Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
! 👑️👑️අති ගරු කීරවැල්ල මහරජතුමනී 👑️👑️!මේ හෙල දිවයිනේ දැනට සිටින සියලු දුර්ජන, මුග්ද, අදූරදර්ශි දේශපාලන පාලකයන් සහ පාට පක්ෂ බදාගත් අය එලවා දමා, අති උතුම් ශ්‍රී දළදා දන්තධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඉතා ඉක්මනින් මුලු දිවයිනටම සව්භාගය උදාකර , නැවතත් සිංහල රාජාන්ඩුක්‍රමවේදයක් පනවා සෙන්කඩගල නුවරට පැමිනෙන්න දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි මා හදපත්ලෙන්ම ප්‍ර්‍රාර්ථනා කරමී.!! අති උතුම් ශ්‍රී දළදා සමිදුන්ගෙ පිහිටයි !!
සමිමාසමිබුදුසරනයි.ඔබතුමන්මෙකල්හිපහලවිම..සියල්ලන්ට.පරමසත්ය.අවබෝධවේවා.තෙරැවන්සරනයි.දිර්ගායුවෙිවා.ඔබතුමන්ට
දළදා වහන්සේට 1, 2, 3 නමස්කාර කරමි 🙏🌻🙏🌻🙏🌻 ඔබතුමා පවසනසත්ය, ඒකාන්තයෙන්ම සියලු සත්වයන්ට අවඛෝදධ වේවා!!!🙏🌻🙏🌻🙏🌻
ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට තෙරුවන් සරණයි! උතුම් දළදා සමිදු පිහිටයි!
🌷 උතුම් දළදා සමිදු පිහිටයි 🌷 පින්වත් ඔබතුමා පෙර පැවසු සත්‍ය පාලකයින් නොඅසා මගහැරිය නිසා අද හෙළබිමෙ ජනතාව අසීරු ලෙස ජීවත් වෙන්න 😪😪😪 ....ඔබතුමා ඇතුළු අතහිත දුන් සැමටත් බොහො පින් ..
සාදු සාදු සාදු පලමුව උතුම් දලදා වහන්සෙට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා පින්වත් කීරවැල්ල මහත්මයා ඔබ තුමාගේ උරුමය ලැබෙනවා ඒකාන්තයි එය එසේම වේවා ඔබ තුමාගේ උරුමය lebiima වැඩි ඈතක නොවේවා
ඔය කරන වැඩේ සාර්ථක වේවා.මුලින් කට්ටිය හිටියේ නැතත් දැන් ඔබතුමා වටාත් කට්ටිය එක්රැස් වෙනවා.ඔබතුමාට ඔබතුමාගේ උරුමය ලැබේවි අනිවාර්යෙන්ම.
මාගේ උතුම් වූ දළදා වහන්සේගේ භාරකාරත්වය නිසි උරුමකරුවන් අතට පත් වේවා🙏🙏🙏
ලෝකයම සුවපත් කරන සම්මා සම්බුදු සසුන රකින්නට වෙහෙසෙන ඔබතුමාට තෙරුවන් සරණයි .
ඔබතුමාට දීර්ඝායු වේවා මගේ රටත් මගේ බුද්ධ ශාසනයත් ඔබතුමා රැක දෙන්න ඕන ඔබතුමා කරලියට එන්න ඕන ඔබතුමා මේ රට බාරගන්න ඕන ඔබතුමාට දීර්ඝායු වේවා සියලු දෙවියන්ගේ රැකවරණයලැබේවා
මේ රට මගෙ රට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 අපි ඉන්නවා ඔබතුමා සමග අපි ආදරෙයි කිර වැල්ලෙ පරම්පරාවට ජාතියෙ අඩම්බරය
අපට ඔබතුමා රජෙක් ඔබේ කටින් පිටවන හැම වචනයක්ම රාජකීයයි පරම පවිත්‍ර පිරිසිදු සත්‍ය වචනයි බුද්ධ ධර්මයට අදාලයි.ඒ අනුව ඔබ තුමා මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම රජු විය යුතුයි. එය එසේම වේවා! 🙏🙏🙏
මමත් කමතී ඔබ තුමා සමගඑකතු වන්නට හඩවතින්ම ආසිර්වාදකරමිඔබ තුමට දාලදා සමිදු පිහිටෛ
මටා බොහොම අඩම්බරයක් ඔබතුමා ගැන .රටට යහපතක් උදා වේවා අනේ වාසනාවන් ..දාලදා වහන්සේගෙ පිහිට මගෙ මවු බිමට ලැබේවා . අරගල බුමියට ගිහින් මෙය සකච්චා කරනවානම් බොහොම වැදගත් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ලැබේවාතුනුරුවන් සරණයි මගෙ රට සුරකේවා .........
