SINTO || EPISODE 37 || සින්ටෝ || 27th November 2024

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 199

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 3 години тому +298

    අයහපත් කාලගුණය නිසා අසරණය වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරිය න්ට කිසිදු විපතක් ලොඩක් රෝගයක් නොවී හැකි ඉක්මනින් මේ උවදුර රටින් පිටතට යන්න කියලා අපි හැමොටම ප්‍රාර්ථනා කරමු...❤❤❤❤

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 3 години тому +95

    ආපදාවෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව..

    • @Chalanii
      @Chalanii 2 години тому

      ඇයි බන් ඉතින් ඒක මෙතන දාන්නෙ .trackd?

  • @vklife840
    @vklife840 38 хвилин тому +7

    අර බෝඩිමේ ඉන්න පොලිස් කොල්ලා මරු. අවංක හදවතින් ම උදව්කරන පොරක් 👍

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 3 години тому +97

    අප්පිරියයි මාලිංග. තමන් කසාද බඳින්න ඉන්න කෙල්ලගෙ තාත්තට කතා කරන ලස්සන

    • @amaliwijesingha6707
      @amaliwijesingha6707 2 години тому +7

      ඕක බදින්න වෙන්නැහැ බංං😂😂😂

    • @dineshamadhavi
      @dineshamadhavi 2 години тому

      Sira kathawa.. 😂😂 ​@@amaliwijesingha6707

    • @raviravindra889
      @raviravindra889 2 години тому

      Kellage ass deka ara gathoth hodai boru magul ganna kalin

    • @NimashaWeerakoon-h6e
      @NimashaWeerakoon-h6e Годину тому

      Apo.ou mara minihek.u

    • @BlackXShark
      @BlackXShark 2 хвилини тому

      ​@@raviravindra889 Aaa aaa ekata arinna amaru wei ubatanam.😂😂😂

  • @sandunimadhubashini7471
    @sandunimadhubashini7471 2 години тому +47

    පොලිස් කොල්ලට තියෙන්නෙ වෙනස්ම handsome look එකක් 😍 සුපිරි නිර්මානයක වෙනස්ම චරිතයක් ලැබෙනව නම් නියමෙට ගැලපෙයි වගේ... 🥰❤

  • @දීගොඩ-කුමාර
    @දීගොඩ-කුමාර 3 години тому +71

    A/L ලියන දුවලා පුතාලා හැමෝටම මං හදවතිම්ම ❤ ආශිර්වාද කරනවා ☸️🙏🕉️

  • @chamindusandawath
    @chamindusandawath 2 години тому +75

    ප්‍රභුට තක්ශිලා සෙට් වෙනවා නම් මරු ❤️

    • @raviravindra889
      @raviravindra889 2 години тому +2

      Ow Sithara wage para balliyek nam epa aye

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 2 години тому +2

      @@chamindusandawath මං නම් ආස ප්‍රභූ ට ශෂී ව සෙට් වෙනවනම්..

  • @NimeshTheekshana-wt7mx
    @NimeshTheekshana-wt7mx 3 години тому +53

    කවදාවත් මෙ කතාව tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට😕🫶

    • @shenushenu-bd1xj
      @shenushenu-bd1xj 41 хвилина тому

      😂😂asawata tv ekak blnne nethi mn 😅😅

  • @ytqueen20
    @ytqueen20 3 години тому +64

    තුශාරි බදින්න ඉන්න කොල්ලා එපා වෙනවා..😂😂
    පව් තුශාරීගේ මල්ලී❤

    • @amaliwijesingha6707
      @amaliwijesingha6707 2 години тому +1

      ඕකා බදින්න වෙන්නැහැ😂😅

  • @SethmaDulanjani
    @SethmaDulanjani 3 години тому +94

    මේ කතාව පටන් ගන්නකොට මාත් ප්‍රෙග්නට්.ඒත් සති 9න් මගේ බබා අයින් කරන්න උනා.ඒ කාලේ ආසාවෙන් බලපූ කතාව දැන්නම් දුකෙන් බලන්නේ.😔
    කිසිම අම්මා කෙනෙක්ට ඒ වගේ දේයක්නම් වෙන්න එපා.
    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් කිරි සිහිනය බලාපොරොත්තුවන මන් ඇතුළු සියලුම කාන්තාවන්ගේ ඒ සිහිනය සැබෑ වේවා..❤

    • @chamikamadushani1179
      @chamikamadushani1179 3 години тому +3

      මගෙත් දරුවො දෙතුන් දෙනෙක්ම නැති වුනා 😢 අන්තිමට නැන්දම්මගෙ උවමනාවට මහත්තයා මාව ගෙදරින් එලියට දැම්මා.

