Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සම්පූර්න දේශනාව | හුදෙක් නිවන් අවබෝධය පිනිසයිua-cam.com/video/T32PHA3e9zY/v-deo.html
Abhi darmaya hodata eganagena inne mama eth mama danne na samahara welawata eka prayogikawa karanna
මාගේ නමස්කාරය වේවා .........!
අතිශය ගැබුරු කොටසක් ආර්‍ය්යන් වහන්සේලා දකින, සමහරෙකුට මේ ගැන හිතන්න ගිහින් ඔලුව විකාර වෙන්න පුලුවන්. තම නැන පමනින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
නිවනම වෙත්වා..! 🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
හරියටම හරි හැබය් මේක හැමෝටම තේරුම් ගන්න බැහැ මොකද සුපිරි මොලයක් තියෙන්න ඕන මේක තේරුම් ගන්න 🙏🙏🙏💕💕
තෙරුවන් සරණයි 🙏
පරිස්සමෙන් දහම අවබොද කරගන්න .අසන්නාට දෙසන්න . දෙසන්නාට දෙසන්න යන්න එපා. බුදු හිමිගේ අවවාද පිලිපදින්න.
අපි අසරණ වේලා වගේ හිතට දැනනවා බුදු හාමුදුරුවනේ 🙏 🙏 🙏 tharuwan srani suwamin wahansa
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.htmlsi=Dh4UO9pHFxxuQ_aA
අසරන තමා ඔය හිතට මෙවා ගන්න බහ උඩු යටුකුරුය්
සාදු සාදු සාදු
Wishwa winnanaya ..sama paramanukama thiyanawa ...sumanadasa samarasinha kiyanne ..
Ithamath pahadily swameen wahansa.Harima sathutak hithata hagenawa.mage budhu piyanan wahanse ashcharyai.
අපේ මේ ගුරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක සදහන් වුනා ආර්‍ය් කර්මස්ථාන භාවනාව වැඩීමෙන් සැලසෙන යහපත ගැන ( අපි ඉස්සර කරපු .. මම නිදුක් වෙත්වා , නිරෝගි වෙත්වා , සුවපත් වෙත්වා .. අපට වෛර කරන අයටත් එහෙම ප්‍රාර්ථනා කරානේ ) ඒ වෙනස ගැන පැහැදිලි කරන දේශනාවක් තිබුනා .මම ඇහුවා . ඒ දේශනාව මට නැවත අහන්න ලැබුන කෙනෙක් හිටියොත් ලින්ක් එක දාන්න ..අප්‍රමාණ පිං ..තෙරුවන් සරණයි 🙏
🙏
,🙏🙏🙏🙏🙏
සම්පූර්ණ දේශනාව දෙන්නකෝ
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.html
මම කොරියාවේ ඉන්නේ.ලන්කාවට ඇවිත් මේ හාමුදුරුවන් ලග මහන වෙන විදියක් පවසන්න පුලුවන්ද?
ua-cam.com/video/AjXygYcCEhc/v-deo.htmlsi=U83QeZpXalyjZSaN
ප්ලේන් එකේ ඇවිත් ඉන්න තැනට ගිහින් මහන වෙන්
Puluwan
Puluwan, Ingiriya Jethawanaramaya kiyala Internet search karanna, Harsha mahathmayage contact number eka hoyaganna puluwan, eyawa contact karanna. Wistara danaganna puluwan.
@sithumshiwanka7552 සාධු සාධු. මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න. සම්බන්ධ කර ගන්න නොහැකි වුවහොත් whatsapp පණිවුඩයක් යොමු කරන්න. +94773336274
👏👏👏👏👏
Sadu.sadu.sadlu
මේකෙ සම්පූර්ණ දේශනාව දෙන්නකො
Onama paramanuwakata ..mathakaya thiyanawa ...
පරමාණුවක් යනු e, p, n කියලා අපි සරලව හිතමු. මතකය කොහෙද තියෙන්නෙ එතන. හිතක් හැදෙන්නම ඕන නේද. තෙරුවන් සරණයි 🙏
@@budubanasinhala hitha hadila thiyenne paramanuwala thiyena e shakthiyen .e n p kiyanne shakthiya sahitha skandha ..shakthiya galaya yanne mathakaya thiyana akarayata ..