අතීතයේ බුද්ධ සාසනයට පුජා කරපු ඒ දේපල නැවත ලබාදීමට සහ ඒවායෙන් ලැබෙන මුදල් මේ බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන්ම පුජා කිරිමට ඔබතුමාට හැකියාවක් ලැබේවා........ මේ රටේ අනාගතය භාරගෙන සියළු දෙනාටම නිවැරදි මග පෙන්විමට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි ඔබතුමා ට
Theruwan saranai budda sasanaya Araksha karanna wehesena Oba thumata Yodabala Yoda Shaktheya labewa ❤❤💐💐👏👏👏
තුනුරුවනේ 🙏සරණයි 🌹🌹🌹
තෙරුවන් සරණයි ඔබට !
🙏🙏🙏🙏🙏 Obata Theruwan Saranai
ඔබේ උරුමය ඔබට උරුම වේවා 🙏
දිර්ගායු වෙවා
මමත් ඔබ සමග
🙏🙏🙏
HareKena.enakan.ewasala.inna
🙏🙏🙏🙏🙏🙏
Obata yahapathakmma wewa.dhaladha samidu obata himiwewa
Obai ape raja.mawbime thiyana jarawa nathi karala.budunge desayak karanna.anagatha parapura me rate lokko vinasa karanawa.budu saranaiiiii🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි! මේ නායකත්වත් අරවගේමයි-
I bless this guy from Canada 🇨🇦
💐💐🙏🙏🙏💐💐🌻🌄🌻🌕🌻💝🌻kumaruta jaya vava🌻💝🌻
Obathumata ethama ikmanin Dalada wahansege barakarathwaya labenawamai !!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ තුමා ට බුදුසරණයි
මේ රටේ රජෙක් ඉන්න ඕනි කාලයයි සිංහල බෞද්දයෙක් මේ දේසපාලු ක්‍රමයෙන් ඈත් කරල .අදුරට වැලලීගිය බුදුන්ගේ දේසය මතුවෙමින් පවතිනව .ඔබ මෙවැනිදෙත් සොයා බලන්න රජ ගල .ඉසින් බැස්ස ගල කිබුලාගල බඹරගල . බුදු රජුන්ගේ දේස සීමාව .මේරටේ තියෙන්නෙ.උතුම් ධළදා වහන්සේ ගේ බාරකාරත්වයත් .රටේ උරුමයත් වගකීමත් ඔබට ලැබෙනවනම් බවුද්ද ජනයාගෙ සහයෝගය ලැබෙවි..යහපතක්ම වේවා....
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼හොරුන්ට ප්‍රථිපල lebey ඔබ තමන්ට වරදින්නෙ ne god blass you
Dalada samidu pihitai theruwan saranai devi pihitai
අපේ දියසෙන් ඔබතුමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේවා අහනකොට තිරණ ගන්න බේරී පාලකයෝ ගෙන කණගාටුවක් දෙනෙනවා . මුන්ට බුදු දහම ගෙන හෙතන් නෙති පරයෝ ටිකක් ඉන්නවා . උන්ට ඕන බලය මුදල් විතරයි. වේදනාව වෙඩි අහනකොට
මගේ මව් රටත් මගේ බුද්ධ ශාසනයක් මගේ සියලුම රටවැසියෝ ආරක්ෂා කර දෙන්න ඕන
🙏💛🙏💛🙏💛🙏💛💛🙏💛🙏🧡🙏🙏💛🙏💛🙏💛🙏💛🙏
Daladasamindu pihitai pinvath Keekeeravella methiduni. Obe urumaya , Dalada barakarithvaya obathumata lebena davasa vedi etha nove. Hela bima den pavathne Uthum Budda Sakthiya , Wishva sakthiya saha Ravan sakthiya mathai. Uthum Daladasaminduge asirvadayen obava rekethva . Helainge mudun malkada , Uthum Daladasamindu deka geneemata Lokavaseenta lebethva. Obathumage Uthum prarthana ishtaveva. Sivuhelaya mulu lovehi bebalethva .
Diyasin kumarune ape rata beraganna. Budu saranai oyalata.
Theruwan saranai
Obathumata dalada wahansege phiten me urumaya Aithwewa
Aney saduw saduw saduw obathumata daladaaa samiduwgema. Pihitai
Opa dupa katha karanam hamoma balai liyai eth me wage deyak balanna tharam ape minissu pin karala neee
දළදාව කොල‍්ලකාපු පාලක පංතියක‍් මෙි දක‍්වාම පවතින බව මැනවින‍් පැහැදිලියි.
Sadu sadu.nirmala budhu dahama rekeewa.