    • @SachiniLakshika-pu3fn
      @SachiniLakshika-pu3fn 3 години тому

      Ane ai ehema une..

    • @ChandrikaPriyadarshani-c4d
      @ChandrikaPriyadarshani-c4d 3 години тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SethmaDulanjani
      @SethmaDulanjani 3 години тому

      ​@@chamikamadushani1179😢

    • @SethmaDulanjani
      @SethmaDulanjani 2 години тому +1

      ​@@SachiniLakshika-pu3fn baba hadila ne kiuwa dr

  • @SachithrikaUdagepalage
    @SachithrikaUdagepalage 3 години тому +46

    පවතින අයහපත් කාලගුනයෙන් කිසිම කෙනෙකුට පීඩාවක් නොවේවා....

  • @Norakavi-n8p
    @Norakavi-n8p 3 години тому +50

    තුෂාරිගේ කොල්ලා නම් ජරා කොල්ලෙක් මොකට තමන්ගේ දුවව උට දෙන්න කැමති උනාද මන්ද 😂

    • @MithunIndrajith
      @MithunIndrajith 49 хвилин тому

      බලෙන් දෙන්නෑ බන් මොන දෙමව්පියෙක්වත් .උන්ට තියන ඇම්ම මිසක්😂😂😂

  • @ShehanaRakeem
    @ShehanaRakeem 3 години тому +38

    මෙ කතාවෙ කොටස් 37 මම බැලුවේ UA-cam එකෙන්. ඉවසිල්ලක් නැතුව ඉන්නෙ . කතාව බලන්න

  • @MaduJayathilaka-bl6lq
    @MaduJayathilaka-bl6lq 2 години тому +18

    අයහපත් කාළගුණයෙන් පීඩා විදින සතා සිව්පා සියල්ලෝම ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @NimalawathiWasala
    @NimalawathiWasala 2 години тому +29

    අම්මාපල්ලා තුෂාරී බදින්න ඉන්න ඒකාට😂 හොම්බට අනින්න හිතෙන්නේ😂 මට විස්තර බන්😂

  • @ytqueen20
    @ytqueen20 3 години тому +32

    සිතාරා අය ඔනී නෑ...මේ කෙල්ලව බදින්න අනේ...😮 එතකොට හැමොම සතුට්න්..😮

  • @RuwindiPerera
    @RuwindiPerera 3 години тому +30

    ඇත්තටම කාලෙකින් ලස්සන කතාවක්.. අභිතගේ රඟපෑම නෙවෙයි චරිය අතාත්වික බවක් දැනෙනවා... ඒ හැර අනිත් ඔක්කොම ලස්සනයි

    • @nimshamadumali8438
      @nimshamadumali8438 2 години тому +9

      මේකේ ගොඩක් චරිත අතාත්විකයි. රඟපෑම නෙවේ චරිත. සිතාරා අර වාගේ මනුස්සයෙක් එක්ක එච්චර දුර දිග සම්බන්ධයක් ඇති කර ගත්ත විදිහ අතාත්විකයි. පොඩි එකා වගේ කතා කරන අභීත අරහෙම කළ ඒකත් අතාත්විකයි

    • @chandraniruberu8624
      @chandraniruberu8624 2 години тому

      විලියමි ඉදිරියෙලොකු දුව හැසිරෙන විනය ගැන හිතද්දි ඒ වගේ දෙයක් වුන එකත් අතාත්විකයි​@@nimshamadumali8438

    • @anulaweerapitiya9064
      @anulaweerapitiya9064 2 години тому

      තරින්දිගෙ ලෑජජානහර කපලා හෙලුවෙන්මයි ඉන්නෙ

    • @hashi94r
      @hashi94r 2 години тому

      අබී අතාත්ත්වික තමයි..

