මේ ස්තෝත්‍ර නින්දට යනවිට අහන්න උදේට සුභ දෙවල් සිදුවේ | Paththini Shloka | paththini maniyo

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @insidelook3287
    @insidelook3287 2 роки тому +3

    බුදුන් සරනයි

  • @lasanthakumara2664
    @lasanthakumara2664 Рік тому +2

    සත්පන්තිනි දෙව මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව මගේ දරු දෙදෙනාට ලැබේවා

  • @buddhimahansini841
    @buddhimahansini841 Рік тому +3

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් දරුවාට පාඩම් කරලා විභාගය සමත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා..ලැබේවා ලැබේවා......

  • @samadiska8217
    @samadiska8217 Рік тому +2

    සත් පත්තිනණි මැණියන්ගෙ පිහිටෙන් මටත් ඉක්මනට දරු සුරතල් බැලීමේ වාසනාව ලැබේවා

  • @dilukalakmini7921
    @dilukalakmini7921 2 роки тому +5

    පත්තිනි අම්මේ මගේ පුන්චි පුතු පැටියට ඉක්මන් සුවය ලැබේවා

  • @charikadamayanthi710
    @charikadamayanthi710 Рік тому +2

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න සත් පත්තිනි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏

  • @dileechathu9353
    @dileechathu9353 Рік тому +49

    දරුවෙකුගෙ සුරතල් බලන්න ආසවෙන් සිටින මා හට පතිනි මෑනියන්ගෙ පිහිට ලැබේවා. සියලු මව්වරුන් හට පිහිට ලැබේවා

    • @pinidiomaya
      @pinidiomaya Рік тому

      අම්මා බබෙක් ඉන්නවාද දැන් බුදු සරණයි

    • @dilhanijayawardena5283
      @dilhanijayawardena5283 Рік тому

      පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබට දරැ සමිපතක් ඉත්මනින් ලැබෙිවා 🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 2 роки тому +11

    මතු බුදුබව පතන සත් පත්තිනි අම්මේ අසරණ මාහට පිහිට ලබාදෙන්න මාගේත් දරැවගෙත් සියලුම ලෙඩ රෝග සුව පත් කර දෙන්න
    එවගේම අසරණ මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කර දෙන්න පත්තිනි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @kaweeshakaldera1808
    @kaweeshakaldera1808 Рік тому +3

    සත් පත්තිනි මෑණියනී..මගේ දරුවා ඇතුළු සියලුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ..සියලු ලෙඩ රෝග දුරු වේවා ..සැමට යහපතක් ම වේවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @arunijagodage6108
    @arunijagodage6108 2 роки тому +28

    මතු බුදුවන පත්තිනි මෑණියනේ,මාගේ සියලුම දුක් කරදර දුරු වී සිතට සහනය සැලසේවා🙏කුසේ වැඩෙන දරුවා පින්වත් දරුවකු ලෙස මේ ලොව එලිය දකීවා, සස්නාරා දියණිය ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනා රැකදදේවා!🙏🙏🙏

  • @roshanimalsha2904
    @roshanimalsha2904 2 роки тому +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවා ගෙවෙන තප්පරයක් තප්පරයක් ගානේ නීරෝගී වේවා.

  • @asankapriyasantha4778
    @asankapriyasantha4778 2 роки тому

    සත් පත්තිනි මැණියනි මගේ දරැවාගේ සහා ස්වාමිපුරුෂයාගේ ලෙඩ රෝග ඉතා ඉක්මනින් සුව කර දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thenuthenu5478
    @thenuthenu5478 2 роки тому

    සත්පත්තිනි මෑණියනේ මාගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන සියලු ලෙඩ රෝග දුරුවේවා

  • @සසරගමනේනිමාව

    මගේ බලිපොරොත්තුව ඉටු වෙවා🌹🌹🌹

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 2 роки тому +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලු දෙනාටම

  • @jeonshavindi7163
    @jeonshavindi7163 Рік тому +7

    අප පවුලේ සියලුම දෙනට සත් පත්තිනි මෑනියන්ගේ පිහිට අරක්ශාව ලැබේවා

  • @tharangamanel6392
    @tharangamanel6392 2 роки тому +6

    පත්තිනි මෑණියන් මට පිහිට වනු 🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 Рік тому +21

