දයා එපා කියා ෆොන්සේකා රනිල් ලගට යද්දී, කරුණා එතැන

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 253

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 5 місяців тому +31

    පොන්සේකා ගත්තොත් එම පක්ෂයට අබසරණයි,

  • @ranjithperera736
    @ranjithperera736 5 місяців тому +19

    ඉබ්බා නැහුනෙත් කට නිසයි.
    පොන්සේකා නැහුනෙත් කට නිසායි.😢

  • @WimalaJayathissa
    @WimalaJayathissa 5 місяців тому +42

    තමන්ට නොගැලපෙන දේවල් කරන්න යන කොයි කාටත් අත්වෙන ඉරණම ඕක තමයි

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 5 місяців тому +2

    තරිඳු ඔයාගේ අදහස් දැක්විම ඉතාම නිවැරදියි.

  • @rukmalbandara7754
    @rukmalbandara7754 5 місяців тому +8

    ජයවේවා!

  • @jeeva-b9e
    @jeeva-b9e 5 місяців тому +111

    රනිල් පස්සෙ යන බොහෝ ⁣දෙනෙකුට මේ ජන්දය දේශපාලන ගමනේ අවසානය වේව්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 5 місяців тому +12

      අනිවාර්ය යෙන්...😂😂😂

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 5 місяців тому +11

      Yes !
      SF is included.

    • @luxmandayananda9012
      @luxmandayananda9012 5 місяців тому

      22

    • @sagarawaduge1248
      @sagarawaduge1248 5 місяців тому +8

      සහතික ඇත්ත......SFට කොමන් සෙන්ස් නෑ වගේ කියලා මට හිතනවා.......සජිය අමු ගවයා උනත්.....සරත්ට වටින්නෙ නෑ ඒ තරම් පහත් තත්වයේ ප්‍රහාරයක් එල්ල කරන්න.......එයාට හැම වෙලාවෙම ඕනෑම තැනක අංක එකේ පොර වෙන්න ඕන කම තිබුනා.....ඒත් ඔහු හදිසි උනේ තමන්ට සහයෝගය දක්වපු පිරිසකට සැබෑ කෙලවීමක් අත්දකින්න සිද්ධ වෙනව කියල දැකපු හින්දා

    • @shanthidhammika8978
      @shanthidhammika8978 5 місяців тому +4

      මමත් ඕක කියනවා.

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 5 місяців тому +5

    අපූරු පැහැදිලි කිරීම අහෝ ෆොන්සේකා 😊

  • @chamil7490
    @chamil7490 5 місяців тому +24

    ෆොන්සේකා දේශපාලනයට එන්නේ නැතුව හිටියා නම් හොඳයි වගෙු

  • @malanialwis6080
    @malanialwis6080 5 місяців тому +33

    ඔව් ඉතාමත් දක්ෂ හමුදාපති කෙනෙක් එහෙත් දේශපාලන යට???

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 5 місяців тому

      එයා මොන දක්ශයෙක්ද?එයා අවසන් සටන යද්දි හිට්යෙ රට. එයා වීදුරු කාමර වල ඉදගෙන අනදුන්නට විවෘත යුදබිමේ හිටියෙ කමල් ගුණරත්න ශවේන්ද්‍ර සිල්වා වැනි රනව්රුවන්

  • @cr6205
    @cr6205 5 місяців тому +3

    හොඳ විග්‍රහයක් ❤

  • @emanside3519
    @emanside3519 5 місяців тому +61

    SF කියන්නෙ බලය ආවොත් මහින්දටත් අන්ත වෙන්න කෘර වෙන්න පුළුවන් චරිතයක්

    • @donweerasiri3770
      @donweerasiri3770 5 місяців тому

      මහින්දලාගේ මොන කෘරත්වයක්ද. වෙලාවට ඉස්සර හැමදාම චන්දත් තියලා තියෙනවා පළාත් සබා, ප්‍රාදේශීය සබා ඇතුළුව.හොරාකම් කන්ඩ ඇති. කෘර රනිල් ඇත්තටම බැලුවොත්