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br Годину тому

      ​@@nimshamadumali8438mekane Samahara kelloth balanne abitha wage baba part eke hurathal wena kollantane. Sitharata uneth eka nande mulin uge wede karaganna Kalpatta adarayak pennuwa danne Dan uta Yana enaman nane.ekai pen nanne.

  • @Udariathapaththu
    @Udariathapaththu 2 години тому +15

    තුශාරි බදින්න ඉන්න එකාට කවුරු හරි රුපියල් 500ක් දෙන්නකෝ... කොන්ඩේ කපාගන්න.. 😁

  • @nadeeka9641
    @nadeeka9641 2 години тому +21

    අපි පොඩි කාලේ මේ වගෙ කතා ගියානම් එවා බලලා හරි කසාද බදින්නෙ නැතුව ඉන්නවා.😂😂😂

    • @sumanasiriMadu
      @sumanasiriMadu Годину тому +1

      Eka aththa

    • @Disna0608
      @Disna0608 Годину тому +1

      ඒකනම් ඇත්ත .අපි පොඩිකාලෙ ගියේ සුරංගනා ලෝක වගේ ජීවිත තියෙන කතා😂

  • @nethmi2015
    @nethmi2015 3 години тому +37

    මාලිංගයා ළඟ පාතක හිටියනම් හොම්බට හැටක් දෙන්න පුලුවන්

  • @LM-no4sz
    @LM-no4sz 2 години тому +13

    තක්ෂිලා චුට්ටක් විතර උදාරි වර්ණකුලසූරිය වගේ❤

  • @LasanthaSadaruwan-b9z
    @LasanthaSadaruwan-b9z 3 години тому +20

    Episode එක පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉන්න අය මේ කොනට 🤭

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 години тому +19

    තුශාරිගෙ මගුල කරන්න වෙන්නෑ 😂😂
    තාත්තට ලක්ශ 30ක් හොයන්න ඕනෙ වෙන්නෙත් නෑ 🎉

  • @lakminimadushani7187
    @lakminimadushani7187 Годину тому +4

    විලියම් සර් දරුවගේ තාත්තා දරුවා එක්ක ඉන්න ඕන කියල තව දරුවෙක්නේ ගෙනල්ල තියෙන්නේ.සීනිබෝල කොල්ලෝ එක්ක යාලු වෙන කෙල්ලන්ට හොඳ පාඩම

  • @sarangaperera5954
    @sarangaperera5954 2 години тому +20

    පාරමී අයින් වෙලාද කතාවෙන්?

  • @NimalawathiWasala
    @NimalawathiWasala 2 години тому +21

    ජගන්මාගේ කොටස් වැඩියෙන් තියනවා නම් කැමති අය කෝ බලමු❤

  • @DushiePerera-gh2vo
    @DushiePerera-gh2vo 3 години тому +22

    වසාගෙත් අමුතු ගතියක් තියෙනවා කියල හිතෙනවා වෙලාවකට 🤭

  • @chamathamarashinghe4943
    @chamathamarashinghe4943 41 хвилина тому +3

    ප්‍රභූ තක්ෂි බදී කියලා හිතෙනවා

  • @IreshaMadushani-e1j
    @IreshaMadushani-e1j 11 хвилин тому

    තුශාරිට පොලිස් සර්ව හම්බුනොත් හොඳයි අනේ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 40 хвилин тому +1

    ජගන්මා දැන් ටිකක් හිතන විදිය හොදයි කතා කරන විදියත් මරු අභී අනේ මංදා කවද හොද තාත්තා කෙනෙක් වෙයිද දන්නෑ අනේ ප්‍රභූ මෝඩ තුශාරි වැඩක් නෑ තක්ශිලා ගැන හිතන්න එයා ඔයාට ආදරය කරයි 😊

  • @AkashRathnayaka-e8q
    @AkashRathnayaka-e8q 3 години тому +28

    මෙක හැමදාම බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේකත් lat එකක් වෙයිද දන්නේ නෑ 😢😢

