රුවන්වැලිසෑයට ගිහින් වැදලා මට දරුවෙක් ලැබෙන්න කියලා ආත්මෙකට ආරාධනා කලා Nirosha Thalagala Hari tv
Вставка
- Опубліковано 28 жов 2024
- #lahirumudalige #haritv #actress
ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
අනෙ මටත් ඉක්මනින්ම පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අවුරුදු ගානක් බලන් ඉන්නවා 😥
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු වේවා
Eka etu wewa
Ane matath .......... obeth mage kiri sihinay sebe wewa !!!
තුණුරුවන්ගෙ සරණින් පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින්ම කිරි සිහිනය සැබෑවේවා🙏🙏🙏
Prarthanaawa ikmanin ituwewaa..
වටිනා ආදර්ශයක් නූතන පරම්පරාවට....අම්මා තාත්තා කියන අවවාද නුරුස්සන කාලය ගැන දරුවන් විශේෂයෙන් හිතන්න....අශොක මාලා චන්ඩාලියක් උනේ අම්මට චන්ඩාලිය කියා බැණීමෙන්......ඉතිං ඔබත් ඔබගේ අම්ම තාත්ත කෙරෙහී ප්‍රවේශමෙන් කථා කරන්න..... "හොඳට නරකට දෙකටම කටමය" යන පැරැන්නන් ගේ කථාව සිහිපත් කරගන්න...
අනිවාර්යයෙන්ම . අර හිරුණිකා පේමචන්ද්‍ර කියන අප්‍රසන්න චරිතය කියා තිබුනා ..දරුවෙක් ලැබුනාම..කිසිම වැඩිහිටි කාන්තාවක් ගෙන් උපදෙස් ගන්න එපා කියලා තිබුනා . ඒ හිස් කාන්තාව එක්ක බලද්දී ..මේ මැණිකක්.
@@geethasenevirathna2260 හිරුණිකාගෙ සම්පූර්ණ වැඩසටහන අවබෝධයකින් බලපු කෙනෙක් විදියට මේ කියන්නෙ.ඇය එතනදි ව්‍යංගයෙන් කිව්වෙ උපදෙස් බැහැර කරන්න කියන එක නෙමෙයි..ඇය කිව්වෙ pregnancy experience එක එකිනෙකාට වෙනස් කියන එක..පුද්ගලික තරහ අමතක කරල එතුමියගෙ කතාව අහන්න..
පොළොවේ පය ගහල ජීවත් වෙන සුපිරි චරිතයක්..ආදරෙයි අක්කෙ💜️💜️💜️
මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. සුභ පතනවා හදවතින්ම ඔයාගෙ ජීවිතේ හැම දේකටම
හරි ආසාවෙන් බැලුවා ❤ post partum ගැන කතා කරන එක වටිනවා ❤
ඔයා එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳලා ගෙදර යනකොට මමත් ඔයා වගේම ප්‍රාර්ථනාවක් කරන්න බෝධීන් වහන්සේ වදින්න ආවා.. එදා අපි එක්ක ඔයයි මහත්තයි දෙන්නම හොදින් කතා කරලා ගියේ.. ඔයා වගේම මමත් කර්මය විශ්වාස කරනවා අක්කේ.. බුදු සරණයි..
අපිත් අවුරැදු 4ක් බබාල නැතිව ඉදලා අවසානෙට ගියේ රුවන්වැලිසෑයටයි,ශ්‍රී මහා බෝධියටයි බාර වෙන්න.ඒක හරියටම හරි ගියා.
@@Wasanda-n8w ඒක හරියටම හරි, පේ වෙලා අවංකවම කරනවා නම් හිතේ විශ්වාසෙන්..
මම ඇස් දෙකෙන් දැක්කා ඔයා දුවව බලාගන්න හැටි අක්කා. ඔයා එයාව සතුටු කරන්න park එකට අරන් අැවිත් ඉද්දිග.
මම ආසම මම කැමතිම dancer ...ඒ වගේම මම ගොඩක් ආසම චරිතයක්..❤️😍💃
Lahiru ayiye godak adarei karanna niliyak innawa Amanda jayarathna eyawath genna pls 🙏
නිරෝශා ඔයා ගත්තා තීරනය හරී.. රුවන්වැලිසෑය ලගට ගිහින් ආරාධනා කරපු අයට දරුවන් ලැබිලා තියෙනවා... හබැයි ඒ දරුවන් හරීම නිහඩ සීලවන්ත දරුවන්... දුව නිහඩ කෙනෙක්ද..??? ඔයාට තෙරුවන් සරනයි .. ආදරෙයි ..
