Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
✔ මේ බලන්න පරිප්පු කඩල බදින හැටි(ස්වයංරැකියා අත්වැල) Parippu kadala fry by Apé Amma >> ua-cam.com/video/icbexzhgLYs/v-deo.html✔ ඉස්සෝ වඩේ Prawn wade by Apé Amma >> ua-cam.com/video/BvuJw2u5laM/v-deo.htmlඋළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method)/uludu vadai/urad dhal vada(Eng sub) >> ua-cam.com/video/gtKLtymnmfg/v-deo.html✔ උම්බලකඩ වඩේ (ස්වයංරැකියා අත්වැල) Sri Lankan street food umbalakada wade by Apé Amma >> ua-cam.com/video/2WJo6tSt2Pc/v-deo.htmlසයිවර් කඩේ රසට ක්‍රිස්පියට මසාලා වඩේ හදමු | Masala wade recipe by Apé Amma >> ua-cam.com/video/yxAp41CBO_Y/v-deo.htmlපැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.htmlයුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.htmlවීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.htmlයුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Ane amme mge wade hai une nhene melak wage tiynwa badunama
😊😊😊😊
මමත් අද අපේ අම්මා කිවුව විදියට වඩේ හැදුවා...රසට ආවා... ස්තුතියි... අපේ අම්මා...
මම දෙවනි පාරටත් හැදුවා... එතකොට මම ටිකකට උම්බලකඩ දාල අනලත් හැදුවා. 😍 හරිම රසයි කියල කවුරුත් කිව්වා.🤗
අපේ අම්මගෙ voice එකට මම අාදරෙයි අනෙි😊
අපේ වඩේ රසට ආවා ස්තුතියි අපිට ඒව කියල දුන්නට
අපිත් හදලා බැලුවා.. කලින් හදලම නෑ මයිසූර් පරිප්පු වලින්..රසට හොදට ආවා,, හරිම ලේසියි පහසුයි 👍👍ස්තුතියි ඔබට
මම හරීම කැමති චැනල් එකක්
මමත් මේ හදලා කන ගමන්. හරිම රසයි අපේ අම්මා ...❤️
රසයිද😁
Harima pahedili thank you ape amma ❤️
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියිua-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
Harima rasay ape amma. Math haduwa. Hodata awa
අද මම වඩේ හැදුවා ..හරිම රසයි..බොහොම ස්තුති අපේ අම්මා
මමත් වඩේ හදල කෑවා.හරිම රසයි🤗
නියමයි ගොඩක් වට්නවා .නොදන්න දේවල් දැනගත්තා .ගොඩක් ස්තූති අපෙ අම්මේ
Mama harema asa kamak dan hadanma kanna puluwan pireseduwa ape ammata bohoma sthuthei
මමත් හැදුවා 😍 හරිම රසයි🥰
Cake ake uda pupuranne so awagema uda haiwela ape ammagen pilithurak one
Ape amma ! All the best always
මාත් හැදුවා .... හරි රසයි👍
ගොඩාක් වටිනවා මම රට ඉන්නේ මට උයන්න දන්නේ නෑ මම කෑම හදන්නේ ඔයාගේ වීඩියෝ බලාගෙන ගොඩාක් පිං දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි 💝💝🌷🙏😍
අඹ ඹයන්න..දන්නවද..
මම හරිම ආදරේ කරන චැනල් එකක්
හරිම රසයි මාත් හැදුවා.
Math Haduwa harima rasai
Mama ada haduwa. Gedara hamoma kamathi una... rasata crispiyata aawa. Thank you Ape amma 😊
Mge hai une nhene melak wage
ඔබ තුමියට ස්තූතියි
අපිත් හැදුවා හරිම රසයි... ම්ම්ම්ම්...
අපි වඩේ හැදුවා හරිම රසයි
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏හරිම රසයි ඒක😋
සුපිරි
Oya kiyala Dena widiyata onema kamak hadaganna lasi ape ammata bs
I also made its very testy thanks for given this video n
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
thankyou ape amma.
