Paara Kiyana Tharuka (පාර කියන තාරුකා) 04th November 2024

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024
  • Paara Kiyana Tharuka (පාර කියන තාරුකා) 04th November 2024
    #TVDerana #DeranaLK #paarakiyanatharuka
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

КОМЕНТАРІ • 126

  • @jeevaniranaveera8474
    @jeevaniranaveera8474 3 дні тому +29

    මමධනු හැමදාම අහනවා ඵ් කියන දේවල් හරි යටම හරි බුදු සරණයි

    • @sltube2521
      @sltube2521 3 дні тому +2

      Ow ane mnda ai kiyala methumata samharu baninne

    • @FunnyBreadLoaf-yr3dn
      @FunnyBreadLoaf-yr3dn 3 дні тому

      මමත් 🙏🙏🙏

    • @ChamindaKumara-zh9ws
      @ChamindaKumara-zh9ws 2 дні тому

      පල බං බොරු කියන්නෙ නැතිව කීයක් ගත්තද

    • @ChamindaKumara-zh9ws
      @ChamindaKumara-zh9ws 2 дні тому

      පල බං බොරු කියන්නෙ නැතිව කීයක් ගත්තද

    • @vishu438
      @vishu438 День тому

      Mama meena lagne

  • @madushaperies2804
    @madushaperies2804 3 дні тому +9

    අනේ මේකට උත්තරයක් ඕනේ. මන් මහත්තයගෙන් 2021 වෙලාව බලන්න ආවා. බබාලා තුන්දෙනෙක් ඉන්නවා මංජුල සර් කිව්වා මගේ මහත්තයයි මමයි ගොඩක් පින් කරලා තියෙනවලු මේ වගේ දරුවන් ලබන්න😊. සාමාන්‍යයෙන් පවුලකට මේ වගේ වාසනාවන්ත දරුවෝ එක්කෙනෙක් වගේ කලාතුරකින් ලැබෙනවලු අපිට ලැබිලා ඉන්න තුන් දෙනාම හරිම බලවත් කිව්වා❤. දෝෂ තිබුනත් දරුවන්ගෙන් ඒවා කැපෙනවලු. මහත්තයාටයි මටයි වෙන් වෙන්නනම් එපා කිව්වා කීප වතාවක්ම අපි පස් දෙනා එකට ඉද්දි හරිම ලස්සන පිරිපුන් පවුලක්❤ ඒක සරුත් කිව්වා . අපි වෙන් උනේ නෑ ඒත් මගෙ මහත්තයා හදිසියේම හාර්ට් ඇටෑක් එකකින් නැති උනා එතකොට එයාට අවුරුදු 35යි 😢 2025 වෙනකං එකට ඉන්න කිව්වා දෙන්නටම කේන්ති යයි කිව්වා ඒ අපල ඔක්කොම ඉවරයි කිව්වා 2025දී පොඩි පුතාට අවුරුදු 5 සම්පූර්ණ උනාම. අපි ආපු හැම ප්‍රශ්නෙකටම මූන දුන්නා එකට ඒත් මෙහෙම උනෙ අපි වෙන්වෙන්නම තිබ්බද😢 ඊලග උපත ගැන දැනගන්න බැරිද එයා හිටියට වඩා හොද තැනකට ගියානම් එච්චරයි ඕනේ

    • @nadeen1560
      @nadeen1560 2 дні тому

      Oyage kendare kuja doshaya thynwada dr, mage akkage mahattyath nathiuna heart attack ekakin.😢

    • @madushaperies2804
      @madushaperies2804 2 дні тому

      @@nadeen1560 ශනි කුජ බුධ 9 ඉන්නවා ඒ කොටුවට ශනි උච්ච නිසා ඒ දෝෂය අහෝසි වෙනවලු

  • @ThamaraNiroshani-r1h
    @ThamaraNiroshani-r1h 2 дні тому +2

    ස්තුතියි ඔබතුමාට.🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 дні тому +9

    ආයුබෝවන් නිදුක් නිරෝගී සතියක් වේවා ඔබ සැමට සෙත් වේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇧

  • @suneethagallage4359
    @suneethagallage4359 3 дні тому +10

    නිදුක් නිරෝගි පින්බර සතියෙන් ඔබ සැමට .

