Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආත්මීය කරණය යන්න කුමක්දයි ස්වඅධ්යනය සදහා මෙම නිර්මාණය හොදම නිදර්ශනයක් වන බව මුලින්ම කිව යුතුයි.රසය පිළිබද විවිද මතවාද තිබුනද වස්තුවේ භාව උද්දීපන හැකියාව මත සිතේ රමණීයත්වය ගොඩනගා ගැනීමට හැකි බව මෙම නිර්මාණය සාක්ෂි දරයි.නිර්මාණ කරුවකු සෑම විටම තමා විදින ලද භාවයන් නිර්මාණයේ අපූර්වත්වයෙන් ගැබ්කලද මෙහි එය එහි උපරිමයේ පිණ්ඩිත කිරීමට ශිවන්තට හැකිවී ඇතිබව මෙම නිර්මාණයේ රසය නැවත නැවත විදීමට සිත පෙළඹවීමෙන්ම සපත වනු ඇත.පුද්ගල සිතේ භාව උද්දීපනයටත් රස නිශ්පත්තිය සදහාත් ශිවන්ත ගෙන ඇති වෑයම අපූරුය.මොහොතකට සියලු බැදීම් වලින් ශුන්‍ය කරන හදවත භක්ති රසයට එල්ලේ යොදවමින් විවිධ රසයන් කරා යාමට මෙහි පද රචනාවන්,සංගීත සංකලනය,ගායනය යන කාරණා ප්‍රබල ලෙස බලපා ඇති බව කිව යුතුය.මේ සදහා බලපෑ වස්තු විෂය හා එහි අරුත් ගැන්වීම් පිළිබද යමක් මෙසේ සටහන් කිරීමට මට හිතේ. වස්තු විෂය වන ලක්ෂ්මී දෙවඟන නිර්වාණ මෝක්ෂය පතන්නේ නැති නමුදු මිනිසාට යහපත පතා සෙත් සලසන දෙවඟනකී.ඇය පිළිබද සියලූම විස්තරය රසිකයාට කවි දෙකක් යොදාගෙන සංගීතය මගින් මනා කොට කුඩා වේලාවක පැවසීම ඉතා අගය කල යුතුය.ලක්ෂ්මී දෙවගන උපන් ප්‍රචලිත කතා පුවත් දෙකකී.එනම් අමුර්තය ලබා ගැනීමට සුර අසුරයන් කිරි සයුර කලබද්දී එයින් පහල වූ අනර්ග වස්තුවක් ලෙස ඇය පහලවූ බවත්,සෘෂිවරයෙකුගේ ජීව ධාතු පද්මයක් මත වැටී පද්මය මව් කොට මලින් උපන් බවත් කියවේ.එනිසාම ඇය පියුමම්බා කමලිකා ලෙසත් හදුන්වයි.විශ්ණු දෙවියන්ගේ බිරිද ලෙස අවතාර දස යේම උපන් ඈ වාසය කරනුයේ විශ්ණු දෙවියන්ගේ ළමදේය.එහි සිට ලෝකයට සියලු ශ්‍රීයාව ඈ ලගා කරයි. ඇයගේ වාහන වන්නේ හස්ති,ගරුඩ,බකුසු යන වාහනයන්ය.එසේ ගමන් ගන්නා ඈ වෛකුණ්ඨේ වාසය කරයි.රත් පියුමක වැඩ සිටින ඈ රත් පියුම් දෙකක් දෑතේ දරයි.පුන්කුඹක් ඉනමත දරමින් සශීකත්වයේ ධනය බෙදයි.දෑලෙන් හස්තීන් දෙදෙනා සමඟ ශංඛ සිරස මසතක දරා රක්ත පද්මයේ වර්ණයෙන් සළු දරයි.නීල රක්ත වර්ණයෙන් යුතු මාණික්‍ය එබ්බ වූ මකුටක් හිසේ වන අතර ඇය තම හිමිගේ ළමද වැඩ වාසය කරමින් සියල් සතට සෙත් දෙන්නීය. මෙලෙස සියල් වෘතාන්ත පිඩුකර රචිත කව දෙකක් මනාව සංගීතය සමග මුසු කොට, මනඃකාන්ත හඩ සුසංයෝග කරමින් මෙම නිර්මාණය අනර්ග මානික්යක් බවට පත් කිරීමට ශිවන්තට හැකිවීම අගය කරමි.මෙවන් නිර්මාණ තව තවත් කරමින් නර්තනයේ සංගීතය නව දිශාවකට යොමු කිරීමට හැකියාව ලැබේවායි පතමි.