Ane matath kiyannako kohomada aradhanawa karanne kiyala. Math babek balaboroththuwen inna kenek
මාත් රුවන් වැලි සෑයට ගිහින් ආරාධනා කලා..මටත් ඊට පස්සෙ දරුවෙක් පිලිසිද ගත්ත..එදා අටවිසි පූජාවක් තිබුන සෑහෙන කාලෙකට සැරයක් තියන..අහම්බෙන් මාවත් ඒ පූජාවට සහභාගි උනා..හැබැයි මගෙ දුව ටිකක් සැරයි..
@@nadeeshajayawardhana3666
ua-cam.com/video/clIUrDEFKcM/v-deo.html
nihada kiyanne buddimath kenek weeme hakiyawe wadi
@@nadeeshajayawardhana3666 ඔයත් හස්බන්ඩ් එකතුවෙලා මස් මාලු නොකා පේ වෙලා සුදෙන් ඇදගෙන පුදපූජා පවත් වන්න ජාති අරගෙන රුවන්වැලිසෑයට ගිහින් වතාවත් කරන්න... ඔයාලා ප්‍රාර්ථනා කරන්න දරුවෙක් ඉල්ලලා... වැඩිහිටි දැනුවත් කෙනෙකු ගෙන් අහගන්න....ඔයාලා රාත්‍රියක් ගත ක්රන්න හොටෙල් එකක හෝ නෑදෑ ගෙදර ක.. ඔයාලා අඹුසැමියන් ලෙස ඉදිය යුතුයි .. ඒ වගේම ඊ ලග දවසෙත් යන්න භක්තියෙන් ..වතාවත් කරන්නසිත යහපත් සිතුවිලි වලින් ඉන්න.... ඔයා දන්නවද දෙවියන්ගෙ කාලය ඉවරවෙලා මිනිස් ලෝකයට එන්න රුවන්වැලිසෑය වටා ඒ ආත්ම ඉන්නවා.. එයාලා බලන්නෙ මව්වරුන් දිහා ගර්භාෂ වලට එන්න... වෙජිටේරියන් වෙන්න ඔයා..දිගටම.. ලමයෙක් පිලසිද ගන්නා තුරු... ඔබගේ බලාපොරොත්තුව ඉශ්ට වෙනවාමයි... තෙරුවන් සරනයි ..සිල්මාතාවක් වගේ ඉන්න....ඒ වගේම නෙගෙටිව්අදහස්වලින් ඉන්න එපා .මට ලැබෙනවා මයි කියලා ෂුවර් එකේ ඉන්න ඕනේ ..ඔයාට විශ්ව ඉෂ්ට කර දෙන බව ෂුවර් ...එදාට මටත් දන් වන්න මම ගොඩක් සතුටු වෙයි...කිසිම දිනක ඔයා මට නොලැබේවි මට වෙන්නේ නෑ .. මං මං පව්කාරියක් ..එහෙම සිතුවිළින් පොඩ්ඩක්වත් ඉන්නේ එපා ...මට ලැබෙනවා මට ලැබෙනවා යන අර්ථයෙන් ඉන්න ..ඔබ ශක්තිමත් වෙන්න ඔයා පිරිසිදු වූ සිතුවිලි තියාගන්න ඔබ බලාපොරොත්තු වෙන ඒ දේ සියලු දේවල් අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා ....සියලු ඉෂ්ඨ දේව දේවතාවන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා
Nihathamani athi daksha lassana kenek ..!!! Theruwan saranai
Mamanm harima adaranima චරිතයක් akki oya... ආදරෙයි පරිස්සමෙන් ඉන්න bs
ඔබ වගේමයි මමත් ,රුවන්වැලිසෑය ළඟදී parthana කළෙ,මම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා ආත්මයක්ta ආරාධනා කළේ ,ඒ prathanawa ista වුණා ,තව මාස කීපයකින් මමත් duwekge අම්මා කෙනෙක් .තෙරුවන් සරණයි
Ane oya kohomada kalae kiyala kiyanakooo
ඔයා එදා රුවන්වැලිමහා සෑයට ආවා අපි දැක්කා 🙂. ගොඩක් ලස්සනයි. හැබැයි actress කෙනෙක් උනත් වෙන අයගෙ ළඟ තිබුන සිරියාවන්ත හිනාවක්වත් තිබුනෙ නැ හැබැයි . මොනා උනත් මනුස්සකම හැම කෙනෙක් ගාවම තියෙන්න ඕන. හැම කෙනෙක්ම කැමති ඒ ගති ගුනයට🙂
Nalu niliyo ithin hinawenne bokken newei ne..
