නැන්දම්මා නිසා කුස්සි අම්මක් ලෙස හංවඩු ගැහුණු ඇය සාර්ථක වු දිරිය කතාව

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 64

  • @harshanigunasinghe7894
    @harshanigunasinghe7894 7 днів тому +83

    බහුතරයක් ගැහැනුන්ට ඕක තමයි වෙන්නේ.අවසානෙට කලකිරීමක් විතරයි ඉතුරු.මේ කතාවේ හස්බන්ඩ් හරි එයාගේ පැත්‍තට හිටියා.ඒත් ඇත්ත ජීවිත කතා වල එහෙම වෙනවා හරිම අඩුයි.තමන්ගේ සතුට ගැන හිතන්න කිසි කෙනෙක් නෑ

    • @niluckshipanawela2706
      @niluckshipanawela2706 7 днів тому

      It's true

    • @djjrjdejdjjdjdskdjdjd1140
      @djjrjdejdjjdjdskdjdjd1140 7 днів тому +1

      Emoma ehema nehe mage husband haride piligannava, ebei mona unath eyage amma ne,ea vagema vayasinuth loku vedihiti kenek nisa veradi unath api iwasanava, mage demaupiyo maava hadagaththu widihata loku ivaseemak matath thiyenava, ea gena mang aadambara wenawa, ada kaale kattiyata podda berinang moonatama wachana walinuth kreeyavenuth gouravayak nethuva katha karanawa😢mata pudumai.

    • @Sigithidoni
      @Sigithidoni 6 днів тому

      ඒක ඇත්ත

    • @ChandraChandra-ww3jr
      @ChandraChandra-ww3jr 3 дні тому


      ❤​@@niluckshipanawela2706

  • @AshiRajapaksha
    @AshiRajapaksha 2 дні тому +7

    මගේ අම්මත් මේ වගේ කෙනෙක් එයා ගෙදර ඉන්නකොට එයාව ඉක්මනටම බන්දල දෙන්න එයාල හිතලා අම්මා බැදලා ආවම නැන්දම්මල එයාට හුගක් වෙනස්කම් කරලා අන්තිමට යන්න ලැබුන ජොබ් වලටවත් එයාට අපේ තාත්තවත් අම්මගේ නැන්දම්මලවත් යන්න දීලා නැ එයාට නර්ස් කෙනෙක් වෙන්න ආවත් කසාද බැන්දට පස්සේ ගැනු රස්සාවල් කරන්න ඕනි නැ කියලා අපේ අම්මා අවරුදු ගානක් දුක් විදලා ඇත්තටම මන් marry කරන වයසේ ගෑනු ළමයෙක් උනත් මට ඒ දේවල් දකිද්දී marry කරන්න බයක් දැනෙන්නේ දැන් මිනිස්සු පව්ලේ අය මම marry කරන්නේ නැද්ද කියලා අහනකොටත් අපේ අම්මට කේන්ති එනවා එයාව මට බරක් නෑ එයාට කැමති කාලයක් ඉදල එයා බදී කියලයි අම්මා කියන්නේ මගේ අම්මා මාව නංගිලා දෙන්නව බලාගෙන තාමත් පව්ල රැකගෙන තාත්තා අපි හැමෝම එකට දැන් සතුටින් ඉන්නේ අපේ අම්මගේ අදිෂ්ටානෙයි කැපවීමයි නිසා මගේ අම්මා හැමදාම සතුටින් ඉන්න ඕනි 🌹❤️✨

  • @warnafernando7414
    @warnafernando7414 8 днів тому +3

    ❤ Thank you❤ so much❤️

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 4 дні тому

    අනේ හරීම cute voice එකක්

  • @nethraKushani-rk2zi
    @nethraKushani-rk2zi 8 днів тому +1

    6:49 1st 😊😊😊 lassanai 😇❤️ akki ge voice eka venas vela 🤔

  • @sadu20007
    @sadu20007 2 дні тому +2

    බලන් යද්දි ලංකාවේ විතරක් නෙවේ ඒ වගේ රටවල් වලත් අම්මන්ඩිලා බැදලා ගියාට පස්සෙ පවුල් වලට ඇගිලි ගහනවනේ

  • @Yuki_99733
    @Yuki_99733 7 днів тому +1

    Oya naki ganu ohommamai, eyalata e kale jeewath una widihata ada kale ganu lamai inna one kiyana irisiyawa thiyenne. Ganu aya anith ganu ayata udau karanna one kuhaka wennathuwa, Success wenna ganu, pirimi bedayak na. Ape amma kiyanna hamawelema thamanta kiyala hoda thanak issalla hadaganna one katawath yatath wennathuwa jeewath wenna.
    By the way nice movie ❤