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 3 дні тому +8

    ඔබතුමාට පින් 🙏🙏🙏

  • @yasawathimaraka
    @yasawathimaraka 3 дні тому +5

    ඔබතුමා ට සහ. සුමිත්.දෙපලට ද ම.ස්තුතියි.

  • @Sadinsa-if6ex
    @Sadinsa-if6ex 3 дні тому +1

    Thank you 🙏

  • @milroypredeepkumara
    @milroypredeepkumara 11 годин тому

    Thanks you sir

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 дні тому +1

    බෙහෙවින් ඉස්තූතී ඔබතුමාට තුලා ලග්නෙ ගැන කිවූ දේවල් තුලින් ඉදිරිය සකස් කරගෙන ජීවිතේ විදින්න ,තෙරුවන් සරණයි දීර්ඝ ආයු වේවා ඔබ තුමාට 🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 3 дні тому +2

    ඛුදූසරනයි

  • @dhanuchula7446
    @dhanuchula7446 3 дні тому +7

    වෘෂඹට කියපු මෙලෝදෙයක් තේරුනේනැ කියපුවා වැඩකුත් නැවගේ

    • @ChandaniPerera-od2ge
      @ChandaniPerera-od2ge 2 дні тому

      මියුරු සම්පත් ලියන්ගේ කියන එවා අහන්න .මමත් වශභ.මොනවා කිව්වේ කියලා තෙරුම් ගන්න බැරි උනා මට නම්.

  • @MaduMadu-mj4se
    @MaduMadu-mj4se 3 дні тому +2

    Teruwan saranai

  • @hansaru4865
    @hansaru4865 2 дні тому

    Thank you sir...

  • @WimalaRathnayaka-r3n
    @WimalaRathnayaka-r3n 3 дні тому +5

    මම..දනු.ලග්නය..තමා...ස්තුති❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShantyGuna
    @ShantyGuna 3 дні тому +3

    Taruwan.saranai.obatumat❤❤

  • @Walgamaganalani
    @Walgamaganalani 2 дні тому

    ,බොහෝම. පින්.සර්.

  • @niroshakumari1402
    @niroshakumari1402 3 дні тому

    තෙරුවන් සරනයි

  • @asankaasanka3012
    @asankaasanka3012 2 дні тому

    තෙරැවන්.සරණයි

  • @KelaniThissa
    @KelaniThissa 3 дні тому +1

    ❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමාට 🎉🎉🎉

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 День тому

    තැන්ක්ස් ඔබතුමාට 👍🏽👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💕💕💕💞💞💞🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ayshorrowsrilanka2794
    @ayshorrowsrilanka2794 День тому

    බුදු සරණයි දේවි පිහිටයි 🙏

  • @PriyanginiKwt
    @PriyanginiKwt 3 дні тому +2

    Taruwan saranai oba tumata🙏🙏

  • @Harshanichathurangi-sh4li
    @Harshanichathurangi-sh4li 2 дні тому

    Thanks ❤

  • @sriyaniweera
    @sriyaniweera 3 дні тому +1

    ඔබ තුමාට ස්තුතියි !

  • @gdpgallage110
    @gdpgallage110 3 дні тому +1

    මම මිින හැම සතියම බලනවා

  • @nilanthiHerath-b3v
    @nilanthiHerath-b3v День тому

    ❤️💙❤️💙❤️💙❤️💙💙❤️❤️💙අනික මංජුල මහත්මා ඕනෑම සෘනාත්මක දෙයක් ධනාත්මකව දකින්න කියලා දෙන්න...ගැහැනු දරුවෙක්ට වැලක් වෙලා පිරිමියෙක්ගෙ ඇගේ එතෙන්න නෙවේ..ශක්තිමත් ගහක් වෙන්න ගැහැනු දරුවෙක්ට ශක්තිමත් අනාගතයක්,ආර්ථික ශක්තියක් හදාගන්න උපදෙස් දෙන්න..එතකොට කිසිම තැනකදී අසරණ වීමක් වෙන්නැ කාන්තාවක් සහ එවැනි පවුලක්💙❤️💙💙❤️💙