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ දුක් දුරු වේවා 🙏මගේ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @achinikaushalya183
    @achinikaushalya183 2 роки тому +4

    පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබී අචිනි වන මගේ රජයේ රැකියාව ස්තීර වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 2 роки тому +1

    හත්පත්තිනි මෑණියනේමාගේලෙඩරෝගදුරැකරදෙනසේක්වා

  • @nimalisewwandi352
    @nimalisewwandi352 2 роки тому +34

    සත් පත්තිනි දේව බලයෙන් මගේ දරුවා රැක දේවා... සියලු දෙනාටම පත්තිනි දේව පිහිටයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilukadiluka5233
    @dilukadiluka5233 2 роки тому +5

    සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වෙවා🙏

  • @hfhjvfgcuff6690
    @hfhjvfgcuff6690 2 роки тому +1

    පත්තිනි මැනියන්ග පිහිටින් මගේ කුසට ඉක්මනින් dary සම්පතක් ladawa sady sady sady 🙏🙏🙏

  • @chaminichandu3261
    @chaminichandu3261 Рік тому +6

    අප දෙදෙනත් අපෙ දරු දෙදෙනත් පත්තිනි මනියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @achininimasha6464
    @achininimasha6464 Рік тому +1

    දරු සම්පත් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේ පැතුම් ඉටු වේවා.

  • @raweeshasewmini5206
    @raweeshasewmini5206 2 роки тому +8

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මගේ සියලු ගැටලු විසදේවා,

  • @sampathaleck163
    @sampathaleck163 2 роки тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන් ආරක්ෂා කරලා දෙන්න

  • @dilshaprasadi5384
    @dilshaprasadi5384 2 роки тому +7

    මාගේ විභාගය ජය ගන්න .පත්තිනි මැනියනි පිහිට වෙන්න........

  • @dilinilakshani9563
    @dilinilakshani9563 2 роки тому +52

    දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මා වරුන්ට පත්තිණි අම්මාගෙම පිහිටයි,

    • @ruviekanayake4266
      @ruviekanayake4266 Рік тому

      එසේම එම ප්‍රාර්ථනාව ඉටු වේවා!🙏🙏

  • @AnomaPriyadarshani-um4qh
    @AnomaPriyadarshani-um4qh Рік тому +1

    මගේ චූටි පුතාට ඉක්මනින් ම නීරෝගි සුවය ලැබේවා. රාහු අපලය දුරු වේවා !

  • @Pavee2
    @Pavee2 Рік тому +6

    පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ සියලු ලෙඩ දුරුවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 роки тому +33

    සත්පත්තිනි දේව අම්මා මතු බුදු වෙන පෙරුම් පුරනා බව සත්ත‍යි,,,,,,,,,,,,,,,,,,,,,,,, නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @nawarathnabanda3786
      @nawarathnabanda3786 2 роки тому

      I hi isYb uk
      O

    • @ireshadasanayaka8342
      @ireshadasanayaka8342 2 роки тому

      Sath paththini dewa maniyange pihiten mage mahaththayage mage karadara duruwewa mage pawlata asirwadeya labewa pihita labewa mage ratata th asirwadeya labewa .saadu ...

    • @siryani
      @siryani 2 роки тому

      සත් පත්තිනි. දේව අම්මා මතු බුදුවෙන පෙරුණ බව. සත්තයි. දේව අම්මේ ප්‍රියන්ත. ගේ. සරීරයේ අති වෙලා තියන සියළුම දෝස අන්ද කාර. බල විනාස. කර. ඔහුව සුව. කර දෙන්න.

