#10Rules

Поділитися
Вставка
  • Опубліковано 8 гру 2024

КОМЕНТАРІ • 459

  • @PoddaMV
    @PoddaMV 9 років тому +140

    අම්මට සිරි last Part එක බොක්කටම වැදුනා යකෝ .... Superb

    • @gappiya
      @gappiya  9 років тому +19

      එල පොඩ්ඩෙ!

    • @shehaniwijesinghe653
      @shehaniwijesinghe653 9 років тому +1

      Hari wadagath 👍😆

    • @pradeeprajapaksha883
      @pradeeprajapaksha883 9 років тому +1

      +Podda හොදවයින්ම එකක් කියන්න ඕනේ බොක්කටයි අරකටයි මේකටයි හැම තැනටම වදින්න. :3

    • @dasiththarusha4751
      @dasiththarusha4751 9 років тому

      ammatasiri podda aiyath man wagemane comment kranne really

  • @rehansihina
    @rehansihina 9 років тому +9

    මෙච්චර කාලෙකට උබේ වීඩියෝ බලලා හිනා උනා විතරයි සහෝදරයා. මාව ගොඩක් ආපස්සට ඇදන් ගියා මේ වීඩියෝ එක එලම එකක් ඈ

  • @chamindaaponso2562
    @chamindaaponso2562 9 років тому +7

    පට්ට ගප්පි අයියා... අර්ථවත් අදහසක් වටිනා පණිව්ඩයක් ලැබුණා කොල්ලෝ කෙල්ලන්ට...භාෂාව සහා වචන ටිකක් අවුල් උනාට අන්තිම හරියේ,බොක්කටම වැදුනා...respect .... අර්ථවත් ....

  • @samanakkodiwickumna3717
    @samanakkodiwickumna3717 8 років тому +6

    ගප්පි අයියේ...... මේක තමා උබ කරපු හොදම vedio එක....... මමත් ඔය විභාගෙ fail වුනේ ගිය අවුරුද්දෙ ඒත් මම සැලුනෙ නෑ අද මම රටෙත් නෑ....... මම උබගෙ මෙ vedio එක බැලුවෙ මගෙ ඊලග lecture එකට යන්න කලින් කන ගමං......... මචෝ ගප්පි අයියෙ අන්තිම හරිය බොක්කටම වැදුනා...... තවත් moral-up වුනා........!
    උබට ජයෙන් ජය..............!

  • @RahulSam
    @RahulSam 9 років тому +27

    Guys I think the time has come, #GappiyaForPresident

  • @TheChari10
    @TheChari10 9 років тому +36

    මචං මං හිතන්නේ මේ කියන ටික ගොඩක් වටින්නේ O /L කරලා A /L SUBJECTS ගෙදරින් කියනවට හරි යාළුවා කරන නිසා හරි රැල්ලට හරි කරන්න යන එවුන්ට ...A/L කරපු උන්ට විතරක් නෙමේ මේක තමන්ගේ හයිය ගැන දන්නේ නැතුව ලකා ගහන් ඉන්න ඕන එකෙක්ට වගේම තමන්ගේ හීන තමන්ගේ දරුවන්ගෙන් හැබෑකරගන්න වලිකන අම්මල තාත්ත්ලගේත් මොළ ටික හෝදන්න පුළුවන් වදන් ටිකක් ....ජයවේවා මචං ...උඹනම් මට ගප්පියෙක් නෙමේ බං ....උඹ එළකිරි ඩොල්පින් කෙනෙක්

    • @gappiya
      @gappiya  9 років тому +16

      ස්ර්කස් ඩොල්පින් 😅

  • @MrYevin
    @MrYevin 9 років тому +21

    හෙන ගැම්මක් ආව යකූ! ගප්පියො රිප්ලයිසස් එකකුත් දාගෙනම පහලට යන්න 👌

    • @gappiya
      @gappiya  9 років тому +18

      එච්චරයි.

