Ra duru rata me Lyrics | රෑ දුරු රට මේ | without voice | W.D.Amaradewa | ඩබ්.ඩී.අමරදේව

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 10

  • @dreamrajakaruna4364
    @dreamrajakaruna4364 Рік тому +3

    රෑ...... දුරු රට මේ....
    හිම වරුසා... සීත පාළුවේ....
    මූදු සතකින් ඈත දේශේ මා තනිවේ......
    රෑ..... දුරු රට මේ....
    හිම වරුසා... සීත පාළුවේ....
    කල්පනා ලෝ පෙම් දැහැනේ
    සිතිජ නිම්නයේ...
    ඈ තනි යහනේ....
    රෑ.... දුරු රට මේ....
    හිම වරුසා... සීත පාළුවේ....
    දෑත වෙන් වී පෙම් විහඟුන්
    සිහින තොටුපලේ....
    රාත්‍රි යාමේ.....
    රෑ..... දුරු රට මේ....
    හිම වරුසා.... සීත පාළුවේ...
    මූදු සතකින් ඈත දේශේ
    මා තනිවේ....
    මේ.... දුරු රට මේ....
    හිම වරුසා.... සීත පාළුවේ.....
    ❤❤

  • @SunandaLokuliyana-sg5jd
    @SunandaLokuliyana-sg5jd Рік тому +5

    සන්ගීතය සරත් දසනායකගෙ කේමදාස නෙමෙයි .

    • @jayanthaepa8556
      @jayanthaepa8556 7 місяців тому

      Thanks

    • @jayanthaepa8556
      @jayanthaepa8556 7 місяців тому

      Evidences can be found in "The Golden Voice of Amaradewa -Tharanga (Full Cassette) "

  • @Paths2Success
    @Paths2Success 3 роки тому +6

    සංගීතය : ප්‍රේමසිරි කේමදාස Pls make this correct. It should be corrected as Sarath Dasanayake. A Great music composition by late Mr. Sarath Dasanayake. Thank you!!

  • @dewapriyadeshaprema5152
    @dewapriyadeshaprema5152 Рік тому +1

    Super

  • @sumithnandana4478
    @sumithnandana4478 3 роки тому +1

    wonderful music
    Thanks bro
    Love you

    • @karaoke5393
      @karaoke5393  3 роки тому

      ඔබට ජයවේවා ! ....
      බොහොමත්ම ස්තූතියි .... 🎼🎻🌼

  • @jehanfernandosacousticacovrs

    nice one.