Sir Kevin and his wife are one of the most talented and humblest dancing couple. Super amazing performances... Great. 🎆🔥 🎆 🔥 🎆 🔥 Sir ge samahara golaya ( students la) Sir gen ma igena gena eyala dancing classes patan aran... Events bara arann ewa ta awama Sir ge nama th awa nambu karanava dancing th lassana na ganu wage eya la natanne oluwa lokui loku seen vitharai... Sir ge thiyena hoda qualities eyala gava na .... Love you both and May God bless you both... Please keep up your good work and qualities. Keep shining ✨
කෙවින් නුගාරා.. ලොකු සීන් නැති මාරම නිහතමානී චරිතයක්. නැටුමත් සුපිරි 😍
මෙහෙම නැටුම් ගුරැවරකේ ලංකාවේ ඉන්න එකක් සතුටුයි 👍❤❤❤ ලස්සනයි
ඔව්🌷👌
🙏🙏🙏👍😘
ඇත්තටම අනිවාර්යයෙන් අගය කළයුතුම කෙනෙක් කෙවින් මාස්ටර් ,මොනතරම් සම්පතක් දා අපේ රටට ,,, 🙏😘👍🌻🌻🌻
අම්මෝ ඒ හීල්ස් දාගෙන නටනවා තියා ඒවගෙ ඒවා දාගෙන ඇවිදගන්න බැරි මම .😭😭 ලස්සනයි .👍👍👍👍👍👍
අපින්වගේ රබර් දාන්න අනේ🤣
පට්ට ඇත්ත කියන කෙනෙක්
Kechas ekak ganna oya
හරි ලස්සනයි කෙවින් සර්.දුවලා දෙන්නට පෙන්නුව.ගොඩාක් ආසාවෙන් බැලුවා. නිරෝගි බව පතනවා හැමදාම .බුදු සරණයි
හරිම ලස්සනයි අපි හැමදාම වෙන යුරොපා රටවල් වල මේ වගේ ඩාස් දැක්කේ ඇත්තටම අද අපේ රටේ යුරොපා රටවල් පරදවා ඉදිරියට යන්න අතිදක්ෂ කලා කරුවන් ඉන්නවා කියා දැන ගත්තාම හරිම ආඩම්බරයි ස්තුතියි කෙවින් සර් ඔබට
කෙවින් නිකන් රොනාල්ඩෝ වගේ......වයසට යන්නෙත් නෑ😍😍😍
Yes handsome
Ow neda ලස්සනයි
Yes excellent great wow
S j3q
එක තමා
නියමයි කෙවින් සර්, ඇස් අහකට ගත්තේම නැහැ ❤️❤️❤️❤️
මම මේක කිහිප සැරයක් බැලුවා 🌻🌻🌻🌻🌻🌹🌹🌹✨️✨️ කියන්න වචන නැහැ කෙවින් මාස්ටර් ගැන ,,,,ලංකාවේ විශිෂ්ටතම සම්පතක් ,,,, අනිවාර්යයෙන් අගයන්න ඕනම කෙනෙක් ,,,,, ඉහළින්ම සම්මාන පිදිය යුතුම කෙනෙක් ,,,😘😘😘🌻😍❤
මේකත් වෙනම art එකක්🥺❤️🔥 හැමෝටම නටන්න බෑනෙ💥
වැඩ කාරයින්ට බොරු බැ. වයසට ගියත් speed එක🤘 one of the best dancers I've seen, ❤️
නැටුම නටලා ඉවර උනාට පස්සේ තමයි මම දැනගත්තේ දෙන්නෙක් නැටුවා කියලා කොහොම වුණත් ලස්සනයි
Math passe dakke 2 kiyala kewin ekka natanne ekak girl kenai kiyala man hithan hitiye
😉😁😁
Math..
Me too
Math එහෙමයි
දෙන්නෙක් නැටුව කියලා දැන ගත්තෙ සර් අවසානෙට දෙන්නෙක් එක්ක ආවට පස්සෙ ...
ඒ නිසා ආයෙම බැලුවා..
හරිම විශිෂ්ට නරථනයක් සර්...