@shani un hitgagena inne ehema thamai ..(aluth ewn) sarath kothalawala, jagath chamila, hamuwela thiyanawa sabaama sundara minissu
Atta meya ape ge lagata avit draver parak ahuwa nirosha nemi nikan hina une.ahaka balan hitiye
samhara nalu niliyo innwa samajeta inne samaanya minissu wage...eyala thamn samjeta gihin dakina dakina minissunta thaman actreess kiyala hithan moona lesthi karan inne na..
@@rajithaherath953 සාමාන්‍ය මිනිස්සු බොක්කෙන්ද හිනා වෙන්නෙ..😂
මන් ආසම චරිතයක් මේ....❤️
Ralla weralata adarei sudu manike wa genna Amanda nangiwa ❤️
ඊයේ මීගමුවේ හිටිය .ලොකු කම වැඩි ඕනවට වඩා.හිනාවෙන්නෙවත් නෑ
Mama oyawa me lagadi homagamadi Dekka .oya Hari lassanai .eth Hina unewath ne.
Ayiya Amanda jayarathna ❤️ Amanda akkiwath program ekata genna 🙏
හරිම ආදරණීය නිහතමානී චරිතයක් ❤️
පොඩි කාලේ ඉදන් හරි ආසයි ❤️❤️
අනේ නන්ගි මානසික ලෙඩු ගැන අහල නැද්ද .ඕව ගන්න ගන්න එපා.ඔයාලට මැසේජ් දාන අපිට කොච්චර බනිනවද.ඔයාලට සිත නොදෙරින්න මැසේජ් දාල අපි සතුටක් ලබනව.ජයවේවා නන්ගි.තෙරුවන් සරනයි
සංසාර ගමනේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසාමයි හොඳ හෝ නරක විදියට ජීවිතය විදින්න වෙන්නේ එනිසා පරිස්සමෙන් ක්‍රියාත්මක වෙන්න
ඊයේ මීගමුවෙදි රැල්ල වෙරළට ආදරෙයි shooting කරද්දි දැක්කා හැබැයි හරි ම funny . අහංකාරයි මොනා උනත් මනුස්සකම තියෙන්නෙ ඔනෙ
මෝදර කෝවිලේ දැක්කා මම හිනා වුනා බලලා අකබලලා ගත්තා .මම ආසම නිළියක්.දුක හිතුණා හිනාවත් වුනේ නැහැ.ආඩම්බර වෙන්න එපා.අපි කවුරුත් මැරෙන මිනිස්සු .
@@deepashayamali3522 m
දරුවන්ට උතුම් වස්තුව අම්මා උනාට අම්මා එක්ක තමයි සමහර ළමයි
වැඩි ගස්ටනත්.සමහරු කාලෙකදී වෙනස් වුණත් නොවෙන අයත් ඉන්නවා.
ලස්සන දූ පැටියෙක් ඉන්නේ ඔබට… ❤️😘
Congratulations Nangi,
Very talented actress,
Thanks Lahiru.
