Dilushi your honesty is very refreshing, I enjoyed your simple manner of speaking. Wish you all the best in your personal as well as your professional life! Good luck
You are so cute Dilushi... Very simply. Keep your good virtue and simplicity though you stay the top of the industry one day. Very down to earth girl. You showed the real not any over acting and show off.... Have a blessed future Dilushi ❤️💐
Thank you soo much for inviting meee and for the support!!!!!!🤩♥️
Had a great time with you all ♥️
❤️❤️
Poddi manika.....adarei oyata......akki baboooooo
dilushi akke oya gdk lassne bg tbb dwl oya kow mn oya g angtyta sb ptm aktkrnw mta oya g nml address ellgnna plwn wed oya g kmtnm vtrk
❤️
Hello
බෑග් එකෙන් වගේම කතාවෙනුත් සරල බව පේනවා.ඕම තමයි අක්කි ඉන්න ඕනි..ඔයාට සුබපැතුම්
aththa thamai.
මේ අක්කගේ තියෙන විශේෂම කැපී පෙනෙන ලක්ශනය තමයි නිතරම හිනා වෙලා ඉන්න එක🤗ඒ හිනාව ඇත්තටම හරිම සිරියාවන්ත යි😍 සුන්දරයි😍,ඒ වගේම අක්කගෙ කතා විලාසයත් හරිම ලස්සනයි ශෝයි🥰,මම මුලින් ම විනුලි ට drama එකේ කැමති වුණේ එ් හුරතල්,ලස්සන,ශෝයි කතා බහ නිසා🥰😍🤗
ඔයාට ආදරෙයි
Owww❤💞🌼
aththa thamai.
අම්මෝ මරු අනේ අපේ type එකේ කෙල්ලෙක්😁😁😁
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ . නිරහංකාරව segment එක කළා ♥️
aththa thamai.
හරිම නිහතමානී ලොකුකම් නැති කෙල්ලක්💕ඔයාගේ අනාගතයට සුබපැතුම් අක්කා
Ow admbara kmk na boru posh na.❣️❣️
aththa thamai.
හැමදාම ඔය විදියට නිහතමානීව ඉන්න ඩිලුෂි ඒකයී වටින්නෙ..බුදු සරණයි ඔයාට
Bag segment program වලින් දැක්ක සරලම චරිතේ, බොරු පොෂ් නැති කතාවෙන් වගේම සැබැ ජීවිතෙත් සරලව ඉන්න කෙනෙක් කියලා තේරෙනවා ❤️☺️☺️
හරිම සරල අක්ක කෙනෙක්...
ඩිලූ අක්කා 🥰
ඉදිරියටම යන්ඩ සුභ පතනව❤️
අැත්තමයි ඩිලූෂි නංගී ඔයා ගොඩාක් හොද නිහතමානි කෙනෙක්.ඔය ලස්සන හිනාව හොද ගතිගුණ හැමදාම එ් විදියටම තියා ගන්න.ඔයාට වරදින්නෑ කවදාවත්.අාදරෙයි හැමදාමත්.
නිහතමානී ,සරල නිළියන් ඕනෑ තරම් දැකල තියනව.ඒත් මෙතරම් නිහතමානී ,සරල නිළියක් මං දැක්කමයි.සුභ පතනව ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා 💖😍😘💜️
ඩිලුෂි මගේ ඉස්කෝලේ නංඟි කෙනෙක්. ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය දෙහිවල. මට හරි සතුටුයි නංඟිගේ බෑග් එකේ මොනාද තියෙන්නේ කියලා දැක ගන්න ලැබුනට.👏👏
♥️♥️ Thank you akka 😘♥️
Ow attatama Dilushi akki proud of you❤️❤️ Familians💙🤍
😹😹💔
@@DilushiHansika akki mata oyage nambar eka dennako
@@kaveeshanethmini9274 ekane
Wow ඔයා මරු.ඇත්තටම සරලයි.සෝබන නැති මරු කෙල්ලෙක්.සුබ ගමන්.
මෙන්න real කෙල්ලෙක් ...❤❤❤❤❤
ඇත්ත කතාකරන සුපිරි කෙල්ලෙක්.. ලස්සනයි කටහඩ අනේ ෂෝයි ❤❤ආසම චරිතයක්
aththa thamai.
