අම්බුලුවාව කියන තරම් සුන්දර තැනක්ද? | Ambuluwawa Tower Vlog

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 119

  • @chaapagangadharee7589
    @chaapagangadharee7589 5 років тому +11

    මාත් ගිහින් තියෙනවා දෙපාරක්ම ඇත්තටම හරිම ලස්සන තැනක් අම්බුලුවාව කියන්නේ එහේ තියෙන අසිරිය විදින්න අම්බුලුවාවට යන්නම ඕනි.

  • @slchami3113
    @slchami3113 5 років тому +28

    අම්මෝ...බය හිතෙනවා අප්පා....මට නම් ඔහොම තැන් වල යන්න බෑ.අප්පෝ කලන්තේ හැදිලා පල්ලෙහාට වැටෙයි...

  • @chandranarayana8961
    @chandranarayana8961 Рік тому +1

    හදපු අය මතු බුදුන් දැක නිවන් දකිත්වා💞💞💞💞💞

  • @nadeethilini2577
    @nadeethilini2577 5 років тому +6

    අනේ මාත් ගිහින් තියෙනවා බොහොම බයෙන් මුදුනටම නැග්ග හරිම ලස්සනයි

  • @chandranarayana8961
    @chandranarayana8961 Рік тому +1

    අමිමෝ බයයි

  • @leeshatarachchi5954
    @leeshatarachchi5954 3 роки тому +1

    Naginna bahinna kochchara time yanawada ?

  • @dilanisakunthala175
    @dilanisakunthala175 3 роки тому +1

    ගොඩක් ලස්සන තැනක්. එක පාරක් ගියා. මේ දවස් වල යන්න දෙනවද අයියේ.. යන්න අදහසක් තියනවා 🤗🤗

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 роки тому +2

    බුදු අම්මෝඕඕඕඕඕ මන්නන් යනව තියා මෙහෙම බලනකොටත් කලාආආආආන්තේ.අම්මෝ මටනම් බරියෝ.😱😱😱😱😱😱😱😫😫😫😫😫😫😫😫😫😫🙄🙄🙄🙄🙄🙄🙄🙄🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😇😇😇😇😇😇😇😇😇🙃🙃🙃🙃🙃🙃🙃🙃😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @indranisenarathna5318
    @indranisenarathna5318 4 роки тому

    Gampola idn ynne kohmda?? Vahanayk oneda?? Bus ndda??

  • @Prabathwijerathna03
    @Prabathwijerathna03 3 роки тому +1

    මමත් දවසක අම්බුලුවාවේ විඩියෝ එකක් දානවා අයියා මාරම ලස්සනයි අයියෝ

  • @hemanthakumara1849
    @hemanthakumara1849 4 роки тому +2

    මම නම් ගිහිල්ලා නෑ හැබැයි ලස්සනයි 🤗😋🎉️🎊️🎀👌👏

  • @chathu1440
    @chathu1440 Рік тому +1

    මමත් යන්න හිතන් ඉන්නේ දවසක යනෝ එයත් එක්ක ❤️🙏

  • @rashmivirajine2383
    @rashmivirajine2383 4 роки тому

    Oyala gya widiyata nagala bahinna kochchara wela yanawada?

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +7

    බොහෝම ස්තුතියි පෙන්නුවාට අපේ සමහර සක්කිලි කුනුටික එතනම හලලා එනව නොදකිං

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      Eka atta uda beer beela tin daka gihin thibba

  • @subhashani7892
    @subhashani7892 5 років тому +1

    මමත් දෙපාරක් ගිහින් තියෙනවා, ඇත්තටම ගොඩක් ලස්සනයි. 🤗🤗🤗🤗🤗

  • @himashperera6720
    @himashperera6720 3 роки тому +1

    ගිහින් තියනවා❤හරිම ලස්සන තැනක්❤

  • @dineshranasinghe4441
    @dineshranasinghe4441 5 років тому +2

    Lassanai atana godak.awata giyama hitenawa ape rata kochchara lassanada kiyla.

  • @sameerapradeep6877
    @sameerapradeep6877 2 роки тому

    Harima Lassana thenak eka parak gihin thiyenawa

  • @malshanraviranga8163
    @malshanraviranga8163 Рік тому

    අපි යන්න ගිතන් ඉන්නේ හරිම ලස්සනයි

  • @දෝණි-ඳ5ඛ
    @දෝණි-ඳ5ඛ 3 роки тому +1

    Ammo 🥺 වැටුනොත්වත්🥺 බයෙබැහ්

  • @travelwithnethmi9219
    @travelwithnethmi9219 3 роки тому

    හපෝ අපි ගෙයින් එළියට බැස්සත් දෙයියනේ කියලා අම්බුළුවාව පේනෝ... 🖤

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 роки тому

    Mn gihin tinw ..godk lassni..e wagem baya hitenw Usa kulune naginakota

  • @user-rz2pg6gk1o
    @user-rz2pg6gk1o 5 років тому +2

    great video keep it up!