❣️❣️🙏🏻
🙏🙏🙏💐💐
රුවන්වැලි සෑය මැණික් රාජපක්ෂ හොර රහසේ අරන් obathumata පෙනෙයි හරි යන්නේ නෑ තෙරුවන් සරණයි
oba mita wada kriyathma wiya yuthui””””””” api oba samagai “”””
Obatumaga,satua,jauagannwamae
තේරුවන්ස නයී
Obata saha Baudda janathawata Jaya, satana nathara nokarannna.janathawa samaga gawasennna
Kirawalla mahaththaya obata dalada wahansege asirwadaya labewa. Ane apith asawen bala innawa dalada wahansege pratiharya daka bala ganimata. Ama haki ikmanin dakabala ganimata 🙏🙏🙏
Obatumage balaporouttu sapalawewa. Obatumata daladasamedu. Pehetae
.parapuraka.thorathuru.melesa.prakasha.kirimata.wenath.kisiwekuta.hekiweda!.obathumage.uthsahayata,.sathya.jayagenimata.theruwan.saranath,.dalanda.samindu.pihitath.lebewa!.asirwadayak.wewa!.
🙏🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU SAMMA SAMBUDU SARANAI APE HELA DEEPYE BUDU DAHAMA SAMBUDDA SASANAYA BABALAWANNTA DARANA UTHSAHAYA TA BOHOMA PIN OBA TUMATATA SAMMA SAMBUDU SARANAI🙏🙏🙏🙏🙏🙏🙏
*දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග .* මේ තමයි සිරි සත් ධර්ම මාර්ගය
සුදුසු කාලයට ලෝක ඔබ පැමිණ ඇත්තෙමු මහෝෂධ පඩිතුමන් වැනි පින්වත් ඔබතුමන්ටග් මග පෙන්විම යටතේ රට දසරාජ ධර්මයට අනුමතව රට කරනා පිංවත් රජු සහා දැනුමෙන් සිමා නොමැති පඩිතුමණි හැකි ඉක්මනින් ඔබතුමන්ට හිමි තැන ලැබෙිවා තෙරැවන්සරණයි
බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි 🙏
O a thumata.. Dalada.. Samidu.. Pihtai, 🙏🙏🙏
අරගල කරුවන් මුන ගැසි මේ ගැන සකච්චා කලොත් හොදයි කියලා මට හිතෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දළදා උරුමය අරගල තුලින් දිනිය නොහැක එය අවබෝධයෙන් කල යුතුයි බෞතිකය ලබා ගැනීමටයි අරගල කරන්නේ
දළදා උරුමය පාරම්පරිකව ලැබී අවසන්. දළදාව ආරක්ෂා කිරීම සහ රට ජාතිය, සම්බුද්ධ ශාසනය රැකගැනීමට අරගල කිරීම පමණක් නොවෙයි, අතීත රජවරුන් යුධවැදීමට පවා නොබියව ඉදිරිපත්ව ඇත. හේමමාලා කුමරියගේ පියා වන ගෘහසීව රජු දළදා වහන්සේ සොරාගැනීමට පැමිණි යුධසේනාවන්ට නොබියව මුහුණදීමෙන් අනතුරුව ජීවිතය පූජා කිරීමට පවා සිදුවිය. ඉන් අනතුරුවයි දන්ත කුමරු හා හේමමාලා කුමරුය විශාල බාධක මැද දළදාව රැකගෙන බමුණු වෙස්ගෙන ලංකාවට පැමිණියේ. ඉන් පසුවත් විවිධ විදෙස් ආක්‍රමණ හමුවේ එම පරපුර ජීවිත පරිත්‍යාගයෙන් දළදාව රැකගත්තෝය. තෙරුවන් සරණයි෴
@@SiriDaladaTV මා අදහස් කලේ ධර්මානුකුලව අරගල කල යුතුයි යන්න යි මක් නිසාද යත් සියළුම මනුස්සයන් ධර්මනුකුල විය යුතුයි ධර්මනුකුල මිනිසුන් සිරි දළදා වහන්සේ ගේ නාමයෙන් සිරි සත් ධර්මයේ නාමයෙන් එම ප්‍රතිපදාවෙන් සන්නද්ධ අරගල යක නිරත වීම තුලින් ජයග්‍රහණය ලැබිය යුතුයි යන්න යි අතීතයේ කල අරගල සේ මෙකල අරගල කල නොහැකියි යන්න මගේ අදහසයි මක් නිසාද යත් විනාශකාරී තාක්ෂනය විසින් ලෝකය ගොදුරු කොට ඇති බැවිනි සම්බුද්ධ සාසනයේ දේපල සොරා කාපු වසර 3oo කට වැඩි වෛරී දේශපාලනය නිමා කිරීමට නම් මෙරට වැසියෝ හතරෙන් තුනක් වත් පංචශිලය ප්‍රතිපත්තියෙන් ආරක්ෂා කර නිර්මාංස මනුෂ්‍යන් විය යුතුයි
අනිවාර්යයෙන්ම එය සිදුවිය යුතුයි෴
ඒ ගමන තවඑකක්! මෙච්චරකල් නිශ්ශබ්දව ඉඳලා හිටිහැටියෙම මතුවුනේ!එක එක්කෙනා අවස්ථාවෙන් ප්‍රයෝජනගන්න බලනවා! අරගලකරුවන්ට බටර්ගානවා තමන්ගෙ උවමනාව ඉටුකරගන්න! අපේ හිංගලයොත් කවුරුහරි ඇවිත් මොනවාහරි කිව්වොත් ඔක්කොම ඇත්ත! මේ ඔක්කොම හිංගලයෝ තමයි හිංගලයෝ එක්ක ප්‍ර්ශ්න ඇතිකරන්න! දැන් මෙයාට කියයි දියසෙන් කුමරු කියලා!