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 5 місяців тому +42

    වෙල් විදානේයි චමිපිකයි හිටියේ ජානාධිපති සිහිනේ ,රාජිත කියන්නේ රැ මිගෙල් දවල් ඩැනියල් වගෙ තමයි 😂😂😂😂

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 5 місяців тому +33

    නොදෝකින් දේශපාලන වාසි වෙනුවෙන් එහාට මෙහාට පනින එවුන් ඔය රටට.ජනතාව ට ආදරය මිනිස්සු ද ..චී ..චී ..අසුච් කාපියව් ජනතාව ගෙ මීට වැඩිය හොඳයි ..රනිල ගන්න නය ටික බෙදා ගන්න මුන් යන්නේ .

  • @sugeethadavid2245
    @sugeethadavid2245 5 місяців тому +1

    Very good analysis, thank you Tharindu 🙏

  • @chandrasomabinduhewa-gu8md
    @chandrasomabinduhewa-gu8md 5 місяців тому +1

    තරිඳු ඔබ සරත්ගේ දේශපාලන ය ගැන ඉදිරිපත් කල හෙළිදරව්ව ඉතා වැදගත්.මම ඒක ගන්න ව හිතවතෙකු දැනුවත් කරන්න.

  • @amaanuzman9177
    @amaanuzman9177 5 місяців тому +2

    Hats off to you. Very good analysis from a different angle. It's true. 👍🏻

  • @chandramohan8608
    @chandramohan8608 5 місяців тому +2

    Thanks 🙏 Tharindu ❤❤

  • @hameedhameed2186
    @hameedhameed2186 5 місяців тому +3

    සත්ත්‍ය වාර්තා කරණය කොතනද අපි එතන ❤❤❤

  • @romeshw7060
    @romeshw7060 5 місяців тому +6

    රනිල්ගේ පස්සෙන් යන අයටත්.රාජපක්ශලා පස්සෙන් යන අයටත් මේ පාර ලෙසටම කෙලවෙනවා

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 5 місяців тому +3

    අසීමිත කෑදරකම ආවම ඔහොම වෙනවා. හැමෝටම පොදු ධර්මතාවය ක්. මුන් හැමෝටම ස්වභාව ධර්මය දඬුවම් දෙන කාලය ඇවිත්.

  • @Jayaacademy93
    @Jayaacademy93 5 місяців тому +11

    කරුණා අම්මාන් සහ පිල්ලෙයාන්ගේ භූමිකාව සොයා බැලුවොත් නරකද තරිදු .

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 5 місяців тому +1

    එකගයි

  • @indus1613
    @indus1613 5 місяців тому +25

    2010 දි ඔහුව විනාශ කරන්න දාපු සැලැස්මකට ඔහු අසුවුනා.

    • @samanhalambage
      @samanhalambage 5 місяців тому

      👌👌👌

    • @nishanthadabare7322
      @nishanthadabare7322 5 місяців тому

      කරුණා අම්මාන් සරත්😊 පොන්සේකා ට යුද්ධය දිනන්න උදවු කලා

  • @sarathgunasena820
    @sarathgunasena820 5 місяців тому +30

    පොන්සේකා පලමුව රනිල් එක්ක හිටගෙන ජනාධිපති වරණය දිනලත් හිරේට ගියා, රනිල් එදා නීකම්ම මාරුඋනා. දැන්දෙ වෙනි වරණම් ඔහු අනාථම වීමට බොහෝදුරට ඉඩ ඇත. 😭😭😭😭

    • @roxrex-cq9gy
      @roxrex-cq9gy 5 місяців тому +5

      Sf විතරක් nemei ranil ge වජිර ge desapalana ගමන් mage අවසාන ya මෙය wewi

    • @AriyasenaPerera-n5k
      @AriyasenaPerera-n5k 5 місяців тому +5

      රනිල් වගේ අවස්ථාවාදියෙක්
      පස්සෙයනඅයට සොරිමතමයි

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 5 місяців тому

      රනිල් වගේ හිවලේක් පස්සේ යන කාටවති වගතුවක් නැ. රට නැති කරන්නම ඉපදිච්ච කාලකණ්නියෙක්

  • @rukmalbandara7754
    @rukmalbandara7754 5 місяців тому +27

    සරත් පොන්සේකාට ඉවසීමක් තිබුනේ නැත. ජනාධිපති සමාව ලබාගැනීමෙන් ඔහුගේ පවුර්ශය හානි උනා. ඒ උගුලට ඔහු අසුකලේ ටිරාන් අලස්.

