නුවරගල | Nuwaragala Camping | දිගාමඩුල්ලේ සද්ධාතිස්ස රජුගේ ගිරි රාජධානිය සොයා ගිය ගමන | 34-VlOG

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 22

  • @lakshikasanjeewani8624
    @lakshikasanjeewani8624 19 днів тому +1

    හරිම ලස්සන ගමනක් . මතක පොතට ❤❤

  • @PiumiThakshila-oc7mp
    @PiumiThakshila-oc7mp 17 днів тому

  • @dreammaker1736
    @dreammaker1736 14 днів тому

    good job 😍😍

  • @dreammaker1736
    @dreammaker1736 18 днів тому +2

    සුන්දර ගමනක්..❤

  • @kasunmadusha-g2f
    @kasunmadusha-g2f 19 днів тому +1

    ජීවිතෙට අමතක නොවෙන ගමනක්❤️

  • @rasikaperera6869
    @rasikaperera6869 19 днів тому +2

    සතුටුයි මචන්ලා උබලවා දකින්න කැමතිම ඔය කැලේ ඇදුමින්ම තමයි ..ඇවිදින්න විදින්න කැමති උන් ට තව තව දහිරිය ශක්තිය ලැබෙන්න ඕනේ මේ ලෝකේ විදින්න ...ජය වේවා අමිල ලසිත ඇතුළු මගේ සහෝදරයින්ට 😍😍

    • @amilasandaruwan7993
      @amilasandaruwan7993 18 днів тому +1

      ගහට ගහක් හම්බ වෙනවා වගේ තමා රසිකයා... අපේ තාලේ උන් කොහොම හරි අපිට කැලෑවක් අතුලේ දී හම්බ වෙනවා මයි. හරියට උබලා අපි වගේම ම තමා💚💚💚

  • @amilasandaruwan7993
    @amilasandaruwan7993 19 днів тому

    ලස්සන වගේම පාරිසරික සුන්දරත්වය හොදින්වින්ද ගමනක් ... වගේම කණ්ඩායම් හැඟීමෙන් යුතුව එකා වගේ සිට ගිය ගමනක්, මග පෙන්වු ආයුවර්ධන මාමාටත් ස්තුතියි වන්ත වෙනවා ගමන සාර්ථක කරගන්නට උපදෙස් වගේම මග පෙන්නුවට

  • @hasiya4886
    @hasiya4886 19 днів тому +1

    keep it up ❤

  • @chathuminidulanjana2773
    @chathuminidulanjana2773 19 днів тому +2

    Sathutui ❤❤ halala giyata dukai 😢

  • @LakshikaSanjeewani-y9z
    @LakshikaSanjeewani-y9z 19 днів тому

    ❤❤❤❤

  • @ErandiAbeywansha
    @ErandiAbeywansha 19 днів тому +1

    ඔක්කොමලා ලස්සනට හිනවෙලා ඉන්නවා .ඒත් එක්කෙනෙක් ඉන්නවා හිනාවෙන්න අකමැති ..

    • @amilasandaruwan7993
      @amilasandaruwan7993 19 днів тому

      කවුද අනේ ඒ...? ආයුවර්ධන මාමා වත්ද🤔

    • @ErandiAbeywansha
      @ErandiAbeywansha 17 днів тому

      විස්තර කරද්දී තව ටිකක් ඉදිරිපත් කිරීම ලස්සනට කරනවා නම් හොදයි...අමිල වගේ..

  • @LakshikaSanjeewani-y9z
    @LakshikaSanjeewani-y9z 19 днів тому +1

    ❤❤❤❤

  • @chathurangafernando2687
    @chathurangafernando2687 17 днів тому +1

    ❤❤❤❤