ඔලුව බරයි නම් විනාඩි 5ක් මේ රූප රටා දිහා බලාගෙන ඉන්න - Relax with Kaleidoscope Patterns

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ •

  • @janaki5666
    @janaki5666 5 днів тому +2

    ස්තුතියි විශ්ව මාතාවට.මෙය දකින්නට සැලැස්වු ඔබටත් ස්තුතියි🙏🙏🙏🙏❤❤❤❤❤

  • @UpekshaMadhu
    @UpekshaMadhu 8 днів тому +2

    උදෙන්ම දැක්කෙ මේ විඩියෝ එක විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @nisansalarnisansalar5474
    @nisansalarnisansalar5474 День тому

    මා මෙන්නම විශ්වයේ සිටින සියලු සත්ත්වයෝ නිදුක් වෙවත්වා සුවපත් වෙත්වා දුකින් විදෙත් වා 🙏🙏🙏🙏විශ්ව මට
    මාතාව ට අනෙක් වාරයක් ඉස්තුති වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dam8-b5n
    @Dam8-b5n 26 днів тому +20

    ඇත්තටම අද උදේ ඇහැරුන වෙලාවේ ඉදලා මගේ ඔලුව කියාගන්න බැරි බරගතියක් තිබුනා ඒක මට මොකක්ද කියලාවත් කියාගන්න බැ ඒ ගැනම දැන් විඩියෝ එක දකින විට මටම පුදුමයි මේ විශ්වය මමත් සමග ඉන්නවා නේද කියලා දැනෙනවා.ඔබට ස්තුතියි මල්ලි.විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏

    • @gaminirajapaksha-u4t
      @gaminirajapaksha-u4t 17 днів тому

      ෙමි. විහිෙදන්ෙන් විශ්ව ශක්තියයි. ඒ මහා බුද්ධ. ශක්තියයි. සුර්ය ශක්තියයි සියළු ෙදනාටම නිදුක් නිෙරා්ගි. සුවපත්. මනසක්. ෙවිවා

    • @sunithaperera902
      @sunithaperera902 14 днів тому +2

      ඔව් මටත් විස්වයෙන් ලැබුන ආසීර්වාදය ක් තේරුමක් නැති නලලේ සිට ඔලුවෙ රිදුමක් තියෙනවා ලගකදි ඉදල තියෙනවා .පැනඩෝල් 2ක් රාත්‍රී යට අරගෙන නිදා ගන්නව. ඒ උනාට හරි ගියෙ නැ.මට මන්ඩල පාට කරන පොතක් අරන් පාට කරනව. ඒකෙන් මනසට රිලැක්ස් එකක් එනව.ඒකත් මට දැන් හිතෙනවා විස්වයේ ආසීර්වාදය ක් කියල . ස්වාභාදහම ට ආදරෙ යි. එයා තමයි මා ගැන හොයල බලන එකම නෑයා. වෙන කවුරුත් මා ගැන හොයා බලන්නෙ නැ. ආදරෙ යි විස්වමාතාවට. මගෙ උස්ම ඔබ ගන්නා තුරු. ඒ උස්ම විස්වයෙ රැදේවා !!! නැවත නොඉපදේවා !!!🏝️🏖️️💐🌅🌇🌁

    • @Dam8-b5n
      @Dam8-b5n 14 днів тому

      @@sunithaperera902 මමත් ප්‍රාර්ථනා කරන එකම දේ නැවත නොඉපදේවා 🙏 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏

  • @DarshaniMaduwanthi-w9d
    @DarshaniMaduwanthi-w9d 12 днів тому +1

    මට මගේ හිතේ තියෙන ඔිනවට වඩා හිතන මානසික පීඩනය නැතිකරගන්න පිහිට වුන ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️..ඒ වගේම මේ වීඩියෝ එක බලන්න මුනගස්සපු ඔබටත් ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ..🙏🙏🙏

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 26 днів тому +7

    පලවෙනි කොම්ඩ් එක මහෙන් හරිම ලස්සනයි ඔයට ගෝඩාක් පින් අපේ හිත් සුව පත් කර ගන්න් මේ විදියට ව්ඩ්‍යෝ දානවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී හදවතින්ම🙏🙏🙏🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 9 днів тому +1