දිලුශි අක්කා ට කැමති අය කෝ බලමු 🤗🤗
අනිත් සෙග්මන්ට් එක්ක බලද්දී අක්කී ඔයා මාර නිහතමානි...අනිත් අය තනිකරම කෝලන් ගෙදර තියෙන අල්මරියම දාගෙන යනවා. අක්කගෙ බෑග් එකේනම් ඕනි දේවල් ටික විතරමයි තියෙන්නේ
ධරණි ටෙලිනාට්‍යයේ ඉන්න ලස්සනම කෙනා මෙයා කියලා මට හිතෙන්නෙ🥰🥰
ධරණි කතාවේ ලස්සනම කෙනා භාෂි ට ඉන්න girl .... විනුලි භාෂි තමයි මේ කතාවෙ ඉන්න ලස්සනම කෙල්ලො දෙන්නා .😍😍😍
ඔව් මටත් හිතුනේ එහෙමයි.දිලුශි අක්කගෙ පෙනුම විතරක් නෙවෙයි එයාගේ හිනාව,රගපෑම ගොඩක් ලස්සනයි ධරණි එකේ ඉන්න හැම නිලියටම වඩා, අනික විනුලි තමයි ධරණි එකේ සුපිරි ම චරිතේ🔥👌👊
භාශි අක්කත් ලස්සනයි
𝗠𝗘𝗬𝗔 𝗻𝗲𝘄𝗲 𝗯𝗮𝘀𝗵𝗶 𝗮𝗸𝗸𝗸𝗶
බොරු සෝබන නෑ අනික් නිලියො වගේ 🥰🥰🥰 ලස්සනයි අක්කේ... බුදුසරණයි ♥🥰♥🥰♥
හැමෝගෙම නැතිවම බැරි එකම කෙනා තමන්ගේ අම්මා ❤️❤️
හරිම නිහතමානී කෙනෙක්....ආසාවෙන් බැලුවේ.... ❤️
මං මේකප් කරන්න දන්නෑ ..💕ඒ කෙල්ල නොදන්න දේවල් දන්නෑ කියලා කෙලින්ම කියනවා අනේ ශෝක් ඔයා ..❤️❤️
Ow hedi geruppu wlin knn dnnth ne ign gnn oni kyl qw eya
හරිම සරලයි...වෙන නිළියෝ වගේ බාෙරු පාෙෂ් නෑ...😚♥
ඔව් ආක්ශා
@@namalpushpakumara322 apoo ow. akshage boru sobane. athi magulsk ne. hena sallikarayek wage inne. samannaya kellek. posh wenna hadanawa gode geni
ගෙන්න දෙයක් නැති හින්දා උස්සන් අවලු 🙊අනේ හරි ෂෝක් අක්කා 🐰❤️🥺
ඒ සරලකමට. නිහතමානීකමට ගරු කරනවා. 😍❤️🖤
ආසම කෙනෙක් හරිම සරලයි ලස්සනයි ❤️
අනේ ඔයා හරි ම සිම්පල් ගැහැණු ලමයෙක් අනිත් අය වගේ නෙවෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි 👍😚
පොළවෙ පයගහලා ඉන්න සරල නිහතමානී නිළියක්.මම ආසම ඇග වැහෙන්න ලස්සනට අඳින එකට..හරිම ආසාවෙන් බැලුව ඔයාගෙ බෑග් එක..සුබ පතනවා අක්කි ඔයාට..specialy ඔයාගෙ කැම්පස් එකේ වැඩ හොඳට කරගන්න..good luck akki ❤😍
හරිම සරලයි අක්කි....😍😊ඒ වගේම හදවතින්ම හිනාවෙලා සතුටින් ඉන්න කෙනෙක්....එහෙම අය හරි අඩුයි...💯❤️
මේ වෙනකන් බලපු සෙග්මන්ට් වලින් පට්අ සුපිරිම වැදගත්ම සෙග්මන්ට් එක මේ අක්කිගෙ සෙග්මන්ට් එක..ඇත්තටම මරු කියලා වැඩක් නැ බලන් ඉන්ඩ ආස හිතෙනවා.පට්ටම නිරහංකාරයි නිහතමානි ඇත්ත ඇති සැටියෙන් කියලා දානවා සුපිරි අක්කෙ ඔයාට සුබ අනාගතයක් හැමදාම ඔයාගෙ ඔය විදිහ තියාගන්න කිසිම වෙනසක් නොකර..සුබ පතනවා අක්කි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I respect the fact that she's the only one who showed a sanitary pad but in reality every girl should bring one in their bags.
අනේ හරිම නිහතමානී සරල කෙනෙක්...🤗❤🌸 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අක්කියෝ...☺️❤🌸😍🥰
❤පැත්ත ගියත් ඇත්ත කියන ඩීලුෂි😃👍ආදරෙයී💗
aththa thamai.
