Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ රෙසපි එක මේ දවස් වල පිටරටවල හරි ප්‍රසිද්දයි. මේ හරියටම පස්තා හදන විදිහ නෙවෙයි හරියටම පස්තා හදන්න ඕනේ නම් මිට වඩා ගොඩක් කාල්ය යන්වා ඒවගේම තව අමුද්‍රව්ය ගොඩක් ඕනේ වෙනවා. මේ විදිහට කාර්යබහුල අයට වෙනසකට කන්න ගොඩාක් හොදයි. කරලා බලන්න හරි රසයි...අමුද්‍රව්‍ය පාන් පිටි හෝ ආටා පිටි 120gතෙල් තේ හැදි 1.1/2ලුනු තේ හැදි 1/2 වතුර තෙම්පරාදුවටසුදු ලූනු බික් 3ක්ලූනු ගෙඩියක්අමු මිරිස් හෝ මාලු මිරිස්තක්කාලි සෝස් මේස හැදි 1සෝයි සෝස් මේස හැදි 1චිලි පේස්ට් තේ හැදි 1.1/2All purpose flour or Atta flour 120gOil 1.1/2 tspSalt 1/2 tspWater as required Onion3 garlic cloves Tomto sauce 1 tbspSoy sauce 1 tbspChili paste 1.1/2 tspGreen chili or capcicum
Annahare
Wow 💓💕💕💕💖💖💖💗💕💕💖💖💓💕💖💖💗💙💚💛🧡❤❤💓💕💖💗💙💛🧡❤❤💓💖💖💚💛💜❤💓💖💗💚💛💜❤💓💖💚🧡🧡🧡💜💜❤❤💚💙💖💖💓💓🧡🧡💜❤❤💙💙💓💕💖💖💗💙💙💚💛💛😎💜❤❤💓💖💙💚💚❤💜💜🧡🧡🧡💓💕💕💖💖💗💗💙💚💚💛🧡💜❤💓💖💙💙💙💚❤❤❤💜💜🧡🧡🧡💓💓💕💕💖💗💙💙💚💛🧡💜❤❤💖🧡💜💜❤❤💚💙💖💖💓💓💓💕💖💗💙💙💚💛🧡❤❤💓💓💖💚❤🧡💓💕💖💚💛🧡💜❤💓💓💖💙❤💜💜🧡💓💕💖💙💛💜❤❤💓💖💖💙💙💙💚💚❤💜🧡🧡🧡💓💕💖💖💗💗💗💙💙💚💚💛🧡💜❤💖💖💙💙💚💚❤❤🧡💓💕💖💗💗💚💚🧡🧡💜❤❤💓💖💙💙💚❤💜🧡💓💕💖💗💚💛🧡💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Better.dannaRasai
0⁰0⁰⁰0
Patta rasae thanks thanks
ඔයා දාපු දවසෙම මම හැදුවා ඇත්තමයි හරි ඉක්මනට අඩු ව් යදමකින් ඒ වගෙම හරිම රසට රැ කැමට හැදුවා ලමයි කඩෙ එවට වැඩ් රසයි කියලා ආසාවේන් කැවේ බොහොම ස්තුතියි බුදුසරනයි
අනේ මං අද මේක හැදුවා .. නියමයි සුපිරියටම ආවා.. පාස්තා වගේම තමයි කිසිම වෙනසක් නෑ .. තැන්ක්‍යු රෙසිපියට 🙏❤
😍😍
අතුරු ආබාධ මුකුත් නැනෙ ?? ඔන්න ඒනම් අපිත් හදලා බලනවා ඈ
අක්කේ mn inne 8 wasare. ඇත්තටම මන් ඔයාගෙ recipi ගොඩාක් try කරල තියෙනවා.. 🤩😍ගෙදර හැමෝම ආසාවෙන් කනවා. මේකත් හැදුවා අද ඇත්තටම මාර රසයි... අපි වගෙ අයට හදන්න පුලුවන් ලේසි රස රෙසිපීස් ගේන්න අක්කියෝ.... ❤️❤️❤️😘😍😍
Sure thank you so much nangi❤️
@@Bandifull 😍🎛️💓
මං දැන් මේ හදලා කන ගමන්...ඇත්තටම මාරම රසයි...ලාබයි...තෑන්ක්ස් අක්කි for your recipe ❤😋
You' most welcome😃
ගොඩක් pin maka ඕනෑම kanakta හදන්න poluwan akak ada kalata galapana.budusaranei duwa.