තෙරුවන් සරණයි ඔයාලට .🌷❤🌷
Ape තලෙ ...asama niliyak adarei.lahiru aiya💪
Hamadamth respect krnw hri TV wlt...adrshmath dewl smajeta...🤗
mn harima adare nihathamani charithayak ❤
අනෙ මමට් දළදාසමිදු ඉදිරියෙ මට පුතුපැටියෙක් මගෙ ලගට එන්න කියල මම ප්‍රාර්ථනා කලා මමත් එන මාසෙ රුවැන්වැලි සෑ අබියස ගිහින් දරු පැටියෙක්ට ආරාදනා කරන්ව අනෙ මගෙ කිරිසිහිනය සැබැවෙන්න මගෙත් දරුවෙක් අඅසවෙන් ඉන්න අන් සෑම කාන්තාවකගෙම කිරිසිහින සැබැ වෙව😢❤ අනෙ මගෙ කුසට දරුවෙක් පැමිණෙවා❤ ඉක්මනින් අනෙ මන් හැමදම දරුවෙක් එයි එයි කියල හිත හිත ඉන්නෙ🥺🥺
Asama actress kenek mama nam.ragapanava kiyala hithennevath na.a tharam lassani eyage ragapama.❤️❤️
Oya hri akke aniwaren baba hambaunama husban Laga inna onemai
මම කතොලික කෙනෙක් අනෙ මට ඔය සුත්‍ර පිරිත් කටපාඩමින් උච්චාරන දන් නැ මම එත් බණ පිරිත් අහනවා දරුවෙක්ට ප්‍රාර්ථනා කරන පිරිත් බණ අහනව😢❤ අනෙ මට දරුවෙක්ට ආරාදන කරන ගාටා සුත්‍ර මුකුට් දන් නැ එත් මන් සිතින් පතනවා❤️🥺 මන් පින් පව් විශ්වස කරන කෙනෙක් මම මගෙ කුසට පැමිණෙන්න සිටින ගන්දම්බ ආත්මයි සිටිනවනම් එයට අනුමොදන් වෙන්න කියල මන් කරන පින් අනුමොදන් කරනව යම් බිලිදෙක් මගෙ කුසට පැමිණිමට සිටිනවද ඔහුට මෙම පින් අනුමොදන් වෙත්ව කියල❤️🥺
Mama ඉන්නේ shree mahaa bodiyath, ruwan wali saayath athara nitharama.......agbopura seeya nitharama agata enawaa........ ita passe ithin seeya kamathi deyak kamathima vidihata.........daruwek oonenam kaata හරි......paya bhagayak vithara kaala wen karagaththoth athi.......(amathaka nokora ithaa hondin pirisinduwa, pe welaa enda edinata )
ආදරෙයි තලේ අක්කේ
ආසම චරිතයක් 🌼
Ane mamath e de wiswasa karanawa. Daruwek nathuwa aurudu 6k duk winda. Mamath ruwanwali mahasayata gihin athmekata aradana kala. Mata dan aurudu 2ka puthek innawa. Mama nirosha akki kiyapu de godakma wiswasa karanawa..
Ane matath kiyanako kohomada karanae kiyala
@@virajkasun5220 me welawe puthage wada nisa amarui msg karanna. Rawela kiyannam.
Ane matath kiyannako kohomada daruwekuta arada karanne kohomada kiyala .mamath daruwekta aswen inne aurudu 2 thisse plz kiyannako
@@virajkasun5220
ua-cam.com/video/clIUrDEFKcM/v-deo.html
@@stubandrasitubandara1001
ua-cam.com/video/clIUrDEFKcM/v-deo.html
Harima lassanaii akkiya mama godak kemati oyata kisima lokukamak nehe rangana katauthuwalath lassanata karanawa inna drama ekak unath balanna asaii
Amanda Jayarathna genna pls ❤
It's a true story, also go and have blessings for ur daughter from Dalada Maligawe, Somawathiya Temple, Ruwanweliseya and Soma Chitthaya. It will be really good 🙏
නිරෝශා තලගල , අදුනගන්න බැරි උනා , කොන්ඩෙ වෙනස් වෙලා
බුදුසරණයි
Nirosha. Kiyanne.goooooodak...Hoda.kenek ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
godak Minissu balagena inne katahari agilla dik karanna thamai, kauruth ahanne oyata salli thiyenawada Kanna thiyenawada dennada kiyala.
ලහිරු මං බැදලා අවුරුදු 3ක් තාම ලමයි නෑ මං රුවන්වැලි සැයට ගිහින් ඉල්ලුවා හැබැයි තාම ළමයි නෑ ඇයි දන්නවාද ? මං තාම ඇතුලේ යැව්වේ නෑ නිරොෂාට ඊලග පාර හම්බුනාම පොඩ්ඩක් කියපන් මචං please 😢😢😢😢😮
දක්ෂම නිලියක්
Ane oyatanam kawuruwath baninne na, oya wadagath daruwek
ලහිරු!! වීඩියෝ එකේ සුපර්ස්වල ෆොන්ට් එක හදන්න අමතක වෙලා 😂
අප්පටසිරි... විහිළු කර කර හිටියට , නිරෝෂටත් දාර්ශනික අදහස්නෙ තියෙන්නේ අම්මපා. 😂
ඇඩ් වැඩී සෑහෙන්න. එපාවෙනවා බලන්න ගියාම
දරුවො, වාහන,මනාලයෝ,මනාලියෝ,රස්සා,ගෙවල්,සල්ලි,විවාහයක්, මැණික්,රත්තරන්,විභාග පාස් වෙන්න,රට යන්න, තව මොනවද නොඉල්ලුවෙ "බුදුරජාණන් වහන්සේ පාමුලට ගිහින්. නිග්‍රහයක් නෙවෙයිද බුදුරජාණන්වහන්සේට ඇත්තටම. හිතල කල්පනා කරලා බලන්න. ඒ බුදු ගුණයට මලක් පහනක් පූජ කරන්නෙ කවද්ද අපි. කංචුක ,අරවද මේවද අම්මෝ පොරකනවා දිව්‍යලෝකෙ යන්න. මුණිවත අගය කරපු බුදුරජාණන්වහන්සේට නොග්‍රයක් නෙවෙයිද, පුලුවන් තරම් හයියෙන් කෑ ගහනවා සෑය ගාව,බෙර ගහනව කන පැලෙන්න, පිරිත් කියනවා ගිරි යටින්. අනෙක් අයගෙ මනසේ සහනය ගැන හිතනවද?. මේ රට මෙහෙම ඉතුරු වෙලා තියෙනවා ඇති..