  • @thinalweerasinghe1783
    @thinalweerasinghe1783 9 років тому +25

    Gappi Aiya finally made a inspiring video for 2016, congratulations man 🎉😂👊

    • @deegha
      @deegha 9 років тому +1

      +Thinal Weerasinghe He always does mate

    • @thinalweerasinghe1783
      @thinalweerasinghe1783 9 років тому +1

      +Deegha galkissa,He should make more of these, in the future 👊

  • @goonerdotcom
    @goonerdotcom 8 років тому +19

    Excellent social commentary presented through satire. Thank you muchang !!!!!! You have given a much better lesson here in a manner that can be digested better than most baldheaded men dressed in saffron robes or politicians.

    • @gappiya
      @gappiya  8 років тому +5

      Glad you liked it. :)

    • @tanyavidanagama
      @tanyavidanagama 8 років тому +4

      I scrolled down to comment the same thing. You beat me to it. One of the best videos.

  • @SachiyaGaming
    @SachiyaGaming 6 років тому +1

    මේක අදටත් වටිනව මගේ සහෝදරයා ❤️ දැන් චැනල් වල යන ගොන් ජෝක් වගේ නෙවේ ගප්පියගෙ වීඩියෝ 💪 ආසාවෙන් ඉස්සර ඉදන්ම බලපු චැනල් එකක්. වීඩියෝ අඩු කරන්නෙපා අයියේ කොල්ලො තාම ගප්පියට පිටාට ස්පයිඩර්ට රත්නෙ අයියට ආදරෙය් 😍 ලොකු අයිය මේක දකිනවනම් වැදල හරි කියන්න තියෙන්නෙ මෙච්චරය් ආපහු ඉස්සර වගේ වීඩියෝ දාන්න පොඩි ඒව උනාට අව්ලක් නෑ 😍 🙏

  • @premathileke
    @premathileke 9 років тому

    rule number ## apply for the exam again...study hard.......... pass the exam.....ii did just that when i flunked in2001 ,
    keep up the good work Gappiya

  • @dhanukasilva3532
    @dhanukasilva3532 9 років тому

    පට්ට ගප්පියෝ... Rule 10ම පට්ට. Rule Number 1 ඉදන් 2 වෙනකන් සිරාවටම බොක්කටම වැදුනා. ජාති බං!!!

  • @mahendranthivagar4890
    @mahendranthivagar4890 8 років тому +1

    Last 3 minutes!! 👌👌👌👌
    Hats off to you aiya!! 👏👏👏

  • @greent16
    @greent16 9 років тому +1

    Maru hint eka.... supiri. Kunuharapin banina kattiyagen aduwak ne. E kattiyatama gappiyage videos bala bala thaman karapu deyakuth na. Maha loku deshapremiyo, irsiyakarayo. Ochchara amanapa nam gappiyage channel balannathuwa middle east eke kaanu suddakaragena innai thiyenne.

  • @mytubelk88
    @mytubelk88 9 років тому

    very strong message for all who give up their whole life after exam failures. well done #Gappiya! superb!

  • @pissu6521
    @pissu6521 9 років тому

    hithagena beluwe hodata hinawenna eth hina wenawata wada loku deyak eke tibuna.eke meka balapu hemotama therenna athi. super gappiya

  • @malithheshantha2019
    @malithheshantha2019 9 років тому +2

    දැකපු පට්ටම වීඩියෝ එක ... එල එකක් සහෝදරයා !

  • @sunethpriyankara3524
    @sunethpriyankara3524 8 років тому

    සුපිරි ගප්පි අයියා... මේ පාරනම් හැමෝටම වටිනා උපදෙස් ටිකක් දීල තියෙන්නේ... keep it up..bro.. good luck..!!

  • @vnseneviratne5300
    @vnseneviratne5300 9 років тому

    I love the strong message you are giving to these young teenagers. Wonderful !

