Sithin Iwasanna Ba - සිතින් ඉවසන්න බෑ | Prabodha Theekshana | Hiru Star - Season04|EPISODE 44|HiruTV

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 182

  • @nayanashiromi249
    @nayanashiromi249 8 місяців тому +3

    හරිම ලස්සනයි අයියේ කීවෙන පාරද අහන්නෙ කියල මතක නෑ ඒ තරම් ලස්සනයි අපි වෝට් කරනවා ඉහලින්ම

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 8 місяців тому +3

    මෙවානේ රං පිට රං මනාප ලැබෙන්න ඕනේ සිංදූ .ආදරෙයි බං එකෙන්ම❤

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 9 місяців тому +45

    සතුට යනු අම්පාර වගේ දුර බැහැර ප්‍රේදේශයකින් ඇවිත් 90% ගත්ත එක ගැන. අපේ කොල්ලෙක් හදවතින්ම සුබ පතනවා.❤

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 9 місяців тому +3

      හැකියාවට පලාත අදාල නෑ මචන්. ඌ ලස්සනටම කිව්ව. ඒකට වටිනකම තමයි ඒ ලැබුනෙ.❤

    • @harshagunawardhana
      @harshagunawardhana 9 місяців тому +2

      මගේනම් Hiru star❤❤

    • @udayakumara3361
      @udayakumara3361 9 місяців тому +1

      Sathutui bn

    • @rusirupriyantha4509
      @rusirupriyantha4509 8 місяців тому +2

      උබට පිස්සුද woththo 😹 ගමෙ ගොඩෙ කිලා එකක් නෑ ඌ කියනවා ලස්සනට

    • @kapilarathnayake4436
      @kapilarathnayake4436 8 місяців тому +1

      අම්පාර කොහේද බන් දුර..

  • @sanjeewa159pc
    @sanjeewa159pc 9 місяців тому +17

    මගේ හදවතේ සදා නොමැකෙන හදවතේ ගායකයා ආදරණීය ප්‍රින්ස් අයියා 😢❤

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 9 місяців тому +45

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයා මතක් වුනා නැවතත් 😢 ගායනය ඒ තරම් මිහිරියි.

  • @CC-zl3er
    @CC-zl3er 9 місяців тому +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ප්‍රබෝධ අයියෙ...😍👍

  • @dineshlasantha4586
    @dineshlasantha4586 8 місяців тому +6

    ප්‍රින්ස් ගෙ ඕනම සිංදුවක් කිව්වත් ලස්සනයී .90 දශකයේ අපේ සිංදු ❤❤

  • @Darkringyk
    @Darkringyk 9 місяців тому +12

    අහන්න පුළුවන් විදිහට මරුවට කියනවා. ප්‍රින්ස්ගෙ සින්දුවක්ම ආයෙ අහමු 😊

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 9 місяців тому +18

    හරිම ලස්සනට ගායනා කලා මම කැමතිම ගායනයක් ප්‍රින්ස් උදය ප්‍රියන්ත aiyata නිවන් සුව ලැබේවා

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 9 місяців тому +18

    ලස්සන හඬක් දෙපාරක් සින්දුව ඇහුවා❤❤

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 9 місяців тому +13

    පින්ස් ❤...අද වෙනකන් එහඩට සමාන කවර් වොයිස් එකක් මට ඇහිලා නෑ.පින්ස් මහතාට සදරනයක් කරා ක්‍යලා පෙනවා.දිගටම කියමු කොම්ලෝ.....❤
    තව දෙයක්... නයිට් බස් ඔක්කොම දුවන්නේ මෙයාලා නිසයි අදටත් විඩාවක් නැතුව. අජිත් , කපුගේ , පින්ස් , චාමර , දමිත් 🙏 🙏 ❤❤

  • @Oliebaba975
    @Oliebaba975 9 місяців тому +6

    සුන්දර අම්පාරේ තවාත් සුන්දර හදවතක් praboda අයියා❤️❤️❤️👌👌

  • @ravindushanika1700
    @ravindushanika1700 9 місяців тому +4

    සින්දුව feel වෙන්න කියනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ....එකෙන්ම....❤️❤️❤️fatta bro👍👍👍👍