ජය ශ්‍රී ...
Math
අනේ.මාත්
ආ... දෙන්නෙක් නැටුවද. අනේ දන්නෙත් නෑ.එහෙනම් ආයෙ බලන්න ඕන
Enna dennama kiynkot a thma dennek ekk nthuwa kiyl dkke
කමෙන්ට් බලන් යද්දියි දෙන්නෙක් නටලා කියලා දැන ගත්තේ.ආයෙ ආයෙ දෙපාරක් බැලුවා.
ඒ heels දාගෙන ඒ steps ගත්ත කියන්නෙ ඉතින් 🔥
Superb
Oite wadiye heels dan dance kerenewa dakelame na wage 🤔
@@navodininavodini4754 අහ් දැකල තීනවා,මම කිව්වෙ මේ ඩාන්ස් එක ගැන.මොකෝ ඔයාටයි මටයි මෙහෙම ඩාන්ස් කරන්න බෑනෙ ඒකයි
Oyate baruwe ati oya dannane mate puluwan de bade kiyela
@@navodininavodini4754 🤣🤣🤣 හරි හරි ඔයාට පුලුවන්
Aththata a girl godak talent,mokada e wage heels dekak dagena dance karana akat marai.lassanata dance Kara a girl.api talented dewal agaya karanna oni
දවසින් ස්ටෙප් ගොඩක් ඉගැන්නුවා....හරිම පහසු විදියට කියල දෙනවා...බොහෝම පිං සර්❤️ ,[ Navy band]
හරිම ලස්සනයි කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ..කෙවින් මාස්ටර් සුපිරි ❤
Pawwwwwwww davalda?
@@sriyanimanolatha6059 j baby job
ඇස් බැන්දුමක් වගේ.දෙන්නෙක් කියල දන්නෙවත් නැ.හරිම ලස්සනයි.
අම්මපා
අනේ මන්දා මෙහෙම නැටුමක්. පට්ට.. කෙවින් එන්න එන්නම තරුණ වෙන්න හේතුව නැටුම් ම තමයි. තරුණ කොල්ලනේ මේ වගේ ගෙදර ඉදන් හරි නටල උඹලගෙත් ඇගවල් හදාගනිල්ල. හැමෝටම නෙමෙයි මේ කියන්නෙ පාරවල් ගානේ හංදි ගානේ රස්තියාදු ගහන, දහ ජරාව නිසා ජීවිත විනාස කරගන්න උත්සාහ දරන අපේ කොල්ලන්ට. දහදුක් විදල දෙමාපියො ඔයාලව ලොකු කරන්නේ. ඇගපත වගේම මනස ලස්සනට තියාගෙන ඉන්නවා නම් ලස්සන ගෑනු ළමයි න්ගෙ ඇස් ඔයාල දිහාවට හැරෙයි. අනාගතේ නොදැනම සාර්ථක වෙයි.
කෙවින් සර් හරිම ලස්සනයි ..මගෙ ජිවිතෙ මන් අසම කරන හරිම නිහතමානී කෙනෙක් ඔබ...දීර්ගායු වේවා ඔබට ...
ඇත්තටම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ඔහු විශිෂ්ටයි🎖❤🔥
Oya Harry vasthu
කේව් nugara wow wow සුපිරි අසම kena ඔබට ජය වේවා ..B.S.J.P. Ummmmma
එක්කෙනෙක්ගෙ හරි අත් දිස්සුවොත් කියල බයේ හිටියෙ මන්... සුපිරි ආ..... හැකියාව ඒ..🙏🙏🙏🙏🙏
සුපිරි නර්තනයක් මමත් ආසම චරිතයක් තමා කෙවින් මාස්ටර්..super dance ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඩාන්ස් එකනම් එපා වෙන්නෙ නෑ අම්මෝ මන් කීපාරක් බැලුවද සුපිරිම ඩාන්ස් එකක් ආසයි මටත් නැටවෙනවා කෙවින් සර්ගේ මූනේ ඒ හැගීම් ප්‍රකාශ වෙනවා මරුවට
කෙවින් නං පිස්සුවක් පට්ට ලස්සනයි බලාගෙන ඉන්න ආසයි
Lassanaunarta... thenata sudusuda ?
