මගේ වැරැද්ද මම ආපුගමන් සමාව ඉල්ලුවා / නො 03 මම ගහපු තැන කමිඳුට දුන්නා - ඒ තමයි අපේ චන්දි

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 197

  • @Induminad129
    @Induminad129 Місяць тому +146

    මන් දැකපු නිහතමානීම player කෙනෙක් ❤

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye Місяць тому +116

    චන්දි විනය ගරුක නිහතමානි ක්‍රීඩකයෙක්.ඔබට තෙරුවන් සරණයි

  • @ruwanprasad3483
    @ruwanprasad3483 Місяць тому +88

    මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නියම මහත්මා ක්‍රීඩකයෙක් අපි ගරු කරන ❤️❤️❤️

  • @dtacademy9616
    @dtacademy9616 Місяць тому +247

    චන්දිමාල් කියන්නේ ලන්කාවේ ඉන්න හොදම නිහතමානී දක්ශ ක්‍රීඩකයෙක් ❤

    • @AbhimanWijesinghe
      @AbhimanWijesinghe Місяць тому +3

      Aniwarenma 🎉❤

    • @juansoto365-f3n
      @juansoto365-f3n Місяць тому +1

      @@dishandissanayke9939 Shammi silvage dake 1k ne me🤣

    • @samithaweerasekara7589
      @samithaweerasekara7589 Місяць тому +2

      අනිවාර්යයෙන්ම

    • @samithaweerasekara7589
      @samithaweerasekara7589 Місяць тому +5

      ​@dishandissanayke9939 හැබැයි උබට වඩා හොදයි😂..

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 Місяць тому +2

      ​@@dishandissanayke9939uba hoda ekekd 😂 mu nathnm 2014 wc eka na

  • @niroshalwis7525
    @niroshalwis7525 Місяць тому +103

    වචනයේ පරිසම්තියෙන්ම ❤️❤️❤️ ක්‍රීඩකයන් චන්දිමාල් & දසුන්

    • @dulachsenura6080
      @dulachsenura6080 Місяць тому +5

      dasun😂 nihathamai unata wadk tiyed bng play karnne nttnm

    • @likeTruth999
      @likeTruth999 Місяць тому +3

      Dasun රත්මලානේ මැලිබන් බිස්කට් ටීම් එකට නම් ගහල තිබ්බ 😂

    • @Newcars2024-n
      @Newcars2024-n Місяць тому

      😡🤬🤬🤬

    • @Newcars2024-n
      @Newcars2024-n Місяць тому

      ​@@dulachsenura6080
      😡😡😡🤬🤬🤬🤬

  • @LasanthaSandaruwan-xv9lt
    @LasanthaSandaruwan-xv9lt Місяць тому +54

    චන්දිගෙ bating අදනම් 💪මාරම ලස්සනට සෙල්ලම් කලා .පුදුමහිතුනා කවදාකවත් නැති confidence එකකින් ගැහුවෙ🎉🎉👍👍👍excelant.

  • @UdayaRatnayake-lh4qg
    @UdayaRatnayake-lh4qg Місяць тому +25

    හරිම නහතමානි අහිංසක කොල්ලෙක්, අද ඔබගෙ සතකය සම්බන්ධව ගොඩක් සතුටු වෙනවා, ජයම වේවා

  • @SureshZoysa
    @SureshZoysa Місяць тому +16

    නිහතමානී kollek උඹට waradinnehe ....❤❤❤❤❤

  • @sanjayakaluthanthripeiris5524
    @sanjayakaluthanthripeiris5524 Місяць тому +42

    ලෝකයක් වටිනා අපේ පුතෙක්
    කොයිවෙලාවෙත් කතා කරන අපූරු ආකරය මේ ළමයා ගෙන් අනිත් අයට ඉගෙන ගන්න දේවල් ගොඩායි ..
    වනිදුට මාධ්‍ය හමුවේ කතා කරන හැටි චන්දි ගෙන් ඉගෙන ගන්න කිව්වා නම් හරි
    හුගාක්ම ආදරේ චන්දි ගේ මේ නිහතමානී කමට ..