  • @shellybsooriya
    @shellybsooriya 2 години тому +15

    තක්ශිලා ප්‍රභූට සෙට් වෙයිද දන්නෙනෑ😂

    • @SA-jb7fx
      @SA-jb7fx 2 години тому

      Ehem wennath epa 😂 hebei ehem wei

  • @SandyaJayasuriya-e5k
    @SandyaJayasuriya-e5k 2 години тому +13

    ප්‍රබු +තක්ශිලා ❤

  • @asafernando6290
    @asafernando6290 2 години тому +6

    කතාවේ අල්ලන් ඉන්න කොල්ලන් ගැන එක එක විවේචන කරලා. ඕක තමා ලෝකෙ හැටි. තමන් ආස විදිහට, බලාපොරොත්තු විදිහට ගොඩක් අයට සිද්ධ වෙන්නේ නෑ. ඕවා සසර ගණුදෙනු. කලාතුරකින් කෙනෙක්‌ තමා හොද ගනුදෙනුවකට උරුම
    කම් කියන්නේ. ඒ අය සතුටින්, ආදරෙන්, විශ්වාසයෙන් ඉන්නවා.
    සාමාන්‍ය ජීවිත වල තියෙන දේවල්නේ ඔය පෙන්වන්නේ.

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 2 години тому +16

    තුෂාරි ටයි මාලීංගයයී මොකට වද වෙනවද අර නුපන් දරැවා ගැන.. සුමින්දටයි ශීයයී නැති වුනොත් අවුරුදු 18 යනකන් එ ලමයට සුමින්දගෙ pension එක හම්බෙනවනනෙ... කතාවට උනත් කේන්ති අප්පා මේවට නම්😢😢

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 години тому +8

    ප්‍රභු ගැන ආදරේ හිතිලා වගේ වයිෆ්ගෙ යාළුවාට

  • @Vinu_Wansalee
    @Vinu_Wansalee 2 години тому +8

    තුෂාරි ගේ මල්ලිට අර මාලිංගයා අනන් මනන් කියනකොට ඇගේ මාලු නටනවා අප්පා 😑😑😑
    පව් අර සූටි කොල්ලා 😭❤

  • @SansakaSankari
    @SansakaSankari 3 години тому +11

    මම හැමදාම බලනවා අනේ මෙක මාර ලස්සන කතාවාක්

  • @DarshaniRathnaweera
    @DarshaniRathnaweera 2 години тому +8

    මං නං මගෙ දරුවා තුෂාරි උනානම් මේ මාලිංග ට බන්දලා දෙන්නෙ නෑ කොහෙත්ම..