කෙවින් සර් නම් පට්ටම ලස්සනයි ...
හරිම ලස්සනයි නැටුම නම්....... මේ වැඩසටහන මේ වගේ එකක් කරපු එක ගැන සතුටුයි ..... කලාව එක්ක ජීවත් වෙන්න පුලුවන් ..... දැන් ලමයිට නැත්තෙත් කලාවනි...
අක්කා දිහා බැලුනෙම නෑ සර් දිහා විතරයි බලාන හිටියෙ ❤👍👌
සුපිරියි....කෙවින් නුගේරා මහත්මයා....ඔබ මම ආසම කරන චරිතයක්
Kevin sir very talented one. God bless sir♥️♥️♥️
Master kevin, wow!!! Superb dance🔥🔥 You are most valuable person in Sri lanka. Grate Lathin Amarican Dancer ❤️❤️❤️❤️
Deiyane kello dennek natala ne 🥺confuse una anthimt ❤️❤️❤️❤️
අම්මෝ ඇත්තටම කෙවින් සර් වයසට යන්නෙ නමි නෑ හරිම ලස්සනයි
Wow❤️ You are one of the valuable person who is in Sri Lanka. I m happily appriciate about your talent.👏👌🌷🌷🌷🌷..
Man 10parakata wadiya baluwa aththamai marama talented wow nice amazing kiyanna wachana nee
සුපිරියට නටන ගුරුවරයක් තමයි කෙවින් සර් කියන්නේ
Kevin sir. Adareiiii.sirth Lassanai.darnce ekath lassanai.Bs.😍😍😍😍
කී පාරක් නම් බැලුවද කියලා මතක නෑ.තවත් බලන්න ආසයි
ලස්සනයි ලස්සනයි ලංකාවට වාසනාවට ලැබුන ගුරුවරයෙක් .......💃💃💃💃💃💃💃
අම්මෝ මොකක්ද උනේ කියලා හිතාගන්නනවත් බෑ... ❤❤
කෙවින් සර්ට මමත් හරි කැමතියි. හැබැයි කෙට්ටු කාලේ ඩාන්ස් කරද්දි හරිම ලස්සනයි.
ඇත්තටම ඇස්පිල්ලම් නොගා බලාගෙන උන්නේ මම ව්තර ද සුපර් ඩාන්ස් සර් ❤️❤️💃👏
😘😘😘👍🙏🙏🙏
හරිම නිහතමානී සර්
Sir kevin mm asama dancer kenek super good job sir I like your talent and your performance ♥️
Super dance..... mth reagal class giya ❤ 😊 kandy wala.sirta good morning kiyaana hamadama wge kalayak
මෙව දැක්කම පිස්සු හැදෙනව නියමයි ,,,සුරජ් මෙව තමයි ඩාන්ස් කියන්නෙ මෙව බලලා ඉගෙන ගන්න ඉටපස්සෙ නටන්න
කේවින්.සැබැදක්සයෙක්. ලස්සනයි .
Wowww....😍 super and excellent
පට්ට ඩාන්ස් එක සර්😘😘😘ව්ව්
superb keeparaknam baluwada.a unata athi wenne na.kevin sir thanks
Aththatama harima agei sir
Woow master Kevin oya ape ratata loku sampathak
කෙවින් සර් හරිම සතුටුයි ජයවේවා
Adarei sir....ape ratata oya sampathak
kevin sir, such a humble personality.
Ayubowewa Thun sarenai Siyalu Devi Pihitai!....Nomo Buddhaya!....
Dance eka iwara unata passe thama dekke 2nnek nethuwe Kyl. Eka super❤️🔥
කෙවින් මහතාගෙ ඩාන්ස් එකක් බලන්න ආසවෙන් හිටියෙ.ස්තුති ස්තුති
මාර ලස්සනයි .❤️❤️❤️😋😘😘😘
අම්මෝ මට කලන්තේ වගේ..😍😍😍
Niyamai sir. Good luck👍👍👍👍
ඒකනම් සුපර්...හරිම සතුටුයි සර්නම් ආයේ කියලා වැඩක් නැ.