  • @januxvlog
    @januxvlog 9 місяців тому +13

    සිරසේ සිංදු කිව්වා වගේ මතකයි
    සුපිරි❤❤❤❤❤ 🇬🇧

  • @madurangagamage1171
    @madurangagamage1171 9 місяців тому +12

    ඒක නම් කියන්න වචන නෑ, සුපිරි මචෝ...🤗🤗😍😍❤️

  • @harshagunawardhana
    @harshagunawardhana 9 місяців тому +8

    Original එකට පස්සේ අහපු හොඳම ගායනය❤❤❤❤❤

  • @surajjanu4040
    @surajjanu4040 9 місяців тому +3

    ගැම්මක්..හදවතේ ගායකයා වෙන දවස වැඩි ඈතක නෑ...ආදරෙයි සහොදරයා..සුබ ගමන්❤❤❤

  • @SubashiniAPDS
    @SubashiniAPDS 9 місяців тому +4

    පරිස්සමින් ගායනා කරපු මේ වෙනකොට හොඳම ගීතය. Good luck

  • @ChathuriLakshitha
    @ChathuriLakshitha 8 місяців тому +1

    මාර ලස්සනයි ❤

  • @asukaedirimuni112
    @asukaedirimuni112 9 місяців тому +12

    ප්‍රින්ස් නිරෝශට කියපු සිංදු..අතීතයේ ප්‍රින්ස් ගෙ.ලව් එක.නිරෝශා

  • @deepthikasaman7673
    @deepthikasaman7673 8 місяців тому +2

    සුභ පැතුම් බුදු සරනයි ඔයාට

  • @damithahemal7680
    @damithahemal7680 8 місяців тому +4

    ප්‍රින්ස් නිරෝශාට කියපු සිංදුව මේ..❤❤❤

  • @iresh.u.wickramasinghe647
    @iresh.u.wickramasinghe647 9 місяців тому +9

    ඉදිරියටම යන්න ඕන තරුවක්❤

  • @kenamark2734
    @kenamark2734 8 місяців тому +2

    කියන්න වචන නැ හලෝ පට්ටම පට්ට සුපිරි අන්තිම 12හෙ බලාපොරොත්තු වෙනවා❤❤

  • @akilaanuranga213
    @akilaanuranga213 9 місяців тому +4

    එකනම්.මරු මචෝ මාර රහයි එක දිගු ගමනක් යමු ජයම වේවා සහෝදරයා ❤❤❤❤

  • @niranjanabandara8679
    @niranjanabandara8679 6 місяців тому +1

    බුදු අම්මෝ ඇබ්බැහි වෙලා ඒකනම් පිස්සුවක්❤❤

  • @dinukadilshan9299
    @dinukadilshan9299 8 місяців тому +3

    ඔන්න ගායකයෝ ❤️

  • @aselashyaman3931
    @aselashyaman3931 9 місяців тому +16

    අවසන් 12 ඉන්න ඕනි එකෙක් ❤

  • @janakachamara1552
    @janakachamara1552 9 місяців тому +6

    ලස්සන හඩක් ජයවේවා❤️❤️❤️❤️

  • @walawedurasugathdasa7735
    @walawedurasugathdasa7735 9 місяців тому +4

    Congratulations preboda...❤❤❤

  • @janakab.mbatagoda3334
    @janakab.mbatagoda3334 9 місяців тому +4

    Harima lassana niwena katahadak. Supa pethum obata.👍👍

  • @l.strailamstrongperisperis5331
    @l.strailamstrongperisperis5331 9 місяців тому +5

    Adareiii සහෝදරයා Prabodh Aiya Me paara hirustar ❤

  • @SheniWeerasekara-vg5st
    @SheniWeerasekara-vg5st 8 місяців тому +1

    godak lassnai

  • @erandinirosha64
    @erandinirosha64 9 місяців тому +1

    Aththatama lassanai.issarahata yanna oni.wish karanawa.ampare hamoma

  • @thusharapeiris9522
    @thusharapeiris9522 8 місяців тому +2

    Meka kochchara ahuwath apa wenne ne bro... ❤ supiri

  • @vuthsukaviduranga8975
    @vuthsukaviduranga8975 9 місяців тому +2

    ගායනය සුපිරියි...all the best.❤️

  • @keerthikeerthi8586
    @keerthikeerthi8586 9 місяців тому +1

    Niyamay 20 parata wadiya baluwa rasa vidinna puluwan vidiyatama kiuwa meka mara porak adarey kollo ela jayawewa

  • @cyriludupitiya4043
    @cyriludupitiya4043 9 місяців тому +2

    ගොඩක් ලස්සන හඩක්. අහන් ඉන්න ආසයි

  • @maheshkumara7752
    @maheshkumara7752 9 місяців тому +3

    ❤❤❤ හරිම ලස්සනයි තෙරුවන් සරණයි good luck

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 9 місяців тому +3

    Marama lassana hadak

  • @randeepniroshan5724
    @randeepniroshan5724 9 місяців тому +6

    ❤❤❤ ආදරෙයි මචං...