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 2 роки тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරු පල සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲

  • @lahirulahiru8740
    @lahirulahiru8740 2 роки тому +3

    Sath paththene Mani 🇱🇰🇱🇰🇱🇰thula thavana💛🔥🔥🔥🔥Seth nivalanna Mani mathu bava pathana maneyana that paththen manipheta Labava🙏🙏🙏🇱🇰🙏🙏🙏🇱🇰🙏🙏🙏🇱🇰🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @madushahdilani1764
    @madushahdilani1764 2 роки тому +16

    මගේ අක්කාගේ කුසේ වැඩෙන දරුවාත් ,මගේ අක්කාටත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ දෙන්නාව ආරක්ෂා කොට දෙන්න මෑණියනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මතු බුදු වේවා,🙏🙏🙏

  • @dilukshinayana6649
    @dilukshinayana6649 Рік тому +1

    මතු බුදු වන සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මටද ඉක්මනින් දරුසම්පතක් ලැබේවා ..!!! පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අපි දෙන්නව අරක්ෂා කර අපේ පවුල් දෙකේම දෙමාපියන් , සහෝදරයන් අරක්ෂා කරත්වා..!!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому +7

    සත්පත්තිනි මෑනියන්ගේ පහිටෙන් මගේ අැගේ තියන්න රෝග සුව වෙිවා පත්තිනි මෑනියනේ මට පිහිට වෙිනුමැන🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිසදෑස්පියස

    Mema pirithe අනුභවයෙන් mage pathum itu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalisamarasinghe697
    @sandamalisamarasinghe697 2 роки тому +8

    සත්පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම දෙනාටත් අතමිට සරුවී දුක් දොම්නස් නැති වේවා .මාගේ කුස තුල පින්වත් දරුවකු පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏🙏

    • @renukaalgewaththage6458
      @renukaalgewaththage6458 2 роки тому

      සියලුම දෙනාට මෙම දේවියගේ පිහිටම ලැබේවා .බුදුසරණයි

    • @sall8582
      @sall8582 Рік тому

      Maniyani pattini mage paule siyaluma dena oba balayen raka dewa. Mama maubimata paminenaturu mahata karadarayakin torawa rakiyawa karaganimata saktiya dairaya labewa!!!

  • @sunethragalapitagedara6405
    @sunethragalapitagedara6405 2 роки тому +7

    පත්තිනි මෑණියනි
    මට මෙ තියෙන
    බඩෙ කැක්කුම
    ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා

  • @NilukaPriyadarshani-x9y
    @NilukaPriyadarshani-x9y Місяць тому

    Sath paththini maniyamiye mage mahathayawa araksha denna sadu sadu

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 роки тому +19

    සත්පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා.ලෝවැසි සියළුම ජනතාවට.
    සත්පත්තිණි මෑණියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ආශීර්වාදයත් ලැබී.මගේ සියළුම කරදර දුක් ගැටලු සියල්ල නිමවේවා.

    • @lilanidesilva9399
      @lilanidesilva9399 2 роки тому +1

      Paththini maniyange pihita siyalu dennatama labewa

    • @ajithadikaram5211
      @ajithadikaram5211 2 роки тому +1

      සත්පත්තිණි මෑණියන්ග් පිහිට ලැබෙිවා.ලෝවැසි සියළුම දෙනාට තෙරැවන් සරණයි

    • @سميتهانجلي
      @سميتهانجلي 2 роки тому

      teruwan sarny sitta pattini meniyane

  • @kumaridila6845
    @kumaridila6845 Рік тому

    Mathu buduwena sath paththini mainiyange pihetin mage siyalu roga duru wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ITZ_PINK_SHOUT_OFFICIAL
    @ITZ_PINK_SHOUT_OFFICIAL 2 роки тому +29

    සත් පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා... මගේ පමණක් නොව සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටු වේවා . 🙏🙏🙏🙏

  • @daksandamali1139
    @daksandamali1139 Рік тому

    Ane mage daru petiyath සුවපත් වේවා

  • @sanjewaathapaththu8859
    @sanjewaathapaththu8859 2 роки тому

    සත් පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුළුව දරුවන් බලාපොරොත්තුව සිටින සියළු මව්වරුන්ගේ දරු සිහින ඉක්මනින් ඉටු වේවා !!! සියළු දෙනාගේ දුක්ගිණි නිවේවා !!! මතු බුදු වන පත්තිණි මෑණියනේ ඔබ වහසේ මතු බුදු වේවා !!!

