Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මේ ඔයාගේ කකුල ඉක්මනටම සනීප වෙන්න කියලා අපි හැමෝම පාර්තනා කරනවා . 🙏 ඉක්මන් සුව ලැබේවා .අම්මේ ඔයාට 🙏
අම්මේ ඔයාට දීර්ඝයුෂ පාර්තනා කරනවා .ලෙඩක් දුක්ක් නැතුව නීරෝගීව .මේ වගේ හිනා වෙලා අක්කාත් එක්ක ලස්සන ලස්සන video ගේන්න .ආදරෙයි තුන්දෙනාටම
දැන් නම් අක්කිගෙ Vlog එකක් එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ පිස්සු වැඩ බලන්න 😩💗 You Are So Cute Akki ❤️
ගඟ වැරැල්ල වැටට වගේ හිටවන ගස් වර්ගයක් ...මාරම ලස්සනයි හැදුනම ..එක ගානට කැපුවම..
ඔයා ඔහොම අම්ම එක්ක එක එක වැඩ,විකාර වැඩ කරනව දකිද්දි මට මගේ අම්මව මතක් උනා.එයා නැතිවෙලා දැන්.මේ දෙසැම්බර් 31 ට අවුරුදු 2ක්.ඔයාගෙ අම්මට වගේම,මේ ලෝකෙ හැම අම්ම කෙනෙකුටම නිදුක් නිරෝගී සුව පතනව මම.
ආදරෙයි අක්කි 😘😘😘 ඔයාගේ අම්මා හරීම ආදරණීයයි😘😘😘 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අම්මට ඉක්මනින්ම සුවවෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. ඔයත් පරිස්සමෙන් ඉන්න නන්ගියෝ❤
Lassani akki.... අම්මට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..... තෙරුවන් සරණයි ඔයාලට........ තාත්තා එක්ක video ekak ona akke.....oyage පවූල හරි ශොක් අක්කෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
Harima.lassanai.nangi.ammage.kakula.ikmaninm.sanipa.wenna.ona.ada.ko.thaththa.budu.saranai.parissamen.sathutin.inna
අමිම ෙග්..කකුල..ඉක්මන් නිමි..සනිප..ෙවිවා..බුදුසරනින්
අක්කි ඔයා ලස්සන හොද උත්සහවන්ත කෙල්ලෙක් දෙමව්පියොත් බලාගෙන හරි ලස්සනට ජීවත් වෙනව❤
වැට දිගට. මල් වැලක් යවන්න.. හා පැෂන් වැල් යවන්න.. 💐🍈
"අද විතරයි මේවට වතුර.."අනේ.ඒක අපේ අම්මත් මට කියනවා..මල් හදන්න ගන්න කාලෙට විතරයි කියලා..අම්මා එක්ක තියන වීඩියෝ හරිම ලස්සනයි..අම්මා හරිම අහිංසකයි..ඔයා එක්ක හැමදාම ඉන්නවනම් කියලා හිතුණා.ආදරෙයි හැමෝටම..❤❤
🧡💜💛💜
Amme oyage kakula ikmanatama sanipa wenna kiyalaan mn parthana karanawa.🤗🙂
Harima lassnaii akke...math Asai Mal hitawanna❤❤❤❤❤❤chuti pela tika loku wenkn wessata ahu wen nethi wenna thiynna akke .neththnam wessata pela diyawenawa
Oya pas gaththa kohanda?