  • @oshansevinda2915
    @oshansevinda2915 9 років тому +4

    gappiya. uba patta bokka bn. suppa ahh. samajayata honda paniwidayk dunna. methek kal uba dapu hama video ekk man man uba dapu sanin ma balala tyenawa bokka. ela. ela. good luck machn, 😀😀

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 9 років тому

    අන්තිම ටිකනම් බොක්කටම වැදුන ගප්පියෝ. ස්තුතියි.

  • @AnandaPriyadharshan
    @AnandaPriyadharshan 9 років тому

    පට්ට ටෝක්ස් එක, ඔන්න ලයික්ස් එකකුත් දැම්ම.... ජය වේවා!

  • @jayarecordsofficial
    @jayarecordsofficial 9 років тому

    well said ගප්පියා, මේ පාර well said, HATS OFF !!! THUMBS BIG UP !!! JAYA !!!

  • @RavinduSenevirathna
    @RavinduSenevirathna 9 років тому +2

    මෙ පාර විඩියෝ එක පට්ට ගප්පියා. සුපිරියි

  • @maldimihindukula989
    @maldimihindukula989 9 років тому +2

    elz gappiya... I'm always watch your videos. This video is excellent, good motivation 👍✌👍

  • @gayandewappriyaabeywickram6722
    @gayandewappriyaabeywickram6722 2 роки тому

    Six years ago I missed this video. Now I'm 26 Years. But never too late. Thank you gappiya❤️

  • @yctm1
    @yctm1 4 роки тому

    උබ ගැන කියන්න වචන නෑ බං , the best youtuber ever...

  • @thuwanwishdan1520
    @thuwanwishdan1520 9 років тому

    Gappiya,pattama talks tika,supiri...dena deyk kaala wena deyk bln inn hemotam ela paadama.

  • @charakarasanga8465
    @charakarasanga8465 9 років тому

    ගප්පිය නියමයි, මෙතැ තමයි අද අපේ උන්ට වෙලා තියෙන්නේ. තමන්ගේ කන්ද තමන් නගින්නේ නැතිවා අනුන් නග්ගනකන් බලන් ඉන එක. අන්තිමට ඔහේ හුස්ම වැටිලා මැරිලා යනවා විතරයි

  • @daysofanu
    @daysofanu 8 років тому

    Mekka thamai hodama video ekka
    Henna una wagema deyak igena gaththa
    All the best Gappiya

  • @Sumila_Gunathilaka
    @Sumila_Gunathilaka 9 років тому

    Gappiyage Bestma video eka, :)

  • @DamithSusara
    @DamithSusara 9 років тому

    පට්ට ටොක්ස් එක රත්නේ අයියේ...එ්ක නම් superb...superb...superb

  • @prashandishira5080
    @prashandishira5080 8 років тому

    පට්ට බ්‍රො පට්ට......සුපිරි වදන් ටික .ජයවෙවා !!!!

  • @pramodlakshitha5090
    @pramodlakshitha5090 8 років тому

    gaspi aiya wade elatama karanawa videos tik para all the best

  • @shehansiriwardane4814
    @shehansiriwardane4814 9 років тому

    adoo gappiya niyamai karima gathi gappiya.. marama inspiration ekak gatte ban..down wela inna wele inna weleka ban.. gamma ban..

  • @Thisyoutubist
    @Thisyoutubist 8 років тому

    Nicely done. Major slap for sinhala baudha keyboard warriors and great advice for school leavers. Standing ovation for this vid.

  • @himashkavinda5696
    @himashkavinda5696 9 років тому

    fatta video eka bn gappiyaa...anthima tika bokkatama waduna...jaya wewa... keep it up brooo...

  • @csmuthukuda916
    @csmuthukuda916 8 років тому

    ගප්පි අයියේ උඹේ සුපිරිම video වලින් එකක් බන් මේක...එල කිරි

  • @amilawarshahennadi1160
    @amilawarshahennadi1160 9 років тому

    Hahahaaaaa.. Well done gappiya :D Kalekata passe patta video ekak dala (Y)
    Niyamai machan !!! Keep going on. Jaya!