  • @nisansalasivimali7510
    @nisansalasivimali7510 5 років тому +2

    athtatam aiya hari lassana tanaka ath 1 dayaka keyanna ona 2018 mamai mahathtayai Ambuluwawata Tower ahakata athtatam keyanna wachana na harima අපිරිසිදු wala tibuna dan kohomada dan na harima dukai lankawa may waga tan tikan tika විනාශ walayna aka gana

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      Dannam echcharatama kunu ne. Gabai udata yaddi than than wala apema un dala giyapu plastic water bottle, beer can, sprite bottle wage thibba.

  • @asankalakmali1382
    @asankalakmali1382 5 років тому +8

    හපොයි කලන්තෙ වගෙ සීගිරි නැග ගන්න බෑ කොහෙ යන්නද ඔහේ....😢😢😢😢

  • @subashinisalika3884
    @subashinisalika3884 5 років тому +3

    ඇත්තටම ලස්සන තැනක්

  • @chamindaramanayaka215
    @chamindaramanayaka215 3 роки тому +1

    සුපිරි place

  • @shenaldananjana
    @shenaldananjana 5 років тому +3

    බුදු අම්මෝ තාම මොලේ ටොයින් ටොයින් ගානවා 🙄🙄🙄

  • @mgsriyani8294
    @mgsriyani8294 3 роки тому +1

    Niyamui😇😇😇😇

  • @sanjubandara305
    @sanjubandara305 5 років тому +2

    ලස්සන තැනක්ලු මල්ලි ...මටනම් තාම යන්න බැරි උනා. ..මේ වගේ ලස්සන තැන් තවත් පෙන්නපන් කොල්ලො ....රටේ නැති ලෙස්බියන් ලගෙයි,,,ගේ කාරයින්ගෙයි,,ඩීල් යන නිලියන්ගෙයි කුනුහරප නොදා...අපි යූ ටියුබ් එන්නේ මේ වගේ වැදගත් දේවල් බලන්න ....එල එල කොල්ලනේ ....👍👍

  • @indikaruwan5016
    @indikaruwan5016 4 роки тому

    Ape lnkawa godak hodai appo ape nettam kawadawath hadanne bothl ehmath dala gihin sakkili mewage ratakata evith blnna oni koithram sundarada kiyala lankawa hodai awajathka ballo nettam kiyalawedal ne

  • @vihangapunchiheva7379
    @vihangapunchiheva7379 5 років тому +1

    තාම යන්න බැරිද පාරෙ වාහන

  • @lakshidissnayaka5212
    @lakshidissnayaka5212 5 років тому +2

    Ammo patth plase eka math thunparak giya.

  • @RaniRani-zl6bl
    @RaniRani-zl6bl 4 роки тому

    Koheda Ambulawa thiyenne

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 роки тому

    පොඩි බබාලව ගෙනියන්න බැරිද

  • @janciya.k3772
    @janciya.k3772 4 роки тому

    Thamilanda

  • @nimaljith7450
    @nimaljith7450 4 роки тому +2

    අපේ ගමේ බන්

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 роки тому +1

    මමනම් ගිහිල්ලම නෑ අනේ

  • @monalinikeshali9480
    @monalinikeshali9480 4 роки тому

    Mamath gihin thiyenawa hari lassanai

  • @travelwithnethmi9219
    @travelwithnethmi9219 3 роки тому

    එච්චර බයක් දැනෙන්නේ නෑ අනේ මටනම් හොදට හුරුයි...😅

  • @sumenaosada2884
    @sumenaosada2884 4 роки тому

    Magae gampalatha. Mama kahalpannala.

  • @NILANTIKW
    @NILANTIKW 5 років тому +3

    Mage ඔළුව karakanawa

  • @ameshadil1412
    @ameshadil1412 4 роки тому +2

    Mage oluwath kara kawenw 😇

  • @googleuser9585
    @googleuser9585 5 років тому

    Methana thiyena aithihasika wadagathkama mokakda ayya?

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      Hariyatama kiyanna danne ne habai. ambulugala kumarayage sambandayak thiyenawa. habai me thana hadala thiyenne nam former prime minister D.M Jayarathne. Meka sarea agamika sidhdasthanayak widihata hadala thiyenne.

    • @googleuser9585
      @googleuser9585 5 років тому +1

      @@slvikimedia ah ok ayya. Thanks

    • @sewmiwijesundara2099
      @sewmiwijesundara2099 5 років тому

      Sarea agamlika isthnykda

  • @buddimachathurangi4259
    @buddimachathurangi4259 5 років тому

    Oka keraki karaki yanakota kalanthe hedenawa appa mamth gihin thiyenawa

  • @narmadasandamali2505
    @narmadasandamali2505 5 років тому +1

    ලස්සනයි 💕💕💕💕💕

  • @darshana823
    @darshana823 3 роки тому

    මම නම් එහේ ගියා........

