පිස්ටන් එකලසක් ගලවා සවිකිරීම | ප්‍රායෝගික පරීක්ෂණ | Engineering Technology | ET with TP
Вставка
- Опубліковано 24 лис 2024
- තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධව ඇති විශේෂ නාලිකාවකි.
මෙම නාලිකාව තුළ ඔබටත් අධ්‍යාපනය ලබා දෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳව වසර ගණනාවක පළපුරුදු අත්දැකීම් ඇති ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට ම පත්වීම් ලැබූ බදුල්ල, මොනරාගල ,බණ්ඩාරවෙල ප්‍රදේශවල වැඩිම සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන සහ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සඳහා සරසවි වරම් ලබා දුන්, ජාතික පාසල් ආචාරය TP චන්දන ගුරු මහත්ම වේ .
මෙම නාලිකාව මඟින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරා ධාරාවේ දී ඔබට පැන ගෙන සියලුම ගැටළු මෙන්ම විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම පරීක්ෂණ පිළිබද මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම නාලිකාව උපයෝගී කර ගත හැක.
TP චන්දන සර් උගන්නනේ කොහෙද?
📍Texis - මොනරාගල
📍Next Eye - බදුල්ල
📍සැගසස් - බණ්ඩාරවෙල
TP චන්දන සර් ගේ පංති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
📞කතාකරන්න - +94 77 390 7394
සර් ගේ අනිත් සොෂල් මිඩියා
📢Facebook
📢TikTok
📢UA-cam
© 2023 Copyrights are owned by TP Chandana Dasanayake
#drawing #engineering #etwithtp
ET නම් TP සර් තමයි ❤️❤️
මෙව්වා තමා චරිත ❤🤟
නියමෙට පැහැදිලි කරනව, නියමයි සර්
තාරුණ්‍ය නන්නත්තාරෙ දුවවන අන්තර්ජාලයෙ තාරුණ්‍යයට යහමග පෙන්වන මැනික් පහන ජයෙන් ජය වේවා 🎉❤ තෙරුවන් සරනයි
ගොඩක් හොදට තේරුනා❤️
අපේ සර්
බොහෝ ම වටිනවා සර්.....
නියමයි සර්… දැන් විබාගෙට කලිම් සර්ගේ මේ බලපු 5 වෙනි වීඩියෝ එක.😁 නියමයි සර්… සුපිරියට තේරෙනවා තැන්ක්ස්.😘❤️👌
තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න පුළුවන්ද
Thank you very much sir❤
Thanks sir❤
distributor eke cb point gap eka thiyena video ekak krnnko sir🙏🙂
අනිවාර්යයෙන්ම දාන්නම්
@@etwithtp ගොඩක් ස්තූතී සර්🙏🙏සර් කරන්නෙ ලොකු සමාජ සත්කාරයක්.සර්ගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සර්🙏🙏
tanx sir
Niyamai sar hoda pahadili kirimak ❤❤
බොහොම ස්තූති සර් 👌❤️🔥
Niyamy sir...thawa videos danna❤
Thank you sir 🖤
නියමයි
Supper🎉
Thank you sirr 🖇️💗
Sir distipiutaraya hadana ekak danna😢
Ape sir 😍
🎉❤❤
කලච පේලේට් එක ගෙන පැක්ට්‍රිකල් එක ගේන්නකො
❤
❤🌍
සර් ටැපට් තදවීමකින්.. වෑල් ඇද වෙලා බයික් එක මිස් කරන ගතියක් එනවද?? ආයේ හදන්න නම් අලුතින් වැල් දාන්න ඕනද... මේක පුද්ගලික ප්‍රශ්නයක් ... උදවු කරන්න පුලුවන්නම් ලොකූ උදවුවක් 🙏🙏🙏
සමහර බයික් වල වෑල්ව වදින්නෙ නැතිවෙන්නෙ හදල තියනව.සමහර ඒව පොඩ්ඩක් මිස්වුනගමන් වැදිලා කැඩෙන්න ඇදවෙන්න පුළුවන්.එහෙම උනොත් ඔයවගේ ගැටළු එන්න පුළුවන්.ඇදවෙලානම් අළුත් වෑල්ව දාන්න වෙනවා.හරියට චෙක් කරල බලන්න.
❤️❤️❤️
❤❤❤💥
👍
සර් කැල් එක ගෙනියන්න දෙනවද ප්‍රැක්ටිකල් එකට ?
ඕනවෙන එකක් නෑ.සිවිල්වලට විතරනෙ ඕනි වෙන්නේ.අනික ලොකු ගනනයකිරීම් එන්නෙ නෑ.
@@etwithtp ගෙනියව්වට ප්‍රශ්නයක් නෑ නේද සර් ?
@@ranganaprasadh4900අවුලක් නෑ
❤👋
ටැපට් තියන්න කියල දෙන්න කො
වීඩියෝ එකක් දාන්නම් විභාගෙට නම් එන්නේ නෑ.
නම් සිංහල ඇයි.පිස්සු වගේ
මොනවකරන්නද ඉතින්,පිස්සු වගේ තමයි...
Thank you sir
Thankyou sir
❤️
Thank You Sir
Thanks sir❤️
සර් දිගටම මෙි වැඩ සටහන කරගෙන යන්නකෝ ගොඩාක් හොදයි..මෙි වැඩසටහන ගොඩාක් වටීනවා.අපිට.