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
මමත් හදනවා අනිවා
ඔබතුමියටත් බොහොම ස්තුතියි.
patta vada tika
Appreciated much. Thank you
ලක්ෂ ගණන් බලපු වීඩියෝ වල කමෙන්ට් පහුගිය ජනවාරි මාසේ යුටියුබ් එක අයින් කළා, කමෙන්ට් බලන්න එන අය වීඩියෝ එකට මෙච්චරද කමෙන්ට් තියෙන්නේ කියලා ප්‍රශ්ණයක් ඇති කරගන්න එපා. මටනම් ඒක ප්‍රශ්ණයක් නැහැ. කමෙන්ට් විතරක් නෙමෙයි ලයික් පවා අයින් කරනවා මේක තමයි ඇත්ත.අපේ අම්මා චැනල් එකේ වීඩියෝ 1000කට වැඩිය තියෙනවා. වීඩියෝ බලලා ඇත්තට කමෙන්ට් දාන වීවිස්ලාගේ කමෙන්ට් යුටියුබ් එක අයින් කරලා ඒ අයගේ හිතවතුන් ලවා, තැන්ක්යු වාව්, ශා, මාරු, අපිත් හැදුවා, මම හැදුවා, හදලා බලන්නම්, රස පාටයි,බුදුසරණයි දෙවි පිහිටයි වැනි කමෙන්ට් දම්මනවා. මේවැනි කමෙන්ට් දම්මවන්නේ ඒ කමෙන්ට් වල ඇති දෙයක් නැති නිසයි. අනික මේ කොරෝනා අදිරිනීතිය කාලේ අපේ රටේ මිනිස්සු අපේ අම්මා චැනලය වටා එකතුවෙලා ඉන්නවා එය ඔවුන්ට හරියට කෑම හදාගන්න ඕනේ නිසයි. එහෙම බලන සෙනඟ ඉතාම වර්ණනාත්මක කමෙන්ට් දමනවා.ඒක ඒ අයට දරාගත නොහැකි දෙයක්. අපේ අම්මාට කමේන්ට් නැහැ, වීඩියෝ බලන්නේ නැහැ කියලා පෙන්නන්නයි මෙවැනි දේ කරන්නේ. එහෙම කරලා ඔවුන්ගේ කුකින් චැනල් වලට අසාමන්‍ය ලෙස බොරු අකවුන්ට් වලින් සහ යාළුවන්ට කියවලා කමෙන්ට් දම්ම ගන්නවා.ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
Thank you ape amma.api adama hadala balanawa
patta recipe
මේකනම් ගොඩක් වටිනවා
මං හැදුවා
Thankyou oyalata.....
Api hada balanawa ape amme Good luck 👍
:) 👍
👍👍
Harima rasai
3M❤
I wanna make this for sure, this is so much easier specially when you live abroad 🇨🇦, cuz all the stuff can be found at home.
Parippu wathure berala welenna onada
බොහොම ස්තුතියි👃👃
Ooo
A recipe i like most thank you
You are welcome!
@ 'm
Math den heduwa.
Niyamai
Adarei ape amma😍😍😍
Your vadeis are very very tasty we made them
Adama hadanw man😊
🙏🙏
Budusaranayi.ape.ammata
කොරොනා නිසා ගෙදරට වෙලා ඉන්නේ බඩු ගන්න යන්නත් බැහැ ඒ නිසා ගෙදර තියන දේවල් වලින් තව මොනා හරි හදන්නකෝ..
Thank you💞
Could you please tell why we cannot use Non stick pan???
👍👍👍👍👌
👍
ස්තුතියි ඔයාට
👍👍🏻👍🏼👍🏽👍🏾👍🏿
කරැනාකර මට කියන්න කලුපාට කඩල හොදට මල් වාගේ බදින්නෙ කොහොමද කියල කීප සැරයක් ටුයි කලා හරිගියෙ නැ ස්තුතිය ි
Yummy
මට අපේ අම්මා හදන්න. දෙන්නෙ නෑ
Mamath.hadala.balannam
🌹🌹🌹🌹🌹
✔ මේ බලන්න පරිප්පු කඩල බදින හැටි(ස්වයංරැකියා අත්වැල) Parippu kadala fry by Apé Amma >> ua-cam.com/video/icbexzhgLYs/v-deo.html✔ ඉස්සෝ වඩේ Prawn wade by Apé Amma >> ua-cam.com/video/BvuJw2u5laM/v-deo.htmlඋළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method)/uludu vadai/urad dhal vada(Eng sub) >> ua-cam.com/video/gtKLtymnmfg/v-deo.html✔ උම්බලකඩ වඩේ (ස්වයංරැකියා අත්වැල) Sri Lankan street food umbalakada wade by Apé Amma >> ua-cam.com/video/2WJo6tSt2Pc/v-deo.htmlසයිවර් කඩේ රසට ක්‍රිස්පියට මසාලා වඩේ හදමු | Masala wade recipe by Apé Amma >> ua-cam.com/video/yxAp41CBO_Y/v-deo.html
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mataone idiyappa koththu
💐💐💐💐💐💐💐
Ane apite yoget hadrne widihe kiyanneko podi babate
Oyakkmhrrahay
Math haduwa harima rasai
Niyamay
✔ මේ බලන්න පරිප්පු කඩල බදින හැටි(ස්වයංරැකියා අත්වැල) Parippu kadala fry by Apé Amma >> ua-cam.com/video/icbexzhgLYs/v-deo.html
✔ ඉස්සෝ වඩේ Prawn wade by Apé Amma >> ua-cam.com/video/BvuJw2u5laM/v-deo.html
උළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method)/uludu vadai/urad dhal vada(Eng sub) >> ua-cam.com/video/gtKLtymnmfg/v-deo.html
✔ උම්බලකඩ වඩේ (ස්වයංරැකියා අත්වැල) Sri Lankan street food umbalakada wade by Apé Amma >> ua-cam.com/video/2WJo6tSt2Pc/v-deo.html
සයිවර් කඩේ රසට ක්‍රිස්පියට මසාලා වඩේ හදමු | Masala wade recipe by Apé Amma >> ua-cam.com/video/yxAp41CBO_Y/v-deo.html
පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Ane amme mge wade hai une nhene melak wage tiynwa badunama
😊😊😊😊
😊😊😊😊
මමත් අද අපේ අම්මා කිවුව විදියට වඩේ හැදුවා...රසට ආවා... ස්තුතියි... අපේ අම්මා...