හරිම සරලයි අක්කි බොරැ සෝබන නැ..මං හරිම ආස කරන නිහතමානී නිළියක් ..සුභ පතනවා අක්කි ඔයාට ඉදිරියෙන් ඉදිරියටම යන්න
ගොඩක් නිහතමානී සරලයි. ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️
සරලයි අක්කා ඔයා .අම්මා අප්පචිචි❤️ ගොඩක් සතුටු ඇතී ...ඔයාට හොඳ ගති ගුන තියෙන එකෙනෙක්
නිහතමානී කෙල්ලෙක් ,හිනාවෙන් පිරුනු කෙල්ලෙක් ,වචනෙකින් පවා හිත නිවන කෙල්ලෙක් ,ඇය ආස්චර්යක් ❤ කවුරු හරි ඇහුවොත් ඔයා ආසම කෙනෙක් එක්ක කතා කරන්න හම්බ උනොත් කා එක්කද කතා කරන්නෙ කියලා ඇහුවොත් මං කියන්නේ දිලූශි අක්කා එක්ක කියලා...ඒ චරිතෙට මං නං මාරම ආසයි🥺🥺🥺
ගොඩක් ආදරේ කරන චරිතයක්.හරිම සරලයි.ඉදිරියටම යන්න සුබ පතනවා.Good luck දිලූ අක්කී...❤😍
පොළවේ පය ගහලා ජීවත් වෙන අවංක නිහතමානී කෙනෙක් 😘
අනේ හරිම නිහතමානියි🥺♥️
Appreciate your honesty and simplicity. All the best!! ☺️
නිහතමානී චරිතයක් ❤❤
සරලයි සුන්දරයි..ඔයා ෂෝයි අනේ ❤️❤️🥰
මෙහෙම පොළවේ පය ගහලා ඉන්න නිලියක් දැක්කමයි....🌸🌷
ධරණි එකේ භාශිවත් ගෙන්නන්නකෝ🥰
Harima නිහතමානී චරිතයක්
ආදරෙයි akki හැමදාම
අම්මා නැත්නම් අපිට මොනවා වෙලාද දන්නේ නෑ නේද මැණික. ආසාවෙන් බැලුවා ඔයා හරිම ලස්සනයි මේකප් නැතත්.
ඇත්ත කියන හොද අක්කි කෙනෙක් .. කිසිම ලොකු කමක් නැති කෙනෙක් ..❤🌸
ඇත්තටම මන් ඔයාගෙ විනුලි චරිතෙට නම් පොඩ්ඩක්වත් ආස නෑ. ඒත් දියනි teledrama එකෙන් පස්සෙ ශාලුට ආස වෙනවත් එක්කම ඔයටත් ආස හිතුනා 🤩🤩🤩🤩
ඇයි විනුලි චරිතයට ආස නැත්තේ?ඒ චරිතය හරිම ආදර්ශමත්,ලස්සනයි, සුපිරි
@@promodibhagya9696 ආදර්ශමත් වෙන්නැති. එයාගෙ චරිතෙ පෙනුම හරියන්නෑ මට.
චාම් සරල බොරු සෝබන නැති නිලියක්.. ආදරෙයි..
මං දැකපු හොඳම කෙනෙක් ඩිලූ ඔයා.අනිත් නිලියෝ වගේ විකාර,පොශ් සීන් නෑ.හරිම සාමාන්‍ය,සරල විදියට ඉන්නේ.හැමදාමත් ඔය විදියටම ඉන්න
හරිම ප්‍රියමනාපයි..🤗😍 ආසම චරිතයක් 😘❤️
ඕනෙ එකකට තෙල vasline කියපු කතාව නම් ඇත්ත හැබැයි
අනේ අක්කිගේ room tour එකක් ඕනි ලගදිම .....