බොහොම ස්තුතියි.... මේ නිර්මාණය සාර්ථක කර ගැනීමට ඔබගේ විශාල දායකත්වය මහත් රුකුලක් උනා... මෙම නිර්මාණයේ අන්තර්ගතය වඩා හොඳින් ඉස්මතු වීමට ප්‍රධාන සාධකය වන්නේ ඔබගේ පද වැල් ... මෙවැනි නිර්මාණ දිගටම කරන්න ඔබට හැකිවේවා යැයි මම සුබ පතනවා... බොහොම ස්තුතියි නැවැතත්. ඔබගේ මේ අගය කිරීම මට ගොඩක් වටිනවා... ❤️
🙏🏵️
Laxshmi maniyage pihitai❤❤❤❤❤🙏
කියන්න වදන් නෑ...හුඟක් වටින නිර්මාණයක්....(දැන්වත් අපේ රටේ රසිකත්වයේ කන් ඇරේවා) ඒස් වාහ් පූහ්...🌹😍😍😍🌹❣️❣️❣️❣️🙏
බොහොම ස්තුතියි අයියේ.. ❤
එදා මෙදා තුර මම රස වින්ද පට්ටම ට්‍රැක් එක මේක...කොහෙවත් අඩුවක් නෑ....කිසිම දේවත්වයකට හානියක් නෑ....මේ ට්‍රැක් එකට අපි නර්තනයක් කලා...අපි පළවෙනිය වුනා...මාරම සතුටුයි....
Thank you very much 🥺❤️ Harima Sathutui mata e Comment ekata
ආයුබෝවන් තවත් මෙවැනි නිර්මාණ දායාද කිරීමට ශක්තිය ලැබේවා ඔබලා සැමට !
Thank you..
Good job..🥰
හරිම ලස්සනයි අයියේ වැඩේ...lyrics ටිකත් මරු....දිගටම මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ලැබේවා....😊😊හඩත් ලස්සනයි.😘😘😘
Thanku ❤️
Great job guys ... keep it up ..❤️❤️❤️👊✌️
ජය වේවා සුප්ප සුපිරි
❤❤❤❤ හරිම ලස්සනයි ❤
hamadamath wenas, aluth nirmana karanna oba ganna uthsahaya agaya karanawa malli.. supa pathum..🎉️
Thank you Akkaa
What an awesome piece of music ❤
Beautiful creation.
Good job...!! Love it 😍
Cool
ජයවේවා 🙏❣ සාර්ථක ගමනකට ආයුබෝවන්.. මමත් ජන සංගීතය ජීවිතය කර ගත් අයෙක්
Godak Sthuthi Obata
Patanganma harima lassanaii.. flute eke music ekath ekka.. ♥️❤️
Lassanai ❤
Harima lassanai malliya ❤️
Thanku Akke.. ❤️
Wow great ❤❤❤❤do more nice songs lakshmi
හරිම ලස්සනයි. 🌼🍃
Lassanai yaluwa eeka 👍👍👍
Thank you ❤️
මේ නිර්මාණය නම් අතිවිශිශ්ටයි ❤️
Thank you Surayaa❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
💪🖤
🎉🎉🎉❤❤❤🎉🎉🎉🙏🙏🙏
පත්තිනි නිර්මාණයකුත් හදමු ❤️🍃
100 parakata wada ahala athi danata......❤️❤️❤️❤️❤️
Thank youuu
Great stuff brother 👍🏻
සුපිරි 💙
Aiya ❤ ලස්සනයි
comong shiwantha 🤩🤩Lassanai brother
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Congratulations
🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹
❤️❤️❤️Gdkm lassanai kynn wachana nh😍
😊😊😊
❤❤
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷❤️❤️🙏🙏🙏🙏🙏
23 like.. 👍 Apen..Yaluwa vedio aka baluwa.....Ape paththatath avith ape vedio th balala help akk denna... Good luck..❣️💞
Thanku... ❤️..