මම දෙවනි පාරටත් හැදුවා... එතකොට මම ටිකකට උම්බලකඩ දාල අනලත් හැදුවා. 😍 හරිම රසයි කියල කවුරුත් කිව්වා.🤗
අපේ අම්මගෙ voice එකට මම අාදරෙයි අනෙි😊
අපේ වඩේ රසට ආවා ස්තුතියි අපිට ඒව කියල දුන්නට
අපිත් හදලා බැලුවා.. කලින් හදලම නෑ මයිසූර් පරිප්පු වලින්..රසට හොදට ආවා,, හරිම ලේසියි පහසුයි 👍👍
ස්තුතියි ඔබට
මම හරීම කැමති චැනල් එකක්
මමත් මේ හදලා කන ගමන්. හරිම රසයි අපේ අම්මා ...❤️
රසයිද😁
Harima pahedili thank you ape amma ❤️
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා.
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
ua-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
2022-4-10 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 24යි 70දාහයි.
Harima rasay ape amma. Math haduwa. Hodata awa
අද මම වඩේ හැදුවා ..හරිම රසයි..බොහොම ස්තුති අපේ අම්මා
මමත් වඩේ හදල කෑවා.හරිම රසයි🤗
නියමයි ගොඩක් වට්නවා .නොදන්න දේවල් දැනගත්තා .ගොඩක් ස්තූති අපෙ අම්මේ
Mama harema asa kamak dan hadanma kanna puluwan pireseduwa ape ammata bohoma sthuthei
මමත් හැදුවා 😍 හරිම රසයි🥰
Cake ake uda pupuranne so awagema uda haiwela ape ammagen pilithurak one
Ape amma ! All the best always
මාත් හැදුවා .... හරි රසයි👍
ගොඩාක් වටිනවා මම රට ඉන්නේ මට උයන්න දන්නේ නෑ මම කෑම හදන්නේ ඔයාගේ වීඩියෝ බලාගෙන ගොඩාක් පිං දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි 💝💝🌷🙏😍
අඹ ඹයන්න..දන්නවද..
මම හරිම ආදරේ කරන චැනල් එකක්
හරිම රසයි මාත් හැදුවා.
Math Haduwa harima rasai
Mama ada haduwa. Gedara hamoma kamathi una... rasata crispiyata aawa. Thank you Ape amma 😊
Mge hai une nhene melak wage
ඔබ තුමියට ස්තූතියි
අපිත් හැදුවා හරිම රසයි... ම්ම්ම්ම්...
අපි වඩේ හැදුවා
හරිම රසයි
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏
හරිම රසයි ඒක😋
සුපිරි
Oya kiyala Dena widiyata onema kamak hadaganna lasi ape ammata bs
I also made its very testy thanks for given this video n
අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.
thankyou ape amma.
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා.
මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
මමත් හදනවා අනිවා
ඔබතුමියටත් බොහොම ස්තුතියි.
patta vada tika
Appreciated much. Thank you
ලක්ෂ ගණන් බලපු වීඩියෝ වල කමෙන්ට් පහුගිය ජනවාරි මාසේ යුටියුබ් එක අයින් කළා, කමෙන්ට් බලන්න එන අය වීඩියෝ එකට මෙච්චරද කමෙන්ට් තියෙන්නේ කියලා ප්‍රශ්ණයක් ඇති කරගන්න එපා. මටනම් ඒක ප්‍රශ්ණයක් නැහැ. කමෙන්ට් විතරක් නෙමෙයි ලයික් පවා අයින් කරනවා මේක තමයි ඇත්ත.