  • @keshanliyanage2909
    @keshanliyanage2909 9 місяців тому +3

    Supiri prabodha ayya

  • @thushiperera3612
    @thushiperera3612 9 місяців тому +3

    Wooow lassanai aththatama ❤️🌹❤️❤️

  • @chamindaudaya2544
    @chamindaudaya2544 9 місяців тому +1

    Lassanai aiyee. Anith ekath hodatama karanna. Congratulations ❤

  • @darshanamadusanka1835
    @darshanamadusanka1835 9 місяців тому +4

    ❤ adarei proboda......🎉 good luck🎉

  • @DanushkaDheshani
    @DanushkaDheshani 6 місяців тому +2

    අම්පාර ගැම්මක් තමා ඉතිම් අපිට❤❤

  • @Dilru6666
    @Dilru6666 8 місяців тому +7

    නිරෝශට ප්‍රින්ස්ව මතක් වෙන්න ඇති

    • @kapilanawarathne5746
      @kapilanawarathne5746 8 місяців тому

      නිරෝෂා අපහසුවෙන් හිටියා වගේ තේරුණා. 1:39. 1:54 2:34 2:55 4:49

    • @Dilru6666
      @Dilru6666 8 місяців тому +1

      ප්‍රින්ස්ගේ ප්‍රථම ප්‍රේමය නිරෝශා තමයි .. you tube එකේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියලා serch කරලා බලන්න .. හැම විස්තරයක්ම දාලා තියෙනවා .. හරිම පව් ... හරිම දුකයි 😢 එතුමාට නිවන් සුවය අත්වේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaPushpamali-ht3ni
    @AnushaPushpamali-ht3ni 9 місяців тому +4

    Harima lasanai❤

  • @ranjanakumari2625
    @ranjanakumari2625 9 місяців тому +2

    Niyamai kiyala wadak ne

  • @champkasun3575
    @champkasun3575 9 місяців тому +2

    මගෙ මල්ලිත් මෙකෙ ඉන්නවා එයාට වගේම මේ මල්ලිටත් සුබ පතනවා ඉදිරියට යන්න ❤

  • @isharasampath6768
    @isharasampath6768 9 місяців тому +5

    සුපිරි

  • @kenamark2734
    @kenamark2734 9 місяців тому +2

    සුපිරි බං

  • @sandeepalakshani4282
    @sandeepalakshani4282 9 місяців тому +2

    නියමයි මාර ලස්සනයි අයියේ ♥️😍

  • @thasinduchathuranga986
    @thasinduchathuranga986 5 місяців тому +1

    වැඩ්ඩෙක් තමයි සුපිරි ❤

  • @SumithNandana-zi2lp
    @SumithNandana-zi2lp 9 місяців тому +2

    Iwara karpu vidiha supiri

  • @ranjanakumari2625
    @ranjanakumari2625 9 місяців тому +2

    Harima lassanai supirii

  • @RashiniAkarsha-p6r
    @RashiniAkarsha-p6r 9 місяців тому +1

    Supiri........ahagena Inna asai.......

  • @ANMAXBRO
    @ANMAXBRO 9 місяців тому +5

    ආදරෙයි කොල්ලා.ප්‍රින්ස් එල

  • @WaruniPushpamala
    @WaruniPushpamala 6 місяців тому +1

    Supiri prabuda oya tama amparata gawrawayak genawe 🙂

  • @gamunugamunu9032
    @gamunugamunu9032 6 місяців тому +1

    Patta niyami. ❤❤❤❤❤❤

  • @sanathchandara5030
    @sanathchandara5030 9 місяців тому +1

    Niyamai danenna gayana kala

  • @surenikawshalya4452
    @surenikawshalya4452 9 місяців тому +3

    හරිම ලස්සනයි ❤

  • @kavishanfernando7306
    @kavishanfernando7306 9 місяців тому +4

    වැඩ්ඩෙක් ❤❤❤❤

  • @MaleeGankandage
    @MaleeGankandage 9 місяців тому +1

    Maaramaa lassniiii koccra ehuwat madi..eccrata lassaniii...❤️❤️❤️❤️

  • @rusirupriyantha4509
    @rusirupriyantha4509 9 місяців тому +1

    හ්ම්... රහයි ❤😍

  • @Yushi319
    @Yushi319 9 місяців тому +1

    තුන් පාරකට වඩා රස ව්න්දා, ඒ තරම් රහයි ඒක...🎉️❤️👍

  • @GaminiSwarnathilaka
    @GaminiSwarnathilaka 5 місяців тому +2

    🎉

  • @jrathnasili9238
    @jrathnasili9238 9 місяців тому +1

    ලස්සනයි ලස්සනයි ලස්සනානානානාඉ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanichathurika5058
    @dilanichathurika5058 9 місяців тому +1

    Niyamai aiya...supiriyak😊

  • @ranjithpremakumara1152
    @ranjithpremakumara1152 9 місяців тому +5

    ❤❤❤❤ ජයවේවා ..