හිටි හැටියේ මතුඋනේ නෑ මහත්තයෝ බුද්ධ ආදාහන මළුවේදී රහතන් වහන්සේලා බාරකල උරුමය අරගෙනයි අපි මතුඋනේ,ඔබට හැකිනමි ඔප්පුකර පෙන්වන්න මම කියන්නෙ බොරුයි කියල සත්‍ය වාදීව අදහස් දක්වන කෙනාට අද තැනක් නැහැ,මංකොල්ල කරුවන්,මංපහරන්නන්,බොරු බෙිගල් ඇදබා ජනතාව මුලාකරවන අයටයි අද තැන තියෙන්නේ,යම් දවසක ඔය හැමෝටම වැටහේවි මොකක්ද දළදාවහන්සේගේ පාරම්පරික උරුමය ගැන කලිං සිහිපත් කලේ කියල෴අන්න එදාට පුුමාදයි සියල්ලන්ම නමුත් මම පුමාද නැහැ කියන එකත් හොදට මතක තියාගන්න මම මගේ වගකීම යුතුකම ඉටුකලා෴
@@SiriDaladaTV බොහොම හොඳයි
Ubata sinhalayo kiya liya nath bari nam penenneth nath nam kata vahan hitapan,mona jathiyeda aagamaka hari kamak naha,
@@Sundara_Ethihasaya හිංගලයෝ තමයි! මගේ මතය කියන්න මට අයිතියක් තියනවා! ඔබ කවුද මම මොකක් කලයුතුදැයි කියන්න!ඔබ ඔබේ වැඩක් බලාගන්න!
Ai ithin oya sinhalayange rate kaka bibi jeewath wenney? Lajjai
Magey ratey uthum. Menesuan, rata, jatheya , agama. Surakena. Uthum. Menesun rakenna Dalada. Hamuduruwaney.
Itha ikmanin rajawewa
රටේ දුස්කර පලාත්වල පන්සල් තියෙනව හාමුදුරුවරු දානෙවේල නැතුව වැඩ ඉන්නව අලුත් වැඩියා කරගන්න බැරුව ඉන්නව ඔය මුදල් දෙනවද.ඒව පුත්ගලික වියදම් වලට ගත්තනම් විදවන කාලය වැඩි ඈතකනැ...
Kagenda ellanne?ko ahema suwamin vahansela innawa nam number danna,daanayata vada piliwelak kara dennam,
Malath innewa obath ekkala lowasiyanta pin purewaganna puluwan kmeyak hadamu
Ape rate araxswata oba thuma idiripath wema gana hari satutui. Oba thuma parissamwenna.24 di ape rata beraganna enna.
මෙතුමාගේ දුරකතන අංකය දන්න කෙනෙක් ලබා දෙන්න
සෙනෙවිරත්න කීරවැල්ල මහතා සම්බන්ධ කරගැනීම සදහා ෆේස්බුක් හි facebook.com/senevirathna.keerawella පිටුවට පිවිසෙන්න හෝ www.keerawella.com/contact මෙම වෙබ් පිටුවෙන් පණිවුඩයක් ඉදිරිපත් කරන්න.දළදා සමිදු පිහිටයි 🙏
Dantha kumaru saha hemamala kumariya ayyayi nangiyi kiyalayi api igena gaththe 1950 dashakaye.
එය වැරදියි. දන්ත කුමරුවන් උදේනි රජුගේ පුත්කුමරු වන අතර හේමමාලා කුමරිය ගෘහසීව රජුගේ දියණියයි. මෙම රාජකීයයන් පැවත එන්නේ බ්‍රහ්මදත්ත රජ පරපුරෙනි. එම පරපුරට බුද්ධ ආදාහන මළුවේ සිට බුදුන්ගේ යටි වාම දළදා වහන්සේ නිදන්ගත නොකොට රැකගැනීමට රහතන් වහන්සේලා විසින් භාරකලා. තෙරුවන් සරණයි෴
තෙරුවන් සරණයි ඔබතුමාට අනෙ අපේ බුදු දහම, මව්බිම රකින්න 2024 වත් රට බාර ගන්න ඉදිරියට එන්න ..ඔබතුමාගෙ කතා අහනකොට ඇඩෙනව බුදු දහමට පයින් ගහලා රජවෙන්න ගියපු හැමෝම අද ලෝකයක් ඉදිරියේ බලුවෙලා නින්දා අපහාස කෙලවරක් නැතුව විදිනවා තවත් බුදු දහම පාගමින් රජවෙන්න දගලන අනිත් අයටත් ඔය ටිකම තමයි වෙන්නෙ ..බලලෝභිව රජවෙන්න දගලන උන් දැන්වත් තේරුම් ගනිල්ලා කොහොමද රජකම් කරන්නෙ කියලා ..ඔබතුමාලා වැනි උතුම් ධාර්මික මිනිස්සුන් රජ කරානම් අද අහිංසක මිනිස්සු දුක් විදින්නෙ නෑ ..ඔබතුමාගෙ සියලු බලාපොරොත්තු ඉටුකර ගන්න උතුම් දළදා වහන්සේලාගේ ආශිර්වාදය ..සියලුම සම්‍යක් දුෂ්ටික දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම, තෙරුවන් සරණයි෴ 🙏
Dipti Mata satutui oya metana ibima API ekata Wanaka API ayet kbinaka ho hamuwevi puth lokuineba bakinnat asai d,s
Ratema janathawa dalada samiduta rata pujakaranna
Kata derana.
