How to sew a cross over blouse | ක්‍රොස් ඕවර් බ්ලවුස් එකක් මහමු

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 166

  • @thakshiWarnakulasooriya
    @thakshiWarnakulasooriya Рік тому +7

    ඉතාම පැහැදිලිව සරලව කියල දුන්නා. ඔබ තුමියට බොහොම ස්තූතියි. පැය ගානක් youtube එකේ video බලලා බලලා තමයි අන්තිමට මේක දැක්කේ. Thank you ❤

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 2 роки тому +10

    ඔබ තුමියට බොහොම ස්තූතීයි.හරිම පැහැදිලිව කියලා දුන්නා.🌻🌻🌻🌻🌻

  • @KasunRangajewa
    @KasunRangajewa 10 місяців тому +1

    මිස් ට ගොඩක් පිං මේ වගේ විඩියෝ කරලා දානවට..👍

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Рік тому +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා,❤❤ ඒක හැමෝටම බෑ,, මහන්න බැරි කෙනෙකුට ආස හිතෙනවා

  • @vajirakoongoda6606
    @vajirakoongoda6606 2 роки тому +5

    හරිම ලේසි .වැල් වටාරම් නැහැ .ස්තූතියි

  • @GiharaThrishmika-r1w
    @GiharaThrishmika-r1w 10 місяців тому +1

    හොදට පැහැදිලි කළා, ගොඩාක් ආදරේ යි ❤ thank you mis

  • @GeethaRanjaniDesilva
    @GeethaRanjaniDesilva 9 місяців тому

    ගොඩක් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @nimalipurasinghe9373
    @nimalipurasinghe9373 Рік тому

    ඉතාම පැහැදිලිව කියල දෙනව ඔයාගෙ පඩම් හරිම පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන් මිස් බොහොම ස්තුතියි

  • @paramiaanuradha3275
    @paramiaanuradha3275 Рік тому +1

    ඔබ තුමියට බොහොම ස්තුයි. හරිම පැහැදිලිව කියා දෙනවා.

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 6 місяців тому +2

    මාරම පැහදිලි මැඩම්💐🥰

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 роки тому +8

    පුදුම පැහැදිලි කිරීමක්.. හරිම පිලිවෙලයි. ස්තූතියි ❤️

  • @rashmikakaushan2352
    @rashmikakaushan2352 6 місяців тому +1

    Harima pahadilie,obathumiyata bohoma sthuthi❤

  • @WenukiLakeesha-ru7yf
    @WenukiLakeesha-ru7yf 11 місяців тому

    ඇත්තමයි මම හරිම අමාරැ දෙයක් විදිහට තමා මේ ඇදුම ගැන දැක්කේ .ගොඩක් පිං මිස්❤❤❤❤❤හරිම වටිනවා

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Рік тому +2

    පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි.

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 Рік тому

    හරිම පැහැදිලියි කියලා දුන්න විදියට මහන්න ආසයි මිස්ගෙ වීඩියෝ බලනවා මම පොඩියට බිස්නස් එකක් කරනවා ඇත්තටම වටිනවා ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට

  • @manelweerasingha5929
    @manelweerasingha5929 2 роки тому +6

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස් ගොඩක් ස්තූතියි

  • @jayalath2351
    @jayalath2351 3 місяці тому

    පැහැදිලිව කියා දුන්නා.
    ස්තුතියි ඔයාට

  • @shanikaliyanarathna3487
    @shanikaliyanarathna3487 10 місяців тому

    Aththtama godak pahadiliwa kiyala dunna. Hondata theruna. ❤❤❤ Thank you miss

  • @musictrain3119
    @musictrain3119 4 місяці тому

    ගොඩාක් ස්තුතිය ඔබට ගොඩාක් පැහැදිලිව තේරුම් කලා

  • @A.ChandraniSilva
    @A.ChandraniSilva 10 місяців тому

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තුතියි මේ බ්ලවුස් එකට සායක් අල්ලලා ගවුමක් මහන්න කියලා දෙන්න

  • @ashokapadminidasanayaka7272
    @ashokapadminidasanayaka7272 2 роки тому +1

    හොදින් පැහැදිලි කලා හරිම පැහැදිලියි

  • @IndaraniRanavira-pz6lu
    @IndaraniRanavira-pz6lu Рік тому

    ඔබ තුමියගේ මේ කියා දෙන සරල පාඩම් වලට ගොඩක් .ස්තුතිය ි

  • @w.a.k.wisumperuma7296
    @w.a.k.wisumperuma7296 Рік тому

    පැහැදිලි කිරීම ඉතා හොඳයි. බොහොම තුති.