  • @praveenjaymihirange5793
    @praveenjaymihirange5793 9 років тому

    best video ever gappiya... thumbs up..... good luck

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 3 роки тому

    අවුරුදු ගාණකට කලින් මම මේක බැලුවේ. මේකේ පැහැදිලි කරන සමහර ඇටිටියුඩ්ස් හදාගන්න මට ලොකූ කාලයක් ගියා... ඒත් අද මම කිසිම කෙනෙක් නැතුව කකුල් දෙකෙන් නැගිටලා ඉන්නවා... කිසිම කැරියෙක්ටවත් මාව නවත්තන්න බැරි ගමනක.....

  • @shanogangzta2057
    @shanogangzta2057 8 років тому

    this is what we expect man, keep up the good work !!

  • @wolfmalli
    @wolfmalli 3 роки тому

    ගප්පියාට අපෙ හිතෙ තියන තැන කවදාවත් නැති වෙන් නැ..😍

  • @dilsharaweerasinghe4714
    @dilsharaweerasinghe4714 8 років тому +3

    Superb acting ! Wow

  • @Myth_Anderson
    @Myth_Anderson 9 років тому

    නියමයි ගප්පියා... විභාගෙ අනාගෙන බොරු හේතු හදාගෙන ජීවිතේ විනාස කරගන්න හදන උන්ට හොඳ පාඩමක්

  • @Thriwanka
    @Thriwanka 9 років тому

    Sirawatama ela machan.....Hugak nangila mallila hithanne O/L A/L fail unama life ekama fail kiyala....samajayen unge oluwalata dala thiyenneth ehema...oya deka nethuwa jeevithe godayanna be kiyala...anna ekata umba lassanata ridenna tokkak enala.....lassanai machan.....

  • @kasunperera2719
    @kasunperera2719 8 років тому

    Gappiya... nice one machan... kollo kellange bokkatama wadinna thiyenawa un exam hari, life eke wena dekata hari aul unoth aye nagitinna punch ekak... maru ban... (y)

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 8 років тому

    Wow. one of the best video !! good job gappiya

  • @slkanishkarathnayake5543
    @slkanishkarathnayake5543 9 років тому

    Best video of gappiya.....this video is a huge motivation......keep it up....

  • @Nilmantha1
    @Nilmantha1 8 років тому

    Gappiya is great! Superb motivational video

  • @shemalbertus1638
    @shemalbertus1638 9 років тому

    Best video ever gappiya 👍🏾😎👍🏾

  • @SahanHasitha
    @SahanHasitha 9 років тому

    kamathi de karapan ! asa de karapan ! anna echchrai wenda oni. eka ekaata oni dewal karala, rallata gihilla athi wadak na. Uba hari gappi aiya !!!

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 9 років тому

    Awesome video gappiya! you hit it right to the core

  • @saranath0317
    @saranath0317 9 років тому

    Yako meka carima inspiring. Gappiya uba ese mese ekek neme. Good luck macho

  • @charakarasanga8465
    @charakarasanga8465 9 років тому +4

    මට මගේ physics ගුරුතුමා කිව්ව්ව කුමාරදාස මුනිදාසයන්ගේ වැකියක් මතක් වුනා. කම්මැලි කොලානේ පොල්කටුව ගෙන අතිනේ පලයව් හිගමනේ.

    • @gappiya
      @gappiya  9 років тому +3

      Physics ගුරා එල කොල්ලෙක්.

  • @udithamadushangunawardana5406
    @udithamadushangunawardana5406 9 років тому

    adeeeee gappiay, respect rrrrrrrrrrrrr gappiay, amathak wun deyak math kal uba, gappiya hithat wadin akk bro

  • @gayanjb5527
    @gayanjb5527 8 років тому

    ගප්පියා, මෝඩයන්ට උඹව පේන්නේ මෝඩයෙක් විදිහට ...එත් නුවණක්කරයන්ට උඹව පේන්නේ නුවණක්කාරයෙක් විදිහට ...නියමයි උඹ

  • @mohamedmushthak114
    @mohamedmushthak114 9 років тому

    so cool and nice gappiya.niyamai sira kathawa.