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 2 роки тому +4

    🙏🙏🙏මතු බුදුවන සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKG. පද්මා සේතුංග රාජපක්ෂ.

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 роки тому

    සත්පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි මගේ ලොකු බුතට. ඔබ වහන්සේට බාර කරනවා මගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න දෙවම්තවනි

  • @surajruchira9880
    @surajruchira9880 2 роки тому +10

    පත්තිනි මෑණියන්ගේ සරණින් මගේ මහත්තයාගේ විදෙස් ගමන සාර්ථක වේවා

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj Рік тому +1

    මැනියනි මා පෙලෙන වේදනාකාරි ගැටලුවට අදාල දිනට පෙර පිහිටක් ලබා දෙන සේක්වා...ඔබ වහන්සේට මතු බුදු විමට එපිනම මහා අශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි....
    🍀🍀🍀🍀
    🙏🙏

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +16

    සාදු සාදු සාදු මගේ
    දෙමාපියන්ට සහෝදරයාන්ට
    නිදුක් නීරෝගී සුවය සතුට සැනසීම ලැබේවා ලැබේවා ලැබේවා

  • @priyadharshanisujeewa7826
    @priyadharshanisujeewa7826 2 роки тому +7

    මං වගේම දරුවන් පතන සියලුම දෙනාගේ පැතුම් ඉටු වේවා . සියලුම දෙනාටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි...

  • @shashikaladilhani1849
    @shashikaladilhani1849 Рік тому +1

    දරු සිහිනය සැබෑ වේවා..කිරි සිහිනය මේ මාසේම සැබෑ වේවා

  • @sarahsarah5162
    @sarahsarah5162 2 роки тому +10

    හැමදාම මම ලේ ලේ ස්ත්‍රෝත්‍ර අහනවා බුදු බණ අහනවා මම ඉන්නේ කුවේට් රටේ මගේ පවුලේ ප්‍රශ්න විසඳීම විසඳිලා අපිට සියලු දෙනාටම පිහිටාරක්ෂාව ලැබෙන්න ඕනේ ඕනෙ සත් පත්තිනි මෑණියන්ගේ පිහිට බුදු සරණයි🙏🙏🙏🙏

  • @nadeekakumari256
    @nadeekakumari256 Рік тому

    පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබෙවා මාපිටරට යන්න ලැබෙවා ලංකාවට ප්‍රාර්ථනා කරනවා

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 2 роки тому +5

    තෙරුවන් සරණයි 🙏ඔබහට 🙏 පත්තිනි දේව පිහිට වේවා 🙏

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 2 роки тому

    Pathiwatha dekka amme ammage balayen wesha kupadi vinasa wewa....budu ammage pihitai....🙏❤️🙏❤️🙏❤️

  • @ssww8011
    @ssww8011 2 роки тому +21

    මතු බුදුබව පතන පත්තිනි මෑණියනේ , මගේ ශරීරයේ ඇති බලවේගය පලවා හැර සිතට සහ ගතට නිදහසක් ලබා දෙන්න මගේ මෑණියනේ ...😪👏

    • @wasanaeranda7925
      @wasanaeranda7925 Рік тому

      සත් පත්තිනි දේව බලයෙන් දරු පැටිව් රැකදේවා

  • @ramyapriyadarshaniepriya4695
    @ramyapriyadarshaniepriya4695 2 роки тому +27

    පත්තිනි මැනියන්ගෙම පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷

    • @manjulakumare9033
      @manjulakumare9033 2 роки тому

      පත්තිනි..මැනියන්ගේම
      පිහිට.මගේ.දරුවන්ට..මගේ.සියලු.බලාපොරොත්තු.ඉෂ්ට.වේවා
      සාදු..සාදු
      .සාදු..