හරියටම ආවා අක්කි 🥺 හදලා කන ගමන් 😋🤤රසම රසයි 😘😘thank you🙏
Me vidio eka balapu hamoma meka try karanna please aththtama meka maram rasai
අක්කේ හරිම රසයි මම අද හැදුවා මම ඉන්නේ 9වසරේ අක්කේ සුපිරි එක පැස්තා වගේ මයි අනිත අයත් හදලා බලන්න මෙකනම් 100%ක් රසයි අක්කේ හැමදාම මේ වගේ විඩියෝ දාන්න බුදු සරනයි අක්කාට 🌸😋🤩🧚👌🙏
හදල බැලුව කඩෙන් ගත්ත වගේමයි... තෑන්ක්ස් අක්කියෝ 👌
Welcome😃
......❤මම අවුරුදු 3 ක ඉඳන් තමයි අක්කිගෙ රෙසිපිස් ට්‍රියි කරන්නෙ ඒ කියන්නෙ 6 වසරෙ ඉදලා දැන් මම 8 වසරෙ ඇත්තටම අක්කි ඔයාගෙ හැම රෙසිපි එකක්ම වගෙ මම හදලා තියෙනවා මං මුලින්ම හැදුවෙ අක්කිගෙ වෙජිටබල් චිප්සි එක ඇත්තටම එක හරීම රසයි එ වගෙම මෙකත් අනිවාරෙනම හදනවා thanks akki❤
You're most welcome😃
Campus vedio , study vedio balanna enna motivation with ashi youtube channel ekath ekath ekka ekathu wenna nangi malli oyalge හීන සැබෑ කරගන්න ......👩🎓❤️
හායි මාත් අට වසරේ ගෑනු ලමයෙක් ඔයා කොහෙද ඉන්නේ
@@pabaramanjari6330 මම ඉන්නෙ nigambo
@@motivationwithashi865 akke mn oyawa subscrib kara..
මේ පස්තා එක අපි try කරලා බැලුවා. ❤ මාරම රසයි.මේ වගේ recipe තව ගොඩක් දෙන්න අක්කියෝ❤❤❤❤👍👍👍👍
අක්කෙ මාත් අද හදල බැලුවා .හරි රසයි .හරිම පහසුයි මේක හදන එක.ගොඩක් ස්තූති අක්කෙ .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊❤️
මේ විදියට කොත්තු හදන්නත් පුලුවන් වෙයි වගේ. ගොඩාක් ලේසියෙන් හදන්න පුලුවන් වෙයි වගේ ❤❤❤
😍
කොත්තු කන එකත් හීනයක් වෙලා තියෙන එකේ. මේක මරු බැහැයි 👊👌
🤗😍
මගේ වයස අවුරුදු 12 මම අම්මි එක්ක එකතු වෙලා මේක හැදුවා හරි රසයි❤ Thanks
මං අද හැදුවා අනේ හරිම රසයි.වෙනසක් නෑ කඩේ පාස්තා වගේමයි.මං නම් වෙනස් විදිහට රසවත් කරගත්තෙ❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋
❤️❤️
අක්කි මම මුලින්ම උයපු දවසෙ ඉව්වෙත් අක්කගෙ recipe එකක් ගොඩක් අයගෙ youtube channel තියෙනව ඒගොල්ලො ගොඩක් කියවනවත් වැඩියි ඒගොල්ලො කියන දේවල් හොයාගන්නත් හරිම අමාරුයි අක්කිගෙ ඒවා නම් එහෙම නෑ හොයාගන්නත් ලේසි අමුද්‍රව්‍ය තියෙන්නෙ අනිත් අය වගේ කියවන්නෙත් නෑ Thank you so much ❤❤❤❤❤
දැන් කන ගමන් හදල 😋😋😋😋 පට්ටම සැරයි 🔥 වගෙම රසයි ❤️😋😋😋 සුපිරී අක්කි මේවගෙ රෙසිපි කියා දෙනවට 🙏🙏🙏💚💚💚
අම්මෝ ඒකනම් පිස්සුවක් මම හිතුවටත් හොදට අවා 😌❤️
Thank you❤️
අනෙ න0ගා අපි මෙක හැදුවා.....ගොඩක් රසයි.......නිතරම හදනවා ගොඩක් ස්තුතිය
Woww thank you❤️
මන් දැන් කන ගමන් ඉන්නේ...❤💐👏 හරිම රසයී අප්පහ් 🥲💗
❤️
wowwww අැත්තටම එ් recipe එකනම් රස පාටයි මේ recipe එකත් මම අනිවිර්යෙන්ම හදනවා😘😘😀😀