  • @nethmi2015
    @nethmi2015 3 години тому +47

    ප්‍රභූට තක්ශිලා ගැලපෙනෝ නේද

    • @Madushan3014
      @Madushan3014 3 години тому +3

      එකනම් ඇත්ත ❤️

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 2 години тому +2

      ඔව් තක්ෂිලත් ප්‍රබූට කැමති වගේ

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 2 години тому +3

      නෑ, ප්‍රභූ ට ගැලපෙන්නෙ ශෂී ❤

    • @Sudharmasirimanna
      @Sudharmasirimanna Годину тому

      Anna eki

  • @RashmiDiwya
    @RashmiDiwya 2 години тому +10

    තමන්ගේ තාත්තා තරම් වෙන කවුරුත් ආදරේ නෑ හොදම උදාහරණය දුල්😊

    • @hansakakaushalya8638
      @hansakakaushalya8638 23 хвилини тому

      හැබැයි උ එහෙම කියන්නෙ ලමයව අරැට දිලා මෙනුව කසාද බැදගන්න

  • @tharushibalachandra2872
    @tharushibalachandra2872 Годину тому +2

    Jlpt🥲තියාගෙන සින්ටෝ බලන mn🥲

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 2 години тому +12

    මේ ජාගන්මාට පිස්සු ද අනෙ මේ වගේ මල හොන්තුවක් අල්ලා ගන්නෙ

  • @rashmilakmini9643
    @rashmilakmini9643 48 хвилин тому +1

    ක්ලිනික් එකක් දාන්නකෝ අනේ. කට්ටියට

  • @yamunahewage7166
    @yamunahewage7166 2 години тому +6

    Biyagulu අභීත සහ asikitha මාලිංග😗☺️

  • @khtsenulya7606
    @khtsenulya7606 Годину тому +1

    ප්‍රභූ ඔයා තක්ෂිලාව බදින්න.. එතකොට හරිනේ ..❤

  • @JayarathnaNishantha-zf5xx
    @JayarathnaNishantha-zf5xx 3 години тому +9

    කතාව ඇතුලේ ඉන්න ඇඩ් දාන උන් බංගවේවා 🙏🙏🙏

    • @asafernando6290
      @asafernando6290 2 години тому

      Add නැත්නම් කතාවනේ බංගාවෙන්නේ

  • @sandunipamodak2720
    @sandunipamodak2720 2 години тому +2

    ප්‍රභූ තක්ෂිලා set වෙයි වගේ ❤❤

  • @OshadiPerera-qv2um
    @OshadiPerera-qv2um Годину тому +4

    මං තුශාරි උනානම් මාලිංගයට දෙන්නේ පොරි හැලිලා හොම්බෙන් යන්න🤨

  • @MaaliKaravita
    @MaaliKaravita 2 години тому +3

    Ane කිසිදු කරදරයක් වෙන්න apa කාටවත් .🙏🙏🙏

  • @PradeeChani
    @PradeeChani 2 години тому +5

    මේ මාලිංග කොහේ කෙනෙක්ද....අපේ ඉස්කෝලෙත් හිටියා මේ වගේම ලමෙක්.

  • @nishanigamage6225
    @nishanigamage6225 3 хвилини тому

    සිතාරා මහ පව්කාරියක් ඕකිට හොද වැඩේ හිගා කන්න වෙන්නෙ 😅

  • @Shen123-k9b
    @Shen123-k9b 31 хвилина тому +1

    Thakshilai prabui ekathu wenna one kiyna Aya me paththata❤

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 2 години тому +4

    අඩෝ පොලිස්කාරයාගේ sixpack....👍

  • @ranjanisilva4879
    @ranjanisilva4879 Годину тому +1

    මාලිංග හරියට නගර සබාවෙ වැඩ කරන ගමන්‍ පාරට ඇවිත් වගේ කිලිටි පාටයි

  • @peshalapela8136
    @peshalapela8136 3 години тому +5

    ❤❤❤❤😢😢😢😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @premakalupage5744
    @premakalupage5744 2 години тому +6

    නොදකිං මාලිංග මාමාන්ඩිට කතා කරන්න දන්නේ නැ බුරැවා

  • @PUSHPARANJANI-gd3sk
    @PUSHPARANJANI-gd3sk 2 години тому +3

    කෝ අනේ පාරමී.බබා හම්බවෙලාද

  • @sepalika8819
    @sepalika8819 26 хвилин тому

    අනෙ මෙ තක්ශිලා කියන කෙනා උදාරිවර්නකුලසූරිය වගෙ පෙන්නෙ මට විතරද😮

  • @AnoshaAnosha-t6n
    @AnoshaAnosha-t6n 3 години тому +10

    තක්ෂිලා හිතෙ ප්‍රබු ඉන්නව නේද?

    • @SA-jb7fx
      @SA-jb7fx 2 години тому

      😂Okun ohommai yluwage minihata udau karana margen enneh 😂

  • @yamunahewage7166
    @yamunahewage7166 2 години тому +3

    නන්දya nan හොඳ වැඩේ උනේ ....sithara hoonthuwa dakkath appiriyai

  • @NadeeshaShayamali-r8v
    @NadeeshaShayamali-r8v 2 години тому +7

    අභීත නම් අප්පිරියයි 😅

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 години тому +8

    වැස්ස මෙහෙට 🥺

    • @chamikamadushani1179
      @chamikamadushani1179 3 години тому

      හැමෝම පරිස්සමින් ඉන්න

  • @මිශූ
    @මිශූ 2 години тому +8

    නන්දෙගෙ ඇති ආදරයක් නෑ බන්😂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 години тому +6

    මේ අම්මලාට පිස්සු තමන්ගේ දරුවගේ තාත්තා ඉන්නැද්දි ඇයි මේ වෙනත් පිරිමි ලග දරුවා තියන්න හදන්නේ

    • @krishperera5050
      @krishperera5050 2 години тому +1

      තාත්තා වෙනකෙනෙක් set කරගෙන නම් ඉන්නේ එතනත් ප්‍රශ්න යක්.