අපේ අම්මා චැනල් එකේ වීඩියෝ 1000කට වැඩිය තියෙනවා. වීඩියෝ බලලා ඇත්තට කමෙන්ට් දාන වීවිස්ලාගේ කමෙන්ට් යුටියුබ් එක අයින් කරලා ඒ අයගේ හිතවතුන් ලවා, තැන්ක්යු වාව්, ශා, මාරු, අපිත් හැදුවා, මම හැදුවා, හදලා බලන්නම්, රස පාටයි,බුදුසරණයි දෙවි පිහිටයි වැනි කමෙන්ට් දම්මනවා. මේවැනි කමෙන්ට් දම්මවන්නේ ඒ කමෙන්ට් වල ඇති දෙයක් නැති නිසයි. අනික මේ කොරෝනා අදිරිනීතිය කාලේ අපේ රටේ මිනිස්සු අපේ අම්මා චැනලය වටා එකතුවෙලා ඉන්නවා එය ඔවුන්ට හරියට කෑම හදාගන්න ඕනේ නිසයි. එහෙම බලන සෙනඟ ඉතාම වර්ණනාත්මක කමෙන්ට් දමනවා.ඒක ඒ අයට දරාගත නොහැකි දෙයක්. අපේ අම්මාට කමේන්ට් නැහැ, වීඩියෝ බලන්නේ නැහැ කියලා පෙන්නන්නයි මෙවැනි දේ කරන්නේ. එහෙම කරලා ඔවුන්ගේ කුකින් චැනල් වලට අසාමන්‍ය ලෙස බොරු අකවුන්ට් වලින් සහ යාළුවන්ට කියවලා කමෙන්ට් දම්ම ගන්නවා.
ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
Thank you ape amma.api adama hadala balanawa
patta recipe
මේකනම් ගොඩක් වටිනවා
මං හැදුවා
Thankyou oyalata.....
Api hada balanawa ape amme Good luck 👍
:) 👍
👍👍
Harima rasai
3M❤
I wanna make this for sure, this is so much easier specially when you live abroad 🇨🇦, cuz all the stuff can be found at home.
Parippu wathure berala welenna onada
බොහොම ස්තුතියි👃👃
Ooo
A recipe i like most thank you
You are welcome!
@ 'm
Math den heduwa.
Niyamai
Adarei ape amma😍😍😍
Your vadeis are very very tasty we made them
Adama hadanw man😊
🙏🙏
Budusaranayi.ape.ammata
කොරොනා නිසා ගෙදරට වෙලා ඉන්නේ බඩු ගන්න යන්නත් බැහැ ඒ නිසා ගෙදර තියන දේවල් වලින් තව මොනා හරි හදන්නකෝ..
Thank you💞
Could you please tell why we cannot use Non stick pan???
👍👍👍👍👌
👍
ස්තුතියි ඔයාට
👍👍🏻👍🏼👍🏽👍🏾👍🏿
කරැනාකර මට කියන්න කලුපාට කඩල හොදට මල් වාගේ බදින්නෙ කොහොමද කියල කීප සැරයක් ටුයි කලා හරිගියෙ නැ ස්තුතිය ි
Yummy
මට අපේ අම්මා හදන්න. දෙන්නෙ නෑ
Mamath.hadala.balannam
🌹🌹🌹🌹🌹
✔ මේ බලන්න පරිප්පු කඩල බදින හැටි(ස්වයංරැකියා අත්වැල) Parippu kadala fry by Apé Amma >> ua-cam.com/video/icbexzhgLYs/v-deo.html
✔ ඉස්සෝ වඩේ Prawn wade by Apé Amma >> ua-cam.com/video/BvuJw2u5laM/v-deo.html
උළුඳු වඩේ සයිවර් කඩේ වගේම හදමු! Medu vada recipe(easy method)/uludu vadai/urad dhal vada(Eng sub) >> ua-cam.com/video/gtKLtymnmfg/v-deo.html
✔ උම්බලකඩ වඩේ (ස්වයංරැකියා අත්වැල) Sri Lankan street food umbalakada wade by Apé Amma >> ua-cam.com/video/2WJo6tSt2Pc/v-deo.html
සයිවර් කඩේ රසට ක්‍රිස්පියට මසාලා වඩේ හදමු | Masala wade recipe by Apé Amma >> ua-cam.com/video/yxAp41CBO_Y/v-deo.html
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mataone idiyappa koththu
💐💐💐💐💐💐💐
Ane apite yoget hadrne widihe kiyanneko podi babate
Oyakkmhrrahay
Math haduwa harima rasai
Niyamay