මන් අද හැදුවා මාරම රහයි....ගෙදර හැමෝම කෑවා....තැන්ක් යූ අක්කා...❤😋
වර්තමානයේ තත්ත්වයක් ට ගැලපෙන කෑම හදන්න .බුදු සරණයි
බුදු සරණයි
Wooow
හරිම ලේසි හරිම රසයි❤🍓ගොඩක් ස්තුතියි
Aneee math haduwa meka balagena aththatama niyamata awa pastha wagemai 😍😍😍😍 thank you dear 😘😘😘😘😘
You're most welcome🤗
අම්මෝ දැක්කත් ඇති අක්කේ ඔයාගේ හදන කෑම දැක්කත් බඩ පිරෙනවා මේකත් හරිම රස පාටයි ඔයා කියල දෙන රෙසිපි වලට මම හරි ආසයි ඒවා හදන්න හරිම ලේසියි 😍😍😍😍 thank you අක්කෙ මෙව අපට කියලා දෙනවට ඔයට සුබ පැතුම් 🙏🙏
You're most welcome nangi❤️
මාත් මේ විදියට පැස්ටා හැදුවා..හොඳට ආවා..හරිම රසට තිබ්බා..Thank you රෙසෙපි එකට 👍❤
මමත් හැදුවා,රසම රසයි,❤️thnxxx අක්කියෝ.🤗
අනේ මං අද හැදුවා .හරිම රසයි.පාස්තා වගේම අාවා.තැන්කූ රෙසිපි එකට .
ඔයාට බොහෝම ස්තූතියි අක්කෙ
mama 8 වසරේ. මේක මම අද හවසත් හදලා කාලා රෑ ගොඩක් හදලා කෑවෑ. හරිම රසයි. හැමෝම රසයි කිව්වා.Thank you.😊
Glad you liked ❤️
,මමත් මේක හැදුවා. ගෙදර සෝයා සෝස් තිබුන්නෑ.හැබැයි තක්කාලි සෝස් විතරක් දාලා හැදුවා,චිලි පේස්ට් තිබුන්නෑ ඒ හින්දා කෑලි මිරිස් සුයි සීනියි දැම්මා.හරිම රසයියි . ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 🤗😊❣️❤️. Thank you so much 🥰❤️❤️❤️❤️
අක්කි මමත් හැදුවා හරිම රසයි thank you ❤❤❤❤❤❤❤
මමත් හැදුවා .හරි ම රසයි අක්කි.ඔයාට ගොඩක් ස්තුතිය .පරිස්සමෙන් ඉන්න .බායි .......🥰🥰🥰🤗😚😚
ස්තුතියි
මං ඒක හැදුව අද ඇත්තටම ලොකු වෙනසක් නෑ රසය්.ස්තූතිය් ඔයාට ❤
ස්තුතියි ඔයාට 😍
මං ඔයාගෙ වීඩියෝ වලට ආසම වැඩි දේවල් නැතුව ගෙදර තියෙන ඒවයින් හදන්න කියල දෙන නිසා.ඒ නිසා හදන්න හිතෙනව බලපු ගමන්❤️
අක්කි මං අද මේක හැදුවා .හැබැයි ටිකක් වෙනස් විදිහකට.තෙල් දාන ටිකේ ගම්මිරිස් කුඩු එහෙමත් දාලා.ඇත්තටම ගොඩාක් රසයි 😋👍❤️👍😍❤️👍
😯😯😍
අක්කිගේ recipe වල වැඩි වැඩ නැති නිසා ඉක්මණට හදා ගන්න පුළුවන් ❤️ Thanks akki මේ recipe එකට 😍 O/L exam එක ඉවර වුණු ගමන් හදනෝ 😌❤ Stay safe akki 💫😊
Anytime & stay safe😍
Mamath OL iwarai mamath akkige kama hadanawa 😍💖😇Easy rasa recipes thawa oni
Math haduwa gedara mukuthma kanna deyak nathi wele harima rasai tnq so much 😍😍😍😍
Welcome 😍
Ane akke dn me haduwa gamn hoyan awit comment ekk danne...marama rasai...gedara mayonis thibba nisa ewath tkk ekthu krgtta...attatama patta rasai...hari sathutui...thank you oyat❤