Merate mewena kotath rahath uthumanan wada sitinewa.. eth horu
හප්පා 😂
උබලා වගේ පිස්සෝ ඉන්නකම් මේ රට හදනවා බොරු
අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි ඔබතුමාට෴
Okuta lee bada yanna oona ,hora kaapu akek gaane,
අනේ පිස්සො මෙි වෙිලා තියෙන දේ මදිවට තවමගුල්
ඔව් ඇත්ත කියනබඅපි පිස්සෝ
! 👑️👑️අති ගරු කීරවැල්ල මහරජතුමනී 👑️👑️!
මේ හෙල දිවයිනේ දැනට සිටින සියලු දුර්ජන, මුග්ද, අදූරදර්ශි දේශපාලන පාලකයන් සහ පාට පක්ෂ බදාගත් අය එලවා දමා, අති උතුම් ශ්‍රී දළදා දන්තධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඉතා ඉක්මනින් මුලු දිවයිනටම සව්භාගය උදාකර , නැවතත් සිංහල රාජාන්ඩුක්‍රමවේදයක් පනවා සෙන්කඩගල නුවරට පැමිනෙන්න දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි මා හදපත්ලෙන්ම ප්‍ර්‍රාර්ථනා කරමී.
!! අති උතුම් ශ්‍රී දළදා සමිදුන්ගෙ පිහිටයි !!
සමිමාසමිබුදුසරනයි.ඔබතුමන්මෙකල්හිපහලවිම..සියල්ලන්ට.පරමසත්ය.අවබෝධවේවා.තෙරැවන්සරනයි.දිර්ගායුවෙිවා.ඔබතුමන්ට
දළදා වහන්සේට 1, 2, 3 නමස්කාර කරමි 🙏🌻🙏🌻🙏🌻 ඔබතුමා පවසන
සත්‍ය, ඒකාන්තයෙන්ම සියලු සත්වයන්ට අවඛෝදධ වේවා!!!🙏🌻🙏🌻🙏🌻
ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට තෙරුවන් සරණයි! උතුම් දළදා සමිදු පිහිටයි!
🌷 උතුම් දළදා සමිදු පිහිටයි 🌷
පින්වත් ඔබතුමා පෙර පැවසු සත්‍ය පාලකයින් නොඅසා මගහැරිය නිසා අද හෙළබිමෙ ජනතාව අසීරු ලෙස ජීවත් වෙන්න 😪😪😪 ....ඔබතුමා ඇතුළු අතහිත දුන් සැමටත් බොහො පින් ..
සාදු සාදු සාදු පලමුව උතුම් දලදා වහන්සෙට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා පින්වත් කීරවැල්ල මහත්මයා ඔබ තුමාගේ උරුමය ලැබෙනවා ඒකාන්තයි එය එසේම වේවා ඔබ තුමාගේ උරුමය lebiima වැඩි ඈතක නොවේවා
ඔය කරන වැඩේ සාර්ථක වේවා.මුලින් කට්ටිය හිටියේ නැතත් දැන් ඔබතුමා වටාත් කට්ටිය එක්රැස් වෙනවා.ඔබතුමාට ඔබතුමාගේ උරුමය ලැබේවි අනිවාර්යෙන්ම.
මාගේ උතුම් වූ දළදා වහන්සේගේ භාරකාරත්වය නිසි උරුමකරුවන් අතට පත් වේවා🙏🙏🙏
ලෝකයම සුවපත් කරන සම්මා සම්බුදු සසුන රකින්නට වෙහෙසෙන ඔබතුමාට තෙරුවන් සරණයි .