🌸☝️㊙️💕🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් නම් ශිව පාර්වතී ස්කන්ධ වල්ලිට්රැක් හදන්න
Mata Text ekak danna man ewannm 🙂
40x eka athal wage
Headphone dekada
❤❤❤
ආත්මීය කරණය යන්න කුමක්දයි ස්වඅධ්යනය සදහා මෙම නිර්මාණය හොදම නිදර්ශනයක් වන බව මුලින්ම කිව යුතුයි.රසය පිළිබද විවිද මතවාද තිබුනද වස්තුවේ භාව උද්දීපන හැකියාව මත සිතේ රමණීයත්වය ගොඩනගා ගැනීමට හැකි බව මෙම නිර්මාණය සාක්ෂි දරයි.නිර්මාණ කරුවකු සෑම විටම තමා විදින ලද භාවයන් නිර්මාණයේ අපූර්වත්වයෙන් ගැබ්කලද මෙහි එය එහි උපරිමයේ පිණ්ඩිත කිරීමට ශිවන්තට හැකිවී ඇතිබව මෙම නිර්මාණයේ රසය නැවත නැවත විදීමට සිත පෙළඹවීමෙන්ම සපත වනු ඇත.පුද්ගල සිතේ භාව උද්දීපනයටත් රස නිශ්පත්තිය සදහාත් ශිවන්ත ගෙන ඇති වෑයම අපූරුය.මොහොතකට සියලු බැදීම් වලින් ශුන්‍ය කරන හදවත භක්ති රසයට එල්ලේ යොදවමින් විවිධ රසයන් කරා යාමට මෙහි පද රචනාවන්,සංගීත සංකලනය,ගායනය යන කාරණා ප්‍රබල ලෙස බලපා ඇති බව කිව යුතුය.මේ සදහා බලපෑ වස්තු විෂය හා එහි අරුත් ගැන්වීම් පිළිබද යමක් මෙසේ සටහන් කිරීමට මට හිතේ.
වස්තු විෂය වන ලක්ෂ්මී දෙවඟන නිර්වාණ මෝක්ෂය පතන්නේ නැති නමුදු මිනිසාට යහපත පතා සෙත් සලසන දෙවඟනකී.ඇය පිළිබද සියලූම විස්තරය රසිකයාට කවි දෙකක් යොදාගෙන සංගීතය මගින් මනා කොට කුඩා වේලාවක පැවසීම ඉතා අගය කල යුතුය.ලක්ෂ්මී දෙවගන උපන් ප්‍රචලිත කතා පුවත් දෙකකී.එනම් අමුර්තය ලබා ගැනීමට සුර අසුරයන් කිරි සයුර කලබද්දී එයින් පහල වූ අනර්ග වස්තුවක් ලෙස ඇය පහලවූ බවත්,සෘෂිවරයෙකුගේ ජීව ධාතු පද්මයක් මත වැටී පද්මය මව් කොට මලින් උපන් බවත් කියවේ.එනිසාම ඇය පියුමම්බා කමලිකා ලෙසත් හදුන්වයි.විශ්ණු දෙවියන්ගේ බිරිද ලෙස අවතාර දස යේම උපන් ඈ වාසය කරනුයේ විශ්ණු දෙවියන්ගේ ළමදේය.එහි සිට ලෝකයට සියලු ශ්‍රීයාව ඈ ලගා කරයි.
ඇයගේ වාහන වන්නේ හස්ති,ගරුඩ,බකුසු යන වාහනයන්ය.එසේ ගමන් ගන්නා ඈ වෛකුණ්ඨේ වාසය කරයි.රත් පියුමක වැඩ සිටින ඈ රත් පියුම් දෙකක් දෑතේ දරයි.පුන්කුඹක් ඉනමත දරමින් සශීකත්වයේ ධනය බෙදයි.දෑලෙන් හස්තීන් දෙදෙනා සමඟ ශංඛ සිරස මසතක දරා රක්ත පද්මයේ වර්ණයෙන් සළු දරයි.නීල රක්ත වර්ණයෙන් යුතු මාණික්‍ය එබ්බ වූ මකුටක් හිසේ වන අතර ඇය තම හිමිගේ ළමද වැඩ වාසය කරමින් සියල් සතට සෙත් දෙන්නීය.
මෙලෙස සියල් වෘතාන්ත පිඩුකර රචිත කව දෙකක් මනාව සංගීතය සමග මුසු කොට, මනඃකාන්ත හඩ සුසංයෝග කරමින් මෙම නිර්මාණය අනර්ග මානික්යක් බවට පත් කිරීමට ශිවන්තට හැකිවීම අගය කරමි.මෙවන් නිර්මාණ තව තවත් කරමින් නර්තනයේ සංගීතය නව දිශාවකට යොමු කිරීමට හැකියාව ලැබේවායි පතමි.