  • @DonApuhami
    @DonApuhami 5 місяців тому

    දළදා සමිදු පිහිටයි තරිඳු පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @keerthirangana8173
    @keerthirangana8173 5 місяців тому +7

    මෙතන කොමෙන්ට් ලියන බලුගති තියන උන් ඉන්නකන් ලන්කාවට හර්‍රයන්නෙම නැත.

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 5 місяців тому +1

      ලංකාවට විතරක් නොවෙයි මාලිමාවටත් ඒ ප්‍රථිපලයමයි.

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 5 місяців тому +1

      ගොන්සේකා සර්පයෙක්

  • @rmcruvan667
    @rmcruvan667 5 місяців тому

    ගෞරවය රැකගන්න තියන එකම ක්‍රමය නිවරදි තැන සිටගැනීමට නොමැකිනම් තමන්ගේ පක්ෂයෙන් තරග කිරීම.

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 5 місяців тому +7

    දැන් ඔයාලා හදන දේශපාලන සංධානයේ ලොක්කා ෆොන්සේකා නෙමෙයිද 😂

  • @nishanthagunasekara6947
    @nishanthagunasekara6947 5 місяців тому +2

  • @donweerasiri3770
    @donweerasiri3770 5 місяців тому +28

    Npp එකට සරත්ව ගත්තොත් අනුරගේත් අවසානය

  • @jayasundarabandara2014
    @jayasundarabandara2014 5 місяців тому

    ❤❤❤❤

  • @dongunatillaka6879
    @dongunatillaka6879 5 місяців тому +5

    Fonseca is not a creditable politician. Most selfish guy in the country. He doesn't get any where.

  • @patrickfernando8444
    @patrickfernando8444 5 місяців тому

    👍👍

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 5 місяців тому +1

    සරත්ට තිබුනේ ආමි එක use කරලා රජපක්ෂ නැත්තටම නැතිකරා දාන්න

  • @DasanayakaRajapaksha
    @DasanayakaRajapaksha 4 місяці тому

    බුද්දිමත් අය යායුතු තැන රනිල්

  • @NUSKYMowlana
    @NUSKYMowlana 5 місяців тому +4

    Anna pillayanuth ranil ekka 🤣🤣

  • @anthonyjanz5404
    @anthonyjanz5404 5 місяців тому +1

    ✌️✌️✌️✌️✌️✌️

  • @KalingaKumarajeewa
    @KalingaKumarajeewa 5 місяців тому +2

    වැඩිපුර හොඳ මොකක්ද ....කරුනාවද...දයාවද?

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 місяців тому +1

    Ranil playing great game he start Shuffling one by one Sajith and fonseka many more to come

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 5 місяців тому

      හීන දකිනවද? රනිල් හා ගැන්සියම මේ පාර ගෙදර. මේ කමෙන්ට් කියවන්න. සජිත්ට ගරහපු ෆොන්සේකා මිනිස්සුන්ට කොච්චර එපා වෙලාද කියලා.

  • @wijayarathna
    @wijayarathna 5 місяців тому

    Machan Honda vigrahayak ela

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 5 місяців тому +4

    අපි අනාගතයේ බොහෝ දෙනෙකුගේ දේශපාලනය අවසන් කරනවා

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 5 місяців тому

    දයා රත්නායක නරකායි කරුනා හොදායි ෆොන්සේකා ගදායි

  • @upaliw1
    @upaliw1 5 місяців тому +2

    Npp/Akd❤❤

  • @affordbay6700
    @affordbay6700 5 місяців тому +12

    ගමන නිමාවෙයි. මාලිමාව සුදුසු තැන .