පිරිලා නිවෙන්නට කාලයයි මේ .නිවනම නාතයි නිවනම වෙත්වා .
මන් අහලා තියෙන විදිහට Quantum physics වලත් කියන්නේ ඔය වගේ දෙයක් තමා හැබැයි තාම ඒවා පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ . මම තාම ධර්ම මාර්ගයේ යන්න පටන් ගත්තා විතරයි ඒ හින්දා මම මේ හාමුදුරුවෝ කියන දේවල් 100%ක් විශ්වාස කරන්න පුලුවන් කියන්නත් බෑ , බෑ කියන්නත් බෑ . සමහර විට අනාගතේදී ඒවා ඔප්පු වෙන්න පුලුවන්. ඒ හින්දා මේකට බැන බැන දාන්න එපා . ඔයාට ගැලපෙන්නේ නැත්තම් පාඩුවේ ඉන්න බැනලා පව් කරගන්න එපා ❤
Niwan kamatahan, Niwan dakimu Video බලන්න...... මෙ වැනිම අනර්ඝ ධර්මය අවබෝධ කරගන්න....... මෙ දෙයම තමයි ..... තව තවත් විස්තර කරලා තියෙනවා ........ 🙏🙏🙏🙏
@sewwandidesilva7926 🔥🔥
ඔබට වහන්සේ ස්තය වශයෙන්ම අවබෝධ කරගන ඉන්න බව මම දන්නවා මොකද මට ඕක හරියටම තේරෙනවා 🙏🙏🙏මට කණගාටුයි මේක අනික් අයට කෝම අවබෝධ කරන්නද කියලා මටත් පුළුවන් ඕක ඔයට වඩා පහසු විදිහට තේරුම් කරන්න 🙏🙏
හැමදේම පවතින්නේ හිතේනම් ඒ බව අවබෝදාකල පසු ලෝකය පාලනය කල හැකියි නේද.එහෙම කරන අය ඉන්නවද ?
විපාක මත සිදු වෙන සිදු වීම් නිසා පාලනය කල නොහැක. ස්වභාවදහම මගින් පාලනය වෙන දෙය , පාලනය කරනවා ලෙස මුලා වීමක් තමයි සිදුවෙන්නෙ. සම්පූර්ණ දේශනා ශ්‍රවණය කරන්න. වඩ වඩාත් පැහැදිලි වේවි 🙏🙏🙏
🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷
Hitha kiyala deyak ne swamin wahansa ?
අපි පෘතුවියේ නෙවේ නම් පෘතුවි කියලා එකක් තියෙන්න බෑනේ
බුදු දහම ප්‍රඥාවන්තයින්ට පමණයි.
මෙ සරල දෙවත් තෙරැම් ගන්න බැරි ද පුදුමයි.....කමෙන්ට් දැක්කාම .............
@budubanasinhala hitha hadila thiyenne paramanuwala thiyena e shakthiyen .e n p kiyanne shakthiya sahitha skandha ..shakthiya galaya yanne mathakaya thiyana akarayata ..
දහම් ගැටලු යොමු කරන්න 👇DhammaQuestions@jethavanaramaviharaya.orgනිවනම වෙත්වා..! 🙏
මේවාටත් මිනිස්සු අහුවෙනවනේ 😢
ගමන තව ගොඩක්ම දුරයි...... අවබෝධ හරිම අඩුයි ..... දුකයි ඔබ ගැන😢😢😢😢😢.....පුලුවන් නම් Niwan dakimu, Niwan kamatahan බලන්න.......
@sewwandidesilva7926 පව් ඔයාලා 😢
කොහෙද මේක අහුවෙන් තියෙන්නේ? පැහැදිලි කරන්න.
@@kasunrukshan9514 මේ ස්වාමින් වහන්සේ ධර්ම විකුර්ති කරන කෙනෙක්. මෙයාලට සාධු කියන අයට තමා comment එක දාලා තියෙන්නේ.