මම ඔයාට හරිම ආසයි අක්කි. ඔයාට තියෙන්නේ මගේ නමමයි
මටත් හැමතිස්සෙම අමතක වෙනවා
එවාගෙම මටත් දුර පෙන්නේ නැ. අම්මා නැතුව කිසිදෙයක් කරගන්න බැ. ඔයා වගෙමයි
ඇත්තම කියන නිළියක් ♥
නිහතමානී කෙනෙක් අනිත් අය වගේ බොරු සෝබන නෑ,,, ❤️❤️❤️❤️
මං මේකප් දාන්න දන්නෑ කියන තැන මරු 😂😂
මං දැකපු ඉතාමත් සරල, නිහතමානී බොරු ශෝභන නැති,ඇත්තම කතා කරන funny එකේ ඉන්න සහ actin, fighting, dancing ඒ සේරටම දක්ශමාරම talented🔥🔥 qualified ම නිලියක්.නිලියෝ කියන්නේ මෙන්න මේ වගේ අයට.දෙරණෙන් බිහි වුණු නවක නිලියන්ගෙන් මගේ කැමතිම නිලිය,ධරණි එකෙත් මගේ ආසම චරිතෙ විනුලි නොහොත් දිලුශි අක්කා තමයි ඉතින්🤗
වැඩක් නැති බව දැනගෙනත් බලන segment එකක් whats in my bag
😀😀
කියල වැඩක් නෑ 🤭
Eknm attha
අපිලිවෙල කෙල්ලෙක් ඈ😅😅 ඒ උනාට හරි අවංකයිනේ ඔයා
පොඩි ළමයෙක් වගේ එයා ශෝයී😘 හරිම සරලම සරල නිලියක් මං දැක්ක සරලම නිලිය❤️😘
මෙච්චර සරල නිලියක් දැක්කමයි🤗
මන් ආසම නිලියක්...හරිම නිහතමානී..අන්තිම ටික තමයි ලස්සනම😁😁😁😍😍😍
ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ හරිම නිහතමානී ඔයා ❤️❤️ සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට 🤗❤️
මන් අක්කිට ආසයි. ඇත්තම කියනවා. හැබැයි මාර අපිලිවෙලයි ඈ😂😂😂 මමත් ඔයිට වඩා පිලිවෙලයි.🤣
හරිම හොද ගොඩක් ලස්සන නිලියක් තමයි ඩිලූශි කියන්නෙ
නිහතමානී නවක නිලියක් 😍❤
අනේ මාරම කියුට් ලස්සනයි නිහතමානී ...අනේ මන්ද අනිත් අය වගේ නෙවෙයි...😘😘😘
එයා ඩෝල් කෙනෙක් වගේ.මම ආසම ආසයි🥺😇
සොබන නැති මරු කෙල්ලෙක් අක්කි ඔයා
Dilushi your honesty is very refreshing, I enjoyed your simple manner of speaking. Wish you all the best in your personal as well as your professional life! Good luck
Room tour එකකුත් ඕනි....
හරිම සරලයි . අක්කි හැමදාම ඔහොම ඉන්න ඔයා හරිම හොදයි ලස්සනයි 🥰🥰🥰
ඔයා කතා කරද්දී හරි ලස්සනයි අනේ 💕💕💕💕💕💜
තියන නිහතමානී සරලකමට ගරු කරනවා🙏❤️
සරල නිහතමානි ......ඇත්ත කියන කෙනෙක්...
Ane ඇත්ත මයී අක්කේ ඔයා නම් මාරම අවංකයී💛💜️💚🧡❤️
හරිම සරලයි.. ❤අනිත් අය වගේ dressing table එකම බෑග් එකේ දාන් යන් නෑ😂
හරිම නිහතමානී කෙනෙක් ඔයා මාර perfect අක්කි ❤
😁😁 ඇත්තටම මාරයි යකූ 😂😂
හැමදාම හිනාවෙලා ඉන්න 🥺❤
ඔයාට ඇත්තටම ෆයිට් පුලුවන්ද අක්කි 🥺❤️
ආසම නිලියක් ඩිලුශි අක්කි.😘 අක්කි කතා කරනකොට අහන් ඉන්න ආසයි❤️ඇත්ත කතා කරනවා..ඒ වගේම ලස්සන,සරල,නිහතමානී නිලියක් 💗
ශෝක් කෙල්ල...නියමයි නංගියා..
අනේ අක්කි සොයි අනේ. හරිම චාම් මාරම ලස්සන නිළියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya nam hari සරලයි අක්කි.ඔහොම තමා අනේ ඉන්න ඔනි.😍
Akki harime අහින්සකයි මම කැමති නිළිය ඔයා akki god bless you
ඩිලුෂි අක්කි ඔයා ගොඩාක් ලස්සනයි
Harima adaraniya kenek oya❤❤ me ke dakka lassanama video eka 🥰🥰🥰🥰🥰
Wooow godak නිහතමානී kenek good luck ❤😘
අනිත් අයට වඩා කැපිලා පෙනුනා අක්කිව..ඇත්තම කියනවා..අනික හරි සරල කෙනෙක්
බොරු සෝබන නැති නිසාමයි මෙච්චර කට්ටිය කැමති ❤
නිහතමානී චරිතයක් ☺️♥️♥️
aththatama mn harima asai me nangita ..harima saralai oya ...aththama jiwethe ithin හැමෝගෙම bag thiyenne owa tama .....oyata suba pathanawa nangiyoooo ......♥️♥️♥️♥️
හරිම simple & natural ❤️❤️❤️❤️❤️
හරීම සරලයී බොරැ සොබනනැ ඔයාගේ ඉදිරිවැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරනයී ❤
We want a bag segment with Roshel and Sanjana
Man dakka godak saralama wiurtha kathawak thiyana kenek oya.. Godak adare hithenwa oyage hinawata...😍😍😍 suba pathanawa oyage anagatheta...
You are so cute Dilushi... Very simply. Keep your good virtue and simplicity though you stay the top of the industry one day. Very down to earth girl. You showed the real not any over acting and show off.... Have a blessed future Dilushi ❤️💐