බොහොම ස්තුතියි.... මේ නිර්මාණය සාර්ථක කර ගැනීමට ඔබගේ විශාල දායකත්වය මහත් රුකුලක් උනා... මෙම නිර්මාණයේ අන්තර්ගතය වඩා හොඳින් ඉස්මතු වීමට ප්‍රධාන සාධකය වන්නේ ඔබගේ පද වැල් ... මෙවැනි නිර්මාණ දිගටම කරන්න ඔබට හැකිවේවා යැයි මම සුබ පතනවා... බොහොම ස්තුතියි නැවැතත්. ඔබගේ මේ අගය කිරීම මට ගොඩක් වටිනවා... ❤️
🙏🏵️
Laxshmi maniyage pihitai❤❤❤❤❤🙏
කියන්න වදන් නෑ...හුඟක් වටින නිර්මාණයක්....(දැන්වත් අපේ රටේ රසිකත්වයේ කන් ඇරේවා) ඒස් වාහ් පූහ්...🌹😍😍😍🌹❣️❣️❣️❣️🙏
බොහොම ස්තුතියි අයියේ.. ❤
එදා මෙදා තුර මම රස වින්ද පට්ටම ට්‍රැක් එක මේක...කොහෙවත් අඩුවක් නෑ....කිසිම දේවත්වයකට හානියක් නෑ....
මේ ට්‍රැක් එකට අපි නර්තනයක් කලා...අපි පළවෙනිය වුනා...මාරම සතුටුයි....
Thank you very much 🥺❤️ Harima Sathutui mata e Comment ekata
ආයුබෝවන් තවත් මෙවැනි නිර්මාණ දායාද කිරීමට ශක්තිය ලැබේවා ඔබලා සැමට !
Thank you..
Good job..🥰
හරිම ලස්සනයි අයියේ වැඩේ...lyrics ටිකත් මරු....දිගටම මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ලැබේවා....😊😊හඩත් ලස්සනයි.😘😘😘
Thanku ❤️
Great job guys ... keep it up ..❤️❤️❤️👊✌️
ජය වේවා සුප්ප සුපිරි
❤❤❤❤ හරිම ලස්සනයි ❤
hamadamath wenas, aluth nirmana karanna oba ganna uthsahaya agaya karanawa malli.. supa pathum..🎉️
Thank you Akkaa
What an awesome piece of music ❤
Beautiful creation.
Good job...!! Love it 😍
Cool
ජයවේවා 🙏❣ සාර්ථක ගමනකට ආයුබෝවන්.. මමත් ජන සංගීතය ජීවිතය කර ගත් අයෙක්
Godak Sthuthi Obata
Patanganma harima lassanaii.. flute eke music ekath ekka.. ♥️❤️
Lassanai ❤
Harima lassanai malliya ❤️
Thanku Akke.. ❤️
Wow great ❤❤❤❤do more nice songs lakshmi
හරිම ලස්සනයි. 🌼🍃
Lassanai yaluwa eeka 👍👍👍
Thank you ❤️
මේ නිර්මාණය නම් අතිවිශිශ්ටයි ❤️
Thank you Surayaa❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
💪🖤
🎉🎉🎉❤❤❤🎉🎉🎉🙏🙏🙏
පත්තිනි නිර්මාණයකුත් හදමු ❤️🍃
100 parakata wada ahala athi danata
......❤️❤️❤️❤️❤️
Thank youuu
Great stuff brother 👍🏻
සුපිරි 💙
Aiya ❤ ලස්සනයි
Thank you ❤️
comong shiwantha 🤩🤩Lassanai brother
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Congratulations
Thanku ❤️
🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹
❤️❤️❤️Gdkm lassanai kynn wachana nh😍
😊😊😊
Thank you ❤️
❤❤
🙏🏵️
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷❤️❤️🙏🙏🙏🙏🙏
23 like.. 👍 Apen..
Yaluwa vedio aka baluwa.....
Ape paththatath avith ape vedio th balala help akk denna...
Good luck..❣️💞
Thanku... ❤️..
🌸☝️㊙️💕🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් නම් ශිව පාර්වතී
ස්කන්ධ වල්ලි
ට්‍රැක් හදන්න
Mata Text ekak danna man ewannm 🙂
40x eka athal wage
Headphone dekada
❤❤❤