    • @charithakalupahana1532
      @charithakalupahana1532 5 місяців тому

      Maalimawa kohomath sudusu na thamai, rate paalana balaya laba denna.

  • @UdiDol
    @UdiDol 5 місяців тому

    HMM...

  • @albdos5430
    @albdos5430 5 місяців тому +3

    නියමයි ❤❤❤❤❤A

  • @anurapriyantha9612
    @anurapriyantha9612 5 місяців тому

    යුද්ධය ඉවර උනාවගේම යුද්ධය ඉවර කරපු එවුනුත් ඉවරවෙලාම යන්න නි⁣යමිතයි😊

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 5 місяців тому +1

    Lajjai Mr fonseka karuna Amman Dan hondai da

  • @wijekoonkarunarathne2903
    @wijekoonkarunarathne2903 5 місяців тому

    අවසනය

  • @philipanroberts1430
    @philipanroberts1430 5 місяців тому +6

    මාලිගාවේ ඒවුන් බලන්නෙ තව කෙනෙකුට විනාශය වෙනකම්ම ඒ උන්ගෙ හැටි රට විනාශ කරන්න ගිනි තියන්න හරිම කැමතියි

  • @GayaniGayanini
    @GayaniGayanini 5 місяців тому +44

    සරත් පොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී . කොන්දේසි ව්රහිතව පිටත සිට Nppඑකට සහයෝගය දුන්නොත් අනාගතයක් තියෙයි.

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 5 місяців тому +12

      No.
      He's not needed for NPP.
      Let him go for RW. That's the end of his politics.

    • @champadesilva7771
      @champadesilva7771 5 місяців тому +2

      ඇයි පිටත...? NPP එක ඇතුලට ගන්න sf ...
      හරිම හොදයි පක්ශයක ශක්තියට........

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 5 місяців тому +2

      Atula ta nam wadda ganna epa...😂😂
      NPP eka th iwarai 😅😅

    • @pasanwicky
      @pasanwicky 5 місяців тому +1

      ​@@champadesilva7771මේ හැසීරෙන විදිහට පොරව ඇථුලට ගත්තොත් NPP එකත් ඉවරයි.

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 5 місяців тому +1

    SF අවසාන හෝරාව.

  • @sameerasameera3149
    @sameerasameera3149 5 місяців тому

    කුරුටුගමින් බලන් ඉන්නේ චන්ද කෑලි ටිකක් හදාගන්න ෆොනී අරන් ගොඩ යන්න 😂😂😂😂

  • @SL-ci7dg
    @SL-ci7dg 4 місяці тому +1

    මම දකින දෙය මේ හැම කොමන්ට්ස් ම දාන්නේ එක්තරා දිනුම් කියලා හිතන් ඉන්න පක්සයකට කඩේ යන රුපියල් පනහට කෙරන ගනු දෙනු කියලා හිතෙන්නේ මට විතරද ????

  • @jayanthapathirana753
    @jayanthapathirana753 4 місяці тому

    පොනී විහුළුවක් අර යුනිෆෝම් දාල නල්ල තම්බි පාර්ට් එක මරු

  • @hameedhameed2186
    @hameedhameed2186 5 місяців тому

    මිණි මැරුවා හා මිනීමරුවා එකට 😂😂😂😂

  • @susilperera2231
    @susilperera2231 5 місяців тому

    Oya okkoma meda gedara.

  • @nadeehaparsansana5578
    @nadeehaparsansana5578 5 місяців тому +2

    සමගි ජන බලවේගය ජයවේවා

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 5 місяців тому +41

    රනිල් සමග හෝ මහින්දලා සමග සහ සජබේ පස්සෙන් යන අයට දේසපාලනය අවසන් කරමු මාලිමාව පමනයි අපේ විශ්වාසය❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 5 місяців тому +2

      Definitely

    • @samjewellery3755
      @samjewellery3755 5 місяців тому +6

      Rata gini thibba thrasthawadiyo kohomada ban rata diyunu karanne?