මම අද මේක හදල බැලුව ... මරුවට ආව 😊 මං මේකට තව චිකන් ,බිත්තර,චීස් ,ෆ්‍රෙෂ්මිල්ක් ඇඩ් කරලා තමා හැදුවෙ.. ඇත්තටම කඩේ රසටම මට හදා ගන්න පුළුවන් වුනා 😁 සුපිරියි ❤❤❤ තව මේ වගේ වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම.❤
කියපු විදියටම හැදුවා.සුපිරියටම ආවා..😍🤗Good luck akka ❤️
මේකට අලත් දැම්මනම් ග්නොක්චි තමයි....😋.. මං මේක හැදුවා. හරිම රසයි අක්කියෝ❤️
Thank you😊
ඔයාගෙ recipe හදන්න ලේසි, thnkz dr ❤️❤️❤️
අක්කියො මන් මෙක හැදුවා මාරම රහයි පැස්ටා වලටත් වඩා රසට ආවා ටැන්කු අක්කියො මේ වගෙ විඩියො දානවට 😘😘
ඔයාගේ කෑම ත් රසයි ලේසි.. කටහඩ ත් ලස්සනයි හුරතල් 😊
Meka mth hadala baluwa aththtam me recipe ek marama rasaiii✨️ thank you so mush..
Most welcome😃
Akki kiuwa wage mn haduwa rasama rasai akki..ae recepi eka nm shoi😘
😍😊
මේ රෙසිපි එක වටින video eka.
මම මේ දැන් හදලා කෑවේ 😋මාර රසයි අක්කි 😋😍Thank you 😍
මාත් හදලා බැලුවා මාරම රසයි අක්කා 😋😋😋😋❤️
Ammoh rasa..dan kewa witharai..🥰Thanks akkiyo🥰❤️🙏
Me recipi eka nam marai akki harima rasai ,
ලස්සන කට හඩක් ඔයට තියනවා .බලන්න අසයි
ස්තුතියි😍
Ada math haduva. Marama rasai👌👌👌
Mn ad meka breakfast ekt haduw.aththtm pasta wltath wada rasai..thank you akkiyoo 😘💖
Welcome nangi❤️
මාත් හැදුවා අක්කේ මාරම රසයි ඔයා ට ගොඩක් පින් 💗😊👀
Man Ada heduwa .marama rasai hemoma kewa .godak sthuthii akki oyata, 💗🤝
මාත් හැදුවා . රසයි දැන් මේ කන ගමන් 😋
Api ada rata haduwa me vidihara harima rasai thankyou oyata
hithuwatath wediya rasata aawa.tnxx godaak 🌸🌸😋
මේක තමා දැන් මන් ගෙදර ඉද්දි හදන කෑම එක හරි ම රසයි වගේම හරිම ලේසි ,,,,,,
Ane akke math haduwa niyamai pasta akata wada rasai man 9ya wasare man haduwa Paul I kattiya rasakara kara kawa🍲🍲🍲🍲🍛🍽🍽
akki mn dan haduwa marama rasai thank you
මාර රහයි අක්කෙ ඒක මන් හැදුවා thanks akke😍😇😘 ..hamoma ape paule aye aye hadannalu. Mata.🤭😘😘
Dough ekata biththara dammama godak rasay
Akka man oyage pampiti pasta eka man Ada try Kala puduma rahai akke niyamai gedara okkomala kaawa. Thanks akka
Mamath eka sarayak haduwa mama adath hadanawa eda thaththa mama hadapu pasta eka rahai kiuwa 😘😘😘😘😘
මමත් හැදුවා හරිම රසයි ❤❤❤
Thank you❤
මමත් හැදුව හරිම රසයි 😊😊😊😊😊😊😊😊
Mamath haduwa harima rasai. Me kana gaman 😊
Ane akeki harima rasai ..... Api hadala kawa 😋😋😋😋😋😋😋🥰
නියමයි මාත් හදලා බලන්නම්. thanks
Akki mn inne 11 vasare mn me resipi eka iye try kala ane akki hadapu vidihatama ava. Harima rasayi akki.