පාට පාට ඕකිඩ් ටිකක් හදන්නකො නංගි ලස්සනයි මල් පිපුනම ❤ ඔයා වගේ...❤❤
අදත් ලස්සනයි අක්කේ විඩියෝ එක වෙනදා වගේ අදත් බැලුවා .❤
අම්මා එක්ක video ඉස්සරහටත් ගේන්න
Amma paw anee.❤dennatama godaaaaak adarei❤❤❤❤❤
Akkige konde ayeth wevila ane matath kiyannako oya monada ues karanne kiyalaa❤
දවසින් දවස තවතවත් දියුනුවේවා අක්කෙ ඔයා❤❤❤ආදරෙයි❤
අක්කි ලස්සනයි අද ගොඩාක් 😚❤
Vlog දානකම් හිටියේ ❤ අක්කටයි අම්මටයි බුදු සරණයි ආදරෙයි ❤
ඉක්මනින් සුව වෙවා ❤❤❤
Ada video ekath maru akki ammage kakula ikmnta Hoda venna oni budu saranayi hamotma ❤❤❤❤❤
Akki ammagen ahannako konda taba vena eka navattanna puluvan konde kalu karana hoda hair oil ekak mama dilki adarai akki 💗
Ane nangi oya nose treatmont eka kalane den ලස්සනයි මටත් oya wage nose treatmont eka karanna oni apita සල්ලි nethi nisa karanna vune nehe keeyak withara yanawada කියලා poddak kiyanawada එතකොට mata සල්ලි set karaganna පුළුවන් ඔයාwaට ගොඩාක් ස්තුතිය e
ඔයා ජපන් බබෙක් වගේ හරි ලස්සනයි ❤
ශෝක් ඔයා අනේ
Akki diythea ynna sunday ,saturdays wla ethakotai mal thiyennea
හරිම ලස්සනයි අක්කි ❤❤❤
Akke bonsai Pala wali dala hadanne hodata hadenawa ,athu tikak Kaden nati wenna nawanna oni
අම්මට ඉක්මනින් සනිප වේවා අක්කෙ ❤❤❤
Hibutane koheda
ඔයා හරිම ලස්සනයි අක්කියො❤🤗
Ane akka oya adina vidiha godaaak lassanai❤
Oya harima lassanai
සුරන්ගනාවියෝ..❤❤❤❤❤
අක්කෙ අදත් මරු😘❤️අනේ අම්මට කියන්නකො ඉස්සො කරියක් හදන්න කියලා.මන් දන්නෙ නෑ😢
Adareyi❤❤❤manekaa ❤❤❤❤adareyi ammeyoooo❤❤❤ekmanata sanepa wenna amma😢😢😢bsdp
Amma balanna oyage nandamma annadda
❤❤❤Harima ලස්සනයි ...oya..shooiii ane...❤❤❤❤
මං කැමතිම නිලිය ඔයා..
අනේ ශෝයි ☺️❤️
amma❤Ane math me dawswal garden eka lassan krna ekmi krnneLassant mal hitola ❤❤Ane ලස්සනයි app mal aswe ba
බායි බායි❤❤
Video eka danakan balan hitiye mn ❤
ඔයා ගොඩාක් ලස්සනයි 💕🥰
ලස්සනයි ❤
akke peala walata pas nam Madi hodata peala headenne hodata pas Dala purawapuwama
Lassanai vlog eka adath 🌿🌵🌱☘️
අඩේ අක්කේ..😍😍😍
Theruwansaranin ikmainma mmata suwa wewa.❤
😘😘😘❤️❤️❤️
Take good care of your parents .
Kakula uluk una eka hari yai oke udata pahalata yanakota.❤😂
Vedio ekak danakal balan hitiya mama adareiii akki amme bs ❤❤❤❤❤❤❤❤❤
Vlog ekak danakam hitiye hamadama vlog one akkiyo ❤🥰
Harima lassanaiii
ගෙඩි ගෝවා බීජ ගෙනත් hadanda .tawan daanda.passes aka aka pooche වල hadanda.පුදුම ලස්සනට hadenawa
බොන්සායි පොල් පැල දැන් කාලෙ ඉවරයි සුදූ..අවුරුදු 5 කට කලින් ඕව ජනප්රිය වුනේ..
Akkii konde wawagann karann deyk kiynnkoo
ඔයගෙ පිහියත් අදරෙන් මතක්කලා කියන්න 😘😀
Math ammath akka oya waga 😅😅😅😅😅
Oyage mal haregeyahama apeta penwanna peume ❤❤❤❤
😊😊😊me balana gaman ඉතින් ..hodee❤❤❤
By ❤❤❤ගොඩක් ඔයාලට
Hibutana koheda nangi mamath hibutane
Godak lassani akkiyo ❤
ane ammage kakula monawa welada
❤❤
එ පැල වලින් ගොඩක් එවා අපෙ ගමෙ කැලවල්වල වද කරන්න බැරි තරමට බොවෙලා තිනවා කලින් දන්නවනම් එවන්නවත් තිබ්බා අපරාදෙ😢😊
Akki manika❤❤
Oya kitchen eke wadata wena aluth pihiyak gannako piumiyo
ඇයි අනේ දියතෙ යන්නේ කදානේ නාගොඩ තියෙනවනේ මල් පැල තවානක්
Niymai
හිඹුටානේ කොහෙද
Akki oyage aluth gedr video dennko eka dwsk dmma neda
💚❤️💚
💙
Oyagema gedarakada oya enna😊
ammage kakula ikmanim hodawanna❤ budusarnai oyla hamotam mal paltika lassani 🌵🌴🌱🌷🤗🤗🤗
Aneee dakka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️✌️
ගන්ජා පැල නැද්ද අක්කෙ
💜️💜️💜️💜️💜️💜️
Oyagemada me gedara
Wow akki harima shok . man harima asai oyage vlog blanna hamadama oyala sthutin inna.....❤❤ 🤗🤗
❤❤❤❤❤❤❤❤❤😊😊😊
නංගී මිරිස්පැල හිටවන්න හොදකලුපාට බෑග්වල බලන් ඉද්දි හැදෙනවා මිරිස්කරල් හොද සරුවට ඵලදාව හටගන්නවා......