  • @arunishanthi8768
    @arunishanthi8768 11 годин тому

    Godak genu ayata wenne oka thamai❤

  • @Suhana_46
    @Suhana_46 8 днів тому +4

    Oyage voice aka godak lassanay 🥺💌
    Kalin hitapu akkage voice aka ahilama purudu nisay ayage voice akata godak adare nisay ayava godak miss venava 🥺 ath den oyage voice akatath asay 🥺❤️I wish you the best💌
    Ape essara akkava mathak kara kiyanna🫶🏻

  • @rohanvijitha5147
    @rohanvijitha5147 8 днів тому +2

    වෙනස්කතාවක්❤❤❤❤❤

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 4 дні тому +1

    මෙතනදී නම් ඒ හස්බන්ඩ් හරි එයාට ඉන්නවා 😢😢

  • @umeshadivyanjali6693
    @umeshadivyanjali6693 6 днів тому

    Golden house hidden love drama ek dennako akke❤

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 5 днів тому +1

    Meka aththama siddiyak mn gamant giya kenek eha paththe nul kapapu akka kenek hitiya eyage manussaya dala gihin vada karala karala gedara gihinuth vada karanava lamaintath kanna denava vada karana thana th hama banumakma ahanava mata pudumai e vage minissu gana siyadiwi nasaganna oni harinam e minissu hamadama IRA payana velaveth vada kapparak thiyagena jivitheta muna dena e vage minissu aththatama mara minissu❤❤❤❤❤

  • @TharushiAloka-fr3bn
    @TharushiAloka-fr3bn 5 днів тому +1

    E kathawe aththak thiyenawa pirimi hithanne ganu inne gedara wada karanna kiyala mage ex bf hithuweth ehemai man therum gaththa passe Apu kenek Nisa mage jeewithe target walata yana eka nathi karaganna ona na kiyala man mata adarei karanna igana gaththa mata hithenawa hodama de love karanne nathuwa mulinma target walata yana eka thama hoda kiyala eya hamathissema mata kiwwe oyata oka karanna puluwanda oyata oka karanna ba ne kiyala oya job ekak karanna epa kiyala kiwwa man ahuwwa ai oya ehema kiyanne kiyala eya kiyanawa oya job ekak karoth oyata ona widiyata ne oya inne kiyala man ekata kamathi nalu man eken hitha gaththa man inne waradi kenek Laga kiyala man kiyanne hama girl kenektama oyalatath inne e wage partner kenek nam eya Laga inna epa oya oyage sathuta Hoya ganna

  • @Jīnshíoffice
    @Jīnshíoffice 6 днів тому +3

    Mama nam Thani wela 😢😢😭😭😭😭

  • @UjithaDamayanthi
    @UjithaDamayanthi 7 днів тому +17

    Luke ekak danna mage උපන්දින ya ada❤

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 7 днів тому +9

    මට වගේ🥺🥺🥺🥺

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 7 днів тому

    Lassanai

  • @DasuniMalshani-qd4yh
    @DasuniMalshani-qd4yh 6 днів тому +1

    Oy ada kathawa kiwwa vidiya hari lassanai❤

  • @pavithrarajapaksha7123
    @pavithrarajapaksha7123 7 днів тому +3

    Me drama බලන්නේ කොහොම ,? දන්න අය කියන්න කෝ

  • @SurekaMadumali-ql4vj
    @SurekaMadumali-ql4vj 8 днів тому +5

    Ai genu api mechchara asarana wenne apit ai api asa karana dewal karanna beri

    • @NethmiPramodya-j8o
      @NethmiPramodya-j8o 7 днів тому +2

      Ay api apiva asarana kara ganne

    • @nayomi_shashi
      @nayomi_shashi 4 дні тому +2

      ගැහැනියක් කියලා අනිත් අය විසින් ඔයාව පහත් කරන හැම වෙලාවකම ඔයා ඒකට විරුද්ධව නැඟි ඉඳලා කතා කරන්න.....ලෝකෙ හැම ගැහැනියක්ම එහෙම නැඟි හිටියොත් අපිව පහත් කරලා කතා කරන්න කාටවත් බැහැ..ඒ වගෙම තමන්ගෙ දරුවන්ට ගැහැනු පිරිමි කියලා නොබෙදා එකටම සලකන්න.පවුලෙන් තමා හරි දේ එලියට එන්නෙ.....අපේ පරම්පරාවෙන් හරි මේ ක්‍රමය වෙනස් කරමු.......