මන් මෙක හදල බැලුවා .හරිම රසයි .මෙ රෙසෙපි එක කියලා දුන්නට thank you අක්කි.😍🤗
Math ada heduwa akki.godak rasai.❤❤
අනේ මරු අක්කේ නියමයි 👍
මාත් අද හැදුවා අක්කි . කඩේ පැස්තා වගේම හොඳට ආවා . Thanks Akki
Mth hduwa akkiyoo. Maram rhy appa kden arn hdn ewat wada rhy. Gedara hamom kmti una. Thanks anee😊😊❤❤
ස්තුති රෙසිපි එකට ❤️ හරිම රසයි අද හැදුවා
supiri meka patta rasayi.🤤😍😘
Thank you
අද හැදුවා. හරිම රසයි 😍❤️❤️❤️
මම මේක හැදුවා හරිම රසවත්
Math haduwa me recepi eka marama rasayi akkiyo🙃❤❤
Math me recipe eka haduwa akkiyo hari rasai thnx oyt
Godak rasai ea vidihatama awa ane oyata godak thanks kiyala dunnata ❤️❤️
අලුත් ව්දියක් කියලා දුන්නාට බොහොම ස්තුතියි
Mmath me denui heduwe niyami ane supiri පැස්ට wagemai godk thanx anr
ඒක බැලුවට පස්සේ Notification Bell icon එකත් Click උනා..😍😍😍
Math haduwa meka akkiyo..akkada nangida danna 😁😁....rasama rasai thanks mewage dewal genawata 💕💕💕
Mn deparakma haduwa akke mara rasai.gedara kattiya hamoma rasai kiya kiya kawe🥰🥰
මම හැදුවා. නියමයි. ❤
Math heduwa ,, Thank u❤rasama rasai
රසම රසයි මම හැදුවා. පැස්ටාම තමයි කිසි වෙනසක් නෑ. ඒ රසමයි
මාත් අද හදල කෑව මේවගේම ආව රසයි කඩේ ඒවට වඩා thnqq💜️
@@Bandifull 💜️
👌 රසම රසායි 😊😋😋
මාත් හැදුවා හරිම රසයි. Thank you ❤️
Akke man meka ada haduva pastha vagemay thank akkii
Harima rasai akkiyuuu
මේ රෙසපි එක මේ දවස් වල පිටරටවල හරි ප්‍රසිද්දයි. මේ හරියටම පස්තා හදන විදිහ නෙවෙයි හරියටම පස්තා හදන්න ඕනේ නම් මිට වඩා ගොඩක් කාල්ය යන්වා ඒවගේම තව අමුද්‍රව්ය ගොඩක් ඕනේ වෙනවා. මේ විදිහට කාර්යබහුල අයට වෙනසකට කන්න ගොඩාක් හොදයි. කරලා බලන්න හරි රසයි...
අමුද්‍රව්‍ය
පාන් පිටි හෝ ආටා පිටි 120g
තෙල් තේ හැදි 1.1/2
ලුනු තේ හැදි 1/2
වතුර
තෙම්පරාදුවට
සුදු ලූනු බික් 3ක්
ලූනු ගෙඩියක්
අමු මිරිස් හෝ මාලු මිරිස්
තක්කාලි සෝස් මේස හැදි 1
සෝයි සෝස් මේස හැදි 1
චිලි පේස්ට් තේ හැදි 1.1/2
All purpose flour or Atta flour 120g
Oil 1.1/2 tsp
Salt 1/2 tsp
Water as required
Onion
3 garlic cloves
Tomto sauce 1 tbsp
Soy sauce 1 tbsp
Chili paste 1.1/2 tsp
Green chili or capcicum
Annahare