  • @nishanthapushpinkumara4475
    @nishanthapushpinkumara4475 Рік тому

    මහන්න අාසාවක් එනවා.ගොඩක් පින් මිස්ට....

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 Рік тому +1

    ඔයා හොදම ගුරුතුමියක් .

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 Рік тому +1

    වාව් 😍හරිම පැහැදිලි..

  • @shalanishalan6328
    @shalanishalan6328 Рік тому +11

    මෙච්චර දවසක් දැක්කා video ...ඔයා වාගෙ කවුරුත් මේ විදියට පැහැදිලි කරලා නෑ මිස් ගොඩක් ස්තුතිය ❤️❤️

  • @manjulamanju6948
    @manjulamanju6948 Рік тому

    ස්තූතියි ඔබතුමියට ගොඩක් පැහැදිලිව කියල දුන්නට

  • @A.ChandraniSilva
    @A.ChandraniSilva 10 місяців тому

    පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තුතියි ම්ස්

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka 11 місяців тому

    හරිම පැහැදිලිව කියලා දුන්නා පුතේ ඔයා යේසු පිහිටයි තව තව ඔයාගේ දැනුම වැඩි වේවා

  • @tharidubandara8165
    @tharidubandara8165 Рік тому

    හරිම පැහැදිලියි.ගොඩාක් පිං ඔබ තුමියට.🙏

  • @PopoPopo-tt5yq
    @PopoPopo-tt5yq 5 місяців тому

    ගොඩක් පැදිලිව කියා දේනවා

  • @ireshaachini4559
    @ireshaachini4559 10 місяців тому

    Thank you ...හරිම පැහැදිලි ..

  • @rnprathnayaka9187
    @rnprathnayaka9187 Рік тому +1

    Niyamai miss

  • @madushaniidurage8117
    @madushaniidurage8117 Рік тому

    Harima pahadili mis..hama vedio ekama..bari onama kenekta misge vedio eka baluwama pahadilie...thank you mis..pin sidda wewa!🙏❤️

  • @PrasadhiNauka-bq6fz
    @PrasadhiNauka-bq6fz Рік тому

    Hodata kiyala denawa miss.. thank you..❤❤

  • @sethumilineja3660
    @sethumilineja3660 Рік тому

    ගොඩක් පැහැදිලියි බොහොම ස්තූතියි මිස්

  • @sachidula8251
    @sachidula8251 2 роки тому

    බොහොම ස්තූතියි මිස්. බොහොම පැහැදිලිව කියලා දුන්නා.

  • @yummyfoods5634
    @yummyfoods5634 7 місяців тому

    හොදට තේරෙන්න කියල දුන්නට ස්තූතියි ❤

  • @vijithairangani5696
    @vijithairangani5696 Рік тому

    Harima pahadili mis thanks

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 роки тому +1

    Oyage mahum balanawa niwadu tiyena hamawelawakama.man harima asawen inne lankawata avith magema adum mahala hari purudu wenna.❤️thanks

  • @ashokaperera6181
    @ashokaperera6181 Рік тому

    🙏🙏🙏 boma pin harima ahadiliwa kiyala denawa

  • @chandimabandara516
    @chandimabandara516 2 роки тому +1

    Thank you mis,misge mahum paadam hari pahadiliwa,saralawa kiyala denawa.misge mahum paadam walin mama godak dewal igana gannawa.

  • @NishHathurusinghe
    @NishHathurusinghe Рік тому

    පැහැදිලි ව කියලා දුන්නා ට ස්තුති

  • @madhunawarathna5695
    @madhunawarathna5695 5 місяців тому

    නියමයිනේ ❤❤❤

  • @asirijayawardana8881
    @asirijayawardana8881 7 місяців тому

    bohoma sthuthi miss❤️❤️❤️

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 2 роки тому

    අනේ මං මටම ගවුම් මහන්න හරිම ආස කෙනෙක්. ඒත් පුතාට feed කරන නිසා ඉදිරිපස ඕපන් එකක් නැතුව මහලා වැඩක් නෑනේ.. ඒත් ඔබතුමිය මේ කියලා දුන්න විදිහට කරක් මහලා ගවුම මහගන්නවා. ස්තූතියි