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 2 години тому +1

      @krishperera5050 ඉතින් උන් කසාද බැදලවත් නෑනේ දෙන්නගෙන් එක් කෙනෙක්වත්

    • @krishperera5050
      @krishperera5050 Годину тому +1

      @@SriyaAbesinha-q9w ඔව් එහෙම නම් දුව ගේ අයීතී ය ගොඩක් දුරට අම්මා ට තමයි යන්නේ. නමුත් ලංකා වේ මේ වගේ කේස් වලට නීතිය කොහොම බලපා න වද දන්නේ නැහැ. දැන් ඉතිං ලංකා වෙත් මේ වට‍ නීතී හදන්න වෙයි මේ යන වීදීයට, 😂😂

  • @suwimalijayasinghe8587
    @suwimalijayasinghe8587 47 хвилин тому +1

    ඊයා මාලිංගයාගේ ඇගේ හැටි 😅😅

  • @chutynisho9217
    @chutynisho9217 2 години тому +2

    ප්‍රභූට තක්ශිලා සෙට් වෙයි කියන අය කොයි😂😊

  • @Dahamishithumi
    @Dahamishithumi 2 години тому +2

    මෙ අබීතය මගෙ මිනිහ උනානම් මම 😂

  • @ShehanPraneeth-z4k
    @ShehanPraneeth-z4k 3 години тому +7

    ❤😊

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 години тому +12

    Single mom කියනවා නේද දුව අයිති එයාට විතරයි කියලා ඒකට මෙහෙම උදාහරණයක් කිව්වොත්,
    " cocacola machine එකකට සල්ලි දාලා cocacola එකක් ගත්තොත් ඒක අයිති මැෂින් එකටද නැත්නම් ගන්න කෙනාටද " 😂😅

    • @Nora.9873
      @Nora.9873 2 години тому +5

      ඕක video එකක තිබුනා නේ 😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 години тому +2

      @Nora.9873 ඔව්

    • @LM-no4sz
      @LM-no4sz 2 години тому +3

      😂 දරුවෙක් coke එකක් එක්ක compare කරන්න බෑ සගෝ

    • @asafernando6290
      @asafernando6290 2 години тому +1

      Coca කෝලා එක අයිති ගන්න කෙනාට උනාට, මේක ඒවගේ සල්ලි වලට ගන්න එකක්ද

    • @Dog-xb6py
      @Dog-xb6py 2 години тому +2

      රැල්ලට දෙන්න යන්න එපා 😂 කොකාල මැශින් එකකුයි මනුස්සයොන්වයි සසදන්න බැ නේ ගෝතයෝ😂 🥱
      මිනිහා ලමයා එපා කිව්වනම් ගැනි දැනගන්න ඔනි අරකයි මෙකයි ගලා ගැනිට ලමයව දෙනවා මිනිහා ඔනි කිව්වොත් කොකාල මැශිමක් ගන දොඩනවා😂😂
      මැශිනුයි මිනිස්සුන්වයි සසදන්න බැ ගොතයො😂
      මාස 9 ක් ලමයව බඩෙ තියන් මෙච්චර කලයක් හැදුවේ ඒඅම්මනේ අනික කොහොමත් නිතියෙනුත් ලමයි අයිතිඅම්මට තමා විශෙශෙයන් ගැනු ලමයි😂

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 2 години тому +3

    Lassni කතාව ❤❤❤❤

  • @NisansalaKaluarachchi
    @NisansalaKaluarachchi 50 хвилин тому

    මේ මාලිංගයාගෙ හොම්බට දෙකක් අනින්න කවුරුත් නෑනෙ 😏

  • @beautystudio495
    @beautystudio495 40 хвилин тому

    Sinto❤

  • @BathiyaGehan
    @BathiyaGehan 3 години тому +3

  • @KaushalyaEdirisinghe-m6k
    @KaushalyaEdirisinghe-m6k Годину тому

    Prabu paw ,wena kenk ekka sithara giyath hoyana vidiha eyage adahas hri paw 😢

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 години тому +4

    තුල් කිවෙ ප්රැට්ටිකල් නෑ කියල 😂

    • @RuwaniWijetunga
      @RuwaniWijetunga 9 хвилин тому

      පැට්‍රිකල් කියල කිව්වෙ 😂 ඉස්සර අපි lab එකේ practical වලට යද්දි මගෙ යාලුවෙකුත් කියන්නෙ පැට්‍රිකල් යනව කියල 😂