    • @NethmiPramodya-j8o
      @NethmiPramodya-j8o День тому

      @@nayomi_shashi oya kiyna dee ඇත්තටම hari කවදාවත් godak velaavata pirimi aya kiyn na havasa eliyata bahin nepaa, thaniyama yannepa , ohoma karanna epaa , hoda na kiyala godak velaavata pavle කාන්තාvo thaama ohoma deeval kiyanne විශේෂයෙන් වැඩිහිටි gahanu aya gahanu ayamay thvath ගැහැනු ayava hira karanna hadanne api apee විදිහට hitiyam ivaray ne eeeva ahan nathuva 🙃
      Thmanta mee dee theerenavanam කවදාවත් thmange anaagatha lamaynta th mee deeval epaa kiyan nane එතකොට anaagathe th nikamma venas venoo
      Samavenna haali liyaanava nevey mata theerichcha dee kivve

  • @Beautifullife0104
    @Beautifullife0104 17 годин тому

    ❤❤

  • @samaliindunil3424
    @samaliindunil3424 2 дні тому

    මගෙ කතාව වගේ, ඒත් ජියෝන්ට හොද හස්බන්ඩ් කෙනෙක් හරි ඉන්නවා 😢

  • @UthpalaAbeysekara-q2t
    @UthpalaAbeysekara-q2t 8 днів тому +1

    Voice krna parna kena ndd ☺️

  • @Nishantha-x4p
    @Nishantha-x4p 8 днів тому

    ❤lassanai❤

  • @niroshpiyadarshana2324
    @niroshpiyadarshana2324 7 днів тому

    Lassani hema bf kenama gf peththe hitiyanam adatath lassanata paul thiynwa❤️

  • @RHNihal-fo1uy
    @RHNihal-fo1uy 4 дні тому

    ❤❤❤❤❤❤

  • @ayoddyasenarathne5875
    @ayoddyasenarathne5875 7 днів тому +1

    Me drama eke name eka kiyannko

  • @gangaharshani6183
    @gangaharshani6183 7 днів тому +1

    aneee like karamukoo

  • @danushikasupun885
    @danushikasupun885 8 днів тому

    Mamath e wage.ude edan nagita welawe edan wada wada wada.lamayge wadath ekka dawasama busy.eth kalakirimaknam kawdawath danila ne.amma kenek kiyana eke arthe upatha dena ekama witharak neme.eka api therum aran jewath unoth kisima gataluwak ne

  • @TharushaManohara-x6f
    @TharushaManohara-x6f 8 днів тому

    Kalin me chanal aka hada kavapu akka dan natta ai reply 😢

  • @wolf_2007-x2b
    @wolf_2007-x2b 7 днів тому +1

    mm oyage wayasa kiyada ..17,16 withara ..

  • @indraniindrani5954
    @indraniindrani5954 6 днів тому +1

    Mamath 2 panthiye idan me wenakn vada kara thamath ehemai mamath hama knkma kare wenas kam eth dan kisima knkt yatah wen na hama gahaniyektma minissu mehema salaknne ai kiyana eka theren na

  • @SamithaSamarakon
    @SamithaSamarakon 7 днів тому +2

    Mtat okmi wela tiynne eth MN mge heenawlta ynwa kaurut Mona kiuwath.

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y День тому

    😢😢😢🎉

  • @ashiwvidwan8772
    @ashiwvidwan8772 7 днів тому

    👍👍👍👍👍

  • @deescgm9947
    @deescgm9947 7 днів тому +1

    Me mage kathavane deiyane

  • @DulaniPriyadarshani-b9p
    @DulaniPriyadarshani-b9p 4 дні тому +1

    Math matath pissu wage mage jiwithema winasa una

  • @pdilukshikanchanamala293
    @pdilukshikanchanamala293 7 днів тому +2

    ඔයට හෙම්බිරිස්සාව හැදිලා ද?

  • @sadevinipabasara6579
    @sadevinipabasara6579 6 днів тому +1

    E wage husband kenek

  • @pavithrarajapaksha7123
    @pavithrarajapaksha7123 7 днів тому

    Drama name plzz

  • @ashikaganga3533
    @ashikaganga3533 7 днів тому +1

    ❤❤

  • @RM-rw7ns
    @RM-rw7ns 7 днів тому

    ❤️❤️

  • @ayeshaayeshathaduni3237
    @ayeshaayeshathaduni3237 6 днів тому

    ❤❤❤