Awesome kewin sir and girls All so good luck ❤️❤️❤️❤️❤️❤️
ඇස් පිල්ලම් ගහන්නත් අමතක උනා....❤❤❤❤
ලස්සන නැටුමක්..දෙන්නෙක් නැටුවා කියල අන්තිමටම දැක්කේ මම විතරද?
Man me natuma dahas warayak baluwa. Harima lassanai.
Sir Kevin and his wife are one of the most talented and humblest dancing couple.
Super amazing performances...
Great. 🎆🔥 🎆 🔥 🎆 🔥
Sir ge samahara golaya ( students la) Sir gen ma igena gena eyala dancing classes patan aran... Events bara arann ewa ta awama Sir ge nama th awa nambu karanava dancing th lassana na ganu wage eya la natanne oluwa lokui loku seen vitharai...
Sir ge thiyena hoda qualities eyala gava na ....
Love you both and May God bless you both...
Please keep up your good work and qualities. Keep shining ✨
Pattama patta Kevin.
Sir වගේම ලස්සනයි dance ekath
ඒකනම් පට්ට.👌👌👌👌👌
පිස්සු හැදෙනව dance එකට කෙවින් සර්ගෙ....👌👌👌👌👌👌👌👌
කෙවින් සර්ගේ ස්පීඩ් එකහ්😍
මාරම මාරයි..😊
කොච්චර බැලුවත් මදි එ තරමි ලස්සනයි අනෙ
❤❤❤😘
Netharama dagena enna ehenam hode
Wow..😍😍 Superb 🌷🌷
අපූරු රංගනය .....💖💖💖💖💖💖💐💐💐💐💐💐
Aththatama lassanai ❤❤ ...matanam ochchra speed kohomatawath natanna be😂😂
Godak lassanai ane.daksathawaya agayanna oni.harima talanted girl's.
kevin sir man asama natum guruwaraya niyamai
මාරම බැලන්ස් එකක් 👍👍👍👍❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි නර්තනය ❤❤
අඩේ ෆට්ටම ටැලන්ට් ඩාන්ස් එක👆💪❤
Lasshnaii 🌹🌹 god bless you 🙏
Niyamai..kevin sir.
First time I have seen Kevin sir dancing it’s awesome ❤
Adee antimatane dakke girlsla dennek idala kiyala. Harima Lassanay.😄
👏👏👏දක්ෂතාවය 👌
WoooW Kevin.great❤
කොච්චර වයස උනත් තාමත් ඉස්සර වගේම ලස්සනයි ❤️❤️❤️❤️❤️
75k unata pen nane
8f@@Pasar-c2u
Wow amazing both Kevin and the girl
Superb Dance Mr.Kevin....😍
Come on ... supiriii Mr.Kevin
මාරම නම්‍යශීලී ,කියන්න වචන නෑ. මූනේන් ගන්න ඉරියව් .ඇගට දැනෙන්නැතිවෙන්න ස්ටෙප්ස් ගන්න විඳිය අනික් කෙනාව හසුරවන විඳිය ඇත්තටම බලන් ඉන්න හරිම ආසයි . වාව් වාව් වාව් , කෙවින් සර් super , you are best dancer
Heels dagena natana eka harima amarui balance eka nathi unoth wetenawa goodjob 👍👍👍👍❤️❤️❤️
Ehenam behethak. Gannava gihin keagahanne ...nethuva..apith moneys .. gevala phones ...aran..තියෙන්නේ .. ballongenkatha. Ahannai...heluven...inna erva. Balannai. Novei
Kevin sir.....Oba tumage voice eka man follow keruwa..a wage voice ekak lankawe katawat na
ලස්සනයි, ලස්සනයි ලස්සන ගොඩාආආආආආආක්👌👌👌👌👌💐💐💐💐
නියම ගුරුවරු😍😍
ගොඩක් ලස්සනයි 💚❤️💚❤️
After watching the second time only i realized that he danced with two girls😍❤️🔥
Wow..ගින්දර ❤️❤️❤️❤️❤️