Wow 💓💕💕💕💖💖💖💗💕💕💖💖💓💕💖💖💗💙💚💛🧡❤❤💓💕💖💗💙💛🧡❤❤💓💖💖💚💛💜❤💓💖💗💚💛💜❤💓💖💚🧡🧡🧡💜💜❤❤💚💙💖💖💓💓🧡🧡💜❤❤💙💙💓💕💖💖💗💙💙💚💛💛😎💜❤❤💓💖💙💚💚❤💜💜🧡🧡🧡💓💕💕💖💖💗💗💙💚💚💛🧡💜❤💓💖💙💙💙💚❤❤❤💜💜🧡🧡🧡💓💓💕💕💖💗💙💙💚💛🧡💜❤❤💖🧡💜💜❤❤💚💙💖💖💓💓💓💕💖💗💙💙💚💛🧡❤❤💓💓💖💚❤🧡💓💕💖💚💛🧡💜❤💓💓💖💙❤💜💜🧡💓💕💖💙💛💜❤❤💓💖💖💙💙💙💚💚❤💜🧡🧡🧡💓💕💖💖💗💗💗💙💙💚💚💛🧡💜❤💖💖💙💙💚💚❤❤🧡💓💕💖💗💗💚💚🧡🧡💜❤❤💓💖💙💙💚❤💜🧡💓💕💖💗💚💛🧡💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Better.danna
Rasai
0⁰0⁰⁰0
Patta rasae thanks thanks
ඔයා දාපු දවසෙම මම හැදුවා ඇත්තමයි හරි ඉක්මනට අඩු ව් යදමකින් ඒ වගෙම හරිම රසට රැ කැමට හැදුවා ලමයි කඩෙ එවට වැඩ් රසයි කියලා ආසාවේන් කැවේ බොහොම ස්තුතියි බුදුසරනයි
අනේ මං අද මේක හැදුවා .. නියමයි සුපිරියටම ආවා.. පාස්තා වගේම තමයි කිසිම වෙනසක් නෑ .. තැන්ක්‍යු රෙසිපියට 🙏❤
😍😍
අතුරු ආබාධ මුකුත් නැනෙ ?? ඔන්න ඒනම් අපිත් හදලා බලනවා ඈ
අක්කේ mn inne 8 wasare. ඇත්තටම මන් ඔයාගෙ recipi ගොඩාක් try කරල තියෙනවා.. 🤩😍ගෙදර හැමෝම ආසාවෙන් කනවා. මේකත් හැදුවා අද ඇත්තටම මාර රසයි... අපි වගෙ අයට හදන්න පුලුවන් ලේසි රස රෙසිපීස් ගේන්න අක්කියෝ.... ❤️❤️❤️😘😍😍
Sure thank you so much nangi❤️
@@Bandifull 😍🎛️💓
මං දැන් මේ හදලා කන ගමන්...ඇත්තටම මාරම රසයි...ලාබයි...තෑන්ක්ස් අක්කි for your recipe ❤😋
You' most welcome😃
ගොඩක් pin maka ඕනෑම kanakta හදන්න poluwan akak ada kalata galapana.budusaranei duwa.
හරියටම ආවා අක්කි 🥺 හදලා කන ගමන් 😋🤤රසම රසයි 😘😘thank you🙏
Me vidio eka balapu hamoma meka try karanna please aththtama meka maram rasai
අක්කේ හරිම රසයි මම අද හැදුවා මම ඉන්නේ 9වසරේ අක්කේ සුපිරි එක පැස්තා වගේ මයි අනිත අයත් හදලා බලන්න මෙකනම් 100%ක් රසයි අක්කේ හැමදාම මේ වගේ විඩියෝ දාන්න බුදු සරනයි අක්කාට 🌸😋🤩🧚👌🙏
හදල බැලුව කඩෙන් ගත්ත වගේමයි... තෑන්ක්ස් අක්කියෝ 👌
Welcome😃
......❤මම අවුරුදු 3 ක ඉඳන් තමයි අක්කිගෙ රෙසිපිස් ට්‍රියි කරන්නෙ ඒ කියන්නෙ 6 වසරෙ ඉදලා දැන් මම 8 වසරෙ ඇත්තටම අක්කි ඔයාගෙ හැම රෙසිපි එකක්ම වගෙ මම හදලා තියෙනවා මං මුලින්ම හැදුවෙ අක්කිගෙ
වෙජිටබල් චිප්සි එක ඇත්තටම එක හරීම රසයි එ වගෙම මෙකත් අනිවාරෙනම හදනවා thanks akki❤
You're most welcome😃
Campus vedio , study vedio balanna enna motivation with ashi youtube channel ekath ekath ekka ekathu wenna nangi malli oyalge හීන සැබෑ කරගන්න ......👩🎓❤️
හායි මාත් අට වසරේ ගෑනු ලමයෙක් ඔයා කොහෙද ඉන්නේ
@@pabaramanjari6330 මම ඉන්නෙ nigambo
@@motivationwithashi865 akke mn oyawa subscrib kara..