  • @KusumalathaRajapaksha-ih3tx
    @KusumalathaRajapaksha-ih3tx 3 дні тому +3

    Obathumata dirgau wewa

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 3 дні тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @SashiniNadeishika
    @SashiniNadeishika 3 дні тому

    තෙරුවන් සරණයි!!! ඔබතුමාට 🙏🙏🙏

  • @chandanabandara9958
    @chandanabandara9958 3 дні тому

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏

  • @NishanRamanayaka-v5p
    @NishanRamanayaka-v5p 2 дні тому

    Online booking karamayak hadanna

  • @yamunayamuna7122
    @yamunayamuna7122 2 дні тому

    Budu saranai oba thumata💞💞1💞💞💞1

  • @samsungao3s-x7y
    @samsungao3s-x7y 3 дні тому +7

    මෙ ලග්න පාලාපල අහන්න එපා වෙනවා,මෙ වැල් වාටාරම් කියන්නේ නැතිව ,,පාලාපල කියන්න කියලා නිෂ්පාදන කන්ඩායමට ඇයි කියන්න බැරි ❓

  • @priyadarsanasaman-wx3fe
    @priyadarsanasaman-wx3fe 3 дні тому

    Oba thumata budu saranai

  • @UdayangaHagoda
    @UdayangaHagoda 3 дні тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sumithpranandu999
    @sumithpranandu999 3 дні тому +2

    Mama thula lagnaya , ada poddayi ne kiwwe 😢.. අපි 2015 වෙ ඉඳන් මේ වැඩසටහන බලනව ❤

  • @RasikaAnura
    @RasikaAnura 3 дні тому

    Teruwan saranai obatumata🙏🙏🙏

  • @NadeekaJj-dd1ke
    @NadeekaJj-dd1ke 3 дні тому

    Budu saranai

  • @Soma-r4h
    @Soma-r4h 8 годин тому

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤔👍👍👍

  • @captain6761
    @captain6761 3 дні тому

    ජය වේවා! 💗

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 3 дні тому

    🙏🏻🙏🏻Budusaranai obathumata

  • @nilanthiHerath-b3v
    @nilanthiHerath-b3v 2 дні тому

    🧡💚💛❤️💙❤️අපිට පොඩිඩක් පැහැදිලි කරන්න වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවෙක් ,,නීතිවරයෙක්,ගුරුවරයෙක්,නර්ස් කෙනෙක් ආදි විවිධ රැකියා සදහා o/l ,A/l ,degree නැතුව ලංකාවෙ රැකියාවක් කරන්න පුලුවන් ද? වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනගන්නැතුව පලපුරුද්ද ගන්නෙ කොහොමද ?විභාග පාස් නොවී ලංකාවෙ පලපුරුද්දෙන් වෛද්‍යවරයෙක් ,ගුරුවරයෙක් ආදි ගෞරවාන්විත රැකියා කරන්න පුලුවන් ද? ❤❤❤

  • @NadeeshaDilhani-r2w
    @NadeeshaDilhani-r2w 2 дні тому

    Dhanu lagnaya mama hamadama ahanawa oba thuma kiyanawa wage hamadema hariyanawa.obathumata me karthawya idiriyatama karagena yanna dairiya ,shakthiya noaduwama lebewa

  • @nalikapriyadarshani2296
    @nalikapriyadarshani2296 3 дні тому

    මේක නම් හරියටම හරි මංජුල මහතා.මම කුම්භ ලග්නය

  • @AccAcc-kw6xc
    @AccAcc-kw6xc 3 дні тому +2

  • @NayanaNeelamani
    @NayanaNeelamani 3 дні тому +4

    සර් බඩ වැඩිවෙලා සර්ගේ උදේට උදේට ඇවිදින්න

  • @GangaDeSilva-q5z
    @GangaDeSilva-q5z 3 дні тому

    Ane sar mama awa oba thuma lagata 2022 mata kadayak danna kiua mata dinayak wen karala denn godak pin

