‼️Exam එකට කලින් දැනගන්න ඕනේ දේවල්...

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • 2024 A/L exam එකට කලින් දැනගතයුතු වැදගත් කරුණු රැසක් අන්තරගතවන අතර....
    1)හැදුනුම්පත සහ admission එක රැගෙන යාම...(වටිනා දේවල් ගෙනයාම සිදු නොකරන්න, පොත් බැගය එළියෙන් තැබීමට සිදුවේ....)
    2)පැයකට ප්‍රථමව ශාලාව තුල සිටීම...
    3)ආගමිකවතාවන් සිදුකිරීම...
    4)යාළුවන් දෙන අමාරු /Guessing ආදියට වැඩි අවදානයක්‌ නොදීම....
    5)සියලු ප්‍රශ්න පත්‍රවල විබාග අංකය...
    6)උත්තර පත්‍රයේ පැන්සලෙන් උත්තර ලකුණු කිරීම... අවමින් විනාඩි 20 කට ප්‍රථමව....
    ආදී තවත් කරුණු සමුහයක් කියනු ලැබේ.....

КОМЕНТАРІ • 17

  • @Sovis-or6yt
    @Sovis-or6yt 10 днів тому +1

    Thank you aiye .godak watinawa

  • @studywithsnowy
    @studywithsnowy 10 днів тому +3

    Thank you ayiye dena support ekata💗

  • @Dh7gtxbio7grfxd
    @Dh7gtxbio7grfxd 10 днів тому +1

    Thanks mechchara dawas api wenuwen karapu hamadetama❤️

  • @LahiruPramodya-g5j
    @LahiruPramodya-g5j 10 днів тому +14

    අයියේ මම දැන් fs මට්ටම්‍ර් ඉන්නේ....මේදවස් 2දි C3ක් වත් දාගන්න ඔනි😓

    • @MaheshikaPriyadarshi
      @MaheshikaPriyadarshi 10 днів тому +2

      Results eka gen nohitha puluwan uparim mahansi wenn.hithan innawata wda hoda prathipalayak hambei

    • @EshanLasithMaths
      @EshanLasithMaths  9 днів тому +2

      Me daws tike past papers wiwarana marking tika aniwaryen karnna.... Wada tikama karnna... Hodama result ekk danna puluwan....❤

  • @thilakpremaratne2756
    @thilakpremaratne2756 10 днів тому +22

    අයියේ මට මේ ටිකේම වැඩ කරගන්න බැරි උනා....hospital හිටියා😓 මම තාම fs මට්ටම්‍ර් ඉන්නේ මම් ටෙක් කරන්නේ..අපිට 27 පටන් ගන්නෙර්...මේ දවස් 3න් C3ක්වත් දාන්න බැරිවේද...😭😭😭😭පාඩම් කරන්න ගත්තහමත් එක හිතකින් කරන්න බෑ.....😢😢😢😢කලින් වැඩ කරේ නෑ කියල් මතක් වෙද්දි ඔක්කොම අව්ල් යනව😭😭

    • @PremeUkuwela-yt3ou
      @PremeUkuwela-yt3ou 10 днів тому +5

      අනේ මාත් අය්යා...මේ දවස් 2 පේපර්වල මාකින් බලලා 26වෙනිදා පාඩම් කරාම කමක් නැද්ද....😢

    • @Yehanikokila-o7g
      @Yehanikokila-o7g 10 днів тому +3

      @@PremeUkuwela-yt3ou puluwn uparima mahasi wenna me dws tike best of luck dear

    • @thishikadissanayaka
      @thishikadissanayaka 10 днів тому +2

      Daws deken goda dagnn puluwan.mn maths ekath daws 5 atulath godk issrhata genwa.mn kale papers karnwata wada paper eka tiyagen wiwarana balala itapsee paper eka kala.awuridi 2k 3k passta papers karanna.Tec wala hebei padm karnn dewal tiyenwda danne ne hebei.

    • @Sandun-no1no
      @Sandun-no1no 10 днів тому +2

      Oyt puluwn try krnn pst ppr mrking ek blnn

    • @dasunkavishka8899
      @dasunkavishka8899 10 днів тому +9

      පිස්සෙක්ද බ්ම් දවසකුත් ඇති සී එක්ක් දාන්න වැඩිත් එක්ක මන් මැත්ස් කරන්නෙ ඇප්ලයිඩ් ලිව්වනම් මන් ෆේල් දවස් ද්කයි බැලුවෙ යකො දැන් හැටක් උපරිම වගෙ ගන්න පුලුවන් මුලිම්ම උපරිම ලකුනු ගන්න පුලුවන් ප්‍රශ්න සෙට් එක හොයාගනිම් හොයල එකෙ තියරි ටික වෙගෙන් උගන්නන තියරි ටික බලල අමාරු ප්‍රශ්න පාස්පෙපර් කාගෙන් හරි හොයල බලපු තියරිය්‍ර්න් ඒ ගාන හදපම් ඒම එම හදන්න තියන ගනම් පහ කවර් ජර ගනිම් දවස් තුනක් උබට වැඩිත් එක්ක බ්ම්

  • @vinodbhanuka6401
    @vinodbhanuka6401 10 днів тому +9

    Aiyaa mt exam ekt tawa dwas 3k thiynww .... mn dn S ekak laga innee.....aduma C ekak dgann mond kranna puluwn me tike