  • @WorldSheTravel
    @WorldSheTravel 4 роки тому

    Superb brother

  • @poornimaamarasekara333
    @poornimaamarasekara333 4 роки тому +2

    බුදු අම්මො 🙄

  • @ireshapabasara6776
    @ireshapabasara6776 5 років тому +1

    Ane man gihin na yanna baya hithenawa hulan wadilu neda patta

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      ow tikak wadi hulan nam ahabai aualak ne. gihin balanna lassana thanak

    • @sewmiwijesundara2099
      @sewmiwijesundara2099 5 років тому

      Ow maara hulan gahagena size ektma thibba giya mase 18 wenida api giya

  • @malsarasadaru9190
    @malsarasadaru9190 4 роки тому +1

    ඔතනට යන පාර කියන්නකො 💗

  • @damayanthiad3725
    @damayanthiad3725 5 років тому +1

    ලස්සනයි

  • @goodkuwaut6960
    @goodkuwaut6960 5 років тому

    Ambuluwawa koheda thiyenne

  • @vihaga9647
    @vihaga9647 3 роки тому

    Shooi අයියෙ.mth ynw

  • @sunilrupasinghe5972
    @sunilrupasinghe5972 4 роки тому

    මමත් ගියා ඒකපාරක්

  • @chrishtina8070
    @chrishtina8070 5 років тому +1

    හුලගට බයත් හිතෙනවා

  • @hashininawodi7207
    @hashininawodi7207 3 роки тому

    🤩❤️

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 4 роки тому +1

    😇😇😇😇😇😇😇😇

  • @ireshapabasara6776
    @ireshapabasara6776 5 років тому +3

    🥰🥰🥰😍😍😍😍

  • @noninipuni8460
    @noninipuni8460 5 років тому +1

    Amboo matanam bayayai

  • @buddhikadilshan175
    @buddhikadilshan175 4 роки тому

    Me aiya ambuluwawa thiyenne koheda

  • @slbackpackerevents95
    @slbackpackerevents95 4 роки тому

    Ft

  • @katheresa5047
    @katheresa5047 3 роки тому

    මරැ තැනක් තමයි මෙහේනං

  • @birdeye7160
    @birdeye7160 4 роки тому

    Oya langa nanna puluwan thenak thiyenawada aiyaa

  • @hoangquytran
    @hoangquytran 5 років тому +1

    Chả hiểu gì cả có ai là người Việt Nam 🇻🇳🇻🇳🇻🇳 k dơ tay cái nào
    Góp ý : phải có phụ đề Tiếng việt (Vietnamese)

  • @noninipuni8460
    @noninipuni8460 5 років тому +1

    Amboo aiye peya kiyala giyada naginna

  • @chamindamangedara7315
    @chamindamangedara7315 3 роки тому

    Ane mn gihin na matath ynn oni😭

  • @oshadhadilshan7939
    @oshadhadilshan7939 3 роки тому

    මගේ කකුල් වෙව්ලනෝ

  • @chathudil1749
    @chathudil1749 4 роки тому

    Ammbuluwawa koheda thiyenne

  • @akasheeleesha8387
    @akasheeleesha8387 4 роки тому +1

    අයේ යන්

  • @kangarakangara3507
    @kangarakangara3507 5 років тому

    Api yanna thama hotiye etb apooo baye na

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 роки тому

    ❤❤❤

  • @ruvinijayanika714
    @ruvinijayanika714 5 років тому

    Maath gihin tiyenawa. Lankawe tiyena lassanma place ekk. Koo akki? Akkiwa ekkan giye nedda aiya. Paw ne akkiya😊👍♥️

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      akka awe ne ane

    • @ruvinijayanika714
      @ruvinijayanika714 5 років тому

      Eakne. Neth nam akkith hitiya nam shooi😊👍

    • @ruvinijayanika714
      @ruvinijayanika714 5 років тому +1

      Bingayak ehma tiyenawane eka giye nedda?

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      @@ruvinijayanika714 next time akkawa ekkan yannam

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      @@ruvinijayanika714 tunnel ekak nam hamba une ne. koheda thibbe?

  • @maheshsuranga8057
    @maheshsuranga8057 3 роки тому

    කක්කා.බර.හැදෙන වා.යකෝ .😁😁😁😁😁😁

  • @blogsdeyvid2166
    @blogsdeyvid2166 4 роки тому

    Yo viendo el video y no entiendo nada de lo que hablan jajaja

  • @dulmisamu9130
    @dulmisamu9130 5 років тому

    Koo akka

    • @slvikimedia
      @slvikimedia  5 років тому

      Mata asaneepa una nisa aiya giya 😍😍 aye yaddi mamath innawa ♥️

    • @dulmisamu9130
      @dulmisamu9130 5 років тому

      @@slvikimedia 😍😍😘

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 роки тому

    Bs

  • @srishagee8447
    @srishagee8447 3 роки тому

    Ado gon harako.uba yanne koheda.inne kotanada kiyala danne.nativa minissunta.balanna vidio danna epa.

  • @githasamanmaliy1517
    @githasamanmaliy1517 5 років тому +2

    ලස්සනයි

  • @sachinitaniya6242
    @sachinitaniya6242 4 роки тому +1

    ලස්සනයි