    • @divyatharani
      @divyatharani Місяць тому +2

      වනිදු අන්තිමට media එකට කතා කරපු ගිහින් බලන්න යාළුව
      චාමිකල වගේ මිනිස්සු සල්ලි වලින් ඒ කොල්ලව කන්න උත්සහ කලේ
      එච්චර පොඩි එකෙක් ඔච්චර දේවල් කොහොම දරා ගත්තද කියලා තාමත් පුදුමයි
      ක්‍රීඩාවේ පවා සල්ලි රජ කරන එක නවත්තනකන් මේ රටේ ක්‍රිකට් කොහොමත් හදන්න බෑ

  • @Sabannim.123
    @Sabannim.123 Місяць тому +36

    නිහතමානීම cricket player කෙනෙක් ❤🎉

  • @georgemacdonald3397
    @georgemacdonald3397 Місяць тому +1

    ඉතාමත් නිහතමානී මහත්මා ක්‍රීඩකයෙක්... මාතෘ භූමියට වටිනාම කෙනෙක්...❤❤❤❤

  • @AvinduNawodya
    @AvinduNawodya Місяць тому +8

    දැනට ලන්කාවට ගහන හොදම ටෙස්ට් ක්‍රිකට් බැස්ට්මන්ට් කෙනෙක්.
    ජය වේව චන්දි දිගටම පුලුවන් කාලයක් ඕම රටට සෙල්ලම් කරන්න

  • @saliyaweerasinghe9940
    @saliyaweerasinghe9940 Місяць тому +5

    උබ තරම් නිහතමානී කොල්ලෙක් මම දැකලා නෑ. චන්දි. හරිම විශිෂ්ඨයි ඔය ආදර්ශමත් ක්‍රීඩාව.❤❤❤❤

  • @sadeepasadepium4450
    @sadeepasadepium4450 Місяць тому +21

    ඒ වචන හැම එකකම කොලිටිය 💀💗chandi♥️

  • @හෙළබිමහෙලඔසු
    @හෙළබිමහෙලඔසු Місяць тому +17

    අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් ...චන්දිමාල් ...ඉතා හොඳ විනයක් තියෙනවා ....

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p Місяць тому +13

    උබේ ඔය හිත හොද කම් නිසයි චන්දි..උබට සමහර තැන් වල කෙල උනෙත්..ආදරෙයි බන්..

  • @janakajanaka8389
    @janakajanaka8389 Місяць тому +15

    අත්දැකීම් තියෙන දක්ශයෝ ටීම් එකේ ඉන්න එක සෑහෙන්න වටිනවා සමහර මිනිස්සුනම් බනී ජේශ්ඨයෝ කරපු දේවල් නොදන්න🙂❤️

  • @rivi6449
    @rivi6449 Місяць тому +78

    මමත් එදා ඉදල කැමතිම කෙනෙක් ටැටූනෑ හෙයාර්ස්ටයිල් නෑ හරිම නිහතමානි කෙනෙක් කවදහරිමට මුනට හම්බවෙන්න ආසයි

    • @mahanamamahanama5163
      @mahanamamahanama5163 Місяць тому +2

      ඇත්තටම 100% 100% එකගයි..😊

    • @kasun-b9w
      @kasun-b9w Місяць тому

      Army ne ඒක තමා ආමි එකේ විනය

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 Місяць тому

      මෙයා Army එකේ කොල්ලෙක් 😌

  • @siriweeraratne9788
    @siriweeraratne9788 Місяць тому +40

    රෝෂාන් මහානාමට පස්සේ දැකප් නිහතමානි කෙනා .පාලකයන් විසින් අතිතයේ මෙි අයට ලොකු පිඩනයක් දුන්නා .සනත් දැන් නියමට බැලැන්ස කරනවා

  • @piyalranasinghe4875
    @piyalranasinghe4875 Місяць тому +59

    ලෝකේ හිටපු හොදම ක්‍රීඩකයෝ වැඩ පෙන්නල තියෙන්නේ 30 පැන්නට පස්සේ

    • @janithkaushalye7743
      @janithkaushalye7743 Місяць тому

      Aggression එකට වඩා Mind එකට දේවල් කරන්න පුලුවන් කියලා තේරුම් ගන්න ඒ වයස පහු කරන්නම ඕන බහුතරයක් අයට. Biologically එහෙමයි මිනිස්සු හැදිලා තියෙන්නෙ. ඔයාගෙ කතාව හරියටම හරි.❤

    • @isurukelumdisanayaka7142
      @isurukelumdisanayaka7142 Місяць тому

      33-37 බැට්ස්මන්ලයි හොදම කාලෙ.