Munta pissu appaa....
Bhuduhaamuduruwo deshana kale thawa deyak....munla karanne wena deyak.
Hena පලතුරු watti genawa sama harak......igaawata hena digaa siyurak hari baudda Kodiak hari othanawa chiithya wate hena nadayak set wela....thawa un tikak....gas wala thiyana mal warga okkoma genawa.........thawath unn...lokuma Pina Sal mal poojawa කියලා hena ganan deelaa ujaaruwen puujaa karanawa.
Malak poojawen.....hithagathe nathiwee yana swabhawaya.....mun mala harahaa keles ekathu karagannawa.
මගෙ මහත්තයා බුද්දාගමෙ උනාට එය විශ්වස කරන් නැ මෙව එ නිස එයාඅ නිර්මාංශ කරල සිල් රැකවල රුවන්වැලිසෑ ගෙනියන්න මට පුලුවන් කනක් නැ එට්ග් මන් සිල් රැකගෙන පිවිතුරුවෙල රුවැන්වැලිසැ නමස්කාරය කලොට් මට දරුවෙක් ලැබෙයිද
ඔව්.ඔයා කරන පින් දහම් වලට අනුව ඔයාට හොද දරු පැටියෙක් ලැබෙයි .. මොකද ඔයාට බුදු දහම විශ්වාසයිනෙ..
Boru sobana nathi harima sarala kenek..adarei.
Mage duwa labila mn amma kenek Una dawase mage amma gana matath me hagimamai danune❤️
ආගම දහමත් එක්කම ඉන්න නිළියක්.බොරු ආටෝප නැති හොද බෞද්ධ කාන්තාවක්..
ඔබට තෙරුවන් සරණයි..!
3333vfc3cc c3333 3cvc33c cceccccccccc3cc3333 c3c3333cc3ccccceef3ccc3ce33ccccccvccccc cccccccccccccc eeccccc epa 3wela c3 3333 cccccccccccCCC'XXZZ cc33ccccccvvvc ccccCCCCC'XXZZ cvvvvvcccccccccccccccw ceec cover 3ce3cr3eccc ccccc333333c3e333cevvvvccc3ccccc333c3c3 cccccc ccc3ccccv3333333c3323333c333ccccccc c c333ewwc333ccccc3ecvvvvvccc3c3ccee33cv3333333333cccccccccccc ccccccc3c c3ccccccccc3cccccccc3ee3333d33cc3cc3333333vvvvvvvvv 3vcc3c33c c3vvcce22222 vedio ccccccc3cccc cc ccccccccccccccccccc333 c ccccccccc'XXZZ cvce33cccccc 3e3v ccc c33ccc3vcc vvvvvvvvvvvv3eeeeeee3ve c3333 c33333vcv3ccde33c3ccc3333cccc33c3vccccccccccc XZZ cccccc 3e c333333cc3333333e333cccc33 ccccc3c3 3eeeec
@@hiru3946 😁
Hari adambara niiyak mama nam danna widiyata
Budusaranai
Mama harema kamate kanek satutui dakema ❤️❤️❤️
oya hanna dear dalada maligawata walbodiye barayak senna.aurudu 8k gihin matath putek labuna
mage jivitheta nm haiyak wenna kauruwath naa ammath na thaththath naa pitin kohen kiyla e adare magapenweem gannada... 😢 hitha nidhs wenna one nisai comment demme..api monwd krnne kiyla magapenwanna kenek kohenda hoyagnne pita ayata ape target kiynne khmd
Ane matath kiyanako kohomada karanae kiyala
@කිරි සිහිනයට ආදරෙන් චැනල් එකේ තියනවා
Thanks dear
හරිම නිහතමානී චරිතයක් ඔයා අක්කි ..හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාට❤️❤️🌹
Ane itin nalu niliyo kohehari giyama deshapaluwo wage wiritthagenam innonida...hinawena ekath wikarayak wenawa etkota
Asama nihatha mani kenek mama niliyak kiyala udapanin ne nathi heluwen natannathi kenek mama asama niliyak adarei godak 💗💗💗💗💗 adarei
Theruwan Saranai
Ruwsnwali sayata gihin barawala dawas ganakin mata duwa hambawanna hitiya
Anee math kiyanako mokakda karanae kiyala
@@virajkasun5220 ruwan wali sayata Mal puja karAla ellann oyata daruwak labanna kiyala
@@virajkasun5220 ruwanwali sayata yanna ehe dawasak nawathila idala hawasa gilanpasa thiyanna srimahabodiyata pahuwada ude kirihara puja karanna ruwanwalisayatai srimahabodiyatai ita passe ruwanwali saya laga idala wandana karala daruwek prarthana karanna.