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 місяців тому

      ​@@samjewellery3755කවුරු ගැනද රනිල් රාජපක්ෂ සජිත්ලා ගැනද කියන්නෙ අනිවාර්යයෙන් 😂😂

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 4 місяці тому +1

      ඇයි ලපයගෙ 💣💣💣💣🔥🔥🔥🔫🔫🔫🔫 පස්සෙන් පලයවු

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 4 місяці тому

      @@pathmalathawikkarmage1899 haa

  • @sameerasameera3149
    @sameerasameera3149 5 місяців тому +1

    3 %68වෙලා ඉවරයි npp ජයවේවා

    • @charithakalupahana1532
      @charithakalupahana1532 5 місяців тому

      Echchara kohenda? 18% k ei uparima. Pohottuwa pawa jeppanta wada prathishathayak ganiwi.

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 5 місяців тому

    අනේ.අපොයි....හොඳ.ගමනක්.යන්න.හිටපු.ෆොන්සේකා.මහත්තය..කරගත්ත.දෙයක්..හරින්.එක්ක.ඉන්න.පුළුවන්.වෙයිද..කණගාටුයි.ලස්සණ.ගමනක්.යන්න.හිටපු.කෙනෙක්..

  • @susilperera5747
    @susilperera5747 5 місяців тому +6

    මොනවා වුනත් ඇත්ත ඇති සැටියෙන් පෙන්නපු සරත් ෆොන්සේකට.සුභ පතනවා.කියපු සියල්ලම සත්‍යයි.👍👍👍

    • @lakshanproduction1485
      @lakshanproduction1485 5 місяців тому +2

      උබ ඔප්පුකරපන් පුළුවන් නම් ඇත්ත කියල ගොන් වහල් ජෙප්ප

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 5 місяців тому

      මොනවද ඇත්ත? සල්ලි දෙන එක කැසිනෝකාරයෙක් nam කරපංකෝ.

  • @DonApuhami
    @DonApuhami 5 місяців тому +3

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 5 місяців тому +2

    සරත් ෆොන්සේකා යුධ වීරයෙක් හැටියට ජනතා ආදරයක් තිබුණා. දේශපාලනික වශයෙන් ඔහුට ඒ හරහා යම් ජනතා පිළිගැනීමක්ද තිබුණා.මේ චරිත දෙක අතරේ හිරවී හිටි ෆොන්සේකා ඒවා නිවැරදි අයුරින් කළමනාකරණයට ලක් නොවීමේ හේතුවෙන් ඔහු " මම තමයි පොර" සංකල්පයට පැමිණීමේ හේතුවෙන් දේශපාලන ව්‍යාපාරයක එක්ව ගමන් කිරීමේ නොහැකියාව නිසා නොදැනුවත්වම දාං බෝඩ් එකේ ඉත්තෙක් තරමට දේශපාලන පිට්යේ පත්වීමෙන් ඔහුගේ චරිතයේ ඔහු සතුව තිබෙන යම් උදාර මිනිස් හැඟීම් වලට අනතුරක් ලඟා වුණා. ඔහුගේ වචන වලට අනුව ඔහු සිටින දේශපාලනික ස්ථානය මාලිමාව වුවත් එයත් ඔහුට නිවැරදිව හඳුනාගත නොහැකි තත්වයකට පත්වුණා. ඔහු ආ මග ඔහුම හැරී බලා වැරදී හදාගෙන පළමු ජනතා ආකර්ෂණය ඇතුව විශ්‍රාම යාම කදිම යැයි යෝජනා කරමි.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 5 місяців тому

    මෙිිනීචයන්ට
    අනුන්ගේ,කුනු
    හොයන,එක
    විතරමද?