ඔබතුමාට දීර්ඝායු වේවා මගේ රටත් මගේ බුද්ධ ශාසනයත් ඔබතුමා රැක දෙන්න ඕන ඔබතුමා කරලියට එන්න ඕන ඔබතුමා මේ රට බාරගන්න ඕන ඔබතුමාට දීර්ඝායු වේවා සියලු දෙවියන්ගේ රැකවරණයලැබේවා
මේ රට මගෙ රට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏 අපි ඉන්නවා ඔබතුමා සමග අපි ආදරෙයි කිර වැල්ලෙ පරම්පරාවට ජාතියෙ අඩම්බරය
අපට ඔබතුමා රජෙක් ඔබේ කටින් පිටවන හැම වචනයක්ම රාජකීයයි පරම පවිත්‍ර පිරිසිදු සත්‍ය වචනයි බුද්ධ ධර්මයට අදාලයි.ඒ අනුව ඔබ තුමා මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම රජු විය යුතුයි. එය එසේම වේවා! 🙏🙏🙏
මමත් කමතී ඔබ තුමා සමගඑකතු වන්නට හඩවතින්ම ආසිර්වාදකරමිඔබ තුමට දාලදා සමිදු පිහිටෛ
මටා බොහොම අඩම්බරයක් ඔබතුමා ගැන .රටට යහපතක් උදා වේවා අනේ වාසනාවන් ..දාලදා වහන්සේගෙ පිහිට මගෙ මවු බිමට ලැබේවා . අරගල බුමියට ගිහින් මෙය සකච්චා කරනවානම් බොහොම වැදගත් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ලැබේවාතුනුරුවන් සරණයි මගෙ රට සුරකේවා .........
අතීතයේ බුද්ධ සාසනයට පුජා කරපු ඒ දේපල නැවත ලබාදීමට සහ ඒවායෙන් ලැබෙන මුදල් මේ බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන්ම පුජා කිරිමට ඔබතුමාට හැකියාවක් ලැබේවා........ මේ රටේ අනාගතය භාරගෙන සියළු දෙනාටම නිවැරදි මග පෙන්විමට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි ඔබතුමා ට
Theruwan saranai budda sasanaya Araksha karanna wehesena Oba thumata Yodabala Yoda Shaktheya labewa ❤❤💐💐👏👏👏
තුනුරුවනේ 🙏සරණයි 🌹🌹🌹
තෙරුවන් සරණයි ඔබට !
🙏🙏🙏🙏🙏 Obata Theruwan Saranai
ඔබේ උරුමය ඔබට උරුම වේවා 🙏
දිර්ගායු වෙවා
මමත් ඔබ සමග
🙏🙏🙏
Hare
Kena.enakan.ewasala.inna
🙏🙏🙏🙏🙏🙏
Obata yahapathakmma wewa.dhaladha samidu obata himiwewa
Obai ape raja.mawbime thiyana jarawa nathi karala.budunge desayak karanna.anagatha parapura me rate lokko vinasa karanawa.budu saranaiiiii🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️
තෙරුවන් සරණයි! මේ නායකත්වත් අරවගේමයි-
I bless this guy from Canada 🇨🇦
💐💐🙏🙏🙏💐💐🌻🌄🌻🌕🌻💝🌻kumaruta jaya vava🌻💝🌻
Obathumata ethama ikmanin Dalada wahansege barakarathwaya labenawamai !!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ තුමා ට බුදුසරණයි
මේ රටේ රජෙක් ඉන්න ඕනි කාලයයි සිංහල බෞද්දයෙක් මේ දේසපාලු ක්‍රමයෙන් ඈත් කරල .
අදුරට වැලලීගිය බුදුන්ගේ දේසය මතුවෙමින් පවතිනව .
ඔබ මෙවැනිදෙත් සොයා බලන්න රජ ගල .ඉසින් බැස්ස ගල කිබුලාගල බඹරගල .
බුදු රජුන්ගේ දේස සීමාව .
මේරටේ තියෙන්නෙ.
උතුම් ධළදා වහන්සේ ගේ බාරකාරත්වයත් .රටේ උරුමයත් වගකීමත් ඔබට ලැබෙනවනම් බවුද්ද ජනයාගෙ සහයෝගය ලැබෙවි..
යහපතක්ම වේවා....
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼හොරුන්ට ප්‍රථිපල lebey ඔබ තමන්ට වරදින්නෙ ne god blass you
Dalada samidu pihitai theruwan saranai devi pihitai
අපේ දියසෙන් ඔබතුමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේවා අහනකොට තිරණ ගන්න බේරී පාලකයෝ ගෙන කණගාටුවක් දෙනෙනවා . මුන්ට බුදු දහම ගෙන හෙතන් නෙති පරයෝ ටිකක් ඉන්නවා . උන්ට ඕන බලය මුදල් විතරයි. වේදනාව වෙඩි අහනකොට
මගේ මව් රටත් මගේ බුද්ධ ශාසනයක් මගේ සියලුම රටවැසියෝ ආරක්ෂා කර දෙන්න ඕන
🙏💛🙏💛🙏💛🙏💛💛🙏💛🙏🧡🙏🙏💛🙏💛🙏💛🙏💛🙏
Daladasamindu pihitai pinvath Keekeeravella methiduni. Obe urumaya , Dalada barakarithvaya obathumata lebena davasa vedi etha nove. Hela bima den pavathne Uthum Budda Sakthiya , Wishva sakthiya saha Ravan sakthiya mathai. Uthum Daladasaminduge asirvadayen obava rekethva . Helainge mudun malkada , Uthum Daladasamindu deka geneemata Lokavaseenta lebethva. Obathumage Uthum prarthana ishtaveva. Sivuhelaya mulu lovehi bebalethva .