  • @gdkanthi2883
    @gdkanthi2883 Рік тому +1

    හරිම.පැහැදිලියි🙏🙏🏻

  • @rockstart7230
    @rockstart7230 2 роки тому

    Harima pahadiliwa kiyala dunna.. Boru Wal wataram nathuwa ..Ada thamay mama dakke 👍👍👍👍

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778 3 місяці тому

    Sarali pehedili sari jeket wargath saralawa kiyala denana. Theruwan sarani ❤

  • @KanthiRanaweera-n3x
    @KanthiRanaweera-n3x 8 місяців тому

    බොහොම ස්තුති යි මිස් ❤❤🎉

  • @kanthakuruppu1948
    @kanthakuruppu1948 Рік тому

    Very good explanation .Thank you .

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 роки тому

    ස්තුතිය මිස්ට හොඳට තේරෙන්නම කියල දෙනව

  • @roshanisandamali488
    @roshanisandamali488 Рік тому

    Godak pahadiliy❤

  • @iranganinanayakkara7782
    @iranganinanayakkara7782 Рік тому

    ස්තුතියිහරිම පැහැදිලියි

  • @anukanethsara3783
    @anukanethsara3783 Рік тому

    cros over blaus eka harima pehediliwa kiya dunna thanks miss

  • @thushariperera3998
    @thushariperera3998 Рік тому +1

    හරිම පැහැදිලි ස්තුතියි මිස් ❤🙏

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Рік тому

    මිස්ට බොහොම ස්තුතිය

  • @maguletv5731
    @maguletv5731 Рік тому

    Bohom sthuthi oba thumiyt ❤

  • @pushpapanditarathna8098
    @pushpapanditarathna8098 Рік тому

    Hodatakiyaladunna.thank

  • @p.d.mjayawardana4508
    @p.d.mjayawardana4508 4 місяці тому

    Mis oya lesi kramayak kiyala dunne godak stuthi

  • @MmLl-p1r
    @MmLl-p1r 8 місяців тому

    ගොඩක් ස්තුතියි ම්ස්

  • @piyarathnamanamendra7243
    @piyarathnamanamendra7243 Рік тому

    මිස් ඔයාගෙ මහුම් ගොඩක් හොඳයි කියලා ඩෙනව ඉස්තු

  • @SujaniNilanka-q6s
    @SujaniNilanka-q6s Рік тому

    Harima pahadli mis

  • @හංසිහංසි-ච2ඣ

    ගොඩක් ස්තුති තෙරුවන් සරණයි 🙏

  • @kaushalyakumari4400
    @kaushalyakumari4400 Рік тому

    Godak odata kiyla denawa miss nisa mn gaum mahanawath ekka missta godak pin

  • @dinushasadamali7522
    @dinushasadamali7522 2 роки тому

    Thanks mis watinama padamak Kiya dunnata.

  • @gaminidayananda7580
    @gaminidayananda7580 Рік тому

    Harlem pahadiliwa nivaradi vidiyatama kiyala denava.thank you

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Рік тому

    ඔබතුමිය බොහොම පිං

  • @dayanisilviya4509
    @dayanisilviya4509 Рік тому +1

    Thank you

  • @kusumakeragala686
    @kusumakeragala686 2 роки тому

    Harima pahadili .tx dr

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 роки тому

    Pehediliewa kiyala denawa .bohoma istutie miss ahan inna harima asai

  • @gangakumarihamy5948
    @gangakumarihamy5948 11 місяців тому

    Thank you so much

  • @randikasudarshani2201
    @randikasudarshani2201 2 роки тому

    Misge video අහම්බෙන් බලන්න lebune .ඔන්න math sabscribe kara mis.mama මැහුම් ඉගෙන gena ගොඩාක් kal.නමුත් mama විදේශ ගත wima නිසා හැමදේම අමතක වෙලා හිටියේ .mis නිසා den ayema මහන්න asa හිතුනා .den ayema mama mahanawa.thank you mis .