  • @gunarathnaadikari4375
    @gunarathnaadikari4375 5 місяців тому +5

    කොහොමත් පොන්සේකා මහතාගේ දේශපාලනය ඔතනිම් අවසන්

    • @sithuminikodikara6697
      @sithuminikodikara6697 5 місяців тому

      නෑ.රනිල් හිය්යේ කොහොමද .අද ජනාධිපති

  • @gihanchameera6881
    @gihanchameera6881 5 місяців тому +9

    තරිඳු සහෝදරයා ඔබේ කතාවේ වැරැද්ද තමා ,(සිංහල කතා කරන ජනතාව) එහෙම දෙයක් නෑ. මුස්ලිම් මන් දන්න යාළුවෙක් 2008 වසරේ දී මාත් එක්ක පැවසුවා ඔවුනුත් කැමතියි සරත් පොන්සේකා වැනි සෘජුව කටයුතු කරන පුද්ගලයෙකුට කියලා,මොකද මුස්ලිම් සහෝදරවරුත් දෙමළ කතා කරනවා. ඒ නිසා අපි ඔහොම කියන එක වැරදියි කියා මට සිතෙනවා👍Npp❤️❤️❤️

    • @jalilabdul9497
      @jalilabdul9497 5 місяців тому

      Exactly you are correct. Thanks

    • @jalilabdul9497
      @jalilabdul9497 5 місяців тому

      Tharinduta weraduna kiya sithami. I think it's by mistake

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 5 місяців тому

    Fonseka should contest the election as a Independent candidate and go against Sajith

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m 4 місяці тому

    මහින්ද ලට රනිල් ට නම්බු පිටින් ඉවත් උනානම් එඅයට දෙශපාලන අනාගතයක් තියනවා සිංහලයට ඉවසීමක් නෑ

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 5 місяців тому

    කලවැද්දා කියලා නම දාපු එවුන් ගොඩට යන්නෙ රෙදි නැතිව. දේශපාලන අනාතයෙක් .

  • @sf9714
    @sf9714 5 місяців тому

    සරත් ෆොන්සේකා ඉගෙනගන්න ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගෙන්. බලවත් එමෙන්ම ජනප්‍රිය පුද්ගලයෙක් කොහොමද විශාල සහ බලවත් පක්ෂයක් සමඟ එක්ව වැඩකරන්නෙ කියල. තමන් පිම්බෙන්නෙ නැතිව පක්ෂය දිනවන්න කැපවෙන්නෙ කොහොමද කියල ඉගෙනගන්න.

  • @DonApuhami
    @DonApuhami 5 місяців тому +2

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damayanthm9875
    @damayanthm9875 5 місяців тому +1

    api sajith ta kamathi❤

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 5 місяців тому +4

    දයා වැඩිය කරුනා හොදයි කරුනා කුහකයෙක් නොවේ නේද

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 5 місяців тому

      කුහකයෙක් නෙවෙයි අරන්තලාවෙ භික්ෂූන් වහන්සේලාගෙ ගාතකය.

  • @sanathkakulpura133
    @sanathkakulpura133 5 місяців тому

    මල්ලි මේ ඔක්කම ජනමතයට බයේ හැසිරෙනවා නොවේද..?
    ජනමතය විශාල ලෙස වෙණස් වෙලා ඉල්ලනෙම වෙනසක් ඒ අලුත්
    වෙනසට ගොඩක් උන්ට ගූ..යනවා
    එතනම තමයි අපි දිනන බවට ඉගි...
    ජනතාවට ජය රට යහමගට ජයවේවා

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 5 місяців тому +1

    සරත්. පොන්සකා. ගේ. මන්ති්‍ර. කම. අවසන්. වන. විට. ඊ ලග. අවස්තාව. හිමිවිමට. හිටියේ. J v p ලක්ෂමන්. නිපුනඅරචිචිට

  • @Coolrail-u4b
    @Coolrail-u4b 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathyajith1
    @sathyajith1 5 місяців тому

    අර නන්නත්තාරේ අන්තරේ එක්ක මේ හාදයා ගමනක් යන්නට ට්‍රයි කරා නේද? 😂😂

  • @nuwanthushara6226
    @nuwanthushara6226 5 місяців тому +1

    Sf deshapalanayata sudusu minihek newei....