මේ පස්තා එක අපි try කරලා බැලුවා. ❤ මාරම රසයි.මේ වගේ recipe තව ගොඩක් දෙන්න අක්කියෝ❤❤❤❤👍👍👍👍
අක්කෙ මාත් අද හදල බැලුවා .හරි රසයි .හරිම පහසුයි මේක හදන එක.ගොඩක් ස්තූති අක්කෙ .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊❤️
මේ විදියට කොත්තු හදන්නත් පුලුවන් වෙයි වගේ. ගොඩාක් ලේසියෙන් හදන්න පුලුවන් වෙයි වගේ ❤❤❤
😍
කොත්තු කන එකත් හීනයක් වෙලා තියෙන එකේ. මේක මරු බැහැයි 👊👌
🤗😍
මගේ වයස අවුරුදු 12 මම අම්මි එක්ක එකතු වෙලා මේක හැදුවා හරි රසයි❤ Thanks
මං අද හැදුවා අනේ හරිම රසයි.වෙනසක් නෑ කඩේ පාස්තා වගේමයි.මං නම් වෙනස් විදිහට රසවත් කරගත්තෙ❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋
❤️❤️
අක්කි මම මුලින්ම උයපු දවසෙ ඉව්වෙත් අක්කගෙ recipe එකක් ගොඩක් අයගෙ youtube channel තියෙනව ඒගොල්ලො ගොඩක් කියවනවත් වැඩියි ඒගොල්ලො කියන දේවල් හොයාගන්නත් හරිම අමාරුයි අක්කිගෙ ඒවා නම් එහෙම නෑ හොයාගන්නත් ලේසි අමුද්‍රව්‍ය තියෙන්නෙ අනිත් අය වගේ කියවන්නෙත් නෑ Thank you so much ❤❤❤❤❤
දැන් කන ගමන් හදල 😋😋😋😋 පට්ටම සැරයි 🔥 වගෙම රසයි ❤️😋😋😋 සුපිරී අක්කි මේවගෙ රෙසිපි කියා දෙනවට 🙏🙏🙏💚💚💚
අම්මෝ ඒකනම් පිස්සුවක් මම හිතුවටත් හොදට අවා 😌❤️
Thank you❤️
අනෙ න0ගා අපි මෙක හැදුවා.....ගොඩක් රසයි.......නිතරම හදනවා ගොඩක් ස්තුතිය
Woww thank you❤️
මන් දැන් කන ගමන් ඉන්නේ...❤💐👏
හරිම රසයී අප්පහ් 🥲💗
❤️
wowwww අැත්තටම එ් recipe එකනම් රස පාටයි මේ recipe එකත් මම අනිවිර්යෙන්ම හදනවා😘😘😀😀
😍😍
මන් අද හැදුවා මාරම රහයි....ගෙදර හැමෝම කෑවා....තැන්ක් යූ අක්කා...❤😋
Welcome😃
වර්තමානයේ තත්ත්වයක් ට ගැලපෙන කෑම හදන්න .බුදු සරණයි
බුදු සරණයි
Wooow
හරිම ලේසි හරිම රසයි❤🍓ගොඩක් ස්තුතියි
😍
Aneee math haduwa meka balagena aththatama niyamata awa pastha wagemai 😍😍😍😍 thank you dear 😘😘😘😘😘
You're most welcome🤗
අම්මෝ දැක්කත් ඇති අක්කේ ඔයාගේ හදන කෑම දැක්කත් බඩ පිරෙනවා මේකත් හරිම රස පාටයි ඔයා කියල දෙන රෙසිපි වලට මම හරි ආසයි ඒවා හදන්න හරිම ලේසියි 😍😍😍😍 thank you අක්කෙ මෙව අපට කියලා දෙනවට ඔයට සුබ පැතුම් 🙏🙏
You're most welcome nangi❤️
මාත් මේ විදියට පැස්ටා හැදුවා..හොඳට ආවා..හරිම රසට තිබ්බා..Thank you රෙසෙපි එකට 👍❤
මමත් හැදුවා,රසම රසයි,❤️thnxxx අක්කියෝ.🤗
Welcome😃
අනේ මං අද හැදුවා .හරිම රසයි.පාස්තා වගේම අාවා.තැන්කූ රෙසිපි එකට .