  • @samsungao3s-x7y
    @samsungao3s-x7y 3 дні тому +1

    අයියො🤣 මේ මනුස්සයාගෙ,,වැල් වාටාරම් ව්තරයි,,,පාලාපල විස්තර නෙවෙයි 🙃🙃🙃

  • @beautyparadise3379
    @beautyparadise3379 3 дні тому +1

    විදේශ ගත වෙලා ඉන්න අයටත් මේ ලග්න පලාපල මේ විදියටමද බලපාන්නේ.🤔

  • @KusumalathaRajapaksha-ih3tx
    @KusumalathaRajapaksha-ih3tx 3 дні тому +2

    Obathumata dirgay wewa

  • @DilrukshiSenanayake-e9r
    @DilrukshiSenanayake-e9r 2 дні тому

    Ape lagna hriyatma hri❤🎉

  • @SandyaSayakkara
    @SandyaSayakkara 2 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunihiruni2933
    @hirunihiruni2933 2 дні тому

    අනේ සර් අපි ඉන්නේ රට මම ඔබතුමා හම්බෙන්නෙත් ආවා ඒ සියල්ල හරි මන් ආයේ ඔබතුමා හමුවන පුලුවන් වෙද

  • @දෙනෙත්විශ්වය

    අද උදේ ඔක්කොම උනා ..මකර.. ❤❤❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 3 дні тому +2

    🎉🎉🎉🎉🎉

  • @chandrikasiriwardhana6793
    @chandrikasiriwardhana6793 3 дні тому

    Mm kataka hamadama ahanawa hariyatama hari

  • @Lkibro
    @Lkibro 2 дні тому

    Ai mechvhara kal demme neththe api balan innava😊

  • @Sathsarani-n8c
    @Sathsarani-n8c 3 дні тому +5

    මම.තුලා.ලග්න.කේනේක්.
    මට.කීපුහැමදේම.ගීය.සතීයේ.
    හරී

  • @ShanikaLakmali-b3m
    @ShanikaLakmali-b3m 3 дні тому

    🙏🙏

  • @hfv2751
    @hfv2751 3 дні тому

    oba depalatama
    Theruwan saranai Deviyange pihitai ❤🙏🇦🇪
    Wurshchika.

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 3 дні тому

    ❤🙏🙏🙏

  • @ChulaniJayarathns
    @ChulaniJayarathns 3 дні тому

    තෙරුවන් සරණයි 🙏🙏

  • @UpulNilantha-r9e
    @UpulNilantha-r9e 3 дні тому

    ❤❤❤👍👍👍

  • @induupamali6777
    @induupamali6777 3 дні тому

    ❤🌹❤️

  • @NiroshaMuninge
    @NiroshaMuninge 3 дні тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imeshudayanga9711
    @imeshudayanga9711 3 дні тому

    🙏🙏🙏🙏🙏🙏

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 3 дні тому

    🎉🎉bohomathma pin danuwath kerema gana 🎉🎉

  • @goluhadawatha8951
    @goluhadawatha8951 3 дні тому +1

    මංජුල මහත්මයා ...
    කටක ලග්න හිමියන්ගෙ ඔය කියන අශ්ඨම සෙනසුරු ඒරාශ්ඨක අඵල ඉවර වෙන්නේ කොයි කාලෙද....

  • @titratatra8044
    @titratatra8044 2 дні тому

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shantishanti6967
    @shantishanti6967 3 дні тому

    🙏🙏🙏🙏🙏👍👍

  • @deepikachandanideepi2666
    @deepikachandanideepi2666 11 годин тому

    Mama danu mata oba tumage number aka danako

  • @KasunCool-q9v
    @KasunCool-q9v 3 дні тому

    මම වෘෂභ හැම දිම කියන්නෙි බොරු ඇ😅😅😅

  • @Prageethlakshitha-d8b
    @Prageethlakshitha-d8b 3 дні тому

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusharaHettihewa
    @ThusharaHettihewa 3 дні тому +1

    💐💐💐🌈🌈🌈❤️❤️❤️❤️

  • @asokamala-z5v
    @asokamala-z5v 3 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @pubghs4229
    @pubghs4229 3 дні тому +2

    Wasenawen

  • @InnocentCamel-hn6bc
    @InnocentCamel-hn6bc 3 дні тому +3

    Apita denadineta welawa balaganta mudaldammoth baridA nuwaraeidan.awith yantabariweida

  • @SudarshaniSilva-h9q
    @SudarshaniSilva-h9q 3 дні тому

    Man dawas ganak awa mattayawa hambawenna bereuna

  • @TheEagle-littlebeautifulthings

    🌼 mata danuna me stiya hodi wge e nis baluwe lagne blddit ekt hodai ධනු

  • @Nrmpnky1234
    @Nrmpnky1234 2 дні тому

    දැන් නම් විකාරයක් මෙක.