ආයතන හයෙන් කිසි දෙයක් අඳුනා ගෙන නොමැති නම් යමක් ඇත හෝ නැත කිව හැකිද එම අවස්ථාවේ රූප වේදනා සංඥා, සංඛාර විඤ්ඤාණ සකස්වේද එවැනි අවස්ථාවක් ඔබට ඇත්ද ඔබ එවැනි අවස්ථාව වටහා ගෙන ද දේශනා කරන්නේ තෙරුවන් සරණයි
දහම් ගැටලු යොමු කරන්න 👇DhammaQuestions@jethavanaramaviharaya.orgනිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
Hitha kiyala deyak ne neda swamin wahansa ,ekath keetha kramayak neda ?
අනේ මංදා මේ කාලෙ බුදු දහම ඇයි මේ විකෘති කියලා
Kalu kiyanne ..ninda
Robota pata haduna ganna puluwan ...pata gana hagiimak ashawak ne ??
ඒ පාට නෙවෙයි නේද හඳුනා ගන්නෙ. ඒ ඇසුරෙන් එන කේත ක්‍රමය නේද.?
@@budubanasinhala ow ... pata kiyannema keetha kramaya ... pata kiyanne ketha kramaya nisa sithe hadena mulawa ..mulawa thama nama dharmaya. සංඥාව kiyanne නාම dharmayak .සංඥා kiyanne kuda සංඥා wan godak ekathu unama hadena mulawa ...Israel ayan droma paddathiye ehema mulawak haduna ...afgan thrasthawadin rocket prahara 2500 k ,ee kiyanne 300 kata wada ekawara ayandrome paddathiya paththata ewana welawe .... robo latath සංඥාව thiyanawa enisa ...mulawanuth thiyanawa kiyala saka karanna puluwan .. robolata feeling athiwennath ida thiyanawa ...
Kisima shabdayak hithe hatagannewath ..pawathinnewath ne neda swamin wahanasa .. hatagaththa kiyana mulawa ,awidyawa , mithyawa athiwela nathiwenawa .misak ..athiwemin nathiwenawa misak .????
🙏🙏🙏
සම්පූර්න දේශනාව | හුදෙක් නිවන් අවබෝධය පිනිසයි
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.html
Abhi darmaya hodata eganagena inne mama eth mama danne na samahara welawata eka prayogikawa karanna
මාගේ නමස්කාරය වේවා .........!
අතිශය ගැබුරු කොටසක් ආර්‍ය්යන් වහන්සේලා දකින, සමහරෙකුට මේ ගැන හිතන්න ගිහින් ඔලුව විකාර වෙන්න පුලුවන්. තම නැන පමනින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
නිවනම වෙත්වා..! 🙏
සාදු සාදු සාදු තෙරැවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
නිවනම වෙත්වා..! 🙏
හරියටම හරි හැබය් මේක හැමෝටම තේරුම් ගන්න බැහැ මොකද සුපිරි මොලයක් තියෙන්න ඕන මේක තේරුම් ගන්න 🙏🙏🙏💕💕
තෙරුවන් සරණයි 🙏
පරිස්සමෙන් දහම අවබොද කරගන්න .අසන්නාට දෙසන්න . දෙසන්නාට දෙසන්න යන්න එපා. බුදු හිමිගේ අවවාද පිලිපදින්න.
අපි අසරණ වේලා වගේ හිතට දැනනවා බුදු හාමුදුරුවනේ 🙏 🙏 🙏 tharuwan srani suwamin wahansa
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.htmlsi=Dh4UO9pHFxxuQ_aA
නිවනම වෙත්වා..! 🙏
අසරන තමා ඔය හිතට මෙවා ගන්න බහ උඩු යටුකුරුය්
සාදු සාදු සාදු
නිවනම වෙත්වා..! 🙏
Wishwa winnanaya ..sama paramanukama thiyanawa ...sumanadasa samarasinha kiyanne ..
Ithamath pahadily swameen wahansa.Harima sathutak hithata hagenawa.mage budhu piyanan wahanse ashcharyai.