ඔයාට බොහෝම ස්තූතියි අක්කෙ
mama 8 වසරේ. මේක මම අද හවසත් හදලා කාලා රෑ ගොඩක් හදලා කෑවෑ. හරිම රසයි. හැමෝම රසයි කිව්වා.Thank you.😊
Glad you liked ❤️
,මමත් මේක හැදුවා. ගෙදර සෝයා සෝස් තිබුන්නෑ.හැබැයි තක්කාලි සෝස් විතරක් දාලා හැදුවා,චිලි පේස්ට් තිබුන්නෑ ඒ හින්දා කෑලි මිරිස් සුයි සීනියි දැම්මා.හරිම රසයියි . ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 🤗😊❣️❤️. Thank you so much 🥰❤️❤️❤️❤️
You're most welcome😃
අක්කි මමත් හැදුවා හරිම රසයි thank you ❤❤❤❤❤❤❤
Welcome😃
මමත් හැදුවා .
හරි ම රසයි අක්කි.
ඔයාට ගොඩක් ස්තුතිය .
පරිස්සමෙන් ඉන්න .
බායි .......🥰🥰🥰🤗😚😚
ස්තුතියි
මං ඒක හැදුව අද ඇත්තටම ලොකු වෙනසක් නෑ රසය්.ස්තූතිය් ඔයාට ❤
ස්තුතියි ඔයාට 😍
මං ඔයාගෙ වීඩියෝ වලට ආසම වැඩි දේවල් නැතුව ගෙදර තියෙන ඒවයින් හදන්න කියල දෙන නිසා.ඒ නිසා හදන්න හිතෙනව බලපු ගමන්❤️
අක්කි මං අද මේක හැදුවා .හැබැයි ටිකක් වෙනස් විදිහකට.තෙල් දාන ටිකේ ගම්මිරිස් කුඩු එහෙමත් දාලා.ඇත්තටම ගොඩාක් රසයි 😋👍❤️👍😍❤️👍
😯😯😍
අක්කිගේ recipe වල වැඩි වැඩ නැති නිසා ඉක්මණට හදා ගන්න පුළුවන් ❤️ Thanks akki මේ recipe එකට 😍 O/L exam එක ඉවර වුණු ගමන් හදනෝ 😌❤
Stay safe akki 💫😊
Anytime & stay safe😍
Mamath OL iwarai mamath akkige kama hadanawa 😍💖😇Easy rasa recipes thawa oni
Math haduwa gedara mukuthma kanna deyak nathi wele harima rasai tnq so much 😍😍😍😍
Welcome 😍
Ane akke dn me haduwa gamn hoyan awit comment ekk danne...marama rasai...gedara mayonis thibba nisa ewath tkk ekthu krgtta...attatama patta rasai...hari sathutui...thank you oyat❤
Welcome😃
මම අද මේක හදල බැලුව ... මරුවට ආව 😊 මං මේකට තව චිකන් ,බිත්තර,චීස් ,ෆ්‍රෙෂ්මිල්ක් ඇඩ් කරලා තමා හැදුවෙ.. ඇත්තටම කඩේ රසටම මට හදා ගන්න පුළුවන් වුනා 😁 සුපිරියි ❤❤❤ තව මේ වගේ වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම.❤
❤️
කියපු විදියටම හැදුවා.සුපිරියටම ආවා..😍🤗
Good luck akka ❤️
මේකට අලත් දැම්මනම් ග්නොක්චි තමයි....😋.. මං මේක හැදුවා. හරිම රසයි අක්කියෝ❤️
Thank you😊
ඔයාගෙ recipe හදන්න ලේසි, thnkz dr ❤️❤️❤️
අක්කියො මන් මෙක හැදුවා මාරම රහයි පැස්ටා වලටත් වඩා රසට ආවා ටැන්කු අක්කියො මේ වගෙ විඩියො දානවට 😘😘
ඔයාගේ කෑම ත් රසයි ලේසි.. කටහඩ ත් ලස්සනයි හුරතල් 😊
Thank you😊
Meka mth hadala baluwa aththtam me recipe ek marama rasaiii✨️ thank you so mush..
Most welcome😃
Akki kiuwa wage mn haduwa rasama rasai akki..ae recepi eka nm shoi😘
😍😊
මේ රෙසිපි එක වටින video eka.
😍
මම මේ දැන් හදලා කෑවේ 😋මාර රසයි අක්කි 😋😍Thank you 😍
Most welcome😃
මාත් හදලා බැලුවා මාරම රසයි අක්කා 😋😋😋😋❤️
Thank you😊
Ammoh rasa..dan kewa witharai..🥰Thanks akkiyo🥰❤️🙏
Most welcome😃
Me recipi eka nam marai akki harima rasai ,
Thank you❤️
ලස්සන කට හඩක් ඔයට තියනවා .
බලන්න අසයි