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x Годину тому

    බලන් ගියාම අභීතයයි මාලිංගයයි දෙන්නම එකයි නේ😂😂

  • @dilharaliyanage1220
    @dilharaliyanage1220 Годину тому

    තුෂාරි මොකට මේ බූරුවා එක්ක යාලු උනාද මංදා 🙄

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 години тому +12

    ඔය living together හොඳයි කියලා කියන වට බඩු වලට නම් අර නිකින්ගෙ අම්මා වාතයක් 😅
    " අනී චම්පජායෙන් පිට යන්න ඕනෙ, මෙයාලා චාම ඉන්නෙ ගල්යුගේ, මේක විචි එක්වෙනි චියවච..... බ්ලා බ්ලා බ්ලා "😅😅

  • @udaratagowiya
    @udaratagowiya 2 години тому +1

    ප්‍රබූට තක්ෂිලා ගැලපෙනවා

  • @KawshalyaPrabodani-w3m
    @KawshalyaPrabodani-w3m 2 години тому +3

    Mata 36 balanna Bari Una Dan balannath ba

  • @TalentsofAmaya
    @TalentsofAmaya Годину тому

    🎉

  • @nipunikoshila2088
    @nipunikoshila2088 2 години тому +2

    Sithara prabudata kre waraddak hoda parippuwak kann oni sithara

  • @MaduJayathilaka-bl6lq
    @MaduJayathilaka-bl6lq 2 години тому +4

    ජගත්මගේ තාත්තායී ජගත්මයී එක වගේ.. ඇත්තම තාත්තායි දුවයි වගේ 😊

  • @UdariSewmini-lp2vk
    @UdariSewmini-lp2vk Годину тому

    අභීත කියලා නම දාපු එකා කවුද😒

  • @MithunIndrajith
    @MithunIndrajith 53 хвилини тому

    නනදෙගෙ කට පුක වගෙ 😂😂😂😂

  • @AmilaSadaruwan-pm1nx
    @AmilaSadaruwan-pm1nx Годину тому +1

    Prabhuuta gelapenne thakshila😊

  • @HashiniGithara
    @HashiniGithara 3 години тому +2

    මෙහෙටනම් හොදට පායනවා 🙁

  • @gayathriindeewari4034
    @gayathriindeewari4034 2 години тому +3

    අභීතයා 😂

  • @chandimaharshani995
    @chandimaharshani995 24 хвилини тому

    nedakin me menu jara val geni😮

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 2 години тому +3

    මගුලේ හැගීම වැඩි උන නිසා තමා අභිතයාට ඉවසන්න බැරි උනේ

  • @RashmikaChamudi-y6e
    @RashmikaChamudi-y6e Годину тому

    මේ කතාව නම් මාරම ලස්සනයි කොයි වෙලෙද කතාව දාන්නෙ කියලා බලන් ඉන්නෙ.

  • @karunarathnaherath6449
    @karunarathnaherath6449 Годину тому +1

    Prabuta thakshila nm galapenawa.....

  • @aprasanna9922
    @aprasanna9922 3 години тому +2

    Hi

  • @Harshi97781
    @Harshi97781 2 години тому +3

    ඊයා මාලින්ග

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 2 години тому +3

    මේ ලො රහාක් නැහැ මේ අබ්තයා

  • @darshanasamarasinghe-l3z
    @darshanasamarasinghe-l3z 2 години тому +3

    Aththatama thusharita pissuda me kalawaddek wenuwen ara minissu naya karanna hadanne

  • @Sumindamudiyansenalage
    @Sumindamudiyansenalage 3 години тому +1

    😢😢

  • @nishukisadamali9211
    @nishukisadamali9211 Годину тому

    මාලිංග අප්පිරියයි

  • @darshanasamarasinghe-l3z
    @darshanasamarasinghe-l3z 2 години тому +3

    Me ahala pahala thushari hitiyanam malinga gana therum yanakan kammulata gahagena gahagena yanawa