  • @dipalchandrakumara4613
    @dipalchandrakumara4613 2 роки тому +3

    බුදු සරණයි .....සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටෙන් දර්ෂිකා වන මගේ බිරිඳට නිරෝගිමත් දරැ සම්පතක් පිළිසිද ගනිත්ව......මගේ පියාටත් මෑණියන්ට දිර්ඝ නිදුක් නිරෝගී දිර්ඝ ආයුස ලැබේවා .සියළු සත්ව යෝ හට..තෙරැවන් සරණයි ...

  • @neranjineranji2645
    @neranjineranji2645 Рік тому

    Paththini maniyange pihita labewa sadu sadu

  • @banadarabanadara1373
    @banadarabanadara1373 2 роки тому +31

    සත් පත්තිනි මැනියාන්ගේ ...අනුබවයේන් මට පිංවත් ,සත්පුර්ෂවත් ,දරු සම්පතක් ලබා ගැනිමට ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා ....අපේ පැලට සතුට උදා වේවා .....🙏🙏🙏

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc Рік тому

    මතු බුදුවන පත්තිනි අම්මේ. ලෙඩ රෝග දුරු වේවා. ග්‍රහ අපල දුරු වේවා. සතුරු විපත් දුරු වේවා. සිතේ තියෙන ප්‍රාර්ථනාව ඉටු වේවා. පත්තිනි අම්මගෙ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanaweerarathna3873
    @rohanaweerarathna3873 2 роки тому +7

    පත්තිනි මැනියන්ගේ පිහිටන් මගේ මහතයගේත් දුවලා තුන්දෙනාගේ අපල උුරු වෙිවා

  • @NilukaPriyadarshani-x9y
    @NilukaPriyadarshani-x9y Місяць тому

    Mathu buduwena sath paththani maniyange pihiten mage naya bara nidahas wewa..sadu sadu

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 2 роки тому +3

    සිද්ද පත්තිනි මැනි අමිමගේ පිහිටෙන් මටත් දරැවන්ටත් පවුලේ සියලුම දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් සෙත් සාන්තිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 2 роки тому +11

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරු පල සිහිනය සැබෑ වේවා.සියලුම අම්මා වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා.🙏🙏🙏

    • @sadhusadhu5349
      @sadhusadhu5349 2 роки тому

      Sath..paththini..meniyage..pihiten..mageth..mage..paule.siyalu..dhenageth..hise..sita..dapathula..dakwa..athi..siyaluma..roga.meniyange..pihiten.suwapath..weewa...sasadhu..sadhu!!

    • @ajithgunawardana3183
      @ajithgunawardana3183 2 роки тому

      pattini meniyange pihiten mage diyaniyage viwaha katyutu sartaka weva

  • @kamneag9404
    @kamneag9404 2 роки тому +1

    මගේ ප්‍රර්ථනා ව ඉෂ්ඨ කර ගන්න පිහිට අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි

  • @milmm5957
    @milmm5957 2 роки тому +3

    පත්තිනි මැණියන්ගේ පිහිටින් මගේ දරුව විභාගෙයෙන් විශිෂ්ඨ ලෙස සමත් වෙිවා!!!!!!!

  • @padmawati8896
    @padmawati8896 2 роки тому +6

    සාදු සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියලු ප්‍රශ්න කරදර බාධක ලෙඩ රෝග දුරු වී සෙත ශාන්තිය සැලසේවා සාදු සාදු සාදු...... 🙏🙏🙏

  • @prasadijayathunga1949
    @prasadijayathunga1949 2 роки тому

    Budu saranai paththini maniyange pihiten mage ammage thaththage asaneepa duru wewa mage gaththama nirogi wewa mage naganiyage siyalu pathum erupted wewa mage sudu puthage murandukam duru we eganeema sakthiya labewa puthata athi we athi apala duru wewa matath mage mahaththayatath seethe sanaseema athi wewa

  • @anjuekanayakafbo1720
    @anjuekanayakafbo1720 2 роки тому +16

    සත් පත්තිනි මෑණි ලෝකවාසී සියලු දෙනාගේම සියලු ලෙඩ දුක් දුරු වේවා පවුලේ සියලු දෙනාමත් අපි සැවොම නිරෝගීව සතුට සැනසීම ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primenewssl
    @primenewssl Рік тому +1

    සියලු ලෙඩරෝග සුව වේවා!

