සවණීය | EP 120 | 2024 12 29 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 18

  • @anandagunaratne3265
    @anandagunaratne3265 2 дні тому +2

    ඉතා පැහැදිලි ලස්සන ධර්ම දේශනාවක්.. අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි...

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 2 дні тому +1

    🙏🙏🙏🙏......................

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 2 дні тому +1

    ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබු සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 2 дні тому

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 2 дні тому +1

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 2 дні тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 День тому

    සාධු සාධු සාධු. ඉතා පැහැදිලියි අත්දුටුයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් කුසලය උපනිශ්‍රය වේවා!!! සාධු සාධු සාධු.

  • @BSBhagya
    @BSBhagya 2 дні тому

    Sadu sadu sadu

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 2 дні тому

    🙏🙏🙏

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 День тому

    සාධු.!!සාධු!!සාධු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!20.40

  • @bandaramanike9021
    @bandaramanike9021 День тому

    සාධු සාධු සාධු

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 2 дні тому

    ඔබ වහන්සේ දේශනා කරන දර්ශනය ත්‍රිපිටකයෙ කුමන සූත්‍රවලද විග්‍රහා වෙන්නේ...

    • @2wije3sm
      @2wije3sm 2 дні тому

      "Yankinchi samudaya dhaman sabanthan nirodha dhaman" හේතුවලින් යම් ධර්මයක් හටගනීද හේතු නිරෝධයෙන් ඒ ධර්ම නිරෝධය. උදාහරණ: චක්කු විඤ්ඤාණය (සරලව පෙනීම) ඇතිවන සැනින් ඒ සඳහා දායකවූ චක්ඛු ප්‍රසාදය සහ වර්ණ රෑපය වැයවේ....පහන දැවීමට තිරය සහ තෙල් වැයවන්නාක්මෙන්...

    • @amaatcoamaatco4056
      @amaatcoamaatco4056 День тому

      කරුණාවෙන් මෙකට ඒ දර්ශනය ගලපන්නේ කෙසේද ? ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යන්නේ මොනවාද ?​@@2wije3sm

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 дні тому

    🙏🏼🙏🙏🏽🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @KanthiKulatunga-c7x
    @KanthiKulatunga-c7x 2 дні тому

    සාදු. සාදු. සාදු🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 дні тому

    🙏🙏🙏