch aka galawala badu galawana aka set karanna toch aka wadak naha
Oya inna thana base eka gahanna epoo wathura avith kemla veno
ow man deweni video eke thana wenas karanawa
ඔය තියෙන මැෂින් තව වැඩි කරන්න
👍👍
Thawa oke sola planal tjiyenawa
Oya carfting table aka hanna puluwan
පව ලො කියන්නේ මැෂින් වලට පව නෑ කරන්නේ වින් ටේබයි වැඩි කරන්න
Ha
ඔය ටාස් එක කම්පිට් වෙන්න ඔය දකුණු පැත්තෙ උඩින් තියෙන එක එ ගන වෙන්න ඔන
එක ඔය මැෂින් වැඩි වෙන්න ඔන
Ahh hari theruna
ඔය tv ටික ඔක්කොම ඇතුලේ හයි කරන්න
රොටේට් කරන්න පුළුවන්
ඔය මැෂින් ඔක්කොම අර හදපු කොටුව ලගින් හයි කරන්න
එ කොටු තව හදන්න එක තමයි ඔයාගේ බේස් එක
Aluth usa thanaka hadannam base eka
Mama oke gam3 play balala thiyenawa
Mama oya danne nathi awa kiyala dennam
Plant heteuwwama sky blue wenawa
Oya gedara othana hadanna apa wate gihin balalnna gal nathi paththaka hadanna
Aka bauwala leval thiyenawa t1 kiyanne palaweni aka thawa aka aka baduwal level up wenawa awa thama lock wela thiyenne
ඔතන ඉන්න බෑ ඉස්සරහට වැවක් වෙනවා
Map එක එන්න අවුරුද්දට වඩා යනවා
Ohhhh
Tip karala mage atha redenawa😁😁😁😂
Thanks malli man okkoma comment kiyewwa wena wenama replay kare na. godak usefull oya dunna information
@@Gamester__ replay karanna oni naha oya dana gaththama ath oya gedara galawa gal nathi paththaka hadanna a wadema ara toch aka galawala kadana chip aka daganna oya oke thiye yana walata yaddi oka oni irdiyam and alumuniyan thiyenne cave wala o2 tank ake t3 back pack ake t3 thiyenwa oka karant aka nawathnne a badu carant aka wadiyen yana nisa aka carant aka nathiwena sarewind tabin akak hasanna ona thawa oke sola panl ahema thiyenawa sky aka ni karanna pala hiyawanna a wadema hit akai pesar aka oya seen pennanne aka 170 t wenna ona oyaka balannaoya hama akem t3 thiyenawa oyage whats app nomber aka dennako thawa dewal thiyenawA
@@Gamester__ ane aiye green hall gahannako oyala 4 dena
Heta video akak danawada
Mata thiyenne low pc akak anisa mata game paly karanna baha ma a nisa oyata upades dennam
ලූට් එන්නෙ නැත්තෙ ඔයා බගෙට ගන්නෙ ඒක නැති වෙනකං ගන්න
Ow ne eka thama
Oyage pc spec monada
Ryzen 7, 8gb ram, vega 8 graphics
ඕක සල්ලි දීල බයි කරලද ගහන්න තියෙන්නෙ ,, නෑනෙ ඩවුන් ලෝඩ් කරන්න පුලුවන් නේද ,, මම කියන්නද වැඩක් ,, ඊලග ගේම් ප්ලේ එකේ ඉදන් ගහන හැම New ගේම් එකකම System Requirements දාන්න එතකොට ගහන්න බලන් ඉන්න කස්ටියට ලොකු උදව්වක් නේ
Hama game ekakama discription eke danawa mama system requirements
Mage discord server eke channel ekak thiyenawa eke game links kiyana channel eke thiyenawa download link eka. Eken ganna.
@@Gamester__ එල
අනෙ ඔය ගෙම් එක ඩවුලොඩ් කරන්න සල්ලි ඔනිද කොහොමද ඩවුලොඩ් කරන්නෙ කියලා😒😒😒😒
Mage discord server eke channel ekak thiyenawa eke game links kiyana channel eke thiyenawa download link eka. Eken ganna.
ඔයා බාගේට ගන්නේ
ahh ekada a enne naththe
අයියේ ඔය ඔයා ඔය ගෙමෙකේ අපුතැන ගෙදර හදන්න එපා වතුරේන් යටවෙනවා 👍😀 මම ඔය ගෙම්කේ අපුතැන මම මගෙ ගෙදර හැදුවා යටවුනා මට ඔය ගෙම්ක එපා වුනා 😥😥
ahh meke wathurath enawada ehenam udakama hadanna one
අයියෙ ඔය පොඩ්ඩක් උස තැන් වල හදන්න 👍
ඔය ගෙම්එකේ අහස නිල් පටවෙන එක මුලින්ම වෙන්නෙ ❤️❤️ මම ඔය ගෙම්එකේ වහිනවා සත්තු නැ 👍👍 මම මේ තම්නෙල් එක දැකලා අවේ ❤️❤️
Thanks malli tips walata game eka gana danna dewal comment karana eka godak honday
දෙන්නම ගහන්න
ba meka singleplayer