  • @janithchandulaariyarathna4782
    @janithchandulaariyarathna4782 9 років тому

    gappiya's best video ever

  • @akilawickramasekara
    @akilawickramasekara 9 років тому

    Good rules for life... Just be your self is enough.. Nice one Gappiya...

  • @safekalpa
    @safekalpa 9 років тому

    This is the excellent gappiya video

  • @rameshperera8635
    @rameshperera8635 8 років тому +2

    අඩූ ගප්පි අයියේ එසයිමන්ට් එකක් කරගන්න බැරුව රෙවි රෙවි උන්න වෙලාවේ ඩෝ මේ විඩියෝ එක බැලුවේ... සැක් හම්මට දැන්නම් ලොවෙත් නැති ගැම්මක් ෆීල් උනා කියහන්කූ... යෝ යෝ... තැන්ක්ස් මයේ ගප්පි බ්‍රෝ....

  • @sinethsisarawickramahewa940
    @sinethsisarawickramahewa940 9 років тому +1

    bokkatama weduna gappiyoo patta ahhh. supiri

  • @ashi95oz
    @ashi95oz 9 років тому

    පට්ට ඕයි! ජෝක්ස් එකක් වගේ පටන් අරන් අන්තිමට බොක්කටම වදින්න දුන්නා නේද! මගේ කමෙන්ට් එක දැම්මට තැන්කූ වේවා

  • @shashithananayakkara4940
    @shashithananayakkara4940 8 років тому

    perfect work gappiya aiya....and thanks for the motivation......

  • @janakasanjeewa5825
    @janakasanjeewa5825 9 років тому

    sirawatam gappiya. last part eka nam dairyaka liyala thiya ganda watinawa..!👍👍👍

  • @srimaldissanayaka8941
    @srimaldissanayaka8941 9 років тому

    උබේ කතාව හරි ගප්පිය, අපිත් කට්ට කාල ජිවිතේ ගොඩ දා ගත්ත උන් තමා........

  • @methmavindi1506
    @methmavindi1506 5 років тому

    Gappiya anith aya wage newei bn uba rallata ahuwela ne. Ub wenas minihek bn. Mama kamathi e wenasata jaya wewa.

  • @udarawithana7001
    @udarawithana7001 9 років тому

    This really made my day. Thanks for this. We need more of this. Also your monologue could be a really good rap song.

  • @nipunchandula5830
    @nipunchandula5830 9 років тому

    elama gappiya anthima talk eke ganakama 🙌🙌🙌

  • @Chris___cruz
    @Chris___cruz 8 років тому

    Ithink this Video gave All Students and People A great Boost to Life . bcz of Rule #2 and #1 . to their Life Goal . Thnx #Gappiya Keep it Up 👍✌👌

  • @kush7655
    @kush7655 9 років тому

    true story. inspiring. well done gappiyo!

  • @hjssrilanka
    @hjssrilanka 7 років тому +1

    නියමයිනේ

  • @nishathverdanthub4397
    @nishathverdanthub4397 9 років тому

    ගප්පිය ,
    කියන්න දෙයක් නැහැ මචෝ ..පට්ට !!

  • @sharmroystan9928
    @sharmroystan9928 8 років тому

    Nice one man Final words are very important for everyone...

  • @PulithLaksara
    @PulithLaksara 8 років тому

    බොක්කට වැදුනා .අපේ ඉස්කොලෙ kollek nisa ayye happy to say ubanam patta aaa

  • @madurangasilva2921
    @madurangasilva2921 9 років тому +1

    True story bro good work cheers!

  • @mykakao4009
    @mykakao4009 9 років тому

    lagadi karapu videos walin ada 1 nam supirima tamai ban...patta video1 machan...maxxaaaa....

  • @jinendrapanagoda8782
    @jinendrapanagoda8782 8 років тому

    well ma brother..... am proud of you with these wards you saying......... that's the true brother.... you're a exhalant man..... love you

  • @prasangamadushan1579
    @prasangamadushan1579 9 років тому

    Great video gappi aiye. Bokkatama wadinawa.