නිවනම වෙත්වා..! 🙏
අපේ මේ ගුරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක සදහන් වුනා ආර්‍ය් කර්මස්ථාන භාවනාව වැඩීමෙන් සැලසෙන යහපත ගැන ( අපි ඉස්සර කරපු .. මම නිදුක් වෙත්වා , නිරෝගි වෙත්වා , සුවපත් වෙත්වා .. අපට වෛර කරන අයටත් එහෙම ප්‍රාර්ථනා කරානේ ) ඒ වෙනස ගැන පැහැදිලි කරන දේශනාවක් තිබුනා .මම ඇහුවා . ඒ දේශනාව මට නැවත අහන්න ලැබුන කෙනෙක් හිටියොත් ලින්ක් එක දාන්න ..අප්‍රමාණ පිං ..තෙරුවන් සරණයි 🙏
🙏
,🙏🙏🙏🙏🙏
සම්පූර්ණ දේශනාව දෙන්නකෝ
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.htmlsi=Dh4UO9pHFxxuQ_aA
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.html
මම කොරියාවේ ඉන්නේ.ලන්කාවට ඇවිත් මේ හාමුදුරුවන් ලග මහන වෙන විදියක් පවසන්න පුලුවන්ද?
ua-cam.com/video/AjXygYcCEhc/v-deo.htmlsi=U83QeZpXalyjZSaN
ප්ලේන් එකේ ඇවිත් ඉන්න තැනට ගිහින් මහන වෙන්
Puluwan
Puluwan, Ingiriya Jethawanaramaya kiyala Internet search karanna, Harsha mahathmayage contact number eka hoyaganna puluwan, eyawa contact karanna. Wistara danaganna puluwan.
@sithumshiwanka7552 සාධු සාධු. මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න. සම්බන්ධ කර ගන්න නොහැකි වුවහොත් whatsapp පණිවුඩයක් යොමු කරන්න. +94773336274
👏👏👏👏👏
නිවනම වෙත්වා..! 🙏
Sadu.sadu.sadlu
නිවනම වෙත්වා..! 🙏
මේකෙ සම්පූර්ණ දේශනාව දෙන්නකො
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.htmlsi=Dh4UO9pHFxxuQ_aA
ua-cam.com/video/T32PHA3e9zY/v-deo.html
Onama paramanuwakata ..mathakaya thiyanawa ...
පරමාණුවක් යනු e, p, n කියලා අපි සරලව හිතමු. මතකය කොහෙද තියෙන්නෙ එතන. හිතක් හැදෙන්නම ඕන නේද. තෙරුවන් සරණයි 🙏
@@budubanasinhala hitha hadila thiyenne paramanuwala thiyena e shakthiyen .e n p kiyanne shakthiya sahitha skandha ..shakthiya galaya yanne mathakaya thiyana akarayata ..
පිරිලා නිවෙන්නට කාලයයි මේ .නිවනම නාතයි නිවනම වෙත්වා .
තෙරුවන් සරණයි 🙏
මන් අහලා තියෙන විදිහට Quantum physics වලත් කියන්නේ ඔය වගේ දෙයක් තමා හැබැයි තාම ඒවා පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ . මම තාම ධර්ම මාර්ගයේ යන්න පටන් ගත්තා විතරයි ඒ හින්දා මම මේ හාමුදුරුවෝ කියන දේවල් 100%ක් විශ්වාස කරන්න පුලුවන් කියන්නත් බෑ , බෑ කියන්නත් බෑ . සමහර විට අනාගතේදී ඒවා ඔප්පු වෙන්න පුලුවන්. ඒ හින්දා මේකට බැන බැන දාන්න එපා . ඔයාට ගැලපෙන්නේ නැත්තම් පාඩුවේ ඉන්න බැනලා පව් කරගන්න එපා ❤
Niwan kamatahan, Niwan dakimu Video බලන්න...... මෙ වැනිම අනර්ඝ ධර්මය අවබෝධ කරගන්න....... මෙ දෙයම තමයි ..... තව තවත් විස්තර කරලා තියෙනවා ........ 🙏🙏🙏🙏
@sewwandidesilva7926 🔥🔥
තෙරුවන් සරණයි 🙏
ඔබට වහන්සේ ස්තය වශයෙන්ම අවබෝධ කරගන ඉන්න බව මම දන්නවා මොකද මට ඕක හරියටම තේරෙනවා 🙏🙏🙏මට කණගාටුයි මේක අනික් අයට කෝම අවබෝධ කරන්නද කියලා මටත් පුළුවන් ඕක ඔයට වඩා පහසු විදිහට තේරුම් කරන්න 🙏🙏
හැමදේම පවතින්නේ හිතේනම් ඒ බව අවබෝදාකල පසු ලෝකය පාලනය කල හැකියි නේද.එහෙම කරන අය ඉන්නවද ?