♥️♥️♥️♥️♥️♥️♥️🌵🪴🌵🪴🌻🌷🌻🥀🌺lasani akkiyooooo
Akki ko polos carry eka mama dilki
❤❤❤❤❤❤❤❤😊
අම්මට ග්ලවුස් දාගන්න විසබිජ යන්න පුලුවන්
Compost vitarak daapunisa pol pala lokuwei.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤🎉
ඉක්මන් සුවය ලැබේවා ආන්ටී
❤❤❤❤🥰🥰🥰🙂🙂👍
Akki ammage kakulata mokada une😢

amma❤
Ane math me dawswal garden eka lassan krna ekmi krnne
Lassant mal hitola ❤❤
Ane ලස්සනයි app mal aswe ba
බායි බායි❤❤
Video eka danakan balan hitiye mn ❤
ඔයා ගොඩාක් ලස්සනයි 💕🥰
ලස්සනයි ❤
akke peala walata pas nam Madi hodata peala headenne hodata pas Dala purawapuwama
Lassanai vlog eka adath 🌿🌵🌱☘️
අඩේ අක්කේ..😍😍😍
Theruwansaranin ikmainma mmata suwa wewa.❤
😘😘😘❤️❤️❤️
Take good care of your parents .
Kakula uluk una eka hari yai oke udata pahalata yanakota.❤😂
Vedio ekak danakal balan hitiya mama adareiii akki amme bs ❤❤❤❤❤❤❤❤❤
Vlog ekak danakam hitiye hamadama vlog one akkiyo ❤🥰
Harima lassanaiii
ගෙඩි ගෝවා බීජ ගෙනත් hadanda .tawan daanda.passes aka aka pooche වල hadanda.පුදුම ලස්සනට hadenawa
බොන්සායි පොල් පැල දැන් කාලෙ ඉවරයි සුදූ..අවුරුදු 5 කට කලින් ඕව ජනප්රිය වුනේ..
Akkii konde wawagann karann deyk kiynnkoo
ඔයගෙ පිහියත් අදරෙන් මතක්කලා කියන්න 😘😀
Math ammath akka oya waga 😅😅😅😅😅
Oyage mal haregeyahama apeta penwanna peume ❤❤❤❤
😊😊😊me balana gaman ඉතින් ..hodee❤❤❤
By ❤❤❤ගොඩක් ඔයාලට
Hibutana koheda nangi mamath hibutane
Godak lassani akkiyo ❤
ane ammage kakula monawa welada
❤❤
එ පැල වලින් ගොඩක් එවා අපෙ ගමෙ කැලවල්වල වද කරන්න බැරි තරමට බොවෙලා තිනවා කලින් දන්නවනම් එවන්නවත් තිබ්බා අපරාදෙ😢😊
Akki manika❤❤
Oya kitchen eke wadata wena aluth pihiyak gannako piumiyo
ඇයි අනේ දියතෙ යන්නේ කදානේ නාගොඩ තියෙනවනේ මල් පැල තවානක්
Niymai
හිඹුටානේ කොහෙද
Akki oyage aluth gedr video dennko eka dwsk dmma neda
💚❤️💚
💙
Oyagema gedarakada oya enna😊
ammage kakula ikmanim hodawanna❤ budusarnai oyla hamotam mal paltika lassani 🌵🌴🌱🌷🤗🤗🤗
Aneee dakka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️✌️
ගන්ජා පැල නැද්ද අක්කෙ
💜️💜️💜️💜️💜️💜️
Oyagemada me gedara
Wow akki harima shok . man harima asai oyage vlog blanna hamadama oyala sthutin inna.....❤❤ 🤗🤗
❤❤❤❤❤❤❤❤❤😊😊😊
නංගී මිරිස්පැල හිටවන්න හොද
කලුපාට බෑග්වල බලන් ඉද්දි හැදෙනවා මිරිස්කරල් හොද සරුවට
ඵලදාව හටගන්නවා......