  • @anuruddhalogin
    @anuruddhalogin 9 років тому

    හැදෙන එකෙකුට හැදෙන්න....වදින තැනකට වදින්න... #gappiya දෙනවා රිදෙන්න...!

  • @ifelix822
    @ifelix822 9 років тому

    gappiyo me video eka nam niyamai, last part was really motivative. thank you!!!!

  • @sadakalumkaweeshwara1824
    @sadakalumkaweeshwara1824 5 років тому +1

    Ending එක සුපිරි කියලා හිතෙන අය කෝ

  • @fazlym696
    @fazlym696 8 років тому +4

    ayye ! you're a great motivator !

    • @gappiya
      @gappiya  8 років тому +3

      Malli! You have good taste.

    • @fazlym696
      @fazlym696 8 років тому +1

      +Gappiya haha thank you ayya !!! Always loved your videos !

  • @dumitharambe3696
    @dumitharambe3696 9 років тому +21

    එක කැරියෙක්ට වත් උබව නවත්තන්න බෑ ගප්පියා :)

  • @AshinoRacing18
    @AshinoRacing18 9 років тому

    supiri aiyeee.......thawa oni thawa oniiiii.........

  • @Cr.Ronaldoz
    @Cr.Ronaldoz 9 років тому

    පට්ටයි ගප්පියා...ලයිෆ් එක පුල් මාවලස්.... ;-) ;-) ;-) :-) :-) :-)

  • @inchproductions9069
    @inchproductions9069 Рік тому

    Cheers to the speech mate! 🍻❤️🎉

  • @ashankavindu2409
    @ashankavindu2409 11 місяців тому

    Wisawasa karanawanm karapn gappiyo....me video eka nisa mn 3parakma hari karala cmps giya❤....

  • @helloimran
    @helloimran 9 років тому +3

    like එකක් දැම්මා. හූ හූ ...
    එතනත් ක්ලික් කරා. හූ හූ ...

  • @lakshandanushka1756
    @lakshandanushka1756 9 років тому

    නියමයි අයියෙ හිතට වදින විදියට වැඩෙ කරල.

  • @SheanDK
    @SheanDK 9 років тому

    ගප්පිය අයියේ..... තවත් jokes එකකට වැඩ වැඩි යමක්.... සැහෙන්න වැදගත් කතාවක්.... හැමදාම වගේ අදත් දැම්ම comment එකක්.... good luck....

  • @shehaniabeyrathne1276
    @shehaniabeyrathne1276 9 років тому

    wooooooow great video.....fb eke hemaekatama kunuharapa kiyana untath shot eka dunna..ela ela

  • @thila
    @thila 9 років тому

    පට්ට යකෝ , හැබැයි මේකේ තියෙන දේශපාලනේ හැමෝටම තේරෙයිද මන්දා
    තේරෙයි හැබැයි කල් යයි
    හැමෝම කරන ටිපිකල් ජෝක්ස් සහ ගප්පියගේ ජෝක්ස් වල වෙනස ඒකයි !

  • @pramilachathuranga6237
    @pramilachathuranga6237 8 років тому

    උබට ගරු කරනවා ගප්පි අය්යෙ...
    උබ රටටම ආදර්ශයක්...

  • @ChathurangaRathnayake
    @ChathurangaRathnayake 9 років тому

    Awesome one, touching......

  • @StudioLP
    @StudioLP 9 років тому

    හුරේ ජය වේවා..දැං මගේ ලයිෆ් එක පුල් මාවලස් :D

  • @ashan725
    @ashan725 9 років тому

    supiri gappiya onna parana gappiya aya awit weldone...

  • @AnjulaSashika
    @AnjulaSashika 9 років тому +2

    සුපිරියි !

  • @DeeJay34554
    @DeeJay34554 8 років тому

    නියමයි නේ රත්නේ අයියාස්... රියල්ස් වැඩක්