  • @DP-gw9cw
    @DP-gw9cw 5 місяців тому

    Sarath Fonseka ‘s. Ambition to become the president has not faded away. He has weakness to argue and pick up a fight. Not only Karuna and Pollyanna he is sure to pick up a fight with Hareen and Manusha.

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 5 місяців тому +7

    තරිඳු ඔයා කියන කිසිදෙයක් වෙන්නැ.සරත් ෆොන්සේකා ස්වාධීනව චනෙදෙ ඉල්ලුවත් රනිල් ලගට යන්නෙ.නැ.අපි ඔට්ටුවක් දාමු.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 5 місяців тому +2

      ස්වාදීනව ආවත් සරත් පොන්සේකා මහා මැතිවරණයෙන් දිනනවා...

    • @HauntedGTA
      @HauntedGTA 5 місяців тому +1

      @@JBandara-ny1xq 2015 illuwa ban. Peraduna, pakshen ekkenekwath parliament awe ne. Passe UNP national seat eken parliament awe.

    • @upalik9700
      @upalik9700 5 місяців тому

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 5 місяців тому

      @@HauntedGTA ඒ එදා...අද සමහරවිට ඔහුට එන්න chance එකක් තියෙනවා ...

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 5 місяців тому

      Ponseka ta suwaadeena illa enna kiyapam ko balanna...😂😂
      Loweth enna baha 😂😂
      Gini siluwen chande illa anaatha wuna😅😅

  • @bede110464
    @bede110464 5 місяців тому

    Rather than going with Ranil+ Karuna he can go with Anura and it will help his political career

  • @SarathKumarasinghe-y4z
    @SarathKumarasinghe-y4z 5 місяців тому

    සරත් ෆොන්සේකා 2010 දී
    රනිල් සහ අනුර ගෙ ලණුව
    කෑව 2015 වන තුරු ඉවසගෙන
    හිටියා නම් එයා ජනපති දැන්
    එයා අවලංගු කාසියක් එයා
    පා.ම.ධුරය රැකගන්න දරන
    වෑයම සාර්ථක වුනොත් හොඳයි

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 4 місяці тому

    පොන්සේකා යනු.......මගේ වෘත්තීය ජිවිතේ ඉතාමත් අගේ කල ගරැ...........කල පුද්ගලයෙක් .......නමුත් ......දෙසපාලන වසයෙන් පොන්සේකා ගත්තු ඔල මොටිටල තිරනයක් .........කුජිත ජරා ජිර්න දෙසපාලන ..........මඩවලවල් වලට පනිනවට වඩා නිර්පාක්සික වෙන්න ...........පුතිරැපය ගරැත්වය නමිබුව රැකෙයි

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 5 місяців тому +4

    ඇඉ ඔය අත් පා වනව වනවා කතාව? කටින් කතාකරපුවාම අපිට තේරෙනවා.. සරත් ෆොන්සේකා රනිල් ලගට නොයන්නේය. ඔය කටට එන පච නවත්තපන්...

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 5 місяців тому +2

    ගත්තු පක්ෂෙට දෙවි පිහිටයි

  • @asankalanka7460
    @asankalanka7460 5 місяців тому

    කරුනා කරුනාවන්ත උනා, මනුස්සයෝ,
    කරුනා ආවේ නැත්නම්, LTTE යෙන් එලියට, අපි තාම යුද්දේ.
    ඉතිං ඒ මිනිහා තීරනාත්මක සාදකයක්.
    ඌත් ඔහෙ හිටියාවේ.

  • @dasun50
    @dasun50 5 місяців тому +1

    Fonseka is a real frog!! He only had personal ambitions rather people’s politics.. he should stay at home doing nothing except reading books 😂

  • @jayanthajayakodl
    @jayanthajayakodl 4 місяці тому

    Poniya..lagadima..ponnayye...wenawa....oooyyyy😂😂😂😂

  • @saveLanka
    @saveLanka 5 місяців тому

    SF is an opportunistic and unrealisable person.At the current situation what would he do differently? Nothing 🥹He should go and enjoy his retirement with his brutal killing memories

  • @sarathjayawardhana1925
    @sarathjayawardhana1925 5 місяців тому +1

    Sarath ponseka ගැන් කිසිම විශ්වාසයක් තැබිය නොහැකි අවස්තාවාදි අදි මානසිකත්වයක් ඇති අයෙක්.මොහුන් දේශපාලනයෙන් පැන්නිය යුතුයි.