  • @kantikuwait5226
    @kantikuwait5226 2 роки тому +6

    මගේ පවුලේ සැමටත්ලෝකවාසී සියලුම දෙනාටත් සත්පත්තිනි මැනියනගෙ පිහිටෙන් සියලුම දුක් කරදර දුරු වේවා මගේ ගෙදර වැඩ ඉවර කරගන්න මට සල්ලි ලැබේවා

    • @anudinushi6917
      @anudinushi6917 2 роки тому

      Patini maniye ge pihitai mageth siyeluma denna ge daruwata

  • @surendramalki1794
    @surendramalki1794 2 роки тому +4

    මතු බුදුවන සත් පත්තිනි මෑණියනේ මට පිහිටි වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shaminrashmika1262
      @shaminrashmika1262 2 роки тому

      Paththine maneyange peheten mage daruwa araksha kara dena seka........💑💑💑

  • @hasanthikakemali5613
    @hasanthikakemali5613 2 роки тому

    සත් පත්තිනි දේව බලයෙන් අපේ ප්‍රශ්න සියල්ල දුරු වේවා මුදල් ලබා ජීවිතය සැපවත් වේවා නිවසක් ලබේවා දූ දරුවන් ගේ ඉගෙනුම සාර්ථක වේවා අනාගතය සුබ වේවා දියුනුව සැලසේවා ව්‍යාපාර දියුණු වේවා මගේ මහත්තයා හොද මනුෂ්‍ය යෙක් වේවා

  • @slwiriduproductions4424
    @slwiriduproductions4424 2 роки тому +3

    ඉමල්ෂි.. අදීෂ.. අම්ෂ.. දරුවන්ට නිදුක් නිරොගි සුව ලැබේවා

  • @chaminichandu3261
    @chaminichandu3261 Рік тому

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ නය මුදල ගෙවා ගැනිමට මට මුදල් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @uplandcakes5191
    @uplandcakes5191 2 роки тому +5

    බිවෝන් කේසර පුතුට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏

  • @isuriudarawa297
    @isuriudarawa297 2 роки тому

    පත්තිනි මැනියන්ගෙ ආශිර්වාදයෙන් මගෙ දරැනවාට අලුත් ඉස්කොලේ ට යන්න ලැබේවා

  • @wasanthigamage2629
    @wasanthigamage2629 2 роки тому +5

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ මෑණියන්ට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා.සියලු ප්‍රශ්න ගැටළු දුරුවී මානසික සුවයම ලැබේ වා...

  • @dilkisamanali8945
    @dilkisamanali8945 Рік тому

    Sath paththini maniyange pihiten mage kuse wadena daruwa niduk niduk nirogi wethwa!! Siyalu denma suwapath wewa!!

  • @isuruudeah6576
    @isuruudeah6576 2 роки тому +21

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියල් ලෝක වාසි සියලු දෙනාගේම දුක් කරදර දුරැවේවා !!! මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව ලැබේවා !!! හිතන පතන පැතුමන් ඉටුවේවා !!!

  • @ruwanchamara9080
    @ruwanchamara9080 2 роки тому

    Pathtini maniyange pihitaen mage prarthana itukara Dena sekwa .... Pathtini maniyanta namaskara wewa

  • @somaalsoma3016
    @somaalsoma3016 2 роки тому +8

    බුදුසරනයි. අනේ.පත්තිනි
    අම්මගෙ. පිහිටෙන්.මාගේ
    දරුවන්ට.මටද.ඇතිවී තිබෙන
    මෙම දේසනවෙ බලෙන්
    සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා 🙏🙏🙏

  • @hashankumara4121
    @hashankumara4121 2 роки тому

    Paththini maniyange pihiten mage sithata sanaseema labewa!

  • @kumarawickramaarachchi5020
    @kumarawickramaarachchi5020 2 роки тому +6

    W . A . D. මහිමි දියනියටත් මාතාවගෙ පිහිට ලැබේවා!!!!