Diyasin kumarune ape rata beraganna. Budu saranai oyalata.
Theruwan saranai
Obathumata dalada wahansege phiten me urumaya Aithwewa
Aney saduw saduw saduw obathumata daladaaa samiduwgema. Pihitai
Opa dupa katha karanam hamoma balai liyai eth me wage deyak balanna tharam ape minissu pin karala neee
දළදාව කොල‍්ලකාපු පාලක පංතියක‍් මෙි දක‍්වාම පවතින බව මැනවින‍් පැහැදිලියි.
Sadu sadu.nirmala budhu dahama rekeewa.
❣️❣️🙏🏻
🙏🙏🙏💐💐
රුවන්වැලි සෑය මැණික් රාජපක්ෂ හොර රහසේ අරන් obathumata පෙනෙයි හරි යන්නේ නෑ තෙරුවන් සරණයි
oba mita wada kriyathma wiya yuthui””””””” api oba samagai “”””
Obatumaga,satua,jauagannwamae
තේරුවන්ස නයී
Obata saha Baudda janathawata Jaya, satana nathara nokarannna.janathawa samaga gawasennna
Kirawalla mahaththaya obata dalada wahansege asirwadaya labewa. Ane apith asawen bala innawa dalada wahansege pratiharya daka bala ganimata. Ama haki ikmanin dakabala ganimata 🙏🙏🙏
Obatumage balaporouttu sapalawewa. Obatumata daladasamedu. Pehetae
.parapuraka.thorathuru.melesa.prakasha.kirimata.wenath.kisiwekuta.hekiweda!.obathumage.uthsahayata,.sathya.jayagenimata.theruwan.saranath,.dalanda.samindu.pihitath.lebewa!.asirwadayak.wewa!.
🙏🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU SAMMA SAMBUDU SARANAI APE HELA DEEPYE BUDU DAHAMA SAMBUDDA SASANAYA BABALAWANNTA DARANA UTHSAHAYA TA BOHOMA PIN OBA TUMATATA SAMMA SAMBUDU SARANAI🙏🙏🙏🙏🙏🙏🙏
*දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග .* මේ තමයි සිරි සත් ධර්ම මාර්ගය
සුදුසු කාලයට ලෝක ඔබ පැමිණ ඇත්තෙමු මහෝෂධ පඩිතුමන් වැනි පින්වත් ඔබතුමන්ටග් මග පෙන්විම යටතේ රට දසරාජ ධර්මයට අනුමතව රට කරනා පිංවත් රජු සහා දැනුමෙන් සිමා නොමැති පඩිතුමණි හැකි ඉක්මනින් ඔබතුමන්ට හිමි තැන ලැබෙිවා තෙරැවන්සරණයි
බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි 🙏
O a thumata.. Dalada.. Samidu.. Pihtai, 🙏🙏🙏
අරගල කරුවන් මුන ගැසි මේ ගැන සකච්චා කලොත් හොදයි කියලා මට හිතෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දළදා උරුමය අරගල තුලින් දිනිය නොහැක එය අවබෝධයෙන් කල යුතුයි බෞතිකය ලබා ගැනීමටයි අරගල කරන්නේ
දළදා උරුමය පාරම්පරිකව ලැබී අවසන්. දළදාව ආරක්ෂා කිරීම සහ රට ජාතිය, සම්බුද්ධ ශාසනය රැකගැනීමට අරගල කිරීම පමණක් නොවෙයි, අතීත රජවරුන් යුධවැදීමට පවා නොබියව ඉදිරිපත්ව ඇත. හේමමාලා කුමරියගේ පියා වන ගෘහසීව රජු දළදා වහන්සේ සොරාගැනීමට පැමිණි යුධසේනාවන්ට නොබියව මුහුණදීමෙන් අනතුරුව ජීවිතය පූජා කිරීමට පවා සිදුවිය. ඉන් අනතුරුවයි දන්ත කුමරු හා හේමමාලා කුමරුය විශාල බාධක මැද දළදාව රැකගෙන බමුණු වෙස්ගෙන ලංකාවට පැමිණියේ. ඉන් පසුවත් විවිධ විදෙස් ආක්‍රමණ හමුවේ එම පරපුර ජීවිත පරිත්‍යාගයෙන් දළදාව රැකගත්තෝය. තෙරුවන් සරණයි෴