  • @DulanjayaMihiran
    @DulanjayaMihiran 3 дні тому

    Thula lagneta mata kiyanna dewal kawadawath wela ne sir

  • @manelfernando3485
    @manelfernando3485 3 дні тому +1

    exercise karanna bada wadi wela

  • @NirooshaNiroosha-s4f
    @NirooshaNiroosha-s4f 3 дні тому

    meenalagnaya genaaitikak kiyanne

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 3 дні тому

    ❤❤❤❤🎉🎉🎉🎉👍👍👍👍❤️👌👌

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 3 дні тому

    මේකේ බෝ එමටයී

  • @DanushkaWijekoon-ph8zb
    @DanushkaWijekoon-ph8zb 3 дні тому

    Oba thumata dirgayousha

  • @SarikaRathnayaka
    @SarikaRathnayaka 3 дні тому

    Godak sathutui manjula mahathmeya.mage lagnaya wrschika.oba thumata budusaranai.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ValeriaSandrini
    @ValeriaSandrini 2 дні тому

    Mata majula mathmage cantrac namba ekka hoya denna puluwanda

  • @Sadinsa-if6ex
    @Sadinsa-if6ex 3 дні тому

    Mata Meka nobala Ina ba.

  • @chandrapathmakumaradealwis5696

    මේ හාදයෝ ජනාධිපති වරනයට ඉස්සෙල්ලා කොහේද හිටියෙ ..

  • @kapilasirikapilasiri2660
    @kapilasirikapilasiri2660 3 дні тому

    Ane h kaoan hutra

  • @nilanthiHerath-b3v
    @nilanthiHerath-b3v 3 дні тому

    💛🧡💛🧡💛💚දිලීත් ජයවීරට පේන්නැද්ද මේ මංජුල මහත්මයා කියන අපබ්බ්‍රංශ කතා....ඉගෙනීම වැඩක් නැ කියනව මුලදි...වැඩසටහන අන්තිමට කියනව ඉගෙනීම තමා ඕන කියලා ...හැමදාම වැඩසටහන්වල මේ කියන පරස්පර විරෝධි කතා ගැන අවධානය යොමු කරන්න...අපිත් චැනල් එකක් බලන්නෙ ඒකෙ තියෙන හරවත්කම අනුව💚💛🧡💚🧡🧡

  • @මල්කාන්ති-ඳ1ඨ

    තෙරුවන් සරනයි

  • @nilanthiHerath-b3v
    @nilanthiHerath-b3v День тому

    ❤️💙❤️💙❤️💙❤️💙💙❤️❤️💙අනික මංජුල මහත්මා ඕනෑම සෘනාත්මක දෙයක් ධනාත්මකව දකින්න කියලා දෙන්න...ගැහැනු දරුවෙක්ට වැලක් වෙලා පිරිමියෙක්ගෙ ඇගේ එතෙන්න නෙවේ..ශක්තිමත් ගහක් වෙන්න ගැහැනු දරුවෙක්ට ශක්තිමත් අනාගතයක්,ආර්ථික ශක්තියක් හදාගන්න උපදෙස් දෙන්න..එතකොට කිසිම තැනකදී අසරණ වීමක් වෙන්නැ කාන්තාවක් සහ එවැනි පවුලක්💙❤️💙💙❤️💙

  • @nishadithiakarathne4606
    @nishadithiakarathne4606 3 дні тому

    uthum theruwan saranai oba tbumata 🙏🙏🙏🙏

  • @nerosha2310
    @nerosha2310 3 дні тому +1

    ❤❤❤

  • @srikanthawijithasiri3417
    @srikanthawijithasiri3417 3 дні тому

    🙏🙏🙏🙏

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 3 дні тому

    🙏🙏🙏🙏🙏

  • @NiroshaMuninge
    @NiroshaMuninge День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