  • @roshanirodrigo4310
    @roshanirodrigo4310 Рік тому

    Thank you❤😊

  • @samarasekarauchitha2640
    @samarasekarauchitha2640 Рік тому

    බෝහෝම ස්තුතියි

  • @maryindra9486
    @maryindra9486 2 роки тому

    ස්තූතියි ඔබට ජයවේවා

  • @shyanikamendis4190
    @shyanikamendis4190 6 місяців тому

    Godak hoday

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 11 місяців тому

    Oya pavichchi karana measherment tepe ganna thiyenne koheda

  • @chinthashiromi7088
    @chinthashiromi7088 Рік тому

    Ishutath vada hadata kyala deno

  • @gayanathilani7258
    @gayanathilani7258 Рік тому

    මිස් වගේ පැහැදිලිව කිසි කෙනෙක් කියල දෙන්නෙ නෑ.මම ආසම පැට්න් එකක්.ඒත් ඒක මහන විදිහ හිතාගන්න බැරුව හිටියේ.මිස්ට ගොඩාක් ස්තුතියි.ඔයා හරිම කරුනාවන්තයි මිස්.දෙතුන් පාරක් පැහැදිලි කරලා දෙනනිසා තේරුම් ගන්න පුලුවන්.සමහර අය කියාගෙන යනවා කිසිදෙයක් තේරෙන්නෙ නෑ.බුදු සරනයි මිස් ඔයාට.

  • @nadushanishanthi9623
    @nadushanishanthi9623 2 роки тому

    ගොඩක් ස්තුතියි

  • @ramyaediriweera3377
    @ramyaediriweera3377 2 роки тому +1

    ස්තුතියි මිස් 🙏❤️

  • @chandhananeel2661
    @chandhananeel2661 Рік тому

    Miss oya hodata pahadiliwakiyaladenawata obata pin.

  • @NishanthaHettiarachchi-ki2lg

    Mis haryama Lasyi thank you

  • @sithijathathsara2353
    @sithijathathsara2353 2 роки тому

    thank you very much miss.

  • @KawshalyaTharangani-wq1eh
    @KawshalyaTharangani-wq1eh Рік тому

    බ්‍රා කට් සාරි ජැකට් එකක් මහන හැටි කියලා දෙන්නකෝ .කවුරු කිව්ව ඒවා බැලුවත් හරිගියේ නැහැ .ඔයා කියලා දෙන ඒවා ගොඩාක් පැහැදිලියි.

  • @chithraSenarathYapa-pn9dv
    @chithraSenarathYapa-pn9dv 11 місяців тому

    Mis oyage pehedili kirima godaak vatinawaaa ........

  • @fareedafareeda8632
    @fareedafareeda8632 2 роки тому +1

    Lovely explanation. Thanks for your lovely help thanks for your help again very lovely teaching 🌹🌹🌹🌹🌹

  • @chandrikadissanayaka5977
    @chandrikadissanayaka5977 2 роки тому

    Harima lesi kramayak block onema na thanks miss

  • @diladesignandcooking2538
    @diladesignandcooking2538 2 роки тому

    Ane miss haynek karadala adumak kiyala denawada plz oya hodata kiyala denawa

  • @manikellawala9796
    @manikellawala9796 Рік тому

    ස්තුති ........

  • @PriyankaHemalatha-l4n
    @PriyankaHemalatha-l4n 12 днів тому

    Sweet heart පලළ කර සහිත ඉන 'v' shape ප්ලෙයාඩ් ගවුමක් කපන විදිය කියලා දෙන්න පුලුවන්ද මිස්

  • @DilrangaSadaruwanDharmasiriDil
    @DilrangaSadaruwanDharmasiriDil 7 місяців тому

    Harim pa d

  • @chandiherath-rb4ow
    @chandiherath-rb4ow Рік тому +1

    ක්‍රොස් ඕවර් ගවුම කපන හැටි කියලා දෙන්න පුලුවන්ද මිස්..❤️

  • @nisansaladilhani3307
    @nisansaladilhani3307 Рік тому

    Thanks mirs..

  • @nisansalawanigasekara1489
    @nisansalawanigasekara1489 4 місяці тому

    mis clz akakata sambanda karaganna mawa.

  • @damayanthikumari9307
    @damayanthikumari9307 Рік тому

    Tankyou

  • @sandyanikariyawasam1217
    @sandyanikariyawasam1217 2 роки тому

    Thank you Miss

  • @dilshaimakshi6840
    @dilshaimakshi6840 2 роки тому

    හරිම පැහැදිළියි කියලා දෙනවා. මිස් අත් වර්ග වීඩියෝ එකක් කරන්න පුළුවන් ද. ස්තූතියි