    විශ්වයට ඝ්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏

  • @PadmaButhpitiya-u7k
    @PadmaButhpitiya-u7k 9 днів тому +2

    ආදර ව්ශ්ව අම්මාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @seelapathiraja12
    @seelapathiraja12 9 днів тому +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Selena421-p9p
    @Selena421-p9p 17 днів тому +1

    ස්තුතියි ස්තුතියි ව්ස්වමතාවට ව්ස්වයට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @SamanthaEkanayaka-d6y
    @SamanthaEkanayaka-d6y 23 дні тому +1

    සුපිරි 👍budu saranai දළදා සමිඳුන් පිහිටයි ඔයාට

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 26 днів тому +6

    ඔයත් මාර බඩ්ඩක් තමයි . මොනා උනත් හොද මනුස්සයෙක් ❤

  • @chandra-xl9og
    @chandra-xl9og 21 день тому

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 23 дні тому +2

    බුදුසරනයි ස්තුතී වෙවා

  • @shanthapriya4780
    @shanthapriya4780 18 днів тому

    ස්තූතියි ආදරනීය විශ්වයට 💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏💜️🙏

  • @Fatima-k7g6z
    @Fatima-k7g6z День тому

    Viswa matawata aneka wdrayK stuti❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 12 днів тому

    Mata me videowa Dakinna Salassu Viswa Matawata Aneka warayak Sthuthi Sthuthi Sthuthi ❤🙏❤

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 дні тому

    Udaya......thithi......waya...................sithamin bala sitiya.

  • @tutu6292
    @tutu6292 25 днів тому

    You inspire me to work hard
    And dream big , I am truly
    🌀💫 Thank you to have
    A genius mentor like you ,🌀💫

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 20 днів тому

    Thank you mother universe.

  • @RuwankDimuthuruwan
    @RuwankDimuthuruwan 9 днів тому

    Ada mata merenna taran hitena mohotaka mata viswa matawa meya dekimata selesvima nisa stuti meniyene

  • @ashaadhikari9641
    @ashaadhikari9641 15 днів тому

    Wiswamathawata sthuthi wewa sthuthi wewa sthuthi wewa 🙏🙏🙏🙏🙏❤️♥️🌹🌹🌹🌹

  • @ASrimathi
    @ASrimathi 25 днів тому

    Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️

  • @CreatureQuestTv
    @CreatureQuestTv 25 днів тому

    Thank you very much

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 14 днів тому +1

    මගෙත් සියලූම දොස් දුරු කර දූන් විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dasu-r3s
    @dasu-r3s 26 днів тому

    Thank you ❤

  • @GeethaSrilanka
    @GeethaSrilanka 12 днів тому

    Veswa,mathawatha,goodak,esthuti,oyathath,esthuti

  • @unekadamayanthi2380
    @unekadamayanthi2380 14 днів тому +1

    මට පෙරෙදා ඉදලා දරාගෙන ඉන්න බැරි ඔලුවේ බර ගතියක් වෙදනාවක් තිබ්බෙ ව්ශ්ව මාතාව අපි සමග ඉන්නව මට මේ video එක දැකිමට සැලැස්සුව ජිවිතෙ පලවෙනි පාරට දැක්කෙ අනෙක වාරයක් ස්තුතියි වේවා❤️ ස්තුතියි වේවා❤️ ස්තුතියි වේවා❤️