  • @desilvachandima3750
    @desilvachandima3750 5 місяців тому

    2010 හදිස්සි උනේ නැත්නම් 2015 ජනාදිපතිවරනයෙන් my3 නෙවෙයි ජනාදිපති වෙන්නෙ sf..දැන් ඔක්කොම එකයි..npp පමනයි දැන්

  • @creations245
    @creations245 5 місяців тому

    Fonsekata dayarathnayeke ekka inna bari unata pilleyan saha karuna Amman ekka inna puluwan wei. Okun okkoma rata gana newe hithanne thaman gana witharai. Uta janapathi අපේක්ෂකම නැති උන ගමන් කාපු පතේ රෙන්න පටන් ගත්ත.දේශපාලනයේ අනාතයෝ.දැන් රනිල්ගෙ තෝල්ක වැඩේ කරයි ජනාධිපතිවරනෙදි..

  • @aselafernando4288
    @aselafernando4288 5 місяців тому +2

    ෆොන්සේකා ජාතික ආරක්ෂක උපදේශක වෙන්නත් පුළුවන්.

  • @gamakumara3525
    @gamakumara3525 5 місяців тому +1

    මල්ලි, උඹේ විග්‍රහය නියමයි,
    Blessings from Newyork
    හැකිනම් SF ව මාලිමාවට සෙට් වුනානම් වඩා උචිතයි !!!
    සපොර්ට් එකක් දෙන්න, එයාට සුදුසු තැන එතැන,රනිල් ලගට ගියොත් නාගන්නවා, වටිනා මනුස්සයෙක්, මල්ලි ඔයාට මේක කරන්න පුලුවන්, වරදාන වරප්‍රසාද එයාට ඕන්නෑ, ෆීල්ඩ් මාර්ශල් කම ඇති, එතැනට තල්ලු කරන්න සපොර්ට් එකක් දෙන්න, SF ට එතැන තමයි සුදුසු, ඔබගේ සහය ප්‍රාර්තනා කරමි,

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 5 місяців тому

      😂😂😂 ඔයා අනුර එක්ක තරහද?

  • @chandanadevapriyahapuarach273
    @chandanadevapriyahapuarach273 5 місяців тому

    නිර්ධන පංතිය සියල්ල එකතුවිය යුතු මේ මොහොතේ (අපි ආදරය කරන ) ඔබගේ දේශපාලන කටයුතු පිලිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

  • @sajithnadeera4576
    @sajithnadeera4576 5 місяців тому

    ෆොන්සේකා ආණ්ඩුවේ වේලාව අරගෙන පාර්ලිමේන්තුවේ මඩ ගහනවා, ලොකු සහෝදරයා ආණ්ඩුවේ channel එකේ support අරගෙන මඩ ගහනවා 😂😂😂😂 Deal සමීකරණය විසඳන්න 🤔🤔🤔🤔🤔🤔🤔

  • @bandara929
    @bandara929 5 місяців тому

    Fonsekage upadesaka dayanage minihane😂

  • @GerardAdikaram
    @GerardAdikaram 5 місяців тому

    FM. S. F. කෙසේ හෝ නොසලකා අත නොහැරිය යුතු චරිතයක් . ප්‍රධානම දේ ඔහු හොරෙක් නෙවෙයි . හොරුන්ට SF ව පේන්ට බැරි ඒකයි. මඩ ගහන උදවිය ඔහු ගැන නිවැරදි අවබෝධයක් නැතුව ඇති . කියන දේ කෙලින්ම කියන බැවින් මාලිමාවට ඉතා වැදගත් චරිතයක් .

    • @tissawijayasiri8455
      @tissawijayasiri8455 5 місяців тому

      ඔයත් අනුරගේ හතුරෙක්ද