  • @nuwanthikadissanayake6135
    @nuwanthikadissanayake6135 6 місяців тому +1

    Good luck aiya ❤❤❤❤

  • @Jamela-e6w
    @Jamela-e6w 9 місяців тому +2

    ලස්නයි පුතේ ඉහලටම යන්න

  • @NIPUNWishmitha
    @NIPUNWishmitha 9 місяців тому +2

    සුපර් ❤

  • @gihangamage194
    @gihangamage194 9 місяців тому +2

    ❤අම්පාර

  • @dinushkasandaruwan3573
    @dinushkasandaruwan3573 9 місяців тому +1

    නියමයි❤

  • @sanjayaHerath703
    @sanjayaHerath703 9 місяців тому +3

    ලීඩා මරූ❤😊

  • @SameeraMadushan-e8g
    @SameeraMadushan-e8g 9 місяців тому +1

    Feel eka maru jayawewa

  • @PriyaniSandya
    @PriyaniSandya 9 місяців тому +1

    හරිම ලස්සනයි

  • @Thariya128
    @Thariya128 9 місяців тому +1

    සුපිරි ගායනයක්❤

  • @nethminaprboth2122
    @nethminaprboth2122 7 місяців тому +1

    Dura akahe sinduw kiyapan ayye 💖

  • @shanthaWijesiri-u7m
    @shanthaWijesiri-u7m 9 місяців тому +1

    Prints kale hode❤❤❤❤❤❤❤😊😊😊

  • @sandamalidrn6679
    @sandamalidrn6679 9 місяців тому +1

    සුපිරි මල්ලි ❤

  • @SameeraMadushan-e8g
    @SameeraMadushan-e8g 9 місяців тому +1

    Eka maru ❤

  • @anojweerasooriya7380
    @anojweerasooriya7380 9 місяців тому +3

    එල එල අපේ කොල්ලෙක්.❤❤

  • @OshaniPrera1851
    @OshaniPrera1851 9 місяців тому +2

    අවසාන 12 ට ඉන්නම ඔනා ....👍👍👍

  • @vipulavip6094
    @vipulavip6094 9 місяців тому +2

    එක පට්ට borr 💫💫💫💫💫💫💫💫✨️✨️✨️✨️✨️✨️✨️✨️👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖💐💐💐💐💐

  • @CandanaSamansiri
    @CandanaSamansiri 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි කොල්ලො

  • @JudethusharaPeiris
    @JudethusharaPeiris 9 місяців тому +1

    Fatta❤❤❤❤...

  • @malithvitharanage1002
    @malithvitharanage1002 9 місяців тому +1

    Akanam supar ❤❤❤

  • @dilkadadigama7736
    @dilkadadigama7736 9 місяців тому +12

    ඉහලටම එන එකෙක් ප්‍රින්ස්ගෙ සින්දුම කියපන් මචන්

    • @arunashantha3002
      @arunashantha3002 6 місяців тому

      Ow prince ge sinduma kiyanna...rasai bn aiye❤

  • @hansanavihanga7522
    @hansanavihanga7522 9 місяців тому +3

    ප්‍රින්ස් උදය ප්‍රියන්තට උපහාරයක් 🤍

  • @freemind-fr6tg
    @freemind-fr6tg 9 місяців тому +3

    super

  • @SagSagarawajira
    @SagSagarawajira 9 місяців тому +3

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @deemalanton
    @deemalanton 9 місяців тому +2

    Supiri ❤

  • @PrasadJayasinha-p6e
    @PrasadJayasinha-p6e 9 місяців тому +1

    Elam Kerry boroo ❤❤❤

  • @Gayasrimaa
    @Gayasrimaa 9 місяців тому +1

    Sindu❤

  • @ishanKRanasinghe
    @ishanKRanasinghe 9 місяців тому +1

    අම්පාරේ ගැම්මක්

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 9 місяців тому +1

    Favorite

  • @ChamindaSenarathna-f4i
    @ChamindaSenarathna-f4i 9 місяців тому +1

    Great broo

  • @dilkadadigama7736
    @dilkadadigama7736 9 місяців тому +2

    Eka maru