  • @sunithaperera902
    @sunithaperera902 14 днів тому +1

    ඔව්නෙ මටත් ලගකදි ඉදල ලොකු ඔලුව කැක්කුමක් තියෙනවා .රාත්‍රී යට පැනඩෝල් 2ක් අරගෙන තමයි නිදා ගන්නෙ.ඒ උනාට අඩු වෙන්නෙ නැ. රිදුමක් තියෙන්නෙ . මගෙ හිත විස්ව සක්තියඑක්ක සම්බන්ධ යි කියල මට දැනුනා . මෙය දුටු වෙලාවෙ සිට. මොකද මම මන්ඩල ඇති පොතක් අරගෙන පාට කරනවා . ඒකෙන් මනස රිලැක්ස් වෙනව. අහඹුවෙන් වෙන මේ සිදුවීම් ඇත්තෙන්ම විස්වය හරහා මයි සිදුවෙන්නෙ. මේ දෙස බලා සිටීමෙන් මට එය මතක් උනා. දැන් මම මේ වෙලාවෙ ඉන්නෙ බාවනා අසපුවක පොත් ගෙනියන්න බෑනෙ. මෙහෙ ඇවිල්ල ත් පැනඩෝල් බිව්ව . ස්වාභාදහම ට මම ආදෙරෙයි . මාගැන ස්වාභාදහම තරම් සොයා බලන කෙනෙක් ම්හිපිට නැ. ව්ස්වයෙ ආසීර්වාද යෙන් සියලුම කරදර දුරුවේවා !!"මානසික පීඩාවන් දුරුවේවා !!! සියලුම දෙනාටම නීරෝගී සුවයත් දිර්ගායුසත් ලැබේවා යි අදිස්ටාන කරම්. මගෙ හුස්ම පොද විස්වයේ තුරුලට ගන්නා තුරු මම බලා සිට්ම් නැවත උපතක් සිදුනොවෙවායි අද්ස්ටාන කරම් . විස්වයට ස්තූතියි !ලබාදුන් සියලුම දේට!!! ස්වාභාදහට ආදරෙ කරන මා විස්වයේ ආසීර්වාදය පමනයි මට ඉතිරිව ඇත්තෙ. ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!ගොඩාක් පින් 🌅🌇🏖️️🏝️💐❤️

    • @iroshakumanayaka7663
      @iroshakumanayaka7663 14 днів тому

      Oya as deke penima poddak check karaganna,watura hondata bonna,dehydrate unama headache enawa,cool wathuten pulun tikak temala as deka wahagena as udin tiyagena tika welawak inna,blood pressure balaganna

    • @sunithaperera902
      @sunithaperera902 14 днів тому

      @iroshakumanayaka7663 Thank you so much .Ow Mame Ahate Kacheyak Dala .Preser Ekatath Beheth Bonva . Mame Hart Person Kenek . Samahrevite A Nisaa Venea Athi.Thank you Riplaito Me.God Bless You !!!

  • @MahishaDiltharu-pg4ni
    @MahishaDiltharu-pg4ni 10 годин тому

    Tava. Ekak. Evanna. Tenshaion. Ekata

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 5 днів тому

    🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @nishanthifanando6481
    @nishanthifanando6481 7 днів тому

    🌸🌸🌸❤️❤️🥰🥰🙏🙏

  • @wnpprasad8088
    @wnpprasad8088 26 днів тому +3

    එක බලං ඉදල කැරකැවිල්ලකුත් හැදුනා.😂

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 8 днів тому

    ඔලුව රිදෙන ඒක ඩබල් වුනා ......... ....

  • @nethminisansala2765
    @nethminisansala2765 26 днів тому

    🙏🏻🙏🏻

  • @dorinanika6307
    @dorinanika6307 20 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @gayashanigamage2976
    @gayashanigamage2976 26 днів тому

  • @lfernando6126
    @lfernando6126 26 днів тому

    ❤❤❤

  • @manoribopitiya2744
    @manoribopitiya2744 23 дні тому +1

    👍👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽👊🏽👊🏽

  • @liyanagethilinaprashankuma5709
    @liyanagethilinaprashankuma5709 22 дні тому

    මේක ටිබෙට් වජ්රයාන බුදුදහමේ එන මණ්ඩල අභ්‍යාස වගේ දෙයක් ද කසින භාවනාවට සමාන

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 25 днів тому

    Thank you ❤️

    • @blackkliyo
      @blackkliyo  24 дні тому

      You’re welcome 😊❤️

  • @HiruniSansala2123
    @HiruniSansala2123 26 днів тому +1

    ❤❤

    • @blackkliyo
      @blackkliyo  26 днів тому

      ❤️

    • @AmusedCasualShoes-xj5nv
      @AmusedCasualShoes-xj5nv 20 днів тому

      ❤❤❤good luck ayye oya me karana kpakrima saha hith සුවපත් karana pinama athi jiwetheta ma budu saranay

  • @RenukaWarnakulasuriya
    @RenukaWarnakulasuriya 18 днів тому +1

    ❤❤❤

  • @nipusew-g4v
    @nipusew-g4v 13 днів тому

    ❤❤