විපාක මත සිදු වෙන සිදු වීම් නිසා පාලනය කල නොහැක. ස්වභාවදහම මගින් පාලනය වෙන දෙය , පාලනය කරනවා ලෙස මුලා වීමක් තමයි සිදුවෙන්නෙ. සම්පූර්ණ දේශනා ශ්‍රවණය කරන්න. වඩ වඩාත් පැහැදිලි වේවි 🙏🙏🙏
🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷
Hitha kiyala deyak ne swamin wahansa ?
අපි පෘතුවියේ නෙවේ නම් පෘතුවි කියලා එකක් තියෙන්න බෑනේ
බුදු දහම ප්‍රඥාවන්තයින්ට පමණයි.
නිවනම වෙත්වා..! 🙏
මෙ සරල දෙවත් තෙරැම් ගන්න බැරි ද පුදුමයි.....කමෙන්ට් දැක්කාම .............
@budubanasinhala hitha hadila thiyenne paramanuwala thiyena e shakthiyen .e n p kiyanne shakthiya sahitha skandha ..shakthiya galaya yanne mathakaya thiyana akarayata ..
දහම් ගැටලු යොමු කරන්න 👇
DhammaQuestions@jethavanaramaviharaya.org
නිවනම වෙත්වා..! 🙏
මේවාටත් මිනිස්සු අහුවෙනවනේ 😢
ගමන තව ගොඩක්ම දුරයි...... අවබෝධ හරිම අඩුයි ..... දුකයි ඔබ ගැන😢😢😢😢😢.....පුලුවන් නම් Niwan dakimu, Niwan kamatahan බලන්න.......
@sewwandidesilva7926 පව් ඔයාලා 😢
කොහෙද මේක අහුවෙන් තියෙන්නේ? පැහැදිලි කරන්න.
@@kasunrukshan9514 මේ ස්වාමින් වහන්සේ ධර්ම විකුර්ති කරන කෙනෙක්. මෙයාලට සාධු කියන අයට තමා comment එක දාලා තියෙන්නේ.
ආයතන හයෙන් කිසි දෙයක් අඳුනා ගෙන නොමැති නම් යමක් ඇත හෝ නැත කිව හැකිද එම අවස්ථාවේ රූප වේදනා සංඥා, සංඛාර විඤ්ඤාණ සකස්වේද එවැනි අවස්ථාවක් ඔබට ඇත්ද ඔබ එවැනි අවස්ථාව වටහා ගෙන ද දේශනා කරන්නේ තෙරුවන් සරණයි
දහම් ගැටලු යොමු කරන්න 👇
DhammaQuestions@jethavanaramaviharaya.org
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..!
Hitha kiyala deyak ne neda swamin wahansa ,ekath keetha kramayak neda ?
අනේ මංදා මේ කාලෙ බුදු දහම ඇයි මේ විකෘති කියලා
Kalu kiyanne ..ninda
Robota pata haduna ganna puluwan ...pata gana hagiimak ashawak ne ??
ඒ පාට නෙවෙයි නේද හඳුනා ගන්නෙ. ඒ ඇසුරෙන් එන කේත ක්‍රමය නේද.?
@@budubanasinhala ow ... pata kiyannema keetha kramaya ... pata kiyanne ketha kramaya nisa sithe hadena mulawa ..mulawa thama nama dharmaya. සංඥාව kiyanne නාම dharmayak .සංඥා kiyanne kuda සංඥා wan godak ekathu unama hadena mulawa ...
Israel ayan droma paddathiye ehema mulawak haduna ...afgan thrasthawadin rocket prahara 2500 k ,ee kiyanne 300 kata wada ekawara ayandrome paddathiya paththata ewana welawe .... robo latath සංඥාව thiyanawa enisa ...mulawanuth thiyanawa kiyala saka karanna puluwan .. robolata feeling athiwennath ida thiyanawa ...