@@SiriDaladaTV මා අදහස් කලේ ධර්මානුකුලව අරගල කල යුතුයි යන්න යි මක් නිසාද යත් සියළුම මනුස්සයන් ධර්මනුකුල විය යුතුයි ධර්මනුකුල මිනිසුන් සිරි දළදා වහන්සේ ගේ නාමයෙන් සිරි සත් ධර්මයේ නාමයෙන් එම ප්‍රතිපදාවෙන් සන්නද්ධ අරගල යක නිරත වීම තුලින් ජයග්‍රහණය ලැබිය යුතුයි යන්න යි අතීතයේ කල අරගල සේ මෙකල අරගල කල නොහැකියි යන්න මගේ අදහසයි මක් නිසාද යත් විනාශකාරී තාක්ෂනය විසින් ලෝකය ගොදුරු කොට ඇති බැවිනි සම්බුද්ධ සාසනයේ දේපල සොරා කාපු වසර 3oo කට වැඩි වෛරී දේශපාලනය නිමා කිරීමට නම් මෙරට වැසියෝ හතරෙන් තුනක් වත් පංචශිලය ප්‍රතිපත්තියෙන් ආරක්ෂා කර නිර්මාංස මනුෂ්‍යන් විය යුතුයි
අනිවාර්යයෙන්ම එය සිදුවිය යුතුයි෴
ඒ ගමන තවඑකක්! මෙච්චරකල් නිශ්ශබ්දව ඉඳලා හිටිහැටියෙම මතුවුනේ!එක එක්කෙනා අවස්ථාවෙන් ප්‍රයෝජනගන්න බලනවා! අරගලකරුවන්ට බටර්ගානවා තමන්ගෙ උවමනාව ඉටුකරගන්න! අපේ හිංගලයොත් කවුරුහරි ඇවිත් මොනවාහරි කිව්වොත් ඔක්කොම ඇත්ත! මේ ඔක්කොම හිංගලයෝ තමයි හිංගලයෝ එක්ක ප්‍ර්ශ්න ඇතිකරන්න! දැන් මෙයාට කියයි දියසෙන් කුමරු කියලා!
හිටි හැටියේ මතුඋනේ නෑ මහත්තයෝ බුද්ධ ආදාහන මළුවේදී රහතන් වහන්සේලා බාරකල උරුමය අරගෙනයි අපි මතුඋනේ,ඔබට හැකිනමි ඔප්පුකර පෙන්වන්න මම කියන්නෙ බොරුයි කියල සත්‍ය වාදීව අදහස් දක්වන කෙනාට අද තැනක් නැහැ,මංකොල්ල කරුවන්,මංපහරන්නන්,බොරු බෙිගල් ඇදබා ජනතාව මුලාකරවන අයටයි අද තැන තියෙන්නේ,යම් දවසක ඔය හැමෝටම වැටහේවි මොකක්ද දළදාවහන්සේගේ පාරම්පරික උරුමය ගැන කලිං සිහිපත් කලේ කියල෴අන්න එදාට පුුමාදයි සියල්ලන්ම නමුත් මම පුමාද නැහැ කියන එකත් හොදට මතක තියාගන්න මම මගේ වගකීම යුතුකම ඉටුකලා෴
@@SiriDaladaTV
බොහොම හොඳයි
Ubata sinhalayo kiya liya nath bari nam penenneth nath nam kata vahan hitapan,mona jathiyeda aagamaka hari kamak naha,
@@Sundara_Ethihasaya
හිංගලයෝ තමයි! මගේ මතය කියන්න මට අයිතියක් තියනවා! ඔබ කවුද මම මොකක් කලයුතුදැයි කියන්න!ඔබ ඔබේ වැඩක් බලාගන්න!
Ai ithin oya sinhalayange rate kaka bibi jeewath wenney? Lajjai
Magey ratey uthum. Menesuan, rata, jatheya , agama. Surakena. Uthum. Menesun rakenna Dalada. Hamuduruwaney.
Itha ikmanin rajawewa
රටේ දුස්කර පලාත්වල පන්සල් තියෙනව හාමුදුරුවරු දානෙවේල නැතුව වැඩ ඉන්නව අලුත් වැඩියා කරගන්න බැරුව ඉන්නව ඔය මුදල් දෙනවද.
ඒව පුත්ගලික වියදම් වලට ගත්තනම් විදවන කාලය වැඩි ඈතකනැ...
Kagenda ellanne?ko ahema suwamin vahansela innawa nam number danna,daanayata vada piliwelak kara dennam,
Malath innewa obath ekkala lowasiyanta pin purewaganna puluwan kmeyak hadamu
Ape rate araxswata oba thuma idiripath wema gana hari satutui. Oba thuma parissamwenna.24 di ape rata beraganna enna.
මෙතුමාගේ දුරකතන අංකය දන්න කෙනෙක් ලබා දෙන්න
සෙනෙවිරත්න කීරවැල්ල මහතා සම්බන්ධ කරගැනීම සදහා ෆේස්බුක් හි facebook.com/senevirathna.keerawella පිටුවට පිවිසෙන්න හෝ www.keerawella.com/contact මෙම වෙබ් පිටුවෙන් පණිවුඩයක් ඉදිරිපත් කරන්න.
දළදා සමිදු පිහිටයි 🙏