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 2 роки тому

    Sath පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage සියලු ණය ගෙවා ගැනීමට හැකි වේවා ..mge gedara semadinama sathutin inne ලැබේවා ...

  • @shewninishshanke185
    @shewninishshanke185 2 роки тому +3

    පත්තිනි මෑනියන්ගේ බලමහිමයෙන් හෙට සිට පටන් ගන්නා o/l විභාගය හිතූ පැතු ප්‍රතිඵලයම ලැබී සමත් වේවා .... සියලුම කටයුත් සාර්ථක වේවා.... මා කරන පිං මගෙ අම්මගෙ පත්තිනි නාමයට අනුමෝදන් වෙත්වා මගෙ මෑනියො මතු බුදුවෙත්වා...🌸💐

    • @thanujanilmini2751
      @thanujanilmini2751 2 роки тому

      පත්තිනි මෑණිය මේ මට වැඩි වෙලා තියෙන වැඩ දුක් සුවකර දෙන්න සාදු සාදු

  • @saduyoutubechannel2543
    @saduyoutubechannel2543 2 роки тому

    පත්තිනි මෑණියනී මගේ දෙමාපියන් හට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....

  • @chandrika140
    @chandrika140 2 роки тому +8

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ දරුවට 🙏🙏🙏🙏🙏

  • @asankamadhu611
    @asankamadhu611 2 роки тому +4

    මාගේ කුසේ වැඩෙන් දරු පැටියා සියලු අග පසග වලින් යුත් නීරෝගි දරු පැට්යෙක් වෙවා.මා ඇතුළු සියලු මව් වරුන්ට පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා...

  • @roshanharsha
    @roshanharsha 6 місяців тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏

  • @niluperera4610
    @niluperera4610 2 роки тому +8

    මගේ අදරෙ මට ලැබේවා !!!!අසිත්ගෙ ගෙදර අයගෙ කැමැත්ත ලබා දෙන්න පත්තිනි මැණියනි !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @charitheshan4965
    @charitheshan4965 Рік тому

    Mage daru gaba araksha karala denna sidda paththini maniyani.obathumiya mathu budu wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanideepika7530
    @gayanideepika7530 2 роки тому +27

    මාගේ දේමපියා දේදෙනට ලේඩක් දුකක් නැහැදි නිරෝගිමත්ව මාගේත් ආයු ගෙන මගේ දේමපියා දේදෙනවා ආරක්ෂා කර දෙත්වා සදු සදු සදු

    • @sunilaperera8534
      @sunilaperera8534 2 роки тому

      Sunila mangalika Dubai rate Inna mage daruwante pathini meniya mage pihiten rakiyawak labewa sadu sadu sadu

    • @chandramalkanthe2052
      @chandramalkanthe2052 2 роки тому

      Mage paule siyalu denata paththini maniyange pihitai

  • @අනුරැද්දදොබගහවත්තගේ

    මතු බුදු වන පත්තිනි මෑණියනි මම ඉල්ලන්නේ මගේ පාර්තනාව ඉස්ට කර දෙන්න මෑණියනි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @amalithathsarani5490
    @amalithathsarani5490 2 роки тому +7

    සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගේ ස්වාමියාට ඉක්මන් නීරෝගී සුව ලැබේවා!🙏🙏🙏🙏

    • @sandayakumari9655
      @sandayakumari9655 2 роки тому

      Mage paulata wann thiyana siyalu karadarawalin mage paula rakadawe paththini mani pihitan mage paula rakadewa saduu saduu

  • @LaksiriPradeep-e7o
    @LaksiriPradeep-e7o Рік тому

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය මාගේ විදේශ ගමන ඉක්මන් වේවා.දුකක් කරදරයක් නැතිව වැඩ කරගෙන සිටීමට හොද නිවසක් ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumabandara8385
    @maddumabandara8385 2 роки тому +7

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් සහ බෙහෙත් බලයෙන් මට සහ මගෙ බිරිදට නිරෝගි සුවය ලැබෙවා මගෙ දරුවො තිදෙනා අරක්ෂා කරල දෙන්න