Suba pathanawa obata
Nirosha adaraneeya charithayak
Man kamathi ma kenek
😥
👍
🌹😍❤️
😍❤️💐
කවුද මෙයා .? දැක්කෙ අදයි මුලින්ම .
ඇයි පොට්ටද?
අගහරු වලින්ද ආවේ😂
Tv බලලා නැති කෙනෙක් ජීවිතේට 😅
@@darkqueen9435 යකෝ දන්නෙ නැති නිසයි ඇහුවෙ . ලංකාවේ tv බලන්න මං ලංකාවට ඇවිත් නෑ දැන් අවුරුදු 6කින්. අහපු එකට උත්තරයක් දෙන්න දන්නෙ නැත්නම් අනුන්ගේ කමෙන්ට් අස්සෙ වැලලෙන් නැතිව ඉදපං . බලං යද්දී ලංකාවේ ඉදල ලංකාවේ ටීවි බලල උඹ දන්නෙත් නෑනේ ඒ ලේඩි ගැන
@@Kushneth1999 තොට තමයි පොට්ටෙ තියෙන්නෙ . යකෝ දැක්ක නිසා තමයි අහන්නෙ කවුද මේ කියලා . තොගෙ මොලේ දිග පලල පේනව
❤❤❤
රුවන්වැලි සෑය දැන් ළමයි දෙන්නත් පටන් අරන් ද
කතාවනම් සවුත්තුයි
@@MS-vr1lr මිත්‍යා කතා කියන එක තමයි සවුත්තු
මොන විදිහට පිං කරන කෙනෙක්ද මෙයා 2023 / 2 / 7 වෙනිදා උදේ මෝදර දේවාලෙ පොල් ගැහුවෙ කොට හෙන ඉල්ලලාද දන්නෙ නෑ
Pol gahanne hena illala witharada modakamata comment danna epa eya pol gahanne sethpathalanam
@@thamarakumari4746මෝදර දේවාලෙ යන්නෙ මොකද කියල හේතු දන්නෙ නැතුව නොදන්න මගුල් කියවන්න එපා මෝඩ යක්කු
මෝදර දේවාලෙට ගිහින් මමත් පොල් ගහලා තියෙනවා. ඒකාටවත් නෙමේ මටම. මගේ රට යන බලාපොරොත්තුව ඉශ්ටවෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාව ඉශ්ට උනා මං දැන අවුරුදු 7ක් රට ඉන්නේ. ඔයා මෝදර ගියේ අනුන්ට පොල් ගහන්න උනාට හැමෝම යන්නෙ නෑ. තමන්ට යම්කිසි සහනයක් බලාපොරොත්තුවෙන් යන අයත් ඉන්නවා
@@dewumisathsarani7022 ලංකාවේ ඉන්නේම බුරන බල්ලෝ අනේ 🤭 ඒ මනුස්සයා කරන පිං එයාට අනුන්ට බැන බැන ගිහින් පව් පුරව ගන්න එපා කියලා විතරයි කියන්න තියෙන්නේ 😁🤭
බෞද්ධ කෙනෙක් කරන දේවල්ද මෙයා කරන්නෙ