  • @tharushanadeeranga
    @tharushanadeeranga Місяць тому +10

    අපේ ක්‍රිකට් එකේ ඉන්න අලුත් ක්‍රිඩකයන්ට ඇටිටියුඩ් විනය වගේ දෙවල් හදාගන්න පෙනන්න පුලුවන් හොදම උදාහරණය...💪💪

  • @mohanshantha7096
    @mohanshantha7096 Місяць тому +15

    නීහතමානී player කෙනෙක්❤

  • @chukkybro951
    @chukkybro951 Місяць тому +9

    ආසම player 😍

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb Місяць тому +18

    සිදත්, රොශාන්, මාවන් , චන්දිමාල් ,නිහතමානී ක්‍රිඩකයො

  • @chalithperera9399
    @chalithperera9399 Місяць тому +12

    IPL සෙල්ලම් කරන්න කතා කරලත් IPL නොගිහින් රට වෙනුවෙන් සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක් ❤️❤️

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 Місяць тому +1

    ඔබේ නිහතමානී කමට අපි ගරු කරනවා ..ඔබ අපේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් ..

  • @lasiduyoshitha3952
    @lasiduyoshitha3952 Місяць тому +16

    You are best player in sri lanakan cricket..i don't why not give chance for you t 20 and odi..

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 Місяць тому +24

    මහානාම ගෙන් පස්සේ මහත්මා ගුණැති එකම ක්‍රීඩකයා.... කාගේත් ආදරය හා ගෞරවය දිනූ කෙනෙක්...

  • @nalinjayasinghe-og8ke
    @nalinjayasinghe-og8ke Місяць тому +11

    Respect you again and again you are a real gentleman.

  • @hah73829
    @hah73829 Місяць тому +140

    මූව හාන්නෙ නැතුව අද captancy තියාන හිටියනම් worldcup එකත් අරන්

    • @Lordsecond6969
      @Lordsecond6969 Місяць тому +11

      Ow bn. Ara ashantha de pake mel kiyana pin buruwa kawa chandiwai anjiwai thiriwai

    • @dahamigamage6194
      @dahamigamage6194 Місяць тому +2

      ​@Lordsecond6969 Dukayii paw ape dakshayoo wagema wadagath cricketersla 😢😢🥺💔

    • @raveenraveen5881
      @raveenraveen5881 Місяць тому

      අසන්ත නෙමේ ප්‍රමෝද්‍ය

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому

      මොන world cup d

    • @Unity_Pazaa
      @Unity_Pazaa Місяць тому +1

      ​@@ushithamadushan9559 2014 wc eke final wenakan aran awe chandige captaincy eken thamai.

  • @Easywayddo
    @Easywayddo Місяць тому +13

    ටීමෙ එකෙ වැදගත් විදිහට පැහැදිලිව ඉන්න දක්ශ ක්‍රිඩකයෙක්

  • @DESH791
    @DESH791 Місяць тому +12

    හැමදාමත් මහත්මා කීුඩාවෙි නිරත උන නියම මහත්මයෙක්❤💪

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr Місяць тому +6

    Respect නිහත මානි මෙන්ම ඉතා දක්ස ක්‍රිඩකයෙක් තෙරුන් කමිටුව විසින් අකාලයේ විනාශ කල සන්ග මහෙල සුසන්‍ යොගයට හොදම විසදුම චන්දි තිරිමාන්න සන්ග මහෙල එක්ක සෙල්ලම් කරා අත්දැකීම් ගත්ත හැබැයි සමහරක් පරන ක්‍රිඩකයන් ඔවුන්ගේ වාර්තා පරිස්සම් කරගන්න අකාලෙ මිලින කල ක්‍රිඩකයො එසෙ නොවන්නට ඔඩියො වල කඩාවැට්ම් සිදු නොවන්නට ඉඩ තිබුණි

  • @island48
    @island48 Місяць тому +14

    I'm happy about that Chandi ❤

  • @SlTV-xt8yw
    @SlTV-xt8yw Місяць тому +9

    අම්බලන්ගොඩ dharmashoka gamma ❤ chandi 😮

  • @chanakakularathna8653
    @chanakakularathna8653 Місяць тому +5

    ඇත්තටම adaree karama kridakayek chandi .❤❤❤❤nihathamani kenek.❤❤❤

  • @TempoDisc
    @TempoDisc Місяць тому +1

    චන්දි, ඒ නිහතමානීකමට හැමදාමත් ආදරෙයි

  • @Royal-Freedom
    @Royal-Freedom Місяць тому +1

    අවංක නිහතමානී විනයක් තියෙන හොඳ player කෙනෙක් ,මගේ ආසම player ❤❤❤

  • @chandikaprasanna422
    @chandikaprasanna422 Місяць тому +18

    chandi❤❤❤❤❤

  • @harshanadana1938
    @harshanadana1938 Місяць тому +5

    He is proffetionally addressing media❤

  • @ajithkumara2401
    @ajithkumara2401 Місяць тому +8

    Chandi Ta Mama Garu Karanawa Puthe

  • @mahindaBandara-pc2fc
    @mahindaBandara-pc2fc Місяць тому +1

    නිහතමානී දක්ශයෙක්❤️

  • @ImashaSavindi-v9j
    @ImashaSavindi-v9j Місяць тому +1

    නිහතමානී ක්‍රීඩකයෙක් අනිත් අය සීය ගහලා රැගුවට චන්දි එහෙම නැ ❤🇱🇰🏏

  • @Ish_444
    @Ish_444 Місяць тому

    The way he handles media has always been on point. What a gentleman. Great example for young players.

  • @sumindafernando6387
    @sumindafernando6387 Місяць тому +1

    මාරම නිහතමානී විනයගරුක ක්‍රීඩකයෙක්

  • @janakakumara582
    @janakakumara582 Місяць тому

    නිහතමානී chandi❤️😍😘

  • @digaarr7598
    @digaarr7598 Місяць тому +1

    කන්ඩායමේ ඉන්න වැදගත්කම උපරිම තියන කෙනා❤

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 Місяць тому +1

    දක්ෂයෙක් ❤❤❤

  • @jayalathjayalath4551
    @jayalathjayalath4551 Місяць тому +1

    ,ලොකු වචන කියන්න ඕනේ නෑ.ඇත්තටම ඔයා මහත්මා ගුණ ඇති ක්‍රීඩකයෙක්

  • @aradhanajayasinghe9265
    @aradhanajayasinghe9265 Місяць тому

    මහත්වරුන්ගේ ක්‍රීඩාවෙ නියම මහත්මාගති,අපේ චන්දි ❤T20, ODI ,ගේන්ඩ අනේ අපේ චන්දිව.

  • @jperera9606
    @jperera9606 Місяць тому +2

    Chandimal supiri respect chandi ❤❤❤❤❤

  • @wimalmallawarachchy7206
    @wimalmallawarachchy7206 Місяць тому

    I am a lankan living in Australia over 38 years and still follows & support our Lankan team !
    Am so so proud the way how current team is playing competitve cricket.. Our own Sanath is doing wonders supporting & guiding Sri Lanka Cricket team...Chandi, Angelo, Dhananjaya & Dimuth leading by example nurturing our young 5:30 is truly inspiring ❤🎉

  • @ruwanbathiya9316
    @ruwanbathiya9316 Місяць тому +7

    ODI squad eketh inna one player kenek ❤

  • @ArushaArusha-x4n
    @ArushaArusha-x4n Місяць тому +6

    Chandi oyt bs oya harima nihathamani

  • @ar.3764
    @ar.3764 Місяць тому +3

    Gentlemen player ❤

  • @ENSIMANO
    @ENSIMANO Місяць тому +4

    ❤ fav cricketer

  • @DhanushkaHemantha-ht8yg
    @DhanushkaHemantha-ht8yg Місяць тому +5

    ලංකාවේ ක්‍රිකට් මහත්මයෙක් ක්‍රිඩා කරනවානම් චන්දි විතරයි....

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 Місяць тому +8

    Theruwan saranay

  • @PradeepVinethilaka
    @PradeepVinethilaka Місяць тому +6

    Chandimal❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Місяць тому

    විනය, දක්ෂතාවය, නිහතමානීත්වය
    චන්දි ❤❤❤

  • @sumindafernando6387
    @sumindafernando6387 Місяць тому +1

    චන්දීමාල් ❤❤

  • @melankananayakkara8825
    @melankananayakkara8825 Місяць тому +1

    A kale Idalama hadawathe hitapu player list eken tawa eka player kenek.captan - C eka aithi wiya yuthu hoda average ekak hoda experience ekak hoda nihathamanikamak tiyena top level smart player kenek. All the best chandi. Go ahead 💙

  • @madushanweerasooriya1920
    @madushanweerasooriya1920 Місяць тому +3

    චන්දි ❤️❤️

  • @keshankularathne1955
    @keshankularathne1955 Місяць тому +1

    Mn asama cricketer dinesh chandimal

  • @champikaraweendra8047
    @champikaraweendra8047 Місяць тому +11

    පොදු සේවා බලකායෙ බලලත් නිලධාරීයෙක්

    • @ude3333
      @ude3333 Місяць тому +2

      😂😂

    • @champikaraweendra8047
      @champikaraweendra8047 Місяць тому +1

      Why

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +1

      ​@@ude3333රැල්ලට බලන පම්කෙක් වගෙ 😂

    • @champikaraweendra8047
      @champikaraweendra8047 Місяць тому

      @@Devil678-j9j මම ද පිස්සුද රැල්ලට බලන එකෙක් නෙවෙයි ඕක දැකලා දැම්මෙ

  • @PasinduMadusara-g3j
    @PasinduMadusara-g3j Місяць тому +3

    Chandi adarei ❤

  • @brothers583
    @brothers583 Місяць тому +2

    Chandi the humble🇱🇰🔥

  • @tharushan.p696
    @tharushan.p696 Місяць тому +3

    Chandii💖✨️🔥

  • @Batman.eL4Xo
    @Batman.eL4Xo Місяць тому +2

    Dasun & Chandi ❤️✨

  • @srikankawowSl-v9y
    @srikankawowSl-v9y Місяць тому +3

    Canndi💕💕

  • @lochchi3849
    @lochchi3849 Місяць тому +2

    We are proud about You aiye ❤

  • @rohanabandara1996
    @rohanabandara1996 Місяць тому +3

    හම්බ වෙන්න ආසම ක්‍රීඩකයෙක්

  • @likeTruth999
    @likeTruth999 Місяць тому +9

    සන්ගා වගෙ පොරත් කතාකරන විදිය

  • @pubuduimesh1877
    @pubuduimesh1877 Місяць тому +3

    Lankawe strange fanslata dirawanne nathi porak Chandi kiyanne.😂
    Apitanan legend ❤

  • @nimeshdhananjaya3972
    @nimeshdhananjaya3972 Місяць тому +2

    ❤❤ adarei chandi

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 Місяць тому +2

    Great character 🫡🫡🫡

  • @WpSumanawathi
    @WpSumanawathi Місяць тому +2

    Cammon chandi. ❤❤😊😊

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Місяць тому +2

    සංගලා මහේලලා එක්ක හැදුණ එදා තාරුණ්‍යය....බලන්න කොච්චර නිහතමානී ද

  • @lasiduyoshitha3952
    @lasiduyoshitha3952 Місяць тому +3

    I think you can do more thing for sri lankan cricket.i trust you..give you best for team..beacuse you not younger cricket ..yu have limited time to playe forwad

  • @AsithaUdayanga-ff1vf
    @AsithaUdayanga-ff1vf Місяць тому +2

    Chandi ❤

  • @randi_085
    @randi_085 Місяць тому +6

    ❤️🇱🇰👏👏👏

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 Місяць тому +2

    2014 wc caption chandiwa me wc eketh issarata caption thiyagena giyanm mokda ita passe charithta denna thibbe 😢❤

  • @funyworld8248
    @funyworld8248 Місяць тому +27

    Chandimal ODI walath number 3 gahnna oni para mendis hitiyamm othana out wela anith ekekth pressure karanwa mechchra kall kala wage 😡

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому

      Test වල century ගැහුව ගමන් හැම format එකටම දාන්න හදන්න එපා ඔයි. පොඩ්ඩක් odi records balapn චන්දිගේ .

    • @sieno-xtt6194
      @sieno-xtt6194 Місяць тому

      ඔව් පැතුම ටෙස්ට් වල මුලින් ඇවිත් අවුට් වෙලා ටීම් එකට ප්‍රෙශර් ඇති කරනවා වගේ මෙන්ඩත් අවුට් වෙලා ටීම් එකේ ප්‍රෙශ්‍ර් එක වැඩි කරන්නෙ

    • @funyworld8248
      @funyworld8248 Місяць тому

      @@ushithamadushan9559 ubala wage gonnuge wada nisa thama ohoma une chandita Text walath number 3 record hodama nathuwa thiyeddi thamii ethanata damme Chandimal ma kiwane eka ai ODI number 3 gahana mendisge record hodiida godkk 😂😂😂🐄🐄

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Місяць тому

      @@funyworld8248 chandimalt wda hodai.

    • @pubuduimesh1877
      @pubuduimesh1877 Місяць тому +1

      Out wena eka newei awla.hama welema pacha wena eka. Pathum idala hitala adu lakunakata yanne. Mendage stats🤮🤮
      Chandi hodai kohomath mendista wada. Uu nisa aluth ekekuta chance ekakuth na, inna ekekuta chance ekakuth na​@@sieno-xtt6194

  • @SamanMadugoda
    @SamanMadugoda Місяць тому +2

    Super crickrer.

  • @RajithaDhanushka-g5r
    @RajithaDhanushka-g5r Місяць тому

    Meh thamaie man Roshan Mahanamagen passe SL cricket wala inna Hondama Real Gentleman. Cricket witharak nemaie chandimalge manussa gunadharma nikan manusyekta egena ganna dewal thiyenawa.🙏🙏🙏🙏❤❤. Ekaie kiyanne cricket walata anna ona walle araka karapu wage Wanidula wage awun nemaie. . Un salli walata cricket gahanne. Cricket walin Malinga paththakata kaloth thamaie honda

  • @Donster888
    @Donster888 Місяць тому

    The most unselfish player in the SL team, he is a gentleman and a very good role model for the game of cricket

  • @maduraprasad4786
    @maduraprasad4786 Місяць тому +4

    චන්දි මට 44 තාම හොදට පුළුවන් එයි ඔයාට බැරි නොහැක්කක් නොමැත තේමා පාටේ වැඩ කරන්න

  • @pasindusankalpa5647
    @pasindusankalpa5647 Місяць тому

    චන්දි❤ 🎉

  • @GameBoy07
    @GameBoy07 Місяць тому +13

    Paw ade

  • @SameeraBopage-z8g
    @SameeraBopage-z8g Місяць тому +1

    Chandi ape eka

  • @lalithranasinghe8787
    @lalithranasinghe8787 Місяць тому

    Great Chandi❤❤❤🎉

  • @bandulathennakoon9180
    @bandulathennakoon9180 Місяць тому

    චන්දි ජයසූරිය අනෙක් පැත්තෙ තියගෙන ඩොමෙස්ටික් මැච් එකක දිල්හාරට off side ගහපු 6 මට තාම මතකයි ඇන්ජි චන්දි අපේ කාලේ වීරයෝ

  • @amilaudayanga7788
    @amilaudayanga7788 Місяць тому +2

    චන්දී වගේ නිහතමානී ප්ලේයර් කෙනෙක් ම්න් දැක්කේ නෑ

  • @prabathperera8638
    @prabathperera8638 Місяць тому +1

    සර් මේජර් දිනේෂ් චන්දිමාල් ❤️❤️❤️

  • @rohanchandana1619
    @rohanchandana1619 Місяць тому

    හිත හොඳ එකා

  • @malikmarikar9135
    @malikmarikar9135 Місяць тому +2

    👌👏

  • @vinojrajapaksha4571
    @vinojrajapaksha4571 Місяць тому

    ටෙස් නම් ඉතින් ඇන්ජි & චන්දි❤

  • @notopic7475
    @notopic7475 Місяць тому +17

    Me pitch eka maara plat wicket ekk 1st inning ekt aduma 500k vth one

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +4

      එච්චර ඕනි නෑ බ්ම් මොන පිච් තිබ්බට් ගාල්ලෙ 4 5යද්දි තනිකර කුබුර දැක්කනෙ ගිය එක්‍ර් 5 වෙනි දවසෙ විනාඩි 15ක් යන්න කලිම් 92ක් ගහපු එකාගෙ ඉදන් වික්ට් ටික ගියා 😅

  • @omandi2123
    @omandi2123 Місяць тому

    Apeee cricket team ekath sudha කරන්න .apee crickters lata discipline පුරුදු karanna.cricket bord eka මුළුමනින්ම sudha karanna

  • @PahanyaLankeshwara
    @PahanyaLankeshwara